Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eBay සහ Alibaba කතාන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

eBay කතාව:

eBay එකෙන් ආපු supplement එකක් කස්ටම් custom එකෙන් නතර කරන් ඊයේ ගියා ඒක ගන්න. Invoice value එක 4000යි. 2000ක්, 50% කපාගත්තා බදු විදිහට. ඒ percentage එක වැඩියි වගේ. උබලත් ලොකු වැලියු තියෙන item ගෙන්නනවා නම් බලාගෙන. කාටහරි වැදගත් වෙයි කියලා මේකේ දැම්මේ.

Alibaba කතාව:

Alibaba එකෙන් මං කස්ටම් PVC කාඩ් ප්රින්ට් කරලා ගෙන්නනවා දැන් මාසෙක විතර ඉඳලා. එක seller/broker කෙනෙක් සෙට් වෙලා හිටියා. මූ නිතරම price වැඩි කරන්න හදනවා order place කරද්දි. පස්සේ මන් නිකමට අනිත් උන්ගෙන් ප්රයිස් ඇහුවා, මූ අද එක පාරටම 0.17$ රේට් එක තිබ්බ එක 0.20$ ට වැඩි කරා කියාහන්කෝ. අඩු කරන්න බෑම කිව්වා. පස්සේ මූ කියනවා තව 3 දෙනෙක්ගෙන් මන් ප්රයිස් අහලා තියේ කියලා. මන් හිතන්නේ මුන් ඔක්කොම එකම company එකේ බ්රෝකර්ලා වගේ.

experience තියෙන එකෙක්, දිගටම වැඩ කරන්න පුළුවන් හරි හමන් සෙලර් කෙනෙක් හොයාගන්න හැටි පොඩි advice පාරක් දාගෙන පලයල්ලකෝ.

[QUOTE="masterit, post: 31420241, member: 499326"] [B][SIZE=5]eBay කතාව:[/SIZE][/B] [SIZE=5] eBay එකෙන් ආපු supplement එකක් කස්ටම් custom එකෙන් නතර කරන් ඊයේ ගියා ඒක ගන්න. Invoice value එක 4000යි. 2000ක්, 50% කපාගත්තා බදු විදිහට. ඒ percentage එක වැඩියි වගේ. උබලත් ලොකු වැලියු තියෙන item ගෙන්නනවා නම් බලාගෙන. කාටහරි වැදගත් වෙයි කියලා මේකේ දැම්මේ. [B]Alibaba කතාව:[/B] Alibaba එකෙන් මං කස්ටම් PVC කාඩ් ප්රින්ට් කරලා ගෙන්නනවා දැන් මාසෙක විතර ඉඳලා. එක seller/broker කෙනෙක් සෙට් වෙලා හිටියා. මූ නිතරම price වැඩි කරන්න හදනවා order place කරද්දි. පස්සේ මන් නිකමට අනිත් උන්ගෙන් ප්රයිස් ඇහුවා, මූ අද එක පාරටම 0.17$ රේට් එක තිබ්බ එක 0.20$ ට වැඩි කරා කියාහන්කෝ. අඩු කරන්න බෑම කිව්වා. පස්සේ මූ කියනවා තව 3 දෙනෙක්ගෙන් මන් ප්රයිස් අහලා තියේ කියලා. මන් හිතන්නේ මුන් ඔක්කොම එකම company එකේ බ්රෝකර්ලා වගේ. experience තියෙන එකෙක්, දිගටම වැඩ කරන්න පුළුවන් හරි හමන් සෙලර් කෙනෙක් හොයාගන්න හැටි පොඩි advice පාරක් දාගෙන පලයල්ලකෝ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom