Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Easy GIF Animator මෘදුකාංගයෙන් Comment දාමු. අපේ Avatar හදාගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Easy GIF Animator මෘදුකාංගයෙන් Comment දාමු. අපේ Avatar හදාගමු.

යාළුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාවා Animated Text යොදා කමාන්ටු කොටන්න පුළුවන්, elakiri වෙබ් අඩවියේ අපේ Avatar එක, Profile Picture එක හදාගන්න පුළුවන්, ඒ වගේම තවත් විවිධාකාර Animated GIF නිර්මාණ සිදුකල හැකි එලම එල Software එකක්. මේකෙ වටිනාකම තමයි සිංහල Font වලට වගේම සිංහල යුනිකෝඩ් වලටත් සහය පළකරන මෘදුකාංගයක් වීම. ඔයාලට බුද්ධිය පාවිච්චි කරලා විවිධාකාරයේ ලස්සන Animated Gif නිර්මාණ මේ Software එකෙන් කරන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති මම මේ විදියට Animated Gif ඉමේජයට කමාන්ටු දාලා තියන විදිය. යාළුවෝ බොහෝ දෙනෙක් මේ විදියට Animation හදන විදිය අහලා මට PM කලා. ඔන්න මම ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නේ නැති ඒ රහස දැන් එළිදරව් කරන්න තමයි යන්නේ. මම යමක් ගැන හොයා ගත්තොත්, දැන ගත්තොත් ඒ දෙය මම විතරක් දන්නා රහසක් විදියට හංඟා ගෙන සිටීමේ පුරුද්දක් මට නෑ. අනිවාර්යෙන්ම මම එය මගේ යාළුවන්ට කියා දෙනවා. මේ විදියට Animated Gif හදන Software එක තමයි....

Easy GIF Animator කියන මෘදුකාංගය. මම මෙම Software එකේ අළුත්ම Version එකයි, ඒකෙ Serial Number එක තියන Zip ෆයිල් එක MediaFire වෙබ් අඩවියට Upload කළා. ඔයාලට මෙතනින් එය Download කරගන්න පුළුවන්. Software එක ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍යය නම් blumentals.net වෙබ් අඩවිය වෙත යන්න.

මෙම මෘදුකාංගය පරිගණකයේ පිහිටුවීම පිළිබඳ හා අනෙකුත් උපදෙස්:

1. මුලින්ම මෙම Zip ෆයිල් එක ඉහත වෙබ් ලිපිනයෙන් Download කර ගෙන එය ඔබගේ Zip ෆයිල් Extract කරන Software එකකින් Extract කරගන්න.

2. ඊලඟට ඔයාලගේ Internet Connection එක Disconnect කර Software එක Install කරගන්න.

3. Install කරපසු Notepad එකේ තියන Serial Number එකක් දී මෘදුකාංගය Register කර වැඩය අවසන් කරන්න.

4. ඔබ අන්තර්ජාල සබඳතාව තිබියදී මෙම Software එකෙන් වැඩකටයුතු සිදුකරනවා නම් ඔබගේ Windows Firewall එකෙන් හෝ වෙනත් ඔබ Use කරන Firewall එකකින් මෙම මෘදුකාංගය Internet එක හා සම්බන්ධවීමට නොහැකි වන ලෙස Block කරගන්න.නැත්නම් Internet Connection එක Disconnect කර වැඩකටයුතු සිදුකරන්න. එයට හේතුව Key එක Blacklist එකට හසුවීමට ඉඩ ඇති නිසාවෙනි.

5. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා විශාල 1000කට කිට්ටු Frames ප්‍රමාණයක් වගේ ඇති Animations නිර්මාණය කිරීමේදී ඔබගේ පරිගණකයේ Memory එක මඳ නම් Animation එකේ සියළු Frames Create වන තුරු ස්වල්ප වේලාවක් Computer එක හිරවෙලා වගේ තියෙන්න පුළුවන්. ඒ නිසා අධික Frames ප්‍රමාණයක් තියන Animated GIF නිර්මාණය කරනවා නම් අඩුගානේ 1GB වගේ පරිගණක Memory එකක් තිබෙනවා නම් වඩා හොඳයි. සාමාන්‍යය ප්‍රමාණයේ Animation වලට නම් අවුලක් නෑ. ඔය ටික තමයි ඉතින් උපදෙස් හැටියට මට කියන්න තියෙන්නේ.

හොඳයි, එහෙනම් අපි මුලින්ම Animated Text දාලා කමාන්ටු කොටන විදිය බලමු.

1. මුලින්ම ඉහත පින්තූරය Download කරගන්න. ( ඔයාලට පේනවා ඇති මම මේ පින්තූරයට දාලා තියන මෝස්තර. ඒ විදියට මෝස්තර දාන්න නම් Adobe Photoshop ගැන දැනුම තියෙන්න ඕන. Photoshop Brushes හා විවිධාකාර Fonts භාවිතා කරලා තමයි ඔය වැඩකෑලි Image එකට දැම්මේ. Photoshop හෝ වෙනත් ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් තියනවා නම් ඔයාලටත් මේ විදියට ලස්සනට Background එක හරිගස්ස ගන්න පුළුවන්).

2. දැන් Easy GIF Animator Open කර Create Animated Banner තෝරන්න.

3. ඊලඟට පිංතූරයේ විදියට Banner Wizard වින්ඩෝවෙන් Get Size From Background Image කියන ස්ථානයේ Browse ක්ලික් කර ඉහත පින්තූරය නැත්නම් ඔයාලා කැමති වෙනත් පින්තූරයක් තෝරා දීලා Next දෙන්න. පින්තූරයක් නොදමා ඔයාලා Gif එක හදනවා නම් Select Standard Size හෝ Specify Custom Size තෝරාදී ඒ අනුව ඊලඟ පියවර Next දෙන්න.

4. දැන් Window එකේ Settings මේ විදියටම තියෙද්දී Background Picture Settings යන තැනින් Browse ක්ලික් කර ඉහත පින්තූරය Open කර Next දෙන්න.

5. හරිනේ. දැන් තියෙන්නේ ඔයාලට මේ පින්තූරයේ තිබෙන විදියට Window එකේ රතු පාටින් සලකුණු කර ඇති Text 1, Text 2, Text 3 යන Tabs ක්ලික් කරලා Settings හදාගෙන සිංහලෙන් ඔයාලට අවශ්‍යය වාක්‍යය, අදහස් Type කරන එකයි.

මේ තියෙන්නේ මම දාපු ටික තමයි .

Easy gifi animator මෘදුකාංග .....

මේ විදියට ඔක්කොම හරිගස්සගෙන ඊට පස්සේ Next දෙන්න.

6. දැන් Open වෙච්ච Window එකේ Save Banner to File යන්න ක්ලික් කරමින් ඔයාලාගේ නිර්මාණය කැමති නමකින් Gif Image එකක් ලෙස Save කරමින් වැඩය අවසන් කරන්න.

ඔයාලා නිවැරදිව නිර්මාණය සිදුකලා නම් මේ විදියට අවසාන ප්‍රතිඵලය ලැබේවි.

හොඳයි, එහෙනම් අපි ඊලඟට Animated Text දාලා elakiri වෙබ් අඩවියේ අපේ Avatar එක හදන විදිය බලමු.

1. ඒ සඳහා මුලින්ම ඉහත පින්තූරය Download කරගන්න. එහෙම නැත්නම් ඔයාලා කැමති වෙනත් පින්තූරයක් තෝරාගන්න.

2. දැන් පින්තූර Crop කල හැකි Software එකකින් මේ Picture එකේ අවශ්‍යය ස්ථානය Pixel 80x80 ප්‍රමාණයෙන් Crop කරගන්න ඕනේ. Pixel ප්‍රමාණය ඊට වැඩි පින්තූර elakiri වෙබ් අඩවියේ අපගේ Avatar එක හැටියට යොදාගන්න බෑ. හොඳයි දැන් අපි පාඩමට යමු. මම මෙහිදී හැමෝගෙම පහසුවට පින්තූර Crop කිරීම සඳහා භාවිතා කලේ භාවිතා කලේ Microsoft Office පැකේජයට අයත් Microsoft Office Picture Manager කියන Tool එකයි (ඔයාලා ගාව Microsoft Office පැකේජය නැත්නම් Online විදියට පින්තූර Edit කල හැකි online-image-editor.com වෙබ්අඩවියට ගොස් අදාල පින්තූරය එම වෙබ්අඩවියට Upload කර Image එක Edit කරගන්න පුළුවන්). එහෙනම් ඔයාලාගේ Avatar එක සඳහා යොදා ගත්ත පින්තූරය මත Right Click කර Open With --> Microsoft Office Picture Manager ලෙස දෙන්න. එවිට පින්තූරය Microsoft Office Picture Manager ටූලයෙන් Open වේවි.

3. දැන් ඒ යටතේ තියන Tool වලින් ඊලඟට නැවත Tool Bar එකේ තියන Edit Pictures යන්න Click කරන්න.

දැන් ඒ යටතේ තියන Tool වලින් Crop දෙන්න.

ඉන්පසු ඉමේජයේ Width එක හා Height එක සමාන Pixel ප්‍රමාණයකින් උදාහරණ ලෙස පහත පින්තූරයේ පරිදි 315x315 Pixels ප්‍රමාණයෙන් Crop කර OK කරන්න.

4. ඊලඟට නැවත Tool Bar එකේ තියන Edit Pictures යන්න Click කර ඒ යටතේ තියන Tool වලින් Resize දෙන්න.

දැන් පින්තූරයේ පරිදි ඉමේජයේ Width එක හා Height එක 80x80 Pixels ලෙස නැවත Resize කර OK කරන්න.

ඉන්පසු Menu Bar එකෙන් File --> Save As භෝ Save දී Image එක JPG ෆයිල් එකක් ලෙස Save කරගන්න.

දැන් ඔන්න අපේ Avatar එකේ නියමිත ප්‍රමාණයට ඉමේජය මේ විදියට සකස් කලා.

5. එහෙනම් දැන් Animated Text දාලා elakiri වෙබ්අඩවියට සුදුසු Avatar එක Easy GIF Animator මෘදුකාංගය ඇසුරෙන් නිර්මාණය කරගමු. ඒ සඳහා මුලින්ම Easy GIF Animator මෘදුකාංගයේ Menu Bar එකෙන් File --> Open දී අදාල පින්තූරය Open කරගන්න.

6. හරිනේ දැන් Menu Bar එකෙන් Tools Menu එක තෝරා Create Animated Text ක්ලික් කරන්න.

එතකොට Open වෙන Window එකේ Settings මේ විදියට හෝ තමුන්ට කැමති පරිදි හදාගන්න. Avatar එකේ Name එක ලෙස ඔයාලා කැමති නමක් Type කර එය ඇතුලත් කරන්න. මම මෙහිදී දුන්නේ Tharaka යන නමයි.

6. ඊලඟට ඉහත Window එකේම රතු පාටින් සළකුණු කර ඇති ස්ථානය Click කර Change Text Position වින්ඩෝව Open කරගන්න. ඉන්පසු එම Window එකේ ඊතල සලකුණු Click කරමින් Avatar එකේ Name එක පින්තූරයේ මෙන් සුදුසු ස්ථානයකට යොමුකර ඉන්පසු OK කරන්න.

ඔන්න ඉතින් අවසානයට ඇවිල්ලයි තියෙන්නේ. දැන් ඔයාලා Menu Bar එකෙන් File --> Save As භෝ Save දී Image එක Animated Gif එකක් වශයෙන් හාඩ් ඩිස්කයේ Save කර වැඩය අවසන් කරන්න.

facebook ඉන්න යාලුවෝ මෙතනට ඇවිත් මවූබිම වෙනුවෙන්, අපට තියෙන අනන්‍යතාව වෙනුවෙන් ලංකාව වෙනුවෙන් එකතු වෙමු ... මවූබිම වෙනුවෙන් පෙළ ගැසෙමු .... - Facebook group 4 Srilankans - Sri Lanka Small Miracle

[QUOTE="banned guy, post: 13483291, member: 417097"] [b]Easy GIF Animator මෘදුකාංගයෙන් Comment දාමු. අපේ Avatar හදාගමු.[/b] [SIZE="5"][IMG]http://i.minus.com/ibiTMbpKgxM6hQ.gif[/IMG] [COLOR="Blue"]යාළුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාවා Animated Text යොදා කමාන්ටු කොටන්න පුළුවන්, elakiri වෙබ් අඩවියේ අපේ Avatar එක, Profile Picture එක හදාගන්න පුළුවන්, ඒ වගේම තවත් විවිධාකාර Animated GIF නිර්මාණ සිදුකල හැකි එලම එල Software එකක්. මේකෙ වටිනාකම තමයි සිංහල Font වලට වගේම සිංහල යුනිකෝඩ් වලටත් සහය පළකරන මෘදුකාංගයක් වීම. ඔයාලට බුද්ධිය පාවිච්චි කරලා විවිධාකාරයේ ලස්සන Animated Gif නිර්මාණ මේ Software එකෙන් කරන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති මම මේ විදියට Animated Gif ඉමේජයට කමාන්ටු දාලා තියන විදිය. යාළුවෝ බොහෝ දෙනෙක් මේ විදියට Animation හදන විදිය අහලා මට PM කලා. ඔන්න මම ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නේ නැති ඒ රහස දැන් එළිදරව් කරන්න තමයි යන්නේ. මම යමක් ගැන හොයා ගත්තොත්, දැන ගත්තොත් ඒ දෙය මම විතරක් දන්නා රහසක් විදියට හංඟා ගෙන සිටීමේ පුරුද්දක් මට නෑ. අනිවාර්යෙන්ම මම එය මගේ යාළුවන්ට කියා දෙනවා. මේ විදියට Animated Gif හදන Software එක තමයි.... [/COLOR] [COLOR="SeaGreen"]Easy GIF Animator කියන මෘදුකාංගය. මම මෙම Software එකේ අළුත්ම Version එකයි, ඒකෙ Serial Number එක තියන Zip ෆයිල් එක MediaFire වෙබ් අඩවියට Upload කළා. ඔයාලට [URL="http://www.mediafire.com/?gquc8nmg6m17c43"]මෙතනින් [/URL]එය Download කරගන්න පුළුවන්. Software එක ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍යය නම් [URL="http://www.blumentals.net/egifan/"]blumentals.net[/URL] වෙබ් අඩවිය වෙත යන්න. [/COLOR] මෙම මෘදුකාංගය පරිගණකයේ පිහිටුවීම පිළිබඳ හා අනෙකුත් උපදෙස්: 1. මුලින්ම මෙම Zip ෆයිල් එක ඉහත වෙබ් ලිපිනයෙන් Download කර ගෙන එය ඔබගේ Zip ෆයිල් Extract කරන Software එකකින් Extract කරගන්න. 2. ඊලඟට ඔයාලගේ Internet Connection එක Disconnect කර Software එක Install කරගන්න. 3. Install කරපසු Notepad එකේ තියන Serial Number එකක් දී මෘදුකාංගය Register කර වැඩය අවසන් කරන්න. 4. ඔබ අන්තර්ජාල සබඳතාව තිබියදී මෙම Software එකෙන් වැඩකටයුතු සිදුකරනවා නම් ඔබගේ Windows Firewall එකෙන් හෝ වෙනත් ඔබ Use කරන Firewall එකකින් මෙම මෘදුකාංගය Internet එක හා සම්බන්ධවීමට නොහැකි වන ලෙස Block කරගන්න.නැත්නම් Internet Connection එක Disconnect කර වැඩකටයුතු සිදුකරන්න. එයට හේතුව Key එක Blacklist එකට හසුවීමට ඉඩ ඇති නිසාවෙනි. 5. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා විශාල 1000කට කිට්ටු Frames ප්‍රමාණයක් වගේ ඇති Animations නිර්මාණය කිරීමේදී ඔබගේ පරිගණකයේ Memory එක මඳ නම් Animation එකේ සියළු Frames Create වන තුරු ස්වල්ප වේලාවක් Computer එක හිරවෙලා වගේ තියෙන්න පුළුවන්. ඒ නිසා අධික Frames ප්‍රමාණයක් තියන Animated GIF නිර්මාණය කරනවා නම් අඩුගානේ 1GB වගේ පරිගණක Memory එකක් තිබෙනවා නම් වඩා හොඳයි. සාමාන්‍යය ප්‍රමාණයේ Animation වලට නම් අවුලක් නෑ. ඔය ටික තමයි ඉතින් උපදෙස් හැටියට මට කියන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි මුලින්ම Animated Text දාලා කමාන්ටු කොටන විදිය බලමු. [IMG]http://i.minus.com/iEouZPXdwtRm4.jpg[/IMG] 1. මුලින්ම ඉහත පින්තූරය Download කරගන්න. ( ඔයාලට පේනවා ඇති මම මේ පින්තූරයට දාලා තියන මෝස්තර. ඒ විදියට මෝස්තර දාන්න නම් Adobe Photoshop ගැන දැනුම තියෙන්න ඕන. Photoshop Brushes හා විවිධාකාර Fonts භාවිතා කරලා තමයි ඔය වැඩකෑලි Image එකට දැම්මේ. Photoshop හෝ වෙනත් ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් තියනවා නම් ඔයාලටත් මේ විදියට ලස්සනට Background එක හරිගස්ස ගන්න පුළුවන්). 2. දැන් Easy GIF Animator Open කර Create Animated Banner තෝරන්න. [IMG]http://i.minus.com/iAlO7qHxx3WPu.jpg[/IMG] 3. ඊලඟට පිංතූරයේ විදියට Banner Wizard වින්ඩෝවෙන් Get Size From Background Image කියන ස්ථානයේ Browse ක්ලික් කර ඉහත පින්තූරය නැත්නම් ඔයාලා කැමති වෙනත් පින්තූරයක් තෝරා දීලා Next දෙන්න. පින්තූරයක් නොදමා ඔයාලා Gif එක හදනවා නම් Select Standard Size හෝ Specify Custom Size තෝරාදී ඒ අනුව ඊලඟ පියවර Next දෙන්න. [IMG]http://i.minus.com/iVVKVMqMZpMbG.jpg[/IMG] 4. දැන් Window එකේ Settings මේ විදියටම තියෙද්දී Background Picture Settings යන තැනින් Browse ක්ලික් කර ඉහත පින්තූරය Open කර Next දෙන්න. [IMG]http://i.minus.com/ikbPnVpDp4fa4.jpg[/IMG] 5. හරිනේ. දැන් තියෙන්නේ ඔයාලට මේ පින්තූරයේ තිබෙන විදියට Window එකේ රතු පාටින් සලකුණු කර ඇති Text 1, Text 2, Text 3 යන Tabs ක්ලික් කරලා Settings හදාගෙන සිංහලෙන් ඔයාලට අවශ්‍යය වාක්‍යය, අදහස් Type කරන එකයි. [IMG]http://i.minus.com/ifru3PtCl4DgN.jpg[/IMG] මේ තියෙන්නේ මම දාපු ටික තමයි . Easy gifi animator මෘදුකාංග ..... මේ විදියට ඔක්කොම හරිගස්සගෙන ඊට පස්සේ Next දෙන්න. 6. දැන් Open වෙච්ච Window එකේ Save Banner to File යන්න ක්ලික් කරමින් ඔයාලාගේ නිර්මාණය කැමති නමකින් Gif Image එකක් ලෙස Save කරමින් වැඩය අවසන් කරන්න. [IMG]http://i.minus.com/ibyJHF3ECyXjFB.jpg[/IMG] ඔයාලා නිවැරදිව නිර්මාණය සිදුකලා නම් මේ විදියට අවසාන ප්‍රතිඵලය ලැබේවි. [IMG]http://i.minus.com/ibiTMbpKgxM6hQ.gif[/IMG] [COLOR="Red"]හොඳයි, එහෙනම් අපි ඊලඟට Animated Text දාලා elakiri වෙබ් අඩවියේ අපේ Avatar එක හදන විදිය බලමු.[/COLOR] 1. ඒ සඳහා මුලින්ම ඉහත පින්තූරය Download කරගන්න. එහෙම නැත්නම් ඔයාලා කැමති වෙනත් පින්තූරයක් තෝරාගන්න. 2. දැන් පින්තූර Crop කල හැකි Software එකකින් මේ Picture එකේ අවශ්‍යය ස්ථානය Pixel 80x80 ප්‍රමාණයෙන් Crop කරගන්න ඕනේ. Pixel ප්‍රමාණය ඊට වැඩි පින්තූර elakiri වෙබ් අඩවියේ අපගේ Avatar එක හැටියට යොදාගන්න බෑ. හොඳයි දැන් අපි පාඩමට යමු. මම මෙහිදී හැමෝගෙම පහසුවට පින්තූර Crop කිරීම සඳහා භාවිතා කලේ භාවිතා කලේ Microsoft Office පැකේජයට අයත් Microsoft Office Picture Manager කියන Tool එකයි (ඔයාලා ගාව Microsoft Office පැකේජය නැත්නම් Online විදියට පින්තූර Edit කල හැකි online-image-editor.com වෙබ්අඩවියට ගොස් අදාල පින්තූරය එම වෙබ්අඩවියට Upload කර Image එක Edit කරගන්න පුළුවන්). එහෙනම් ඔයාලාගේ Avatar එක සඳහා යොදා ගත්ත පින්තූරය මත Right Click කර Open With --> Microsoft Office Picture Manager ලෙස දෙන්න. එවිට පින්තූරය Microsoft Office Picture Manager ටූලයෙන් Open වේවි. 3. දැන් ඒ යටතේ තියන Tool වලින් ඊලඟට නැවත Tool Bar එකේ තියන Edit Pictures යන්න Click කරන්න. [IMG]http://i.minus.com/ibb367GO7Uo71u.jpg[/IMG] දැන් ඒ යටතේ තියන Tool වලින් Crop දෙන්න. [IMG]http://i.minus.com/ibg9X9ezfEr54J.jpg[/IMG] ඉන්පසු ඉමේජයේ Width එක හා Height එක සමාන Pixel ප්‍රමාණයකින් උදාහරණ ලෙස පහත පින්තූරයේ පරිදි 315x315 Pixels ප්‍රමාණයෙන් Crop කර OK කරන්න. [IMG]http://i.minus.com/ibhRzy3nCYc1Ts.jpg[/IMG] 4. ඊලඟට නැවත Tool Bar එකේ තියන Edit Pictures යන්න Click කර ඒ යටතේ තියන Tool වලින් Resize දෙන්න. [IMG]http://i.minus.com/ibnXymBOHSsS0f.jpg[/IMG] දැන් පින්තූරයේ පරිදි ඉමේජයේ Width එක හා Height එක 80x80 Pixels ලෙස නැවත Resize කර OK කරන්න. [IMG]http://i.minus.com/ipsC9aTUR4ZwJ.jpg[/IMG] ඉන්පසු Menu Bar එකෙන් File --> Save As භෝ Save දී Image එක JPG ෆයිල් එකක් ලෙස Save කරගන්න. [IMG]http://i.minus.com/iT24j7wkaOTkX.jpg[/IMG] දැන් ඔන්න අපේ Avatar එකේ නියමිත ප්‍රමාණයට ඉමේජය මේ විදියට සකස් කලා. [IMG]http://i.minus.com/ibwM8erytr5KQ2.jpg[/IMG] 5. එහෙනම් දැන් Animated Text දාලා elakiri වෙබ්අඩවියට සුදුසු Avatar එක Easy GIF Animator මෘදුකාංගය ඇසුරෙන් නිර්මාණය කරගමු. ඒ සඳහා මුලින්ම Easy GIF Animator මෘදුකාංගයේ Menu Bar එකෙන් File --> Open දී අදාල පින්තූරය Open කරගන්න. [IMG]http://i.minus.com/iJ1PkyGbXUMkH.jpg[/IMG] 6. හරිනේ දැන් Menu Bar එකෙන් Tools Menu එක තෝරා Create Animated Text ක්ලික් කරන්න. [IMG]http://i.minus.com/ilnrTT2LVJ5Pi.jpg[/IMG] එතකොට Open වෙන Window එකේ Settings මේ විදියට හෝ තමුන්ට කැමති පරිදි හදාගන්න. Avatar එකේ Name එක ලෙස ඔයාලා කැමති නමක් Type කර එය ඇතුලත් කරන්න. මම මෙහිදී දුන්නේ Tharaka යන නමයි. [IMG]http://i.minus.com/ieR6aLUt9hZDN.jpg[/IMG] 6. ඊලඟට ඉහත Window එකේම රතු පාටින් සළකුණු කර ඇති ස්ථානය Click කර Change Text Position වින්ඩෝව Open කරගන්න. ඉන්පසු එම Window එකේ ඊතල සලකුණු Click කරමින් Avatar එකේ Name එක පින්තූරයේ මෙන් සුදුසු ස්ථානයකට යොමුකර ඉන්පසු OK කරන්න. [IMG]http://i.minus.com/izXkOTQOl8F3o.jpg[/IMG] ඔන්න ඉතින් අවසානයට ඇවිල්ලයි තියෙන්නේ. දැන් ඔයාලා Menu Bar එකෙන් File --> Save As භෝ Save දී Image එක Animated Gif එකක් වශයෙන් හාඩ් ඩිස්කයේ Save කර වැඩය අවසන් කරන්න. [IMG]http://i.minus.com/ibo9xUsXV7gOGQ.jpg[/IMG] [/SIZE] [CENTER][IMG]http://i.minus.com/iRbI9Ap6bPl4a.gif[/IMG][/CENTER] [COLOR="Blue"][CENTER][SIZE="6"]facebook ඉන්න යාලුවෝ මෙතනට ඇවිත් මවූබිම වෙනුවෙන්, අපට තියෙන අනන්‍යතාව වෙනුවෙන් ලංකාව වෙනුවෙන් එකතු වෙමු ... මවූබිම වෙනුවෙන් පෙළ ගැසෙමු .... - Facebook group 4 Srilankans - [URL="http://www.facebook.com/groups/smallmiracle"]Sri Lanka Small Miracle[/URL][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom