Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
EBay හෙල්ප් එකක් දීපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EBay හෙල්ප් එකක් දීපල්ලා

මචං, මට මෙහෙම සිද්දියක් උනාමයි. මම ඊ බේ එකෙන් LED Multimedia Projector එකක් ඕඩර් කලා. ඒක ජනවාරි 6 Ship කරල තිබුන. ඒත් තවම ආවෙ නෑ. මම case එකක් open කලා. සෙලර් කියනවා china post airmail වලින් බඩු ලංකාවට දීලලු තියෙන්නේ. තව ටිකක් බලන්නලු. නැත්නම් reship or refund කරන්නම් ලු.

දැන් මට තියෙන ප්රශ්නේ මේක

1 මේක ලංකාවට ආව නම් ඒක රේගුවේ කොච්චර කාලයක් රැඳිල තියෙනවද?

2 මේක ලංකාවට ආව නම් ඒක තැපෑලෙදි නැති වෙන්න පුළුවන්ද?

3 reship කළොත්, ඒකටත් මෙහෙම වෙයි ද? එහෙම උනොත් මොකද කරන්නේ?

4 refund කරද්දී ගෙවපු සල්ලි ඔක්කොම නැවත ලැබෙනවද? මට Sri Lanka PaPal එකක් තියෙන නිසා refundගන්න පුළුවන් ද?

[QUOTE="nrjayasinghe, post: 16304079, member: 22482"] [b]EBay හෙල්ප් එකක් දීපල්ලා[/b] [SIZE=5]මචං, මට මෙහෙම සිද්දියක් උනාමයි. මම ඊ බේ එකෙන් [URL="http://www.ebay.com/itm/200984608036?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649"]LED Multimedia Projector[/URL] එකක් ඕඩර් කලා. ඒක ජනවාරි 6 Ship කරල තිබුන. ඒත් තවම ආවෙ නෑ. මම case එකක් open කලා. සෙලර් කියනවා china post airmail වලින් බඩු ලංකාවට දීලලු තියෙන්නේ. තව ටිකක් බලන්නලු. නැත්නම් reship or refund කරන්නම් ලු. දැන් මට තියෙන ප්රශ්නේ මේක 1 මේක ලංකාවට ආව නම් ඒක රේගුවේ කොච්චර කාලයක් රැඳිල තියෙනවද? 2 මේක ලංකාවට ආව නම් ඒක තැපෑලෙදි නැති වෙන්න පුළුවන්ද? 3 reship කළොත්, ඒකටත් මෙහෙම වෙයි ද? එහෙම උනොත් මොකද කරන්නේ? 4 refund කරද්දී ගෙවපු සල්ලි ඔක්කොම නැවත ලැබෙනවද? මට Sri Lanka PaPal එකක් තියෙන නිසා refundගන්න පුළුවන් ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom