Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හ

මෙන්න මචෝ link එක දන්නේ නැති උන්ගෙන් සල්ලි කඩාගන්න උන්

https://www.facebook.com/takeebayitemsonfast/

**සැලකිය යුතුයි මේක දාන්නේ මෙහෙම දෙයක් නොදන්නා අය වෙනුවෙන් පමණයි**

EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හදන්නේ

මේකට මොනවද අපිට ඕන කරන්නේ කියලා මම මුලින්ම කියලා ඉන්නම්.

ඊට පස්සේ එකින් එක විස්තර් කරන්නම්.

1.මුලින්ම අපිට DEBIT /CREDIT කාර්ඩ් එකක් ඕනේ කරනවා (සම්පත් බැංකුවේ web card කියල වෙනම එකකුත් තියෙනවා )

2. ඊට පස්සේ EBAY Account එකක් හදන්න ඕනේ

3. PAYPAL Account එකක් හදාගන්න ඕනේ

** අපිට අද වෙනකොට PAYPAL Account අවශ්‍ය වෙන්නෙම නැහැ.**

හරි දැන් දන්නවනේ මොනවද ඕන වෙන්නේ කියලා

මම පළවෙනිම TOPIC එක ගන්නම්.

• Sampath/HNB/Commercial/ ඕනෑම බැංකුවකට යන්න ගිහින් account එකක් open කරන්න. ගොඩක් බැංකුවල ඒ වෙලාවේම Card එකත් දෙනවා. මන් හිතන්නේ මේ හැම එකකම RS 1000/2000 ගානක් දීල account එකක් open කරගන්න පුළුවන්. මේක තමයි මතක ඇතුව කරන්න ඕනේ වැඩේ. බැංකුවේ අයට මතක ඇතුව කියලා online transcation ඇක්ටිවේට් කරගන්න. දැන් ඔන්න ඒ වැඩේ හරි

මම දැන් දෙවෙනි TOPIC එක ගන්නම්.

EBAY account එකක් හදන්නේ කොහොමද ?

www.ebay.com එකට මුලින්ම යන්න.

ඊට පස්සේ වම්පත්තේ ඉහල කෙලවරේ register කියල Button එකක් ඇති එක click කරන්න.

මෙන්න මෙතන

ඊට පස්සේ තමන්ගේ details දීලා register වෙන්න

මෙන්න මෙහෙම

දැන් වැඩේ හරි පුතේ. !!!!

ඊළගට බලමු මොකක්හරි බඩුවක් order කරන විදිහ.

මම ගත්තේ මෙන්න මේ item එක

ඊට පස්සේ මෙන්න මේ විදිහට buy it now බට්න් එක click කරන්න.

ඊට පස්සේ ඔයාගේ විස්තර පුරවන්න (address ) box එකක් එයි. එතැන් ඒ ටික පුරවන්න

මේක මේ විදිහට ආවට පස්සේ go checkout ක්ලික් කරන්න

ඊට පස්සේ මේ විදිහට window එකක් open වෙයි

ඊට පස්සේ මෙතන credit or debit card කියන තැන ක්ලික් කරන්න

මෙන්න මෙහම් එකක් ඒවි එතකොට

දැන් තියෙන්නේ ඔයාගේ credit card එකේ හරි debit card එකේ details

ටික දීලා DONE කරන එක විතරයි.

**කිසිදේකට බයවෙන්න දෙයක නැහැ මෙතන තමන්ගේ card එකේ details දුන්න කියල.**

[QUOTE="myloo93, post: 22572364, member: 433951"] [b]EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හ[/b] මෙන්න මචෝ link එක දන්නේ නැති උන්ගෙන් සල්ලි කඩාගන්න උන් [url]https://www.facebook.com/takeebayitemsonfast/[/url] [B][SIZE="5"]**සැලකිය යුතුයි මේක දාන්නේ මෙහෙම දෙයක් නොදන්නා අය වෙනුවෙන් පමණයි** EBAY එකෙන් බඩු ගන්න විදිහ සරලවම කියල දෙන්නයි හදන්නේ මේකට මොනවද අපිට ඕන කරන්නේ කියලා මම මුලින්ම කියලා ඉන්නම්. ඊට පස්සේ එකින් එක විස්තර් කරන්නම්. 1.මුලින්ම අපිට DEBIT /CREDIT කාර්ඩ් එකක් ඕනේ කරනවා (සම්පත් බැංකුවේ web card කියල වෙනම එකකුත් තියෙනවා ) 2. ඊට පස්සේ EBAY Account එකක් හදන්න ඕනේ 3. PAYPAL Account එකක් හදාගන්න ඕනේ ** අපිට අද වෙනකොට PAYPAL Account අවශ්‍ය වෙන්නෙම නැහැ.** හරි දැන් දන්නවනේ මොනවද ඕන වෙන්නේ කියලා මම පළවෙනිම TOPIC එක ගන්නම්. • Sampath/HNB/Commercial/ ඕනෑම බැංකුවකට යන්න ගිහින් account එකක් open කරන්න. ගොඩක් බැංකුවල ඒ වෙලාවේම Card එකත් දෙනවා. මන් හිතන්නේ මේ හැම එකකම RS 1000/2000 ගානක් දීල account එකක් open කරගන්න පුළුවන්. මේක තමයි මතක ඇතුව කරන්න ඕනේ වැඩේ. බැංකුවේ අයට මතක ඇතුව කියලා online transcation ඇක්ටිවේට් කරගන්න. දැන් ඔන්න ඒ වැඩේ හරි මම දැන් දෙවෙනි TOPIC එක ගන්නම්. EBAY account එකක් හදන්නේ කොහොමද ? [URL="www.ebay.com"]www.ebay.com[/URL] එකට මුලින්ම යන්න. ඊට පස්සේ වම්පත්තේ ඉහල කෙලවරේ register කියල Button එකක් ඇති එක click කරන්න. මෙන්න මෙතන [IMG]https://i.imgur.com/f5WkKJO.jpg[/IMG] ඊට පස්සේ තමන්ගේ details දීලා register වෙන්න මෙන්න මෙහෙම [IMG]https://i.imgur.com/RGng2Ht.jpg[/IMG] දැන් වැඩේ හරි පුතේ. !!!! ඊළගට බලමු මොකක්හරි බඩුවක් order කරන විදිහ. මම ගත්තේ මෙන්න මේ item එක [IMG]https://i.imgur.com/tQc4gZP.jpg[/IMG] ඊට පස්සේ මෙන්න මේ විදිහට buy it now බට්න් එක click කරන්න. [IMG]https://i.imgur.com/i6p7eF0.jpg[/IMG] ඊට පස්සේ ඔයාගේ විස්තර පුරවන්න (address ) box එකක් එයි. එතැන් ඒ ටික පුරවන්න [IMG]https://i.imgur.com/vdHKpW4.jpg[/IMG] මේක මේ විදිහට ආවට පස්සේ go checkout ක්ලික් කරන්න ඊට පස්සේ මේ විදිහට window එකක් open වෙයි [IMG]https://i.imgur.com/APVpfAL.jpg[/IMG] ඊට පස්සේ මෙතන credit or debit card කියන තැන ක්ලික් කරන්න මෙන්න මෙහම් එකක් ඒවි එතකොට [IMG]https://i.imgur.com/1TLYfxe.jpg[/IMG] දැන් තියෙන්නේ ඔයාගේ credit card එකේ හරි debit card එකේ details ටික දීලා DONE කරන එක විතරයි. **කිසිදේකට බයවෙන්න දෙයක නැහැ මෙතන තමන්ගේ card එකේ details දුන්න කියල.**[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom