Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Earth science
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර කාලෙ අයිසෙක් නිව්ටන් කියල මාමා කෙනෙක් හිටියා. එයා එකදවසක් ඇපල් ගහක්යට ඉදගන ඉන්නකොට ඇපල් ගෙඩියක් ඔලුවට වැටුනා.

[YOUTUBE]c12-bKJ1DCw[/YOUTUBE]

නිව්ටන් මාමා කල්පනා කරා හැම දෙයක්ම උඩ දැම්මත් ආයිත් බිමටම වැටෙනවා. උඩ දාන්නෙ නැතුව අතඇරියත් බිමටම වැටෙනවා. මේකට හේතුව මොකක්ද කියලා.

එක එක දේවල් අරගන පරීක්ෂණ කරල නිව්ටන් මාමා හොයාගත්තා අලුත්ම විද්‍යා සංකල්පයක්. ඒකට දීපු වචනෙ තමයි ගුරුත්වාකර්ෂණය (Gravity). ඔයාලට තේරෙන්න කියලදෙනවනම්, බරවැඩි දෙයක් අතහැරියොත් වේගෙන් පොලවට වැටෙනවා. බර අඩු දෙයක් අතහැරියොත් අඩු වේගෙකින් පොලවට වැටෙනවා. කොහොම වුනත් මේ හැමදෙයක්ම පොලවටම ඇදලගන්න බලයට තමයි ගුරුත්වාකර්ෂණ බලය කියල කියන්නෙ.

දැන් මම පුංචි ඔයාලටත් ගුර්ත්වාකර්ෂණය පරීක්ෂාකරන හැටි සරලව කියල දෙන්නම්. කාසියක් ගන්න. කුරුලු පිහාටුවක් ගන්න.

කාසියද බර වැඩි , පිහාටුවද බර වැඩි කියල තේරෙනව නේද?

කාසියයි පිහාටුවයි අතඇරල බලන්න දෙකම බිමටම තමයි වැටෙන්නෙ. ඒකට හේතුව ගුරුත්වාකර්ෂණය.

ඒත් පිහාටුව වැටෙන්නෙ හෙමිහිට. කාසිය ඉක්මනට වැටෙනවා. මේකට හේතුව මොකක් කියලද පුංචි ඔයාල හිතන්නෙ?

එතකොට කුරුල්ලෝ, ගොඩාක්ලොකු ගුවන්යානා, හෙලිකොප්ටර් මේ හැම දෙයක්ම බිමට වැටෙන්නෙ නැතුව ගුරුත්වාකර්ෂණය තියෙද්දි උඩ යන්නෙ කොහොමද කියල ඔයාලට හිතාගන්න පුලුවන්ද?

පුංචි ඔයාලත් නිව්ටන් මාමා වගේ හිතුවොත් දවසක අනිවාර්යෙන්ම ඒකට උත්තරේ හම්බවෙයි.

[QUOTE="Yevon1992, post: 17625931, member: 417171"] [B] [SIZE=5] ඉස්සර කාලෙ [COLOR=#000080]අයිසෙක් නිව්ටන්[/COLOR] කියල මාමා කෙනෙක් හිටියා. එයා එකදවසක් ඇපල් ගහක්යට ඉදගන ඉන්නකොට ඇපල් ගෙඩියක් ඔලුවට වැටුනා.[/SIZE][/B] [YOUTUBE]c12-bKJ1DCw[/YOUTUBE] [B][SIZE=5]නිව්ටන් මාමා කල්පනා කරා හැම දෙයක්ම උඩ දැම්මත් ආයිත් බිමටම වැටෙනවා. උඩ දාන්නෙ නැතුව අතඇරියත් බිමටම වැටෙනවා. මේකට හේතුව මොකක්ද කියලා.[/SIZE][/B] [B][SIZE=5]එක එක දේවල් අරගන පරීක්ෂණ කරල නිව්ටන් මාමා හොයාගත්තා අලුත්ම විද්‍යා සංකල්පයක්. ඒකට දීපු වචනෙ තමයි [COLOR=#0000ff]ගුරුත්වාකර්ෂණය (Gravity).[/COLOR] ඔයාලට තේරෙන්න කියලදෙනවනම්, [COLOR=#ff0000]බරවැඩි දෙයක් අතහැරියොත් වේගෙන් පොලවට වැටෙනවා. බර අඩු දෙයක් අතහැරියොත් අඩු වේගෙකින් පොලවට වැටෙනවා. කොහොම වුනත් මේ හැමදෙයක්ම පොලවටම ඇදලගන්න බලයට තමයි ගුරුත්වාකර්ෂණ බලය කියල කියන්නෙ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5]දැන් මම පුංචි ඔයාලටත් ගුර්ත්වාකර්ෂණය පරීක්ෂාකරන හැටි සරලව කියල දෙන්නම්. කාසියක් ගන්න. කුරුලු පිහාටුවක් ගන්න.[/SIZE][/B] [SIZE=5][URL="http://scienceclasslk.files.wordpress.com/2013/04/gvt.jpg"][IMG]http://scienceclasslk.files.wordpress.com/2013/04/gvt.jpg?w=205&h=300[/IMG][/URL][/SIZE] [B][SIZE=5]කාසියද බර වැඩි , පිහාටුවද බර වැඩි කියල තේරෙනව නේද?[/SIZE][/B] [B][SIZE=5]කාසියයි පිහාටුවයි අතඇරල බලන්න දෙකම බිමටම තමයි වැටෙන්නෙ. ඒකට හේතුව ගුරුත්වාකර්ෂණය.[/SIZE][/B] [B][SIZE=5]ඒත් පිහාටුව වැටෙන්නෙ හෙමිහිට. කාසිය ඉක්මනට වැටෙනවා. මේකට හේතුව මොකක් කියලද පුංචි ඔයාල හිතන්නෙ?[/SIZE][/B] [B][SIZE=5]එතකොට කුරුල්ලෝ, ගොඩාක්ලොකු ගුවන්යානා, හෙලිකොප්ටර් මේ හැම දෙයක්ම බිමට වැටෙන්නෙ නැතුව ගුරුත්වාකර්ෂණය තියෙද්දි උඩ යන්නෙ කොහොමද කියල ඔයාලට හිතාගන්න පුලුවන්ද?[/SIZE][/B] [B][SIZE=5]පුංචි ඔයාලත් නිව්ටන් මාමා වගේ හිතුවොත් දවසක අනිවාර්යෙන්ම ඒකට උත්තරේ හම්බවෙයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom