Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EBAY ගැන ඔබ නොදන්නා අපූරු කරුණු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EBAY ගැන ඔබ නොදන්නා අපූරු කරුණු.

මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුලව භාවිතා හා විශාලතම ඔන්ලයින් වෙළදපොල වන ebay පිළිබඳවයි. “ඔබට අවශ්‍ය කුමක්ද? එය ebay මගින් මිළදී ගත හැක” යන තේමාව සනාථ කරමින් කුඩා ඇල්පෙනෙත්තේ සිට විශාල ගුවන් යානාව දක්වා ඕනෑම දෙයක් පහසු මිළ ගණන් යටතේ ලබා ගත හැකි මෙම ඔන්ලයින් වෙළද සංකීර්ණය අදවන විට ලොවපුරා මිලියන 233කට අධික සංඛ්‍යාවකට සේවය සලසයි.

ebayහි නිළ ලාංඡනය

ebay නිළ වෙබ් අඩවි මුල් පිටුව

#1

ebay වෙබ් අඩවිය හා එහි සංකල්පයේ නිර්මාතෘ වන්නේ ඇමරිකානු ජාතික, පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙකු වූ Pierre Omidyarයි. ebay නිර්මාණය කර ආරම්භ කරනු ලැබුවේ 1995 සැප්තැම්බර් 3 වැනිදාය.

#2

ebay ආයතනයට අනුබද්ධව 2015 වසරේ වාර්තාවලට අනුව සේවකයන් 34,600ක් සේවය කරති.

#3

ebay හි ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය පිහිටා ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් ජෝස් ප්‍රදේශයේ යි.

#4

Ebay හරහා ප්‍රථමයෙන්ම අලෙවි වූ ද්‍රව්‍ය වූයේ, 1995 සැප්තැම්බරයේ අලෙවි කල කැඩුණු ලේසර් පොයින්ටරයකි. එය මිළදී ගෙන ඇත්තේ කැඩුණු ලේසර් පොයින්ටර් එකතු කරන්නෙකු විසිනි. ඒ ඇමරිකානු ඩොලර් 14.83කටය.

#5

Ebay හරහා අලෙවි වී ඇති මිළ අධිකම භාණ්ඩය ලෙස වාර්ථා වී ඇත්තේ ගල්ෆ් ස්ට්‍රීම් ජෙට් යානයකි (Gulf Stream jet). ඒ ඇමරිකානු ඩොලර් මිලියන 4.9කටය.

#6

සෑම තත්පර දෙකකට වරක් Ebay ඇප් එක මගින් යම් භාණ්ඩයක් විකිණේ.

#7

Ebayහි ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ගණන මිලියන 233කට අධික වේ.

#8

Ebay UK 1999 පිහිටවූ අතර එහි ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ගණන මිලියන 26කි.

#9

Ebay UK හි ලියාපදිංචි වී ඇති ව්‍යාපාර සංඛ්‍යාව 180,000කට අධිකය.

#10

සෑම මිනිත්තු දෙකකට වරක් Ebay හරහා මෝටර් රථයක් විකිණෙන අතර සෑම තත්පර 9කට වරක් සංයුක්ත තැටියක් අලෙවි වේ. එසේ Ebay හරහා අලෙවි වන ජනප්‍රියම භාණ්ඩ ලැයිස්තුවක් පහත දැක්වේ.

උපුටා ගැනීම.

[QUOTE="Kasippu Sira, post: 20199948, member: 555440"] [b]EBAY ගැන ඔබ නොදන්නා අපූරු කරුණු.[/b] [SIZE="5"][CENTER][COLOR="DarkRed"][CENTER][IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/792872.gif[/IMG][IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/792872.gif[/IMG][IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/792872.gif[/IMG][/CENTER] මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුලව භාවිතා හා විශාලතම ඔන්ලයින් වෙළදපොල වන ebay පිළිබඳවයි. “ඔබට අවශ්‍ය කුමක්ද? එය ebay මගින් මිළදී ගත හැක” යන තේමාව සනාථ කරමින් කුඩා ඇල්පෙනෙත්තේ සිට විශාල ගුවන් යානාව දක්වා ඕනෑම දෙයක් පහසු මිළ ගණන් යටතේ ලබා ගත හැකි මෙම ඔන්ලයින් වෙළද සංකීර්ණය අදවන විට ලොවපුරා මිලියන 233කට අධික සංඛ්‍යාවකට සේවය සලසයි. [CENTER][IMG]https://pariganakapiyasa.files.wordpress.com/2016/05/2000px-ebay_logo-svg.png?w=300&h=120[/IMG] [COLOR="DarkSlateBlue"]ebayහි නිළ ලාංඡනය[/COLOR] [IMG]https://pariganakapiyasa.files.wordpress.com/2016/05/ebay-homepage.png?w=300&h=170[/IMG] [COLOR="darkslateblue"]ebay නිළ වෙබ් අඩවි මුල් පිටුව[/COLOR][/CENTER] [B][LEFT][COLOR="Red"]#1[/COLOR][/LEFT][/B] [LEFT]ebay වෙබ් අඩවිය හා එහි සංකල්පයේ නිර්මාතෘ වන්නේ ඇමරිකානු ජාතික, පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙකු වූ Pierre Omidyarයි. ebay නිර්මාණය කර ආරම්භ කරනු ලැබුවේ 1995 සැප්තැම්බර් 3 වැනිදාය.[/LEFT] [CENTER][IMG]https://pariganakapiyasa.files.wordpress.com/2016/05/o-omidyar-facebook.jpg?w=470&h=235[/IMG][/CENTER] [B][LEFT][COLOR="red"]#2[/COLOR][/LEFT][/B] [LEFT]ebay ආයතනයට අනුබද්ධව 2015 වසරේ වාර්තාවලට අනුව සේවකයන් 34,600ක් සේවය කරති. [/LEFT] [B][LEFT][COLOR="red"]#3[/COLOR][/LEFT][/B] [LEFT]ebay හි ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය පිහිටා ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් ජෝස් ප්‍රදේශයේ යි. [/LEFT] [CENTER][IMG]https://pariganakapiyasa.files.wordpress.com/2016/05/48138653.jpg?w=446&h=210[/IMG][/CENTER] [B][LEFT][COLOR="red"]#4[/COLOR][/LEFT][/B] [LEFT]Ebay හරහා ප්‍රථමයෙන්ම අලෙවි වූ ද්‍රව්‍ය වූයේ, 1995 සැප්තැම්බරයේ අලෙවි කල කැඩුණු ලේසර් පොයින්ටරයකි. එය මිළදී ගෙන ඇත්තේ කැඩුණු ලේසර් පොයින්ටර් එකතු කරන්නෙකු විසිනි. ඒ ඇමරිකානු ඩොලර් 14.83කටය.[/LEFT] [CENTER][IMG]https://pariganakapiyasa.files.wordpress.com/2016/05/ajt.jpg?w=275&h=120[/IMG][/CENTER] [B][LEFT][COLOR="red"]#5[/COLOR][/LEFT][/B] [LEFT]Ebay හරහා අලෙවි වී ඇති මිළ අධිකම භාණ්ඩය ලෙස වාර්ථා වී ඇත්තේ ගල්ෆ් ස්ට්‍රීම් ජෙට් යානයකි (Gulf Stream jet). ඒ ඇමරිකානු ඩොලර් මිලියන 4.9කටය.[/LEFT] [B][LEFT][COLOR="red"]#6[/COLOR][/LEFT][/B] [LEFT]සෑම තත්පර දෙකකට වරක් Ebay ඇප් එක මගින් යම් භාණ්ඩයක් විකිණේ.[/LEFT] [B] [LEFT][COLOR="red"]#7[/COLOR][/LEFT][/B] [LEFT]Ebayහි ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ගණන මිලියන 233කට අධික වේ.[/LEFT] [B][LEFT][COLOR="red"]#8[/COLOR][/LEFT][/B] [LEFT]Ebay UK 1999 පිහිටවූ අතර එහි ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ගණන මිලියන 26කි.[/LEFT] [B][LEFT][COLOR="red"]#9 [/COLOR][/LEFT][/B][LEFT] Ebay UK හි ලියාපදිංචි වී ඇති ව්‍යාපාර සංඛ්‍යාව 180,000කට අධිකය. [/LEFT] [B][LEFT][COLOR="red"]#10[/COLOR][/LEFT][/B] [LEFT]සෑම මිනිත්තු දෙකකට වරක් Ebay හරහා මෝටර් රථයක් විකිණෙන අතර සෑම තත්පර 9කට වරක් සංයුක්ත තැටියක් අලෙවි වේ. එසේ Ebay හරහා අලෙවි වන ජනප්‍රියම භාණ්ඩ ලැයිස්තුවක් පහත දැක්වේ. [/LEFT] [CENTER][IMG]https://pariganakapiyasa.files.wordpress.com/2016/05/ebay-facts-copy.jpg?w=470&h=625[/IMG][/CENTER] [/COLOR][/CENTER][/SIZE] [URL="https://pariganakapiyasa.wordpress.com/2016/05/27/ebay/"][COLOR="DarkGreen"][RIGHT][SIZE="4"]උපුටා ගැනීම.[/SIZE][/RIGHT][/COLOR][/URL] [COLOR=DarkRed][CENTER][SIZE=5][IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/4310891.gif[/IMG][IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/4310891.gif[/IMG][IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/4310891.gif[/IMG][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom