Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවට බං හොඳ උන් ඉන්නවා. මටත් ඔය වගේ සීන් දෙක තුනක්ම වෙලා තියනව. එක පාරක් Phone එකට Battery එකක් ගෙන්නගත්ත, ඒක පොඩ්ඩක් Damage වෙලා තිබ්බ. මම ඌට කිව්වම ඌ සති දෙකක් යන්න කලින් මට තව එකක් හොඳට pack කරල එව්ව.

තව පාරක් Item එකක් එන්න පරක්කු වෙලා ඌට කිව්වම, වෙච්ච වැඩේට sorry kiyala ඊට පහුවෙනිදම refund කරල තිබ්බ. මාස තුනකට විතර පස්සේ ඒක ආව, ඊට පස්සේ මමත් උට ආයෙම සල්ලි දැම්ම.

ඔය වගේ seen ගොඩක් වෙලා තියනව බං. හොඳ අවංක උන් ගොඩක් ඉන්නව බං. ඒ අතරේ කාලකන්ණි ටිකකුත් ඉන්නව. මට නං ඒ වගේ කාලකන්ණි සෙට් වෙලා නෑ තාම.

පුළුවන් තරං talk කරල වැඩේ හොඳින් විසඳගන්න බලපන්. ඔය ebay එකේ තියන තරං කුණු කොල්ලෙට බඩු පිටකොටුවෙන්වත් ගන්න බෑ බන්.

[QUOTE="enadun, post: 19263972, member: 2230"] [COLOR="RoyalBlue"][SIZE="4"]සිරාවට බං හොඳ උන් ඉන්නවා. මටත් ඔය වගේ සීන් දෙක තුනක්ම වෙලා තියනව. එක පාරක් Phone එකට Battery එකක් ගෙන්නගත්ත, ඒක පොඩ්ඩක් Damage වෙලා තිබ්බ. මම ඌට කිව්වම ඌ සති දෙකක් යන්න කලින් මට තව එකක් හොඳට pack කරල එව්ව. තව පාරක් Item එකක් එන්න පරක්කු වෙලා ඌට කිව්වම, වෙච්ච වැඩේට sorry kiyala ඊට පහුවෙනිදම refund කරල තිබ්බ. මාස තුනකට විතර පස්සේ ඒක ආව, ඊට පස්සේ මමත් උට ආයෙම සල්ලි දැම්ම. ඔය වගේ seen ගොඩක් වෙලා තියනව බං. හොඳ අවංක උන් ගොඩක් ඉන්නව බං. ඒ අතරේ කාලකන්ණි ටිකකුත් ඉන්නව. මට නං ඒ වගේ කාලකන්ණි සෙට් වෙලා නෑ තාම. පුළුවන් තරං talk කරල වැඩේ හොඳින් විසඳගන්න බලපන්. ඔය ebay එකේ තියන තරං කුණු කොල්ලෙට බඩු පිටකොටුවෙන්වත් ගන්න බෑ බන්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom