Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
E-WIS කම්පියුටර් හදන්නෙ දකුණෙ කෙල්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

E-WIS කම්පියුටර් හදන්නෙ දකුණෙ කෙල්ලෝ

සංජීව වික්‍රමනායක සභාපති /CEO e-wis

ඔහු වෙනස් චරිතයකි. ජාත්‍යන්තරයට අභියෝග කරමින් අපේ රටේ කෙල්ලන් ලවා කම්පියුටර හදවයි. මහා බරපතළ නම් ඇති ජාත්‍යන්තර කම්පියුටර් සන්නාමවලට සම, ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් කිරීම ඔහුගේ එකම අරමුණයි. ඒ ගමනේ බොහෝ දුර ඔහු පැමිණ තිබෙයි. නාහෙට නාහන චරිතයක් වන සංජීව, ඒ දඩබ්බර ගතියම සිය ප්‍රගතිය උදෙසා යොදා ගත්තේය. මේ ඔහුගේ ධෛර්යවන්ත කතාවයි.

එදා මං බොස් කතා කළ වෙලාවෙ නොගියානම් අදත් මං සමහර විට සිමෙන්ති විකුණයි. ජීවිතේ අඩිය ඉස්සරහට තැබිය යුතු වෙලාවේ තැබිය යුතුමයි. සමහර විට ඒ අවස්ථාව ආයේ කවදාවත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්.

සංජීව වික්‍රමනායක, කොහොම මනුෂ්‍යයෙක්ද...

මම පොසිටිව් මනුෂ්‍යයෙක්. ඒ වගේම, ඉස්සරහට තියපු අඩිය පස්සට නොගන්න, ජීවිතේ ලැබෙන හැම පුංචි අවස්ථාවකින්ම උපරීම ප්‍රයෝජනය ගන්න සහ ටිකක් අමුතු විදියකට හිතන කෙනෙක්. ආයතනයක් පවත්වාගෙන යන්නත් මං ඒ අමුතු විදිය හෝ වෙනස පාවිච්චි කරනවා. මං කිසි දෙයක අසුබවාදී පැත්ත බලන්නෙ නැහැ. පොඩි දෙයක වුණත් හොඳ දෙයක් තිබෙනවානම් ඒ දේ ගන්න එකයි මගේ විදිය.

e.wis කියන්නෙ පවුලේ ව්‍යාපාරයක්ද...

නැහැ. මං මේක පවුලෙන් තොරව ‘Professionalism’ කියන තැන ඉඳන් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. මගේ දුවටවත් මේකෙ ෂෙයාර්ස් නැහැ. මේ බිස්නස් එක ඉදිරියට යන්නෙ පවුල් උරුමයක් විදියට නම් නෙවෙයි.

ඒක දරුවන්ට කරන අසාධාරණයක් නෙවෙයිද...

මට ඉන්නෙ එක දුවයි. එයා උනන්දු, ෆැෂන් ඩිසයින් ගැන මිසක් මේ ෆීල්ඩ් එක ගැන නෙවෙයි. මේ ආයතනයට මගේ යම් ඇල්මක් තියෙනවද ඒ තරම්ම ඇල්මක් මගේ සේවකයන් කෙරෙහිත් මට තිබෙනවා. මම ඔවුන්ට නිතරම කියන්නෙ ‘මේක ඔබේ ආයතනය’ කියලා. මොකද ආයතනයක් හෝ ව්‍යාපාරයක් ශක්තිමත් වෙන්නෙ පවතින්නෙ බිල්ඩින් නිසා නෙවෙයි. එහි වැඩ කරන සේවක පිරිස නිසා. මගේ සේවකයන්ට මට බණින්න පුළුවන්. හැබැයි පිට කාටවත් බැහැ වචනයක් කියන්න. මං සේවකයන් බලාගන්නා නායකයෙක්.

e.wis කියන්නෙ කම්පියුටර්ස් හදන සමාගමක්ද... ගෙන්වන සමාගමක්ද...

හම්බන්තොට සූරියවැව තමයි අපේ ලොකුම ෆැක්ටරිය. එහි සියයට අසූවකට වඩා ඉන්නෙ කාන්තාවෝ. අවුරුදු 25කට අඩු තරුණ ගැහැනු ළමයි අතින්, ජාත්‍යන්තර තලයට අපේ රටේම කම්පියුටර්ස් හදන සමාගමක් මේ. මටත් ලේසියි, පිටකොටුවෙ තොග බිස්නස් වගේ උදේට ගෙනැත් දවල්ට විකුණලා හවස ගෙදර යන එක. නමුත් එහෙම නොකර මං ෆැක්ටරියක් හැදුවා. තරුණ ළමයින්ට රස්සා හැදුවා. අපේ රටට යමක් කළා ය කියන සතුට, ලේසියෙන් හොයන සල්ලිවලට වඩා මොන තරම් වටිනවද...

ඇයි මේ කම්පියුටර්ස් හදන්න ගැහැනු ළමයි තෝරා ගත්තෙ...

මොකක්ද ඒකෙ අඩුව... ලංකාවේ ගමක කෙල්ලෝ සුද්දො වගෙ කම්පියුටර්ස් හදනවා. මොනතරම් ආඩම්බරයක්ද... ඒ අය පරිගණක එකලස් කිරීමේ කටයුත්ත ඉතා විශිෂ්ට ලෙස ඉටු කරනවා. චීනයේ ජපානයේ කොරියාවේ... මීට වඩා අමාරු තාක්ෂණික රස්සා කරන්නෙ කාන්තාවෝ. ඔවුන්ට ඉවසීම තිබෙනවා. මං බලන්නෙ සියයට අසූවක් තිබෙන, කාන්තාවන්ගේ හොඳ පැත්ත. මේක තමයි, ගැහැනු ළමයි කම්පියුටර්ස් හදන ලංකාවේ එකම කර්මාන්ත ශාලාවත්.

රටේ තරුණයින් වැඩි දෙනෙක් ත්‍රීවිල් රස්සාවට ගිහින් තිබෙන එකත් එක හේතුවක්ද...

ඇත්තටම සූරියවැව ප්‍රදේශයේත් උසස් පෙළ දක්වා ඉගෙනගත් බහුතරය ගැහැනු ළමයි. ෆැක්ටරිය පටන්ගනිද්දි අපිට ඉල්ලුම්පත් ආවේ බහුතර ගැහැනු ළමයින්ගේ. කොළඹ පියරු බබ්බුන්ට වඩා වතුර කළයක් බාල්දියක් අරන් කිලෝමීටරයක් වුණත් පයින් යන්න ඒ දුෂ්කර පළාත්වල කෙල්ලන්ට හයිය තිබෙනවා. ගතට වඩා හයිය ඔවුන්ගේ හිත. ඒ හිත්වලටයි අපි ශක්තිය දෙන්න ඕනේ. ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් ගම්වලට රස්සා දෙන ව්‍යාපෘති කරන්න ඕනේ.

පරිගණක නිෂ්පාදනය හෝ දැනුම, ඉංග්‍රීසි භාවිතය මත පවතින්නක් කියන මතය ඔබ බිඳලා...

අපි තෝරා ගන්න විභාගයට තැබුවේ, සාමාන්‍ය දැනුම පරීක්ෂණයක් මිස ඉංග්‍රීසි නෙවෙයි. ජපානය සියලු දේ කරන්නේ තමන්ගෙ මව් බසින්. ඔවුන් හොඳම දේ හදන්නෙ තමන්ගෙ රටට මිස පිටරට්ටුන්ට නෙවෙයි. අපේ රටේ, ඉංගිරිසිය ඉස්සර කරගත්තට මොනවද වෙලා තියෙන්නෙ. දියුණු කරන්න ඕනේ දේශීය කර්මාන්ත මිස නොරටුන්ගේ දේ නෙවෙයි. අපේ ළමයි පුහුණු කළේ ඩෙල් ආයතනයෙන් ආපු ජාත්‍යන්තර පුහුණුකරුවෙක්. ඉංග්‍රීසි වචනයක් කතා නොකර ආපු අය දැන් කම්පියුටර්ස් හදනවා වගේම ඉංග්‍රීසිත් කතා කරනවා. මගේ ආයතනයේ දියුණුවට ගමේ ළමයි වීම සහ ඉංග්‍රීසි භාෂාව කිසිදු බාධාවක් වුණේ නැහැ.

ඔබ ලංකාවට බ්‍රෑන්ඩ් එකක් හැදුවා කියලා හිතනවද...

මං ‘ඇපල්’ ආයතනික ලෝලියෙක්. මං ඒ සංකල්පවලට ඒ තාක්ෂණයට ඉතා කැමැතියි. මගේ එකම ඉලක්කයයි තිබෙන්නෙ. අලෙවියෙන් පසු හොඳම සේවාවක් දෙන බ්‍රෑන්ඩ් එකක් ගැනයි මං හිතුවේ. අදටත් මං සැලකිලිමත් ඒ ගැනයි. නඩත්තුව, ඉංජිනේරු කටයුතු, ඒ හා සම්බන්ධව එන දුරකථන ඇමතුම් සහ සේවා කටයුතු සියල්ල මං පෞද්ගලිකව හොයනවා. බ්‍රෑන්ඩ් එකක් වෙලා ලෝකෙට යන්න කලින් මං බලන්නෙ, අඩු වියදමකින් අපේ රටට හොඳම දේ දෙන්න.

දවසකට මොන තරම් කම්පියුටර්ස් හදනවද...

දවසකට කම්පියුටර් 575ක් හදන්න පුළුවන්. නමුත් ලැබෙන ඇණවුම් හැටියටයි වැඩ කරන්නෙ. පිටරට මානසිකත්වය තියෙන රටක අපිටත් ගැටලු නැතුවා නොවෙයි. සියයට සියයක් දේශීය සමාගමක් වුණත් අපි සිටින්නේ Dell සහ Lenovo මට්ටමේ. ඒක මේ රටේ මිනිස්සු පිළිගත යුතු අභිමානයක්.

එතකොට e wis බිහිවෙන්නෙ කොහොමද...

1986 කැප්ටන් වයිමන් සභාපති හැටියටත් නහිල් විජේසූරිය MD හැටියටත් e-wis පටන් ගත්තෙ ‘East West Information System’ නමින්. එදා මං බිල්ඩිම හදලා චෙයාමන් සහ MD මේක විවෘත කරනකොට පහන පත්තු කළා. ළඟින් හිටියා. හරියටම කිව්වොත් ‘සහයට ඩැනී’ වගේ. එච්චරයි. කිසිම අයිතිවාසිකමක් මට තිබුණෙ නැහැ.

ඒත් දවසක මේ කොම්පැනිය ඔබේම වෙනවා...

1992 දවසක මිස්ට විජේසූරිය මට කතා කළා. ‘සංජීව මට දැන් මේක ඇති. ඔන්න ඔය කොම්පැනිය වහලා දාන්න.’ කිව්වා. ඒ වෙනකොට කොම්පැනිය තරමක් පසුබාලා. පාඩුවට ගියේ. මං බොස්ගෙ ඇසිස්ටන්ට්. ඒ වගේම, ආයතනයේ සේල්ස් ඩිරෙක්ටර් හැටියටත් උසස් වෙලා. East West TV හෙවත් ETV චැනල් එකත් එතකොට අපේ. මං ETV එකෙත් ඩිරෙක්ටර් සේල්ස්. මං මේ කොම්පැනිය වහන්න කැමැති වුණේ නැහැ. මං මේකට පූර්ණ අවධානය දීලා වැඩ කළා. 1993 මිලියන 30 ක තිබුණු Turnover එක 1997 වෙනකොට මිලියන 600 දක්වා ඉහළට ගෙනාවා. තිබුණු බැංකු ණයත් ගෙවලා ඉවර කළා. 1999 මං කම්පැනියෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ වෙලාවේ මිස්ට විජේසූරිය මට කිව්වා, ‘සංජීව ඔයා මේක සල්ලිවලට ගන්න ඕනේ’ කියලා.

ඒත් ලොකු මුදලක්නේ. ඔබට කොයින්ද ඒ තරම් සල්ලි...

අතේ තිබුණෙ සියයට තිහක් විතර. යාළුවො උදවු කළා. බැංකු ණයකුත් ගත්තා. ආයතනය මගේම වෙලා අවුරුදු දෙකකට පස්සෙ e-wis විදියට කෙටි කළා.

ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරුමයක්ද...

අපේ තාත්තට නුවර මාකට් එකේ ස්වීට් හවුස් එකක් තිබුණා. සමහරදාට ඉස්කෝලෙ ඇරිලා ආ ගමන් මම යන්න ඕනෙ බස් එකේ නැඟලා ලියන මහත්තයාගේ කෑම එක දෙන්න. ලියන මහත්තයා කනකල් මම තමයි කඩේ ලොක්කා. ‘එන්න මොනවද ඕනේ...’ මං කඩේට එන අයට කියනවා. බූන්දි - දොදොල් කිරනවා. මස්කට් විකුණනවා. ඒ තමයි මගේ මාකටින් පිළිබඳ පළමු පාඩම. මං මාකටින් ගැන ව්‍යාපාර ගැන ආසාව ඇති කරගන්නෙ තාත්තගෙ මේ ‘කෝසල ස්විට් හවුස්’ එකෙන්. ව්‍යාපාර ඥානය උරුමයක් නම් ඒ උරුමය මට ලැබෙන්නෙ අවුරුදු දහයෙ දොළහෙදි ලබපු මේ අත්දැකීම්වලින්.

ඔබ පැවත එන්නෙ ව්‍යාපාරික පවුලකින්...

ඔව්. තාත්තට නුවර ව්‍යාපාර කිහිපයක්ම තිබුණා. ලංකාවේ පළමු වතාවට නුවර - කොළඹ ප්‍රයිවට් බස් එකක සීට් බුක් කරලා යන්න පුළුවන් බස් සේවාව හඳුන්වලා දුන්නෙ මගෙ තාත්තා. ඒ තාත්තා, අයියගෙ නමින් අරඹපු ‘කෝසල ටුවර්ස්’ එකෙන්.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

තාත්තගෙ ‘කෝසල ඒජන්සිස්’ කොළඹ ඔෆිස් එකේ පොඩි රස්සාවක්. ඒ රස්සාවට තනතුරට නමක් නෑ. කියපු හැමදේම කරන්න වුණා. මුලින්ම කළේ ගනුදෙනු කරපු බැංකු හතරට ගිහින් හැමදාම බැලන්ස් එක ලියාගෙන එන එක. ඒක බලලා තමයි ඔෆිස් එකේ චෙක් ලියන්නේ. අද වගේ ඉලෙක්ට්‍රොනික් සේවාවන් නැහැ. හැම දේටම බැංකුවට යන්නම ඕනේ. ඒ ගිහින් ඇවිත් ෆයිලින් පටන්ගන්න ඕනේ. දින බල බලා ෆයිල් කරන්නයි, ඒවා ලස්සනට තියන්නයි... ඒක තරම් එපා කරපු දෙයක් මට තවත් තිබුණෙ නැහැ. පඩිය දෙසීයපනහයි. ලොකු අයියා තමයි බොස්. උසස් පෙළ ලියපු ගමන් මං ගියේ මේ රස්සාවට. වයස 19ක් ඇති.

තාත්තා ඔබව ව්‍යාපාර බාර දෙන්න පුහුණු කළා වෙන්න ඇති...

එහෙමම නෙවෙයි. කෝසල ඒජන්සිස් බැලුවෙත් අයියා. මම වැඩ කළා විතරයි. ඒ කාලෙ වාහන ගෙන්නුවේ ඒජන්සි හරහා. අද වගේ කාර් සේල් නැහැ. අවුරුද්දකට විතර පස්සෙ මට ප්‍රමෝෂන් එකක් නම් ලැබුණා. සීට් බුක් කරලා යන බස් එකේ මටත් නිතර නුවර - කොළඹ යන්න ලැබෙනවා. ඊට ටික කලකට පස්සෙ මං වෙන රස්සාවකට යනවා.

ඒ කොහේද...

‘ඊස්ට් - වෙස්ට් ට්‍රේඩින්’ කියන නැව් සමාගමේ සේල්ස් රෙප් ජොබ් එකක්. මට විකුණන්න තිබුණෙ සිමෙන්ති. ඒ වුණාට එතැනට ගියාමයි දැනුණෙ, තාත්තා ළඟ අයියා ළඟ වැඩ කරපු දෙයින් මම මොනතරම් දේවල් ඉගෙන ගෙන ද කියලා. මගේ ජොබ් එක ලේසියෙන් කරන්න ඒ අත්දැකීම් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා.

මොකක්ද ඔබේ ජීවිතයේ Turning Point එක...

ඊස්ට් වෙස්ට් එකේදි අපි යාළුවො හතර පස් දෙනෙක් ලන්ච් එකකට සෙට් වෙන්න එළියට යනකොට ඉස්සරහට බොස් එනවා. ඒ, මිස්ට විජේසූරිය ‘කාටද පුළුවන් මාත් එක්ක ගමනක් යන්න එන්න, මට හදිසියි. ඉඩමක් බලන්න නවම් මාවතට යන්න ඕනෙ... ඉක්මනට කියන්න කාටද පුළුවන්. වාහනේ අරන් යන්න...! කිව්වා. කවුරුත් හිටියෙ සෙට් වෙන මූඩ් එකේ. මමමයි ඒක ලෑස්ති කළෙත්. අන්තිමේ කරන්න දෙයක් නැහැ. කවුරුවත් ඉදිරිපත් වෙන පාටක් නැහැ. ‘සර් මම එන්නම්...’ කියලා මමම ඉදිරිපත් වුණා. යාළුවො තරහා වුණා. මං ගමන ගියා. ඒ තමයි නවම් මාවතේ IBM එක හදන්න ඉඩම බලන්න ගියපු ගමන.

ඒක කොහොමද හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නෙ...

ඊට පස්සෙ කාලෙක මිස්ට විජේසූරියට, සහායකයෙක් තෝරන ඉන්ටවිව් තියෙනවා. මගේ ඉදිරිපත් වීම එතුමාට මතක් වෙන්න ඇති. සුදුසුකම් ඇති ගොඩක් දෙනෙක් අතෑරලා MD මාව එයාගෙ ඇසිස්ටන්ට් හැටියට පත්කර ගන්නවා. එතැන් පටන් මං උකහා ගත්තෙ ඔහුගේ ජිවිතය. අවුරුදු දෙකක් මං එතුමාගේ සහායක. ඒ කාලය තුළ තමයි කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව එතුමා හැම දැනුමක්ම මට දුන්නේ. එතුමාගේ හැම වැඩකටම හැම ඉදිකිරීමකටම සම්බන්ධ වුණේ. එදා මං බොස් කතා කළ වෙලාවෙ නොගියානම් අදත් මං සමහර විට සිමෙන්ති විකුණයි. ජීවිතේ අඩිය ඉස්සරහට තැබිය යුතු වෙලාවේ තැබිය යුතුමයි. සමහර විට ඒ අවස්ථාව ආයේ කවදාවත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්.

කවුද ඔබට පූර්වාදර්ශ වූ නායකයින්...

ඊස්ට් වෙස්ට් සමාගමේ මගේ බොස්ලා දෙන්නා. කැප්ටන් වයිමන් සහ නහිල් විජේසූරිය මහත්වරු. එයිනුත් මිස්ට විජේසූරිය තමයි, කන්ස්ට්‍රක්ෂන් ගැන මෙලෝ හසරක් නොදැන සිටි මට ‘අ’ යන්නෙ ඉඳලා හැමදේම කියා දුන්නෙ. නවම් මාවතේ IBM බිල්ඩින් එක හදන්න කලින් එයා මාව එතැනට එක්ක ගියා. පොල් ගහක් පෙන්වලා ‘මේක තමයි අපි හදන IBM එකේ උස...’ කිව්වා. මම හිටියෙ මවිත වෙලා. ‘සර් මම දන්නෙ මාකටින් විතරයි. මං කන්ස්ට්‍රක්ෂන් දන්නෑ...’ කිව්වම. ‘ඩෝන්ට් වොරි සංජීව, මම ඔයාට හැමදේම උගන්වන්නම්...’ කිව්වා. ඇණ මුරුච්චියේ සිමෙන්ති තාච්චියේ පටන් දැනුවත් වෙමින් බාස්ලා එක්ක හැපෙමින් මිස්ට විජේසූරිය එක්ක IBM හැදුවේ එහෙමයි.

මොනවද ඔවුන්ගෙන් ඔබේ ජීවිතයට ගත් දේ...

රස්සාවට ගිහින් මාසයයි. මට අවස්ථාව ලැබුණ ආයතනයේ නත්තල් පාටියට යන්න. මගේ ලොක්කා මාව පිළි අරන්, මෙන්න මං ලවා සිංදු කියවනවා! මගේ කරට අත දාගෙන, ඩාන්ස් කරනවා. හිනා වෙනවා. මට හිතාගන්න බැහැ එහෙම පිළිගැනීමක්. කනවා - බොනවා. සතුටු වෙනවා. කවුරුත් එකයි. ‘මෙන්න ලෝකේ...! , සතුට වැඩිකමට මටම හිතෙනවා. එදා මං ගෙදර යන්නෙ හිතාගන්න බැරි සතුටකින්. සඳුදා මං ඔෆිස් යනවා. මිස්ට විජේසූරිය එනවා. මං හිනා කටක් තියාගෙන එයාගේ ඉස්සරහා ඉන්නවා. මෙන්න යනවා, මාව දන්නෙත් නැහැ වගේ. කැප්ටන් වයිමන් ආවා... එයත් එහෙමයි. මාව කරකවලා අතැරියා වගේ. ඒත් එදා තමයි මං ඉගෙන ගත්තෙ කනබොන තැනයි, ඔෆිස් එකයි දෙකක් කියලා. බොස් කෙනෙක් කරට අත දැම්මට අපිට බැහැ බොස්ගෙ කරට අත දාන්න. ඒක තමයි රස්සාවෙ විනය.

නහිල් විජේසූරිය වෘත්තිය ඉංජිනේරුවෙක්ද...

එයා මරීන් ඉංජිනියර් කෙනෙක්. ඕල් රවුන්ඩර් කෙනෙක්. මාව සිංගප්පූරු එක්ක ගිහින් හෝටලේක තියලා යෙලෝ පේජස් දීලා, ඒ කොම්පැනිවලට කතා කරලා කාපට්, සීලින් බඩු... එයාර් කන්ඩිෂන් ඉදිකිරීම්වලට අදාළ මෙකී නොකී හැම දේම හොඳම කොලිටියෙන් මිලදී ගන්න හැටි ඉගැන්නුවා. ‘කොලම් - බීම්’ කියන්නෙ මොනවදවත් කියලා දැනගෙන හිටියෙ නැති මට ඒවා ඇඳලා ඉගැන්නුවා. අන්තිමේ එයා මාවත් ඕල් රවුන්ඩර් කෙනෙක් කළා.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද...

කවුරුත් නොකරන ටිකක් අමුතු වැඩ කරපු නාහෙට නාහන ළමයෙක්. ඒ කාලෙ ටෙලිෆෝන් කෝල් හරි ගණන්. ටෙලිෆෝන් තිබුණෙත් එහෙමත් ගෙදරක. මට වයස දහයක් ඇති. තාත්තට හොරෙන් මං යාළුවෙකුට නිතර අපේ ගෙදරින් කෝල්ස් අරන් දුන්නා. කවුරුත් කෝල් ගන්නෙ නැතුව කොහොමද මෙහෙම බිලක් එන්නෙ. තාත්තා ෆෝන් එක කාමරේට දාලා ලොක් කළා. ඒත් බිල වැඩියි. මොකද වෙලා තියෙන්නෙ, කණුවෙ ඉඳන් ගෙදරට යන ලයින් එකට කම්බි දෙකක් දාලා මම යාළුවට කෝල් අරන් දෙනවා. කරපු වැඩේ බරපතළකමක් දැනුණෙ නැහැ. හිතට දැනුණෙ ලොකු වැඩක් කළා ය කියන හැඟීම.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. හොඳ - නරක, ඉහළ - පහළ... මේ කොයි සමාජ තලවලිනුත් ආපු ළමයි කිංස්වුඩ් එකේ හිටියා. ඒ හැම කෙනෙක් අතරෙම පොඩි ජනප්‍රියත්වයක් මට තිබුණා. ඒ, කවුරුවත් වැඩිය නොකරන වැඩවලට මං අතගහන නිසා. අනික මං ඉගෙන ගන්න දක්ෂයො ගොඩේ හිටපු ළමයකුත් නෙවෙයි. මං ක්‍රීඩාව ජීවිතයම කරගත්තු කෙනෙක්.

ඔබ පවුලෙ කීවැනියාද...

අක්කලා තුන්දෙනාටයි අයියලා තුන්දෙනාටයි පස්සෙ මං. පවුලේ බාලයා. හැමෝම ආදරේ වුණාට වැඩිපුරම ගුටි කෑවෙත් මම. මං කළෙත් ගුටි කන වැඩමයි. මං අනෙක් ළමයි නොකරන බොහෝ දේ කළා. ඒවා බරපතළ වුණත් මං ගණන් ගත්තෙ නැහැ. මං වෙනස් ළමයෙක් බව මටම දැනිලා තිබුණා. මට මං ගැන විශ්වාසයකුත් තිබුණා. ඒ නිසා කොතැනකදිවත් ඉදිරිපත් වෙන්න මං දෙපාරක් හිතුවෙ නැහැ.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ මොකක්ද...

මට අම්මා වුණේ මගේ ලොකු අක්කා. අම්මෙකුගෙ ආදරය මට දැනුණානම් වින්දානම් ඒ අක්කලාගෙන් පමණයි. තාත්තා හරි සැරයි. අපේ වැඩ අපි තනියම කරගත යුතු වුණා. ගෙදර බල්බ් එකක් පිච්චුණත් මාරු කළේ අයියලා. නැතිනම් මම. පාත්ති සුද්ධ කළේ අපි. රෙදි හෝදා ගත්තෙ අපි. සමූපකාරෙට ගිහින් බඩු ගෙනාවෙ අපි. ගෙදර වැඩියම ගුටි කෑවෙත් මම. මොන දේ මැද්දෙ වුණත් අපි අපි හැටියට ස්වාධීනව ගොඩ නැඟුණා. ඕන තැනෙක ඕන සමාජෙක ජීවත්වෙන්න පුරුදු වුණා. ඒ ළමා කාලෙ ලබපු පන්නරය තමයි අපිව මේ තරම් දුර ගෙනැවිත් තිබෙන්නේ.

ඔබ රස්සාව ජීවිතයම කරගත් කෙනෙක්ද...

අපෝ නැහැ. මං තරම් ස්පෝට්ස් කරන කෙනෙක් තවත් නැතිව ඇති. පාන්දර හතරහමාරට නැගිටලා බයිසිකල් පැදලා පැයක් ජිම් එකට ගිහිල්ලා තමයි ඔෆිස් එකට යන්නෙ. ආපහු හවස හයට මොන වැඩේ තිබුණත් පැත්තක දාලා මං බැඩ්මින්ටන් ගහන්න යනවා. වැඩ කරන වෙලාවට නොනවත්වා වැඩ කළත් ක්‍රීඩාවට මගේ රස්සාව බාධාවක් කරගන්නෙ නැහැ. රෑ අට වෙද්දි මං නිදි. සති අන්තයේ ප්‍රියසාද හමුවීම් ඕනෙ තරම්. පිටරට සංචාරවලට මං හුඟක් කැමැතියි. සතුටයි සැහැල්ලුවයි මම ඕනෙ තරම් විඳිනවා.

ඔබ දුවට සමීප තාත්තෙක්ද...

එයාට දැන් 26 යි. අපි හැමෝම වැඩ නිසා එකිනෙකා මුණ නොගැහුණත් ස්කයිප්වලින් කතා කරනවාමයි. අපි හුඟක් සමීපයි. එයත් මං වගේම ස්වාධීනව හිතන දුවෙක්.

ඡායාරූප විමල් කරුණාතිලක

[QUOTE="Shaiman, post: 21708973, member: 501607"] [b]E-WIS කම්පියුටර් හදන්නෙ දකුණෙ කෙල්ලෝ[/b] [COLOR="Blue"][SIZE="4"][IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/26/salpila-sanjeewa-1.jpg?itok=By25iINi[/IMG] සංජීව වික්‍රමනායක සභාපති /CEO e-wis ඔහු වෙනස් චරිතයකි. ජාත්‍යන්තරයට අභියෝග කරමින් අපේ රටේ කෙල්ලන් ලවා කම්පියුටර හදවයි. මහා බරපතළ නම් ඇති ජාත්‍යන්තර කම්පියුටර් සන්නාමවලට සම, ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් කිරීම ඔහුගේ එකම අරමුණයි. ඒ ගමනේ බොහෝ දුර ඔහු පැමිණ තිබෙයි. නාහෙට නාහන චරිතයක් වන සංජීව, ඒ දඩබ්බර ගතියම සිය ප්‍රගතිය උදෙසා යොදා ගත්තේය. මේ ඔහුගේ ධෛර්යවන්ත කතාවයි. එදා මං බොස් කතා කළ වෙලාවෙ නොගියානම් අදත් මං සමහර විට සිමෙන්ති විකුණයි. ජීවිතේ අඩිය ඉස්සරහට තැබිය යුතු වෙලාවේ තැබිය යුතුමයි. සමහර විට ඒ අවස්ථාව ආයේ කවදාවත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. සංජීව වික්‍රමනායක, කොහොම මනුෂ්‍යයෙක්ද... මම පොසිටිව් මනුෂ්‍යයෙක්. ඒ වගේම, ඉස්සරහට තියපු අඩිය පස්සට නොගන්න, ජීවිතේ ලැබෙන හැම පුංචි අවස්ථාවකින්ම උපරීම ප්‍රයෝජනය ගන්න සහ ටිකක් අමුතු විදියකට හිතන කෙනෙක්. ආයතනයක් පවත්වාගෙන යන්නත් මං ඒ අමුතු විදිය හෝ වෙනස පාවිච්චි කරනවා. මං කිසි දෙයක අසුබවාදී පැත්ත බලන්නෙ නැහැ. පොඩි දෙයක වුණත් හොඳ දෙයක් තිබෙනවානම් ඒ දේ ගන්න එකයි මගේ විදිය. e.wis කියන්නෙ පවුලේ ව්‍යාපාරයක්ද... නැහැ. මං මේක පවුලෙන් තොරව ‘Professionalism’ කියන තැන ඉඳන් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. මගේ දුවටවත් මේකෙ ෂෙයාර්ස් නැහැ. මේ බිස්නස් එක ඉදිරියට යන්නෙ පවුල් උරුමයක් විදියට නම් නෙවෙයි. ඒක දරුවන්ට කරන අසාධාරණයක් නෙවෙයිද... මට ඉන්නෙ එක දුවයි. එයා උනන්දු, ෆැෂන් ඩිසයින් ගැන මිසක් මේ ෆීල්ඩ් එක ගැන නෙවෙයි. මේ ආයතනයට මගේ යම් ඇල්මක් තියෙනවද ඒ තරම්ම ඇල්මක් මගේ සේවකයන් කෙරෙහිත් මට තිබෙනවා. මම ඔවුන්ට නිතරම කියන්නෙ ‘මේක ඔබේ ආයතනය’ කියලා. මොකද ආයතනයක් හෝ ව්‍යාපාරයක් ශක්තිමත් වෙන්නෙ පවතින්නෙ බිල්ඩින් නිසා නෙවෙයි. එහි වැඩ කරන සේවක පිරිස නිසා. මගේ සේවකයන්ට මට බණින්න පුළුවන්. හැබැයි පිට කාටවත් බැහැ වචනයක් කියන්න. මං සේවකයන් බලාගන්නා නායකයෙක්. e.wis කියන්නෙ කම්පියුටර්ස් හදන සමාගමක්ද... ගෙන්වන සමාගමක්ද... හම්බන්තොට සූරියවැව තමයි අපේ ලොකුම ෆැක්ටරිය. එහි සියයට අසූවකට වඩා ඉන්නෙ කාන්තාවෝ. අවුරුදු 25කට අඩු තරුණ ගැහැනු ළමයි අතින්, ජාත්‍යන්තර තලයට අපේ රටේම කම්පියුටර්ස් හදන සමාගමක් මේ. මටත් ලේසියි, පිටකොටුවෙ තොග බිස්නස් වගේ උදේට ගෙනැත් දවල්ට විකුණලා හවස ගෙදර යන එක. නමුත් එහෙම නොකර මං ෆැක්ටරියක් හැදුවා. තරුණ ළමයින්ට රස්සා හැදුවා. අපේ රටට යමක් කළා ය කියන සතුට, ලේසියෙන් හොයන සල්ලිවලට වඩා මොන තරම් වටිනවද... ඇයි මේ කම්පියුටර්ස් හදන්න ගැහැනු ළමයි තෝරා ගත්තෙ... මොකක්ද ඒකෙ අඩුව... ලංකාවේ ගමක කෙල්ලෝ සුද්දො වගෙ කම්පියුටර්ස් හදනවා. මොනතරම් ආඩම්බරයක්ද... ඒ අය පරිගණක එකලස් කිරීමේ කටයුත්ත ඉතා විශිෂ්ට ලෙස ඉටු කරනවා. චීනයේ ජපානයේ කොරියාවේ... මීට වඩා අමාරු තාක්ෂණික රස්සා කරන්නෙ කාන්තාවෝ. ඔවුන්ට ඉවසීම තිබෙනවා. මං බලන්නෙ සියයට අසූවක් තිබෙන, කාන්තාවන්ගේ හොඳ පැත්ත. මේක තමයි, ගැහැනු ළමයි කම්පියුටර්ස් හදන ලංකාවේ එකම කර්මාන්ත ශාලාවත්. රටේ තරුණයින් වැඩි දෙනෙක් ත්‍රීවිල් රස්සාවට ගිහින් තිබෙන එකත් එක හේතුවක්ද... ඇත්තටම සූරියවැව ප්‍රදේශයේත් උසස් පෙළ දක්වා ඉගෙනගත් බහුතරය ගැහැනු ළමයි. ෆැක්ටරිය පටන්ගනිද්දි අපිට ඉල්ලුම්පත් ආවේ බහුතර ගැහැනු ළමයින්ගේ. කොළඹ පියරු බබ්බුන්ට වඩා වතුර කළයක් බාල්දියක් අරන් කිලෝමීටරයක් වුණත් පයින් යන්න ඒ දුෂ්කර පළාත්වල කෙල්ලන්ට හයිය තිබෙනවා. ගතට වඩා හයිය ඔවුන්ගේ හිත. ඒ හිත්වලටයි අපි ශක්තිය දෙන්න ඕනේ. ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් ගම්වලට රස්සා දෙන ව්‍යාපෘති කරන්න ඕනේ. පරිගණක නිෂ්පාදනය හෝ දැනුම, ඉංග්‍රීසි භාවිතය මත පවතින්නක් කියන මතය ඔබ බිඳලා... අපි තෝරා ගන්න විභාගයට තැබුවේ, සාමාන්‍ය දැනුම පරීක්ෂණයක් මිස ඉංග්‍රීසි නෙවෙයි. ජපානය සියලු දේ කරන්නේ තමන්ගෙ මව් බසින්. ඔවුන් හොඳම දේ හදන්නෙ තමන්ගෙ රටට මිස පිටරට්ටුන්ට නෙවෙයි. අපේ රටේ, ඉංගිරිසිය ඉස්සර කරගත්තට මොනවද වෙලා තියෙන්නෙ. දියුණු කරන්න ඕනේ දේශීය කර්මාන්ත මිස නොරටුන්ගේ දේ නෙවෙයි. අපේ ළමයි පුහුණු කළේ ඩෙල් ආයතනයෙන් ආපු ජාත්‍යන්තර පුහුණුකරුවෙක්. ඉංග්‍රීසි වචනයක් කතා නොකර ආපු අය දැන් කම්පියුටර්ස් හදනවා වගේම ඉංග්‍රීසිත් කතා කරනවා. මගේ ආයතනයේ දියුණුවට ගමේ ළමයි වීම සහ ඉංග්‍රීසි භාෂාව කිසිදු බාධාවක් වුණේ නැහැ. ඔබ ලංකාවට බ්‍රෑන්ඩ් එකක් හැදුවා කියලා හිතනවද... මං ‘ඇපල්’ ආයතනික ලෝලියෙක්. මං ඒ සංකල්පවලට ඒ තාක්ෂණයට ඉතා කැමැතියි. මගේ එකම ඉලක්කයයි තිබෙන්නෙ. අලෙවියෙන් පසු හොඳම සේවාවක් දෙන බ්‍රෑන්ඩ් එකක් ගැනයි මං හිතුවේ. අදටත් මං සැලකිලිමත් ඒ ගැනයි. නඩත්තුව, ඉංජිනේරු කටයුතු, ඒ හා සම්බන්ධව එන දුරකථන ඇමතුම් සහ සේවා කටයුතු සියල්ල මං පෞද්ගලිකව හොයනවා. බ්‍රෑන්ඩ් එකක් වෙලා ලෝකෙට යන්න කලින් මං බලන්නෙ, අඩු වියදමකින් අපේ රටට හොඳම දේ දෙන්න. දවසකට මොන තරම් කම්පියුටර්ස් හදනවද... දවසකට කම්පියුටර් 575ක් හදන්න පුළුවන්. නමුත් ලැබෙන ඇණවුම් හැටියටයි වැඩ කරන්නෙ. පිටරට මානසිකත්වය තියෙන රටක අපිටත් ගැටලු නැතුවා නොවෙයි. සියයට සියයක් දේශීය සමාගමක් වුණත් අපි සිටින්නේ Dell සහ Lenovo මට්ටමේ. ඒක මේ රටේ මිනිස්සු පිළිගත යුතු අභිමානයක්. එතකොට e wis බිහිවෙන්නෙ කොහොමද... 1986 කැප්ටන් වයිමන් සභාපති හැටියටත් නහිල් විජේසූරිය MD හැටියටත් e-wis පටන් ගත්තෙ ‘East West Information System’ නමින්. එදා මං බිල්ඩිම හදලා චෙයාමන් සහ MD මේක විවෘත කරනකොට පහන පත්තු කළා. ළඟින් හිටියා. හරියටම කිව්වොත් ‘සහයට ඩැනී’ වගේ. එච්චරයි. කිසිම අයිතිවාසිකමක් මට තිබුණෙ නැහැ. ඒත් දවසක මේ කොම්පැනිය ඔබේම වෙනවා... 1992 දවසක මිස්ට විජේසූරිය මට කතා කළා. ‘සංජීව මට දැන් මේක ඇති. ඔන්න ඔය කොම්පැනිය වහලා දාන්න.’ කිව්වා. ඒ වෙනකොට කොම්පැනිය තරමක් පසුබාලා. පාඩුවට ගියේ. මං බොස්ගෙ ඇසිස්ටන්ට්. ඒ වගේම, ආයතනයේ සේල්ස් ඩිරෙක්ටර් හැටියටත් උසස් වෙලා. East West TV හෙවත් ETV චැනල් එකත් එතකොට අපේ. මං ETV එකෙත් ඩිරෙක්ටර් සේල්ස්. මං මේ කොම්පැනිය වහන්න කැමැති වුණේ නැහැ. මං මේකට පූර්ණ අවධානය දීලා වැඩ කළා. 1993 මිලියන 30 ක තිබුණු Turnover එක 1997 වෙනකොට මිලියන 600 දක්වා ඉහළට ගෙනාවා. තිබුණු බැංකු ණයත් ගෙවලා ඉවර කළා. 1999 මං කම්පැනියෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ වෙලාවේ මිස්ට විජේසූරිය මට කිව්වා, ‘සංජීව ඔයා මේක සල්ලිවලට ගන්න ඕනේ’ කියලා. ඒත් ලොකු මුදලක්නේ. ඔබට කොයින්ද ඒ තරම් සල්ලි... අතේ තිබුණෙ සියයට තිහක් විතර. යාළුවො උදවු කළා. බැංකු ණයකුත් ගත්තා. ආයතනය මගේම වෙලා අවුරුදු දෙකකට පස්සෙ e-wis විදියට කෙටි කළා. ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරුමයක්ද... අපේ තාත්තට නුවර මාකට් එකේ ස්වීට් හවුස් එකක් තිබුණා. සමහරදාට ඉස්කෝලෙ ඇරිලා ආ ගමන් මම යන්න ඕනෙ බස් එකේ නැඟලා ලියන මහත්තයාගේ කෑම එක දෙන්න. ලියන මහත්තයා කනකල් මම තමයි කඩේ ලොක්කා. ‘එන්න මොනවද ඕනේ...’ මං කඩේට එන අයට කියනවා. බූන්දි - දොදොල් කිරනවා. මස්කට් විකුණනවා. ඒ තමයි මගේ මාකටින් පිළිබඳ පළමු පාඩම. මං මාකටින් ගැන ව්‍යාපාර ගැන ආසාව ඇති කරගන්නෙ තාත්තගෙ මේ ‘කෝසල ස්විට් හවුස්’ එකෙන්. ව්‍යාපාර ඥානය උරුමයක් නම් ඒ උරුමය මට ලැබෙන්නෙ අවුරුදු දහයෙ දොළහෙදි ලබපු මේ අත්දැකීම්වලින්. ඔබ පැවත එන්නෙ ව්‍යාපාරික පවුලකින්... ඔව්. තාත්තට නුවර ව්‍යාපාර කිහිපයක්ම තිබුණා. ලංකාවේ පළමු වතාවට නුවර - කොළඹ ප්‍රයිවට් බස් එකක සීට් බුක් කරලා යන්න පුළුවන් බස් සේවාව හඳුන්වලා දුන්නෙ මගෙ තාත්තා. ඒ තාත්තා, අයියගෙ නමින් අරඹපු ‘කෝසල ටුවර්ස්’ එකෙන්. මොකක්ද ඔබේ පළමු රස්සාව... තාත්තගෙ ‘කෝසල ඒජන්සිස්’ කොළඹ ඔෆිස් එකේ පොඩි රස්සාවක්. ඒ රස්සාවට තනතුරට නමක් නෑ. කියපු හැමදේම කරන්න වුණා. මුලින්ම කළේ ගනුදෙනු කරපු බැංකු හතරට ගිහින් හැමදාම බැලන්ස් එක ලියාගෙන එන එක. ඒක බලලා තමයි ඔෆිස් එකේ චෙක් ලියන්නේ. අද වගේ ඉලෙක්ට්‍රොනික් සේවාවන් නැහැ. හැම දේටම බැංකුවට යන්නම ඕනේ. ඒ ගිහින් ඇවිත් ෆයිලින් පටන්ගන්න ඕනේ. දින බල බලා ෆයිල් කරන්නයි, ඒවා ලස්සනට තියන්නයි... ඒක තරම් එපා කරපු දෙයක් මට තවත් තිබුණෙ නැහැ. පඩිය දෙසීයපනහයි. ලොකු අයියා තමයි බොස්. උසස් පෙළ ලියපු ගමන් මං ගියේ මේ රස්සාවට. වයස 19ක් ඇති. තාත්තා ඔබව ව්‍යාපාර බාර දෙන්න පුහුණු කළා වෙන්න ඇති... එහෙමම නෙවෙයි. කෝසල ඒජන්සිස් බැලුවෙත් අයියා. මම වැඩ කළා විතරයි. ඒ කාලෙ වාහන ගෙන්නුවේ ඒජන්සි හරහා. අද වගේ කාර් සේල් නැහැ. අවුරුද්දකට විතර පස්සෙ මට ප්‍රමෝෂන් එකක් නම් ලැබුණා. සීට් බුක් කරලා යන බස් එකේ මටත් නිතර නුවර - කොළඹ යන්න ලැබෙනවා. ඊට ටික කලකට පස්සෙ මං වෙන රස්සාවකට යනවා. ඒ කොහේද... ‘ඊස්ට් - වෙස්ට් ට්‍රේඩින්’ කියන නැව් සමාගමේ සේල්ස් රෙප් ජොබ් එකක්. මට විකුණන්න තිබුණෙ සිමෙන්ති. ඒ වුණාට එතැනට ගියාමයි දැනුණෙ, තාත්තා ළඟ අයියා ළඟ වැඩ කරපු දෙයින් මම මොනතරම් දේවල් ඉගෙන ගෙන ද කියලා. මගේ ජොබ් එක ලේසියෙන් කරන්න ඒ අත්දැකීම් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. මොකක්ද ඔබේ ජීවිතයේ Turning Point එක... ඊස්ට් වෙස්ට් එකේදි අපි යාළුවො හතර පස් දෙනෙක් ලන්ච් එකකට සෙට් වෙන්න එළියට යනකොට ඉස්සරහට බොස් එනවා. ඒ, මිස්ට විජේසූරිය ‘කාටද පුළුවන් මාත් එක්ක ගමනක් යන්න එන්න, මට හදිසියි. ඉඩමක් බලන්න නවම් මාවතට යන්න ඕනෙ... ඉක්මනට කියන්න කාටද පුළුවන්. වාහනේ අරන් යන්න...! කිව්වා. කවුරුත් හිටියෙ සෙට් වෙන මූඩ් එකේ. මමමයි ඒක ලෑස්ති කළෙත්. අන්තිමේ කරන්න දෙයක් නැහැ. කවුරුවත් ඉදිරිපත් වෙන පාටක් නැහැ. ‘සර් මම එන්නම්...’ කියලා මමම ඉදිරිපත් වුණා. යාළුවො තරහා වුණා. මං ගමන ගියා. ඒ තමයි නවම් මාවතේ IBM එක හදන්න ඉඩම බලන්න ගියපු ගමන. ඒක කොහොමද හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නෙ... ඊට පස්සෙ කාලෙක මිස්ට විජේසූරියට, සහායකයෙක් තෝරන ඉන්ටවිව් තියෙනවා. මගේ ඉදිරිපත් වීම එතුමාට මතක් වෙන්න ඇති. සුදුසුකම් ඇති ගොඩක් දෙනෙක් අතෑරලා MD මාව එයාගෙ ඇසිස්ටන්ට් හැටියට පත්කර ගන්නවා. එතැන් පටන් මං උකහා ගත්තෙ ඔහුගේ ජිවිතය. අවුරුදු දෙකක් මං එතුමාගේ සහායක. ඒ කාලය තුළ තමයි කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව එතුමා හැම දැනුමක්ම මට දුන්නේ. එතුමාගේ හැම වැඩකටම හැම ඉදිකිරීමකටම සම්බන්ධ වුණේ. එදා මං බොස් කතා කළ වෙලාවෙ නොගියානම් අදත් මං සමහර විට සිමෙන්ති විකුණයි. ජීවිතේ අඩිය ඉස්සරහට තැබිය යුතු වෙලාවේ තැබිය යුතුමයි. සමහර විට ඒ අවස්ථාව ආයේ කවදාවත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. කවුද ඔබට පූර්වාදර්ශ වූ නායකයින්... ඊස්ට් වෙස්ට් සමාගමේ මගේ බොස්ලා දෙන්නා. කැප්ටන් වයිමන් සහ නහිල් විජේසූරිය මහත්වරු. එයිනුත් මිස්ට විජේසූරිය තමයි, කන්ස්ට්‍රක්ෂන් ගැන මෙලෝ හසරක් නොදැන සිටි මට ‘අ’ යන්නෙ ඉඳලා හැමදේම කියා දුන්නෙ. නවම් මාවතේ IBM බිල්ඩින් එක හදන්න කලින් එයා මාව එතැනට එක්ක ගියා. පොල් ගහක් පෙන්වලා ‘මේක තමයි අපි හදන IBM එකේ උස...’ කිව්වා. මම හිටියෙ මවිත වෙලා. ‘සර් මම දන්නෙ මාකටින් විතරයි. මං කන්ස්ට්‍රක්ෂන් දන්නෑ...’ කිව්වම. ‘ඩෝන්ට් වොරි සංජීව, මම ඔයාට හැමදේම උගන්වන්නම්...’ කිව්වා. ඇණ මුරුච්චියේ සිමෙන්ති තාච්චියේ පටන් දැනුවත් වෙමින් බාස්ලා එක්ක හැපෙමින් මිස්ට විජේසූරිය එක්ක IBM හැදුවේ එහෙමයි. මොනවද ඔවුන්ගෙන් ඔබේ ජීවිතයට ගත් දේ... රස්සාවට ගිහින් මාසයයි. මට අවස්ථාව ලැබුණ ආයතනයේ නත්තල් පාටියට යන්න. මගේ ලොක්කා මාව පිළි අරන්, මෙන්න මං ලවා සිංදු කියවනවා! මගේ කරට අත දාගෙන, ඩාන්ස් කරනවා. හිනා වෙනවා. මට හිතාගන්න බැහැ එහෙම පිළිගැනීමක්. කනවා - බොනවා. සතුටු වෙනවා. කවුරුත් එකයි. ‘මෙන්න ලෝකේ...! , සතුට වැඩිකමට මටම හිතෙනවා. එදා මං ගෙදර යන්නෙ හිතාගන්න බැරි සතුටකින්. සඳුදා මං ඔෆිස් යනවා. මිස්ට විජේසූරිය එනවා. මං හිනා කටක් තියාගෙන එයාගේ ඉස්සරහා ඉන්නවා. මෙන්න යනවා, මාව දන්නෙත් නැහැ වගේ. කැප්ටන් වයිමන් ආවා... එයත් එහෙමයි. මාව කරකවලා අතැරියා වගේ. ඒත් එදා තමයි මං ඉගෙන ගත්තෙ කනබොන තැනයි, ඔෆිස් එකයි දෙකක් කියලා. බොස් කෙනෙක් කරට අත දැම්මට අපිට බැහැ බොස්ගෙ කරට අත දාන්න. ඒක තමයි රස්සාවෙ විනය. නහිල් විජේසූරිය වෘත්තිය ඉංජිනේරුවෙක්ද... එයා මරීන් ඉංජිනියර් කෙනෙක්. ඕල් රවුන්ඩර් කෙනෙක්. මාව සිංගප්පූරු එක්ක ගිහින් හෝටලේක තියලා යෙලෝ පේජස් දීලා, ඒ කොම්පැනිවලට කතා කරලා කාපට්, සීලින් බඩු... එයාර් කන්ඩිෂන් ඉදිකිරීම්වලට අදාළ මෙකී නොකී හැම දේම හොඳම කොලිටියෙන් මිලදී ගන්න හැටි ඉගැන්නුවා. ‘කොලම් - බීම්’ කියන්නෙ මොනවදවත් කියලා දැනගෙන හිටියෙ නැති මට ඒවා ඇඳලා ඉගැන්නුවා. අන්තිමේ එයා මාවත් ඕල් රවුන්ඩර් කෙනෙක් කළා. පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද... කවුරුත් නොකරන ටිකක් අමුතු වැඩ කරපු නාහෙට නාහන ළමයෙක්. ඒ කාලෙ ටෙලිෆෝන් කෝල් හරි ගණන්. ටෙලිෆෝන් තිබුණෙත් එහෙමත් ගෙදරක. මට වයස දහයක් ඇති. තාත්තට හොරෙන් මං යාළුවෙකුට නිතර අපේ ගෙදරින් කෝල්ස් අරන් දුන්නා. කවුරුත් කෝල් ගන්නෙ නැතුව කොහොමද මෙහෙම බිලක් එන්නෙ. තාත්තා ෆෝන් එක කාමරේට දාලා ලොක් කළා. ඒත් බිල වැඩියි. මොකද වෙලා තියෙන්නෙ, කණුවෙ ඉඳන් ගෙදරට යන ලයින් එකට කම්බි දෙකක් දාලා මම යාළුවට කෝල් අරන් දෙනවා. කරපු වැඩේ බරපතළකමක් දැනුණෙ නැහැ. හිතට දැනුණෙ ලොකු වැඩක් කළා ය කියන හැඟීම. කොහේද ඔබ ඉගෙන ගත්තෙ... මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. හොඳ - නරක, ඉහළ - පහළ... මේ කොයි සමාජ තලවලිනුත් ආපු ළමයි කිංස්වුඩ් එකේ හිටියා. ඒ හැම කෙනෙක් අතරෙම පොඩි ජනප්‍රියත්වයක් මට තිබුණා. ඒ, කවුරුවත් වැඩිය නොකරන වැඩවලට මං අතගහන නිසා. අනික මං ඉගෙන ගන්න දක්ෂයො ගොඩේ හිටපු ළමයකුත් නෙවෙයි. මං ක්‍රීඩාව ජීවිතයම කරගත්තු කෙනෙක්. ඔබ පවුලෙ කීවැනියාද... අක්කලා තුන්දෙනාටයි අයියලා තුන්දෙනාටයි පස්සෙ මං. පවුලේ බාලයා. හැමෝම ආදරේ වුණාට වැඩිපුරම ගුටි කෑවෙත් මම. මං කළෙත් ගුටි කන වැඩමයි. මං අනෙක් ළමයි නොකරන බොහෝ දේ කළා. ඒවා බරපතළ වුණත් මං ගණන් ගත්තෙ නැහැ. මං වෙනස් ළමයෙක් බව මටම දැනිලා තිබුණා. මට මං ගැන විශ්වාසයකුත් තිබුණා. ඒ නිසා කොතැනකදිවත් ඉදිරිපත් වෙන්න මං දෙපාරක් හිතුවෙ නැහැ. අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ මොකක්ද... මට අම්මා වුණේ මගේ ලොකු අක්කා. අම්මෙකුගෙ ආදරය මට දැනුණානම් වින්දානම් ඒ අක්කලාගෙන් පමණයි. තාත්තා හරි සැරයි. අපේ වැඩ අපි තනියම කරගත යුතු වුණා. ගෙදර බල්බ් එකක් පිච්චුණත් මාරු කළේ අයියලා. නැතිනම් මම. පාත්ති සුද්ධ කළේ අපි. රෙදි හෝදා ගත්තෙ අපි. සමූපකාරෙට ගිහින් බඩු ගෙනාවෙ අපි. ගෙදර වැඩියම ගුටි කෑවෙත් මම. මොන දේ මැද්දෙ වුණත් අපි අපි හැටියට ස්වාධීනව ගොඩ නැඟුණා. ඕන තැනෙක ඕන සමාජෙක ජීවත්වෙන්න පුරුදු වුණා. ඒ ළමා කාලෙ ලබපු පන්නරය තමයි අපිව මේ තරම් දුර ගෙනැවිත් තිබෙන්නේ. ඔබ රස්සාව ජීවිතයම කරගත් කෙනෙක්ද... අපෝ නැහැ. මං තරම් ස්පෝට්ස් කරන කෙනෙක් තවත් නැතිව ඇති. පාන්දර හතරහමාරට නැගිටලා බයිසිකල් පැදලා පැයක් ජිම් එකට ගිහිල්ලා තමයි ඔෆිස් එකට යන්නෙ. ආපහු හවස හයට මොන වැඩේ තිබුණත් පැත්තක දාලා මං බැඩ්මින්ටන් ගහන්න යනවා. වැඩ කරන වෙලාවට නොනවත්වා වැඩ කළත් ක්‍රීඩාවට මගේ රස්සාව බාධාවක් කරගන්නෙ නැහැ. රෑ අට වෙද්දි මං නිදි. සති අන්තයේ ප්‍රියසාද හමුවීම් ඕනෙ තරම්. පිටරට සංචාරවලට මං හුඟක් කැමැතියි. සතුටයි සැහැල්ලුවයි මම ඕනෙ තරම් විඳිනවා. ඔබ දුවට සමීප තාත්තෙක්ද... එයාට දැන් 26 යි. අපි හැමෝම වැඩ නිසා එකිනෙකා මුණ නොගැහුණත් ස්කයිප්වලින් කතා කරනවාමයි. අපි හුඟක් සමීපයි. එයත් මං වගේම ස්වාධීනව හිතන දුවෙක්. ඡායාරූප විමල් කරුණාතිලක[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom