Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Earphone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් earphones වැඩි කල් use කරන්න බැහැනේ. මොකක්හරි වෙනවා. එක්කෝ එක ear එකක් ඇහෙන්නේ නැතුව යනවා. නැත්නම් sound quality එක අහන්න බැරි තරමටම අඩු වෙනවා. ඇයි බන් මේ...? සාමාන්‍යයෙන් පෙන physical damage එකක්නම් නැහැ. උබලටත් මේ අවුල තියද...? මේක මගේ ලැප් එකේ හෝ phone එකේ අවුලක් වෙන්න පුලුවන්ද...? මේ අවුරුද්දට මම earphones 10කට වඩා ගන්න ඇති.

මම ටිකක් මිල වැඩි හොද high-quality ඒවා නම් දැන් ගන්නේ නැහැ. ගන්න බයයි. මොකද ඕවා අරගෙන මාසෙන් මාසේ replace කරන්න මට සල්ලි නැහැ. දැන් නම් ගන්නේ 1000ට අඩු ඒවා. එත් බන් ඒවත් අඩුම මාස දෙක තුනක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන නේද...? අන්තිමට ගත්ත earphone එකත් අද වැඩ නැහැ. සති තුනක් වත් use කරේ නැහැ. රුපියල් 400කට ගත්තේ.

උබලා recommend කරන හොද wireless හරි wired හරි 10,000 අඩුවෙන් ගන්න පුළුවන් earphone එකක් තියද...?

හැබැයි කරදරයක් නැතුව අවුරුද්දක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන.

Heat shrink tubing පාවිච්චි කරලා Earphones protect කරලා පාවිච්චි කරන අය ඉන්නවද...? මේ ක්‍රමේ සාර්ථකද...?

[QUOTE="EGhewg5, post: 23482203, member: 567887"] මචන් earphones වැඩි කල් use කරන්න බැහැනේ. මොකක්හරි වෙනවා. එක්කෝ එක ear එකක් ඇහෙන්නේ නැතුව යනවා. නැත්නම් sound quality එක අහන්න බැරි තරමටම අඩු වෙනවා. ඇයි බන් මේ...? සාමාන්‍යයෙන් පෙන physical damage එකක්නම් නැහැ. උබලටත් මේ අවුල තියද...? මේක මගේ ලැප් එකේ හෝ phone එකේ අවුලක් වෙන්න පුලුවන්ද...? මේ අවුරුද්දට මම earphones 10කට වඩා ගන්න ඇති. මම ටිකක් මිල වැඩි හොද high-quality ඒවා නම් දැන් ගන්නේ නැහැ. ගන්න බයයි. මොකද ඕවා අරගෙන මාසෙන් මාසේ replace කරන්න මට සල්ලි නැහැ. දැන් නම් ගන්නේ 1000ට අඩු ඒවා. එත් බන් ඒවත් අඩුම මාස දෙක තුනක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන නේද...? අන්තිමට ගත්ත earphone එකත් අද වැඩ නැහැ. සති තුනක් වත් use කරේ නැහැ. රුපියල් 400කට ගත්තේ. උබලා recommend කරන හොද wireless හරි wired හරි 10,000 අඩුවෙන් ගන්න පුළුවන් earphone එකක් තියද...? හැබැයි කරදරයක් නැතුව අවුරුද්දක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන. :( [IMG]https://www.catphones.com/pub/media/catalog/product/cache/image/265x265/beff4985b56e3afdbeabfc89641a4582/c/a/cat-rugged-earphones-885x968px-1.png[/IMG] Heat shrink tubing පාවිච්චි කරලා Earphones protect කරලා පාවිච්චි කරන අය ඉන්නවද...? මේ ක්‍රමේ සාර්ථකද...? [IMG]https://www.led-lights.co.za/wp-content/uploads/products_img/black-heat-shrink-1.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom