Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
e soft Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලු වැඩ කරන්න එපා මචං ..දන්නේ නැති එකෙක් දෙයක් ඇහුවම. උබ අනිවාර්යයෙන්ම ESOFT එකේ වැඩකරන එකෙක්. ඔහොම මිනිස්සු අන්දන්න එපා. පව් වැඩ. උබ අඩුම තරමේ reputed S/W company එකක ඉන්ටර්න්වත් ඉදලා තියෙයිද? නිකං බොරු දාන්න එපා. ඩිග්රි ඕන නෑ කියල දෙයක් නෑ. හොයල බලපං. ලංකාවේ reputed companies ඇතුලට ගියාම වුනත් transcript එක ඉල්ලනවා.එ්ව කොතනදි හරි ප්රයෝජනවත් වෙනවා ඉස්සරහට යද්දි

බොරු කියන්න එපා ඕයි ඔහොම  සිලබස් එක එකවුනාට කරන content projects සම්පූර්නෙන් වෙනස්. එහෙනම් යකෝ අර NAITA ,SLIATE(මම ඒව නරකයි කියන එක නෙමේ කියන්නේ ) ඒවගේත් ඔය වගේ සිලබස් එකක්නේ. එහෙනම් හැම එකාම ඒකට යනවනේ. ගොං කතා කියන්න එපා.

මමත් ඔය ප්රයිවට් එකක තමා. intern කාලේ විතරක් 15ක් දුන්නා. අපේ හැම එකාටම වගේ. බලු වැඩකරන්න එපා මචං . ඔහොම කියල. අපේ office එකෙත් SLIIT NIBM උන් ඉන්නවා. ඊට වඩා පඩිගන්නව අවුරුද්දක් විතර exp තිබිලත්. උබ අඩුම තරමේ reputed company එකකට meetup එකකටවත් ගියපු නැති එකෙක්. ඉදකිං

මගේ rep කැපුවට කමක් නෑ. ඒත් බොරු කියන්න එපා.දන්නව වගේ. දන්නේ නැති කෙනෙක් අහන්නේ ඉස්සරහට යන්න බලාගෙන

[QUOTE="elektro, post: 23267932, member: 352042"] [SIZE="5"]බලු වැඩ කරන්න එපා මචං ..දන්නේ නැති එකෙක් දෙයක් ඇහුවම. උබ අනිවාර්යයෙන්ම ESOFT එකේ වැඩකරන එකෙක්. ඔහොම මිනිස්සු අන්දන්න එපා. පව් වැඩ. උබ අඩුම තරමේ reputed S/W company එකක ඉන්ටර්න්වත් ඉදලා තියෙයිද? නිකං බොරු දාන්න එපා. ඩිග්රි ඕන නෑ කියල දෙයක් නෑ. හොයල බලපං. ලංකාවේ reputed companies ඇතුලට ගියාම වුනත් transcript එක ඉල්ලනවා.එ්ව කොතනදි හරි ප්රයෝජනවත් වෙනවා ඉස්සරහට යද්දි .. බොරු කියන්න එපා ඕයි ඔහොම :lol: සිලබස් එක එකවුනාට කරන content projects සම්පූර්නෙන් වෙනස්. එහෙනම් යකෝ අර NAITA ,SLIATE(මම ඒව නරකයි කියන එක නෙමේ කියන්නේ ) ඒවගේත් ඔය වගේ සිලබස් එකක්නේ. එහෙනම් හැම එකාම ඒකට යනවනේ. ගොං කතා කියන්න එපා. :P මමත් ඔය ප්රයිවට් එකක තමා. intern කාලේ විතරක් 15ක් දුන්නා. අපේ හැම එකාටම වගේ. බලු වැඩකරන්න එපා මචං . ඔහොම කියල. අපේ office එකෙත් SLIIT NIBM උන් ඉන්නවා. ඊට වඩා පඩිගන්නව අවුරුද්දක් විතර exp තිබිලත්. උබ අඩුම තරමේ reputed company එකකට meetup එකකටවත් ගියපු නැති එකෙක්. ඉදකිං :lol: මගේ rep කැපුවට කමක් නෑ. ඒත් බොරු කියන්න එපා.දන්නව වගේ. දන්නේ නැති කෙනෙක් අහන්නේ ඉස්සරහට යන්න බලාගෙන [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom