Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay Fast Delivery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ලඟදි Ebay එකේ බඩු වගයක් order කළා. හිතුවටත් වඩා ඉක්මනට ආවනෙ

item එක එන දවස දාල තිබ්බෙ දෙසැම්බර් 21 ඉදන් වෙනකන් ජනවාරි 16 වෙනකන්ද කොහෙද මතක විදිහට. ඔව් අද 21 තමා. ඒත් මෙච්චර ඉක්මනට කොහෙ එන්නද බන් දන්නවනෙ ඉතින්. මේ දවස් වල මොකද්ද case එකක් තියනවනෙ ඉමනට බඩු ගෙදරට එන්නෙ නැති. දැන් අද ආවෙ එක item එකක්. item 2ක් order කළා එකම දවසෙ. දැන් සතියකට කලින් එකක් ආව. order කරල සති 2ක් යන්නත් කලින්. තව එකක් අද ආව.

මම ගත්තෙ හැබැයි වැඩිය උබල ගෙන්නන්නෙ නැති item ටිකක්. blood pressure measure කරන එකක්, blood sugar measure කරන එකක්. මේව ඉතින් සාමන්යෙන් ගෙදරක තියන එක හොදයිනෙ. උබල කොච්චර young කොල්ලො කෙල්ලො උනත් අසනීපයක් හැදෙන වෙලාව කියන්න බෑනෙ. මේවගෙන් තමා ඒව කලින්ම දැනගන්න පුළුවන්. ඔය එක එක ගැජමැටික් කෑලි ගෙන්නන වෙලාවෙ මේවගෙ එකක් ගනින් පොඩ්ඩක්. උබලටත් හොදක් වෙයි ගෙදර අයටත් හොදක් වෙයි. ලඟදිම ගෙදරදි use කරන්න පුළුවන් ECG machine එකකුත් දානව.

Blood Glucose Monitoring එක $14යි ගියෙ shipping cost එකත් එක්ක.

Blood pressure machine එක $27යි උනේ shipping cost එකත් එක්ක

ආ.. අනිත් එක මම මේ sugar බලන එකෙන් බලන්න දන් නෑ ඕයි කොහොමද බලන්නෙ කියල. user manual එක තියනව ඒක තියෙන්නෙ Korean භාෂාවෙන්. මේකෙන් blood sugar බලන්න දන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියාගෙනම පලයන් මචන්.

Link

Link

[QUOTE="manarrow, post: 19454825, member: 524640"] [SIZE="4"][COLOR="Blue"]මම මේ ලඟදි Ebay එකේ බඩු වගයක් order කළා. හිතුවටත් වඩා ඉක්මනට ආවනෙ :oo: :oo: item එක එන දවස දාල තිබ්බෙ දෙසැම්බර් 21 ඉදන් වෙනකන් ජනවාරි 16 වෙනකන්ද කොහෙද මතක විදිහට. ඔව් අද 21 තමා. ඒත් මෙච්චර ඉක්මනට කොහෙ එන්නද බන් දන්නවනෙ ඉතින්. මේ දවස් වල මොකද්ද case එකක් තියනවනෙ ඉමනට බඩු ගෙදරට එන්නෙ නැති. දැන් අද ආවෙ එක item එකක්. item 2ක් order කළා එකම දවසෙ. දැන් සතියකට කලින් එකක් ආව. order කරල සති 2ක් යන්නත් කලින්. තව එකක් අද ආව. මම ගත්තෙ හැබැයි වැඩිය උබල ගෙන්නන්නෙ නැති item ටිකක්. blood pressure measure කරන එකක්, blood sugar measure කරන එකක්. මේව ඉතින් සාමන්යෙන් ගෙදරක තියන එක හොදයිනෙ. උබල කොච්චර young කොල්ලො කෙල්ලො උනත් අසනීපයක් හැදෙන වෙලාව කියන්න බෑනෙ. මේවගෙන් තමා ඒව කලින්ම දැනගන්න පුළුවන්. ඔය එක එක ගැජමැටික් කෑලි ගෙන්නන වෙලාවෙ මේවගෙ එකක් ගනින් පොඩ්ඩක්. උබලටත් හොදක් වෙයි ගෙදර අයටත් හොදක් වෙයි. ලඟදිම ගෙදරදි use කරන්න පුළුවන් ECG machine එකකුත් දානව. Blood Glucose Monitoring එක $14යි ගියෙ shipping cost එකත් එක්ක. Blood pressure machine එක $27යි උනේ shipping cost එකත් එක්ක ආ.. අනිත් එක මම මේ sugar බලන එකෙන් බලන්න දන් නෑ ඕයි කොහොමද බලන්නෙ කියල. user manual එක තියනව ඒක තියෙන්නෙ Korean භාෂාවෙන්. මේකෙන් blood sugar බලන්න දන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියාගෙනම පලයන් මචන්. [/COLOR][/SIZE] [URL="http://www.ebay.com/itm/CareSens-Diabetic-Blood-Glucose-Monitoring-System-Plus-Strips-Complete-Kit-Meter-/251902523501?hash=item3aa68f786d:g:GIYAAOSwNSxVHX9A"][COLOR="red"][SIZE="4"]Link[/SIZE][/COLOR][/URL] [img]http://i.imgur.com/Bh7FhYv.jpg[/img] [URL="http://www.ebay.com/itm/2015-Digital-Upper-Arm-Blood-Pressure-Monitor-Heart-Beat-Pulse-Rate-Measuring-/251927968883"][SIZE="3"][COLOR="Red"]Link[/COLOR][/SIZE][/URL] [img]http://i.imgur.com/cPAmrJH.png[/img] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom