Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eat Street CMB ෆුඩ් ෆෙස්ටිවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Eat Street CMB ෆුඩ් ෆෙස්ටිවල්

කෑම කියන්නේ බඩගින්න නිවෙන්න ගන්න තියෙන දෙයක්ද එහෙම නැත්නම් විලාසිතාවක්ද? කෑම කියන්නේ සංස්කෘතියක්. ඒක බඩගින්න නිවන එකට වඩා එහාට ගියපු කතන්දරයක්. ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ ගත්තොත් මෙහේ තියෙන විවිධාංගීකරණය වුණු සංස්කෘතික ලක්ෂණත් එක්ක කෑම සංස්කෘතියත් වෙන ඕනෑම රටක් එක්ක තරග කරන්න පුලුවන් තරමට වර්ණවත් වෙලා, බහුවිධ වෙලා කියන එක ඕනම කෑම ලෝලියෙක් දන්නවා. ඔය කොළඹ ෆුඩ් කල්චර් එක ගැන කතා කරන්න Eat Street CMB ඉවෙන්ට් එකට වඩා මරු තැනක් තියෙනවද?

මොකද්ද මචං Eat Street CMB කියන්නේ?

Eat Street CMB කියන්නේ ෆුල් ෆෙස්ටිවල් එකක්. තවත් සරල කරලා කියනව නං විවිධ ආහාර වර්ග විකුණන කට්ටිය ග්‍රීන් පාත් එකේ පාරේ එක පැත්තක පොඩි පොඩි ටෙන්ට් ගහලා එතනම කෑම බීම හදලා දෙන, ඕන කෙනෙක්ට පවුල් පිටින් ඇවිත් ආතල් එකේ ආස කෑමක් බීමක් රහ බලලා යන්න පුලුවන් විදියට කරපු වැඩක්. මේක පැවැත්වුණේ 2016/10/01 උදේ 10 ඉඳන් හවස 10 වෙනකල්. හරි දැන් යන්න බැරි වුණු කට්ටිය දුක් වෙන්න එපා. මේ ලෑස්ති වෙන්නේ අපිට අල්ලලා ගියපු මේ ෆුඩ් ෆෙස්ටිවල් එකේ තිබුණු කෑම බීම ටිකක් ගැන විස්තර බෙදාගන්න.

1. මහා බර්ගර් කෑමේ තරගය

ගියපු ගමන් සෙට් වුනේ බර්ගර් කෑමේ තරගයක් බලන්න. හොඳට කන්න පුලුවන් ලෙවල් එකේ කීප දෙනෙක් අහල පහල ඉන්න එවුන්වත් ගිලින්න පුලුවන් සයිස් එකෙන් බලාගෙන ඉන්නකොට බඩගිනිද? ඩිලිවරි සර්විස් එකේ බයික් කීපයක් ආවා මහා බර්ගර් ටික අරගෙන. මහා කිව්වට ඉතින් අර ඇබිත්තං බර්ගර් එක ගානේ තමයි දුන්නේ. හැබැයි ඕක තරගකාරයෝ ටික හාමතෙන් පෙලෙන පැත්තක උන්ට පාන් දැම්මා වගේ ඉවර කරනකොට මම හිතුවා ෂුවර් එකටම ඊලඟට මොන්ස්ටර් බර්ගර් එක ගානේ අරන් ඇවිත් කියයි කියලා “ඉස්සරවෙලා දුන්නේ පොඩි කටගැස්මක්, මේක තමයි කාලා ඉවර කරන්න ඕන” කියලා. බලනකොට එහෙමත් නෑ. අර පොඩි බර්ගර් එක කාලා ඉවර කරන්න තමයි තරගේ තිබිලා තියෙන්නේ. හැබැයි ඉතින් වටේ බලාගෙන හිටපු අපිටත් පොඩ්ඩක් හිතුනා යන ගමන් මේ ස්ට්‍රීට් බර්ගර් එකක් අරන් යන්න ඕනෑයි කියලා.

2. බොමුද සීතල අයිස් ටී එකක් එක්ක බ්රවුනි කෑල්ලක්!

එතනම එහා පැත්තේ තිබුණේ යුනිලිවර් වෙළඳ කුටිය. එතන චොකලට් බ්රවුනි කෑල්ලක් කාලා ඔරේන්ජ් අයිස් ටී එකක් රහ බලන්න සෙට් වුනා. මාමයිට් කියන්නෙත් යුනිලිවර් බ්‍රෑන්ඩ් එකක් නිසා බයේ හිටියේ බ්රවුනි එකටත් මාමයිට් දාලද කියලා. නෑ. බ්රවුනි කෑල්ල පොඩි වුනත් රත්තරං! දාඩිය දාන වෙලාව නිසා ඔරේන්ජ් අයිස් ටී එකත් මරු. ඇත්තටම රුපියල් 150 කට වටිනවා.

3. කටට කෙළ උනවන රතු පාට බාබකියු

එතනම එහා පැත්තේ දුම කාගෙන අය්යා කෙනෙක් බාබකියු පාරක් දානවා. චිකන් කෑල්ල රතුවට රතුවේ දැක්කහම හිතෙනවා හොඳට සීසන් වෙලා කියලා. හැබැයි මේ හවස් අතේ මොන බාබකියුද කියලා හිතාගෙන එතනින් මාරු වෙලා ගියේ තව ටිකක් රෑ වෙලා එන්න හිතාගෙන.

4. නෙල් ගේ කේක් වැඩ කිඩ

නෙලූෂා කියන්නේ පයිලට් කෙනෙක්. හැබැයි නෙල් ඊට වඩා ප්‍රසිද්ධ කප් කේක් වගේ පොඩි පොඩි අයිටම්ස් වලට. එතන ස්ටෝල් එකේ ආගන්තුක සත්කාරයත් උපරිමයි. හැබැයි අපිට කප්කේක් බඩගින්නත් තිබුණේ නැති නිසා එතනින් එන්න කියලා හිතනකොටම දැක්කේ පැත්තකින් තියෙනවා කප් කේක් සයිස් එකටම හදපු චීස් කේක්!!! ඉතින් දාලා එන්න පුලුවන්ද. ගත්තා කප් කේක් හතරක්ම. බොහොම මෙලෙක්වට හදලා තියෙන කප් කේක් එක උඩට ක්‍රීම් එක්ක ස්ට්‍රෝබෙරි කෑලි කීපයක් තියලා. දිව්‍ය ලෝක රසයි. තව හිටියොත් ස්ටෝල් එක ඇතුලට ගිහින් වාඩි වෙලා කප් කේක් තැටියටම වැඩේ දෙන්න හිතන නිසා අයිස් කෝපි එකකුත් ගත්තා චීස් කේක් එකේ අනුපානෙට. අයිස් කෝපි එකත් ආමන්ඩ් රසයත් එක්ක දිව පිනා යන රසයක් ගෙනාපු නිසාම තමයි දෙවෙනි අයිස් කෝපි එකටත් වැඩේ දුන්නේ.

5. ඉස්සෙක් අල්ලගන්නමයි හිටියේ!

එතනින් කොහේටද යන්නෙ කියලා හැරෙනකොටම තමයි දැක්කේ යුනිලිවර් ෆුඩ් ස්ටෝල් එකේ තව කෑම ගෙනැල්ලා කියලා. කරුවල වැටීගෙන එන හින්දා සෙනඟත් ටික ටික වැඩි වෙනවා. චීස් කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ අයිටම් පේන්න තිබුණු නිසා අපිත් පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. මට නං මුලින්ම හිත ගියේ රතු පාටට දිලිසි දිලිසි තිබුණු බැටර් ෆ්‍රයිඩ් ඉස්සෝ ප්ලේට් එකට. අරගෙන කාලා බලනකොට බඩගින්නට හරියන්නම ගැලපෙන්න රහත් නියමයි.

6. යාලුවටයි මටයි… චීස් දාපු චිකන් කොත්තුවක් ඇතී…

හොඳම එක හංගන් හිටියේ අන්තිමට… පොඩි කාලේ ඉඳන්ම Marmite ලෝලියෙක් වුනාට, බොරු කියන්න ඕනේ නැහැ කලින් මේ වගේ කොම්බිනේෂන් එකක් කාල නොතිබුණු නිසා Marmite-infused cheesy chicken kottu කොත්තුව ගත්තේ හිතේ දෙගිඩියාවෙන්. හැබැයි චිකන් රසත් එක්ක දැනෙන නොදැනෙන ගාණට දැවටිලා එන මාමයිට් රස හින්දා වෙනද කන චීස් කොත්තුවක නැති අමුතුම රහක් දැනුනා මේ චීසි චිකන් කොත්තුවේ. චිකන් කෑලිත් හොඳට ඇතිවෙන්න තිබුණු මාමයිට් දාලා හදපු චීස් චිකන් කොත්තුව සස් බස් ගාලා සවල් ගැහුවේ ගෙදර කුස්සියේම මේ වගේ අමුතු කොත්තු මික්ස් අත්හදා බැලීම් ටිකක් කරන්නේ කොහොමද කියලා ස්ටෝල් එකේ හිටපු ශෙෆ් කෙනෙක් එක්ක කතාවට සෙට් වෙලාම තමයි. දැන් නං බඩ වගේම හිතත් පිරිලා. කෑම කියන්නේ බඩජාරිකමට කන්න ඕන දෙයක් නෙවෙයි. ජීවත් වෙන්න කන්න කියලා ඔහේ මොනවාහරි කන එකටත් නෙවෙයි. කෑම කියන්නේ ආට් එකක්. අන්න ඒ ආට් එක මේ Eat Street CMB ෆුඩ් ෆෙස්ටිවල් එක ඇතුලේ සුපිරියටම දැනෙන්න තිබුණා.

http://www.aniwa.lk/2016/10/18/1610184-our-favourites-from-eat-street-cmb/

[QUOTE="jodubaba, post: 20811917, member: 138254"] [b]Eat Street CMB ෆුඩ් ෆෙස්ටිවල්[/b] [SIZE=5][COLOR=DarkGreen]කෑම කියන්නේ බඩගින්න නිවෙන්න ගන්න තියෙන දෙයක්ද එහෙම නැත්නම් විලාසිතාවක්ද? කෑම කියන්නේ සංස්කෘතියක්. ඒක බඩගින්න නිවන එකට වඩා එහාට ගියපු කතන්දරයක්. ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ ගත්තොත් මෙහේ තියෙන විවිධාංගීකරණය වුණු සංස්කෘතික ලක්ෂණත් එක්ක කෑම සංස්කෘතියත් වෙන ඕනෑම රටක් එක්ක තරග කරන්න පුලුවන් තරමට වර්ණවත් වෙලා, බහුවිධ වෙලා කියන එක ඕනම කෑම ලෝලියෙක් දන්නවා. ඔය කොළඹ ෆුඩ් කල්චර් එක ගැන කතා කරන්න Eat Street CMB ඉවෙන්ට් එකට වඩා මරු තැනක් තියෙනවද? [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]මොකද්ද මචං Eat Street CMB කියන්නේ?[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/EatStreet-CMB0-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] Eat Street CMB කියන්නේ ෆුල් ෆෙස්ටිවල් එකක්. තවත් සරල කරලා කියනව නං විවිධ ආහාර වර්ග විකුණන කට්ටිය ග්‍රීන් පාත් එකේ පාරේ එක පැත්තක පොඩි පොඩි ටෙන්ට් ගහලා එතනම කෑම බීම හදලා දෙන, ඕන කෙනෙක්ට පවුල් පිටින් ඇවිත් ආතල් එකේ ආස කෑමක් බීමක් රහ බලලා යන්න පුලුවන් විදියට කරපු වැඩක්. මේක පැවැත්වුණේ 2016/10/01 උදේ 10 ඉඳන් හවස 10 වෙනකල්. හරි දැන් යන්න බැරි වුණු කට්ටිය දුක් වෙන්න එපා. මේ ලෑස්ති වෙන්නේ අපිට අල්ලලා ගියපු මේ ෆුඩ් ෆෙස්ටිවල් එකේ තිබුණු කෑම බීම ටිකක් ගැන විස්තර බෙදාගන්න. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. මහා බර්ගර් කෑමේ තරගය[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/EatStreet-CMB1-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] ගියපු ගමන් සෙට් වුනේ බර්ගර් කෑමේ තරගයක් බලන්න. හොඳට කන්න පුලුවන් ලෙවල් එකේ කීප දෙනෙක් අහල පහල ඉන්න එවුන්වත් ගිලින්න පුලුවන් සයිස් එකෙන් බලාගෙන ඉන්නකොට බඩගිනිද? ඩිලිවරි සර්විස් එකේ බයික් කීපයක් ආවා මහා බර්ගර් ටික අරගෙන. මහා කිව්වට ඉතින් අර ඇබිත්තං බර්ගර් එක ගානේ තමයි දුන්නේ. හැබැයි ඕක තරගකාරයෝ ටික හාමතෙන් පෙලෙන පැත්තක උන්ට පාන් දැම්මා වගේ ඉවර කරනකොට මම හිතුවා ෂුවර් එකටම ඊලඟට මොන්ස්ටර් බර්ගර් එක ගානේ අරන් ඇවිත් කියයි කියලා “ඉස්සරවෙලා දුන්නේ පොඩි කටගැස්මක්, මේක තමයි කාලා ඉවර කරන්න ඕන” කියලා. බලනකොට එහෙමත් නෑ. අර පොඩි බර්ගර් එක කාලා ඉවර කරන්න තමයි තරගේ තිබිලා තියෙන්නේ. හැබැයි ඉතින් වටේ බලාගෙන හිටපු අපිටත් පොඩ්ඩක් හිතුනා යන ගමන් මේ ස්ට්‍රීට් බර්ගර් එකක් අරන් යන්න ඕනෑයි කියලා. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]2. බොමුද සීතල අයිස් ටී එකක් එක්ක බ්රවුනි කෑල්ලක්![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/EatStreet-CMB4-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] එතනම එහා පැත්තේ තිබුණේ යුනිලිවර් වෙළඳ කුටිය. එතන චොකලට් බ්රවුනි කෑල්ලක් කාලා ඔරේන්ජ් අයිස් ටී එකක් රහ බලන්න සෙට් වුනා. මාමයිට් කියන්නෙත් යුනිලිවර් බ්‍රෑන්ඩ් එකක් නිසා බයේ හිටියේ බ්රවුනි එකටත් මාමයිට් දාලද කියලා. නෑ. බ්රවුනි කෑල්ල පොඩි වුනත් රත්තරං! දාඩිය දාන වෙලාව නිසා ඔරේන්ජ් අයිස් ටී එකත් මරු. ඇත්තටම රුපියල් 150 කට වටිනවා. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]3. කටට කෙළ උනවන රතු පාට බාබකියු[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/EatStreet-CMB2-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] එතනම එහා පැත්තේ දුම කාගෙන අය්යා කෙනෙක් බාබකියු පාරක් දානවා. චිකන් කෑල්ල රතුවට රතුවේ දැක්කහම හිතෙනවා හොඳට සීසන් වෙලා කියලා. හැබැයි මේ හවස් අතේ මොන බාබකියුද කියලා හිතාගෙන එතනින් මාරු වෙලා ගියේ තව ටිකක් රෑ වෙලා එන්න හිතාගෙන. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]4. නෙල් ගේ කේක් වැඩ කිඩ[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/EatStreet-CMB5-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] නෙලූෂා කියන්නේ පයිලට් කෙනෙක්. හැබැයි නෙල් ඊට වඩා ප්‍රසිද්ධ කප් කේක් වගේ පොඩි පොඩි අයිටම්ස් වලට. එතන ස්ටෝල් එකේ ආගන්තුක සත්කාරයත් උපරිමයි. හැබැයි අපිට කප්කේක් බඩගින්නත් තිබුණේ නැති නිසා එතනින් එන්න කියලා හිතනකොටම දැක්කේ පැත්තකින් තියෙනවා කප් කේක් සයිස් එකටම හදපු චීස් කේක්!!! ඉතින් දාලා එන්න පුලුවන්ද. ගත්තා කප් කේක් හතරක්ම. බොහොම මෙලෙක්වට හදලා තියෙන කප් කේක් එක උඩට ක්‍රීම් එක්ක ස්ට්‍රෝබෙරි කෑලි කීපයක් තියලා. දිව්‍ය ලෝක රසයි. තව හිටියොත් ස්ටෝල් එක ඇතුලට ගිහින් වාඩි වෙලා කප් කේක් තැටියටම වැඩේ දෙන්න හිතන නිසා අයිස් කෝපි එකකුත් ගත්තා චීස් කේක් එකේ අනුපානෙට. අයිස් කෝපි එකත් ආමන්ඩ් රසයත් එක්ක දිව පිනා යන රසයක් ගෙනාපු නිසාම තමයි දෙවෙනි අයිස් කෝපි එකටත් වැඩේ දුන්නේ. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]5. ඉස්සෙක් අල්ලගන්නමයි හිටියේ![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/EatStreet-CMB6-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] එතනින් කොහේටද යන්නෙ කියලා හැරෙනකොටම තමයි දැක්කේ යුනිලිවර් ෆුඩ් ස්ටෝල් එකේ තව කෑම ගෙනැල්ලා කියලා. කරුවල වැටීගෙන එන හින්දා සෙනඟත් ටික ටික වැඩි වෙනවා. චීස් කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ අයිටම් පේන්න තිබුණු නිසා අපිත් පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. මට නං මුලින්ම හිත ගියේ රතු පාටට දිලිසි දිලිසි තිබුණු බැටර් ෆ්‍රයිඩ් ඉස්සෝ ප්ලේට් එකට. අරගෙන කාලා බලනකොට බඩගින්නට හරියන්නම ගැලපෙන්න රහත් නියමයි. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]6. යාලුවටයි මටයි… චීස් දාපු චිකන් කොත්තුවක් ඇතී…[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/EatStreet-CMB3-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] හොඳම එක හංගන් හිටියේ අන්තිමට… පොඩි කාලේ ඉඳන්ම Marmite ලෝලියෙක් වුනාට, බොරු කියන්න ඕනේ නැහැ කලින් මේ වගේ කොම්බිනේෂන් එකක් කාල නොතිබුණු නිසා Marmite-infused cheesy chicken kottu කොත්තුව ගත්තේ හිතේ දෙගිඩියාවෙන්. හැබැයි චිකන් රසත් එක්ක දැනෙන නොදැනෙන ගාණට දැවටිලා එන මාමයිට් රස හින්දා වෙනද කන චීස් කොත්තුවක නැති අමුතුම රහක් දැනුනා මේ චීසි චිකන් කොත්තුවේ. චිකන් කෑලිත් හොඳට ඇතිවෙන්න තිබුණු මාමයිට් දාලා හදපු චීස් චිකන් කොත්තුව සස් බස් ගාලා සවල් ගැහුවේ ගෙදර කුස්සියේම මේ වගේ අමුතු කොත්තු මික්ස් අත්හදා බැලීම් ටිකක් කරන්නේ කොහොමද කියලා ස්ටෝල් එකේ හිටපු ශෙෆ් කෙනෙක් එක්ක කතාවට සෙට් වෙලාම තමයි. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]දැන් නං බඩ වගේම හිතත් පිරිලා. කෑම කියන්නේ බඩජාරිකමට කන්න ඕන දෙයක් නෙවෙයි. ජීවත් වෙන්න කන්න කියලා ඔහේ මොනවාහරි කන එකටත් නෙවෙයි. කෑම කියන්නේ ආට් එකක්. අන්න ඒ ආට් එක මේ Eat Street CMB ෆුඩ් ෆෙස්ටිවල් එක ඇතුලේ සුපිරියටම දැනෙන්න තිබුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][URL]http://www.aniwa.lk/2016/10/18/1610184-our-favourites-from-eat-street-cmb/[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom