Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eBay Auctions වල හරියට bid කරන හැටි දන්නවද? දන්නැත්තං දැ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

eBay Auctions වල හරියට bid කරන හැටි දන්නවද? දන්නැත්තං දැ&

eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)

Continued....

....නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු.

eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?

eBay ගැන මුල්ම ලිපියෙදි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ.

eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?

විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්.

eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?

එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [2] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්.

අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්.

ඉතිරිය කියවන්න >>

ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts:

eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)

http://dhanikauom.blogspot.com/2011/03/ebay-auctions-bid-ebay-7.html#ixzz1GSRpaFZZ

Under Creative Commons License: Attribution Non-Commercial

[QUOTE="TDKPerera, post: 9618103, member: 153825"] [b]eBay Auctions වල හරියට bid කරන හැටි දන්නවද? දන්නැත්තං දැ&[/b] [CENTER][B][COLOR=Blue][SIZE=6][COLOR=Black]eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)[/COLOR][/SIZE][SIZE=5][COLOR=Black] [/COLOR][/SIZE] [/COLOR][/B][COLOR=Blue][B]Continued....[/B][/COLOR] ....නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු. [COLOR=#cc0000]eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?[/COLOR] [LIST] [*]eBay ගැන [URL="http://dhanikauom.blogspot.com/2010/02/ebay-paypal-ebay-1.html"]මුල්ම ලිපියෙ[/URL]දි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ. [/LIST] [COLOR=#cc0000]eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?[/COLOR] [LIST] [*]විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්. [/LIST] [COLOR=#cc0000]eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?[/COLOR] [LIST] [*]එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [COLOR=blue][[/COLOR][COLOR=blue]2][/COLOR] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්. [*]අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [COLOR=blue][1][/COLOR] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්. [/LIST] [CENTER][URL="https://lh6.googleusercontent.com/-NJyMtnvxsF4/TXsTxLyicuI/AAAAAAAABNo/SvRXzOQr-p4/s1600/Auctions0.jpg"][IMG]https://lh6.googleusercontent.com/-NJyMtnvxsF4/TXsTxLyicuI/AAAAAAAABNo/SvRXzOQr-p4/s1600/Auctions0.jpg[/IMG][/URL] [/CENTER] [SIZE=7][B][COLOR=Red]ඉතිරිය කියවන්න >>[/COLOR][/B][/SIZE] [B][COLOR=Blue][URL="http://dhanikauom.blogspot.com/2011/03/ebay-auctions-bid-ebay-7.html#ixzz1GSRpaFZZ"]ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: [/URL] [URL="http://dhanikauom.blogspot.com/2011/03/ebay-auctions-bid-ebay-7.html#ixzz1GSRpaFZZ"]eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)[/URL] [URL]http://dhanikauom.blogspot.com/2011/03/ebay-auctions-bid-ebay-7.html#ixzz1GSRpaFZZ[/URL][/COLOR][COLOR=Blue] [/COLOR][/B] Under Creative Commons License: [URL="http://creativecommons.org/licenses/by-nc/3.0"]Attribution Non-Commercial[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom