Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay කළ රැවටීමක් හෙළිවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ebay කළ රැවටීමක් හෙළිවෙයි

Source http://www.lankagossipgirlnewslk.com/2015/03/ebay-buyer-scammed-into-paying-300-for.html

ලෝක ප්‍රසිද්ධ ඊබේ (Ebay) වෙබ් අඩවිය හරහා මැක්බුක් පරිගණකයක් මිලදී ගැනීමට ඉල්ලුම් කළ අයෙකුට කාඩ්බෝඩ් කෑල්ලක් ලැබීමෙ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයේ Ilfracombe ප්‍රදේශයෙනි.

අදාල සිද්ධියට මුහුණදීමට සිදුව ඇත්තේ තිස්අට හැවිරිදි පෝල් බැරින්ටන් ට (Paul Barrington) නැමැත්තෙකුටය.

විවාහ මංගල උත්සව වල Dj කිරීමේ ආසාවකින් පෙළුණු මේ පුද්ගලයා තමාගේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් ඊබේ (Ebay) වෙබ් අඩවියට පිවිස ඇපල් මැක්බුක් (Apple Macbook) ලැප්ටොප් පරිගනකයක් මිලදී පරික්සා ඇත.

එහිදී ඔහුට අදහාගත නොහැකි මිලකට මෙම වර්ගයේ ලැප්ටොප් එකක් විකිණීමට ඇති බව දැක ගැනීමට ලැබී තිබේ.

ඒ ස්ටර්ලින් පවුම් 1,500 පමණ වන පරිගණකයක් පවුම් 300 කට විකිණීමට දමා තිබීම නිසාය.

බොහෝ කාලයක් රල මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (surfing) නියුතුව සිටි ඔහු තමන්ගේ රලමත ලිස්සීමට යොදාගන්න බෝඩ් ලෑල්ල (Surfboard )ද විකුණා දමා අවශ්‍ය මුදල් ප්‍රමාණය සපයා ගෙන ඇත.

නමුත් ඔහුගේ අපේක්ෂාවන් සියල්ල සුනු විසුනු වී යන්නේ ඔහුට ලැබුණු පාර්සලය විවෘත කිරීමෙන් අනතුරුවය.

තමා දෑස් දල්වාගෙන බලාසිටි ලැප්ටොප් පරිගණකය වෙනුවට එයතුල වුයේ ලැප්ටොප් පරිගණකයේ ඡායාරූපයක් වීම නිසාය.

තමන් වංචාවකට ලක්වී ඇති බව ඔහුට වැටහී යන්නේ එවිටය.

“මට අවුරුදු 10යේ ඉඳන් Surfboard තිබ්බා. පලවෙනි වතාවට තමයි මගේ ළඟ surfboard එකක් නැත්තේ. ලැප්ටොප් එකකුත් ඕන වුනා. ඒ නිසා මම Ebay එකෙන් මේ අඩුවට තිබ්බ ලැප්ටොප් එක මිලදී ගත්ත. මං මේක මිලදී ගත්ත පුද්ගලයා වසර කිහිපයක් මේකේ සාමාජිකයෙක් වෙලා හිටපු එක්කෙනෙක්. ඇයි මෙච්චර මහන්සි වෙලා මේක කරන්න ඇත්තේ ? මට තේරෙන්නේ නැ, මට නම් හිනා” පෝල් මෙසේ මාධ්‍යට පවසා තිබිණි.

තමාට වූ මේ අකරතැබ්බය ගැන ඊබේ (Ebay) වෙබ් අඩවියේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති අතරම ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව ඔවුන් ඉතා කණගාටුවන බවත් එම මුදල් නැවත ලබාදීමට, අදාළ කුට වෙළෙන්දා සෙවීමට කඩිනම් පියවර ගන්නා බවයි.

ඊබේ (Ebay) “ Money Back Guarantee” පහසුකම ඇති බැවින් අදල මුදල පෝල්ට ලැබී ඇති බවද මේ අතර වාර්තා වේ.

[QUOTE="Dilshankgc, post: 18060904, member: 458219"] [b]Ebay කළ රැවටීමක් හෙළිවෙයි[/b] Source [URL="http://www.lankagossipgirlnewslk.com/2015/03/ebay-buyer-scammed-into-paying-300-for.html"]http://www.lankagossipgirlnewslk.com/2015/03/ebay-buyer-scammed-into-paying-300-for.html[/URL] [SIZE="4"]ලෝක ප්‍රසිද්ධ ඊබේ (Ebay) වෙබ් අඩවිය හරහා මැක්බුක් පරිගණකයක් මිලදී ගැනීමට ඉල්ලුම් කළ අයෙකුට කාඩ්බෝඩ් කෑල්ලක් ලැබීමෙ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ. මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයේ Ilfracombe ප්‍රදේශයෙනි. අදාල සිද්ධියට මුහුණදීමට සිදුව ඇත්තේ තිස්අට හැවිරිදි පෝල් බැරින්ටන් ට (Paul Barrington) නැමැත්තෙකුටය. විවාහ මංගල උත්සව වල Dj කිරීමේ ආසාවකින් පෙළුණු මේ පුද්ගලයා තමාගේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් ඊබේ (Ebay) වෙබ් අඩවියට පිවිස ඇපල් මැක්බුක් (Apple Macbook) ලැප්ටොප් පරිගනකයක් මිලදී පරික්සා ඇත. එහිදී ඔහුට අදහාගත නොහැකි මිලකට මෙම වර්ගයේ ලැප්ටොප් එකක් විකිණීමට ඇති බව දැක ගැනීමට ලැබී තිබේ. ඒ ස්ටර්ලින් පවුම් 1,500 පමණ වන පරිගණකයක් පවුම් 300 කට විකිණීමට දමා තිබීම නිසාය. බොහෝ කාලයක් රල මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (surfing) නියුතුව සිටි ඔහු තමන්ගේ රලමත ලිස්සීමට යොදාගන්න බෝඩ් ලෑල්ල (Surfboard )ද විකුණා දමා අවශ්‍ය මුදල් ප්‍රමාණය සපයා ගෙන ඇත. නමුත් ඔහුගේ අපේක්ෂාවන් සියල්ල සුනු විසුනු වී යන්නේ ඔහුට ලැබුණු පාර්සලය විවෘත කිරීමෙන් අනතුරුවය. තමා දෑස් දල්වාගෙන බලාසිටි ලැප්ටොප් පරිගණකය වෙනුවට එයතුල වුයේ ලැප්ටොප් පරිගණකයේ ඡායාරූපයක් වීම නිසාය. තමන් වංචාවකට ලක්වී ඇති බව ඔහුට වැටහී යන්නේ එවිටය. “මට අවුරුදු 10යේ ඉඳන් Surfboard තිබ්බා. පලවෙනි වතාවට තමයි මගේ ළඟ surfboard එකක් නැත්තේ. ලැප්ටොප් එකකුත් ඕන වුනා. ඒ නිසා මම Ebay එකෙන් මේ අඩුවට තිබ්බ ලැප්ටොප් එක මිලදී ගත්ත. මං මේක මිලදී ගත්ත පුද්ගලයා වසර කිහිපයක් මේකේ සාමාජිකයෙක් වෙලා හිටපු එක්කෙනෙක්. ඇයි මෙච්චර මහන්සි වෙලා මේක කරන්න ඇත්තේ ? මට තේරෙන්නේ නැ, මට නම් හිනා” පෝල් මෙසේ මාධ්‍යට පවසා තිබිණි. තමාට වූ මේ අකරතැබ්බය ගැන ඊබේ (Ebay) වෙබ් අඩවියේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති අතරම ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව ඔවුන් ඉතා කණගාටුවන බවත් එම මුදල් නැවත ලබාදීමට, අදාළ කුට වෙළෙන්දා සෙවීමට කඩිනම් පියවර ගන්නා බවයි. ඊබේ (Ebay) “ Money Back Guarantee” පහසුකම ඇති බැවින් අදල මුදල පෝල්ට ලැබී ඇති බවද මේ අතර වාර්තා වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom