Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
ebay බඩු ගන්න ගමන් සල්ලිත් හොයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ebay බඩු ගන්න ගමන් සල්ලිත් හොයමු

E bates [FONT=&quot]ගැන සිංහලෙන් [/FONT]

[FONT=&quot] මොකද්ද මේ [/FONT]ebates [FONT=&quot]කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම් [/FONT]

[FONT=&quot] [/FONT]E bates [FONT=&quot]කියන්නේ [/FONT]online shopping [FONT=&quot]ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන ආයතනයක්. මේකෙන් අපිට ඇති වාසිය මොකද්ද කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඔව් ඒ ගැන තමයි කියන්න යන්නේ. දැන් ලංකාවේ බොහේ දෙනෙක් ජාත්‍යන්තර වෙළදපොළවල් වෙන [/FONT]ebay, amazon, aliexpress, tomtop, gearbest ..ect [FONT=&quot]ඔය වගේ වෙබ් සයිට් වලින් බඩු ගන්න පුරුදු වෙලා ඉන්නවනේ.. ඉතින් ඒ බඩු ගන්න ගමන් අපිට යම් වට්ටමක් මේ [/FONT]ebasts [FONT=&quot]කියන සයිට් එක හරහා ගන්න පුළුවන්. වට්ටමක් කිව්වට මේ සල්ලි ලැබෙන්නේ බඩු අරන් දවස් 2-3 කින් ඒ කියන්නේ [/FONT]cash back[FONT=&quot] එකක් විදියට[/FONT]. [FONT=&quot] මෙම නැවත ගෙවන ප්‍රමාණය සාමාන්යෙන් 5% වගේ වෙනවා [/FONT](ebay , aliexpress - 5% cash back). [FONT=&quot]උදාහරණයක් විදියට 100$ වටිනා දෙයක් ගත්තොත් නැවත 5$ ක් ලැබෙනවා. [/FONT]

[FONT=&quot] ඔයා දැනටමත් මෙම වෙළදපොළවල් වල බඩු ගන්න කෙනෙක් නම් පැහැදිලි නේද [/FONT]ebates [FONT=&quot]වල වාසිය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඇත්තද? මෙහෙම කරන එකෙන් [/FONT]ebates [FONT=&quot]එකට ඇති වැඩේ මොකද්ද කියල. මේක ඇත්ත, මේ ආයතන අතර ගිවිසුම් අනුව එයාල ලාභ උපයනවා. හරියට ලංකාවේ බැංකු වලින් දෙන [/FONT]credit , debit card [FONT=&quot]වලින් බඩු ගද්දි වට්ටම් දෙනවා වගේ තමා.[/FONT]

[FONT=&quot]මුලින්ම පහල ලින්ක් එකෙක්න් ගිහින් [/FONT]ebats [FONT=&quot]එකේ [/FONT]register wenna

([FONT=&quot]ඔය පහල තියෙනෙන් මගේ රෙපරල් ලින්ක් එක එකෙන් ඔයාල [/FONT]register [FONT=&quot]වුනොත් 10$ [/FONT]welcome bonus [FONT=&quot]එකක් [/FONT]ebates [FONT=&quot]එකෙන් ඔයාලට ලැබෙනවා වගේම මටත් 5$ ලැබෙනවා[/FONT]. [FONT=&quot]නැත්නම් කෙලින්ම [/FONT]ebates register [FONT=&quot]වෙන්නත් පුළුවන් එහෙම උනොත් වෙල්කම් බෝනස් 10$ නම් ලැබෙන්නේ නැහැ) [/FONT]

https://www.ebates.com/r/THILIN35

[FONT=&quot]දැන් තියන ප්‍රශ්නේ මේක කොහොමද වැඩ කරන්නේ කියල නේද? [/FONT]

[FONT=&quot]විශේෂ දෙයක් නැහැ කරන්න තියෙනෙන් අපි බඩු ගන්න හැම වෙලාවේදීම [/FONT]ebates [FONT=&quot]එක හරහා ගන්න එක විතරයි. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ දැන් කොහොමද මේක හරහා බඩු ගන්නේ. මොකද්ද මේ විකාරේ කියල. එහම නැ [/FONT]

1. [FONT=&quot]මුලින්ම [/FONT]e bates [FONT=&quot]එකට [/FONT]log [FONT=&quot]වෙන්න. [/FONT]

2. Website [FONT=&quot]එකේ දකුණු පැත්තේ ඔයාට දකින්න පුළුවන් ඔයාල ගනුදෙනු කරන වෙලදපොලවල් ([/FONT]eBay, aliexpress ….. ect) [FONT=&quot]මේ අදාල එක උඩ [/FONT]click [FONT=&quot]කලාම එක [/FONT]Open [FONT=&quot]වේවි. ඒ [/FONT]Open [FONT=&quot]වෙන [/FONT]page [FONT=&quot]එකේ තියනවා [/FONT]Shop Now [FONT=&quot]කියල. ඒ වගේම අදාළ වෙළදපොලෙන් දෙන [/FONT]cash back [FONT=&quot]එකත් ඔතනම තියනවා. ඔය [/FONT]shop now [FONT=&quot]කියන [/FONT]button click [FONT=&quot]කරලා අදාල වෙළදපොලට සාමාන්‍ය විදියට [/FONT]log [FONT=&quot]වෙලා බඩු ගන්න. [/FONT]

3. [FONT=&quot]දවස් 2-3 කින් වගේ අදාල [/FONT]cashback [FONT=&quot]එක [/FONT]ebates [FONT=&quot]ගිණුමට එනවා [/FONT]

4. [FONT=&quot]මෙහෙම එකතු වෙන සල්ලි [/FONT] cheque / pay-pal [FONT=&quot]හරහා ගන්න පුළුවන්. චෙක්පත් නම් ගෙදරටම එනවා. [/FONT]

[FONT=&quot] කියන්න අමතක උනා [/FONT]ebates [FONT=&quot]එක හදල එකේ අපේ තොරතුරු ඔක්කොම දීලා ගිණුම සම්පුර්ණ කරන්න. තොරතුරු වෙන්නේ නම්, ගම, ලිපිනය වගේ දේවල් තමයි. පැහැදිලි නැති තැනක් තියේ නම් අහන්න. පුළුවන් විදියට උත්තර දේනම්. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[QUOTE="thilinatds, post: 21161431, member: 561306"] [b]ebay බඩු ගන්න ගමන් සල්ලිත් හොයමු[/b] E bates [FONT="]ගැන සිංහලෙන් [/FONT] [FONT="] මොකද්ද මේ [/FONT]ebates [FONT="]කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම් [/FONT] [FONT="] [/FONT]E bates [FONT="]කියන්නේ [/FONT]online shopping [FONT="]ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන ආයතනයක්. මේකෙන් අපිට ඇති වාසිය මොකද්ද කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඔව් ඒ ගැන තමයි කියන්න යන්නේ. දැන් ලංකාවේ බොහේ දෙනෙක් ජාත්‍යන්තර වෙළදපොළවල් වෙන [/FONT]ebay, amazon, aliexpress, tomtop, gearbest ..ect [FONT="]ඔය වගේ වෙබ් සයිට් වලින් බඩු ගන්න පුරුදු වෙලා ඉන්නවනේ.. ඉතින් ඒ බඩු ගන්න ගමන් අපිට යම් වට්ටමක් මේ [/FONT]ebasts [FONT="]කියන සයිට් එක හරහා ගන්න පුළුවන්. වට්ටමක් කිව්වට මේ සල්ලි ලැබෙන්නේ බඩු අරන් දවස් 2-3 කින් ඒ කියන්නේ [/FONT]cash back[FONT="] එකක් විදියට[/FONT]. [FONT="] මෙම නැවත ගෙවන ප්‍රමාණය සාමාන්යෙන් 5% වගේ වෙනවා [/FONT](ebay , aliexpress - 5% cash back). [FONT="]උදාහරණයක් විදියට 100$ වටිනා දෙයක් ගත්තොත් නැවත 5$ ක් ලැබෙනවා. [/FONT] [FONT="] ඔයා දැනටමත් මෙම වෙළදපොළවල් වල බඩු ගන්න කෙනෙක් නම් පැහැදිලි නේද [/FONT]ebates [FONT="]වල වාසිය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඇත්තද? මෙහෙම කරන එකෙන් [/FONT]ebates [FONT="]එකට ඇති වැඩේ මොකද්ද කියල. මේක ඇත්ත, මේ ආයතන අතර ගිවිසුම් අනුව එයාල ලාභ උපයනවා. හරියට ලංකාවේ බැංකු වලින් දෙන [/FONT]credit , debit card [FONT="]වලින් බඩු ගද්දි වට්ටම් දෙනවා වගේ තමා.[/FONT] [FONT="]මුලින්ම පහල ලින්ක් එකෙක්න් ගිහින් [/FONT]ebats [FONT="]එකේ [/FONT]register wenna ([FONT="]ඔය පහල තියෙනෙන් මගේ රෙපරල් ලින්ක් එක එකෙන් ඔයාල [/FONT]register [FONT="]වුනොත් 10$ [/FONT]welcome bonus [FONT="]එකක් [/FONT]ebates [FONT="]එකෙන් ඔයාලට ලැබෙනවා වගේම මටත් 5$ ලැබෙනවා[/FONT]. [FONT="]නැත්නම් කෙලින්ම [/FONT]ebates register [FONT="]වෙන්නත් පුළුවන් එහෙම උනොත් වෙල්කම් බෝනස් 10$ නම් ලැබෙන්නේ නැහැ) [/FONT] [URL]https://www.ebates.com/r/THILIN35[/URL] [FONT="]දැන් තියන ප්‍රශ්නේ මේක කොහොමද වැඩ කරන්නේ කියල නේද? [/FONT] [FONT="]විශේෂ දෙයක් නැහැ කරන්න තියෙනෙන් අපි බඩු ගන්න හැම වෙලාවේදීම [/FONT]ebates [FONT="]එක හරහා ගන්න එක විතරයි. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ දැන් කොහොමද මේක හරහා බඩු ගන්නේ. මොකද්ද මේ විකාරේ කියල. එහම නැ [/FONT] [FONT=Calibri]1. [/FONT][FONT="]මුලින්ම [/FONT]e bates [FONT="]එකට [/FONT]log [FONT="]වෙන්න. [/FONT] [FONT=Calibri]2. [/FONT]Website [FONT="]එකේ දකුණු පැත්තේ ඔයාට දකින්න පුළුවන් ඔයාල ගනුදෙනු කරන වෙලදපොලවල් ([/FONT]eBay, aliexpress ….. ect) [FONT="]මේ අදාල එක උඩ [/FONT]click [FONT="]කලාම එක [/FONT]Open [FONT="]වේවි. ඒ [/FONT]Open [FONT="]වෙන [/FONT]page [FONT="]එකේ තියනවා [/FONT]Shop Now [FONT="]කියල. ඒ වගේම අදාළ වෙළදපොලෙන් දෙන [/FONT]cash back [FONT="]එකත් ඔතනම තියනවා. ඔය [/FONT]shop now [FONT="]කියන [/FONT]button click [FONT="]කරලා අදාල වෙළදපොලට සාමාන්‍ය විදියට [/FONT]log [FONT="]වෙලා බඩු ගන්න. [/FONT] [FONT=Calibri]3. [/FONT][FONT="]දවස් 2-3 කින් වගේ අදාල [/FONT]cashback [FONT="]එක [/FONT]ebates [FONT="]ගිණුමට එනවා [/FONT] [FONT=Calibri]4. [/FONT][FONT="]මෙහෙම එකතු වෙන සල්ලි [/FONT] cheque / pay-pal [FONT="]හරහා ගන්න පුළුවන්. චෙක්පත් නම් ගෙදරටම එනවා. [/FONT] [FONT="] කියන්න අමතක උනා [/FONT]ebates [FONT="]එක හදල එකේ අපේ තොරතුරු ඔක්කොම දීලා ගිණුම සම්පුර්ණ කරන්න. තොරතුරු වෙන්නේ නම්, ගම, ලිපිනය වගේ දේවල් තමයි. පැහැදිලි නැති තැනක් තියේ නම් අහන්න. පුළුවන් විදියට උත්තර දේනම්. [/FONT] [FONT="] [/FONT] [FONT="] [/FONT] [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom