Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
earn e money without investmant - 100% sure
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WCX කියන්නේ 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා ආරම්භ කරන Crypto Exchanger එකක්.

ආරම්භයට පෙර මෙයාලා මූලික කොටස් නිකුතුවක් කරනවා. (Initial Coin Offering / ICO)

එ්,

එයාලට අවශ්‍ය ප්‍රග්ධනය එකතු කර ගන්න.

එයාලගෙ Crypto Exchanger එක ප්‍රසිද්ධ කර ගන්න.

මේ කොටස් වලට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම ඩොලර් 0.1 යි. ඒ කියන්නේ ඩොලර් 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්.

හැබැයි එ් වගේම මෙයාලා referral link එකකින් මේ site එකේ register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50ක් ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5ක වටිනාකමක්නේ. ඔයාගේ referral link එකෙන් රේජිස්ටර් වන හැම කෙනෙක්ම වෙනුවෙනුත් ඔයාට ටෝකන් 50 බැගින් ලැබෙනවා.

ඒ හින්ද අපිට පුලුවන් කිසිම මුදලක් ආයොජනය කරන්නෙ නැතුවම මේ කොටස් ලබා ගන්න.

WCX හි register වීමෙන් පසු පහත රූපයේ පරිදි ඔබගේ referral ලින්ක් එක ලබාගන්න.

https://wcex.co/?ref=HnIlItbF

හබැයි ඔයාට register වෙද්දි ටෝකන් 50ක් හම්බෙන්නෙ උඩ දාල තියෙන link එකෙන් හරි වෙන කෙනෙක්ගෙ referral link එකෙන් හරි register උනොත් විතරයි. ඔයා Google search කරල කෙලින්ම site එකේ register උනොත් එ් ටෝකන් 50 හම්බෙන්නෑ..

➤ කවුරු හරි referral ලින්ක් එකකින් register වෙද්දි ඒ register වෙන කෙනාටයි, referral ලින්ක් එක අයිති කෙනාටයි දෙන්නටම 50 ගානෙ හම්බෙනවා.

➤➤WCX එකේ Team එක Apple, Deutsche Bank & IBM. ඒ හින්ද අපිට මේක විශ්වාස කරන්න පුලුවන්... මෙතන ක්ලික් කරල වෙබ් අඩවියට ගිහින් බලන්න විස්තර තියෙනව.

➤ දැන් මේ ටොකන් වලින් අපිට ආදායමක් ලැබෙන්නෙ කොහොමද??

මේ crypto exchanger එක ගන්න මුලු මාසික අාදායමෙන් 20% මේ කොටස්(token ) අයිතිකරැවන් අතර බෙදල දෙනව..

ඔයා ටොකන් 1000ක් විතර එකතු කරල තියා ගත්තොත් මාසෙකට හොඳ අමතර අාදායමක් ගන්න පුළුවන්.

මොකද WCX එකෙන් කියනව එයලගෙ fees දැනට තියන අනිත් ඔක්කොම crypto exchanger වලට වඩ අඩුයි කියලා. එ හින්ද මේ crypto exchanger එක ඉස්සරහදි ගොඩක් ජනප්‍රිය වෙන්න පුලුවන්. එත්කොට ගොඩක් අය මේක use කලොත් WCX එකේ මාසික අදායමත් වැඩි වෙනව එතකොට අපිට මාසෙකට හම්බවෙන ගානත් වැඩි වෙනව.

ඒ හින්ද පුළුවන් තරම් නොමිලේ ටෝකන් එකතු කර ගන්න. ඔක්තෝම්බර් 1 වෙනිදා වෙනකන් විතරයි මේ ටොකන් නිකුත් කරන්නේ..

➤ WCX account එකක නොමිලේ Register වෙන්නෙ

https://wcex.co/?ref=HnIlItbF

මුලින්ම උඩින් දාල තියෙන ලින්ක් එක ක්ලික් කරල WCX වෙබ් අඩවියට යන්න ඊට පස්සෙ පහල රූපෙ තියෙන විදිහට Sign Up ක්ලික් කරල ඔයගෙ ඊමේල් එකයි password එකකුයි දාල Sign Up ක්ලික් කරල Register වෙන්න. ඊට පස්සෙ ඔයගෙ ඊමේල් එකට ගිහින් බලන්න ඊමේල් එක verify කරන්න කියල ඊමේල් එකක් ඇවිත් ඇති ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරල ඊමේල් එක verify කරන්න. ඊට පස්සෙ ඔය WCX වෙබ් අඩවියට ඇවිත් බලන්න ඔයගෙ balance එකට 50ක් එකතු වෙල ඇති.

මේක බොරුවක් කියල හිතෙනවනම් Google search කරල බලන්න විස්තර තියෙනව..

[QUOTE="lakmal1984, post: 22275174, member: 248720"] WCX කියන්නේ 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා ආරම්භ කරන Crypto Exchanger එකක්. ආරම්භයට පෙර මෙයාලා මූලික කොටස් නිකුතුවක් කරනවා. (Initial Coin Offering / ICO) එ්, එයාලට අවශ්‍ය ප්‍රග්ධනය එකතු කර ගන්න. එයාලගෙ Crypto Exchanger එක ප්‍රසිද්ධ කර ගන්න. මේ කොටස් වලට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම ඩොලර් 0.1 යි. ඒ කියන්නේ ඩොලර් 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්. හැබැයි එ් වගේම මෙයාලා referral link එකකින් මේ site එකේ register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50ක් ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5ක වටිනාකමක්නේ. ඔයාගේ referral link එකෙන් රේජිස්ටර් වන හැම කෙනෙක්ම වෙනුවෙනුත් ඔයාට ටෝකන් 50 බැගින් ලැබෙනවා. ඒ හින්ද අපිට පුලුවන් කිසිම මුදලක් ආයොජනය කරන්නෙ නැතුවම මේ කොටස් ලබා ගන්න. WCX හි register වීමෙන් පසු පහත රූපයේ පරිදි ඔබගේ referral ලින්ක් එක ලබාගන්න. [URL]https://wcex.co/?ref=HnIlItbF[/URL] හබැයි ඔයාට register වෙද්දි ටෝකන් 50ක් හම්බෙන්නෙ උඩ දාල තියෙන link එකෙන් හරි වෙන කෙනෙක්ගෙ referral link එකෙන් හරි register උනොත් විතරයි. ඔයා Google search කරල කෙලින්ම site එකේ register උනොත් එ් ටෝකන් 50 හම්බෙන්නෑ.. ➤ කවුරු හරි referral ලින්ක් එකකින් register වෙද්දි ඒ register වෙන කෙනාටයි, referral ලින්ක් එක අයිති කෙනාටයි දෙන්නටම 50 ගානෙ හම්බෙනවා. ➤➤WCX එකේ Team එක Apple, Deutsche Bank & IBM. ඒ හින්ද අපිට මේක විශ්වාස කරන්න පුලුවන්... මෙතන ක්ලික් කරල වෙබ් අඩවියට ගිහින් බලන්න විස්තර තියෙනව. ➤ දැන් මේ ටොකන් වලින් අපිට ආදායමක් ලැබෙන්නෙ කොහොමද?? මේ crypto exchanger එක ගන්න මුලු මාසික අාදායමෙන් 20% මේ කොටස්(token ) අයිතිකරැවන් අතර බෙදල දෙනව.. ඔයා ටොකන් 1000ක් විතර එකතු කරල තියා ගත්තොත් මාසෙකට හොඳ අමතර අාදායමක් ගන්න පුළුවන්. මොකද WCX එකෙන් කියනව එයලගෙ fees දැනට තියන අනිත් ඔක්කොම crypto exchanger වලට වඩ අඩුයි කියලා. එ හින්ද මේ crypto exchanger එක ඉස්සරහදි ගොඩක් ජනප්‍රිය වෙන්න පුලුවන්. එත්කොට ගොඩක් අය මේක use කලොත් WCX එකේ මාසික අදායමත් වැඩි වෙනව එතකොට අපිට මාසෙකට හම්බවෙන ගානත් වැඩි වෙනව. ඒ හින්ද පුළුවන් තරම් නොමිලේ ටෝකන් එකතු කර ගන්න. ඔක්තෝම්බර් 1 වෙනිදා වෙනකන් විතරයි මේ ටොකන් නිකුත් කරන්නේ.. ➤ WCX account එකක නොමිලේ Register වෙන්නෙ [URL]https://wcex.co/?ref=HnIlItbF[/URL] මුලින්ම උඩින් දාල තියෙන ලින්ක් එක ක්ලික් කරල WCX වෙබ් අඩවියට යන්න ඊට පස්සෙ පහල රූපෙ තියෙන විදිහට Sign Up ක්ලික් කරල ඔයගෙ ඊමේල් එකයි password එකකුයි දාල Sign Up ක්ලික් කරල Register වෙන්න. ඊට පස්සෙ ඔයගෙ ඊමේල් එකට ගිහින් බලන්න ඊමේල් එක verify කරන්න කියල ඊමේල් එකක් ඇවිත් ඇති ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරල ඊමේල් එක verify කරන්න. ඊට පස්සෙ ඔය WCX වෙබ් අඩවියට ඇවිත් බලන්න ඔයගෙ balance එකට 50ක් එකතු වෙල ඇති. මේක බොරුවක් කියල හිතෙනවනම් Google search කරල බලන්න විස්තර තියෙනව.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom