ebay help... sim card reader

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
සිම් කාඩ් රීඩර් එකක් ගන්න් බැලුවා.හරියටම තෝරාගන්න් අමාරුයි. උදවිවක් කරන්න්කෝ බලන්න

* 3G sim වලට 3 G sim card reder එකක්ම අවශ්‍යද?
* 3g sim copy කරන්න වෙනම super sim එකක් තියයනවද?
* ගොඩක් sellers ල ලංකාවට reader+ sim card එවන්නේ නෑ. සමහරු එවනවා. ගෙන්නා ගත්තොත් ප්‍රශ්ණයක් වෙයිද?
* ඒ වගේ පොඩි පාර්සලයකුත් post office එකේදී කඩනවද? සමහරු gift විධියට එවන්න කැමතියි..එහෙම ආවොත් අවුලක් නැද්ද
* මට copy කරන්න් ඔනි mobitel+ Etizalat (tigo) sim dekama අවු 5ට වැඩිය පරණයි. copy කරන්න් පුලුවන් වෙයිද?

දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දාලා sup එකක් දෙන්න...
 
Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    aulak na gift widiyata badu enawa.but macha lankawe thiyena new sim copy karanna bari wenna hadala thiyenne parana ewa nam puluwan
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    සිම් කාඩ් රීඩර් එකක් ගන්න් බැලුවා.හරියටම තෝරාගන්න් අමාරුයි. උදවිවක් කරන්න්කෝ බලන්න

    * 3G sim වලට 3 G sim card reder එකක්ම අවශ්‍යද? - නැත.:rolleyes:

    * 3g sim copy කරන්න වෙනම super sim එකක් තියයනවද? - නැත.:rolleyes:
    * ගොඩක් sellers ල ලංකාවට reader+ sim card එවන්නේ නෑ. සමහරු එවනවා. ගෙන්නා ගත්තොත් ප්‍රශ්ණයක් වෙයිද? - නැත.:rolleyes:
    * ඒ වගේ පොඩි පාර්සලයකුත් post office එකේදී කඩනවද? - නැත.:rolleyes: සමහරු gift විධියට එවන්න කැමතියි..එහෙම ආවොත් අවුලක් නැද්ද - නැත.:rolleyes:
    * මට copy කරන්න් ඔනි mobitel+ Etizalat (tigo) sim dekama අවු 5ට වැඩිය පරණයි. copy කරන්න් පුලුවන් වෙයිද? - බැරිය. :baffled: ප්‍රායෝගිකව HUTCH හා CELTELL ඉඳන්ම කොපි කල නොහැක. පරණ ඩයලොග් හා මොබිටෙල් පමණි.

    නිගමනය -

    දැන් තියෙන සිම් කාඩ් කොපි කරන්න බැරි නිසා නිකමටවත් මේ ගැන හිතන එක තේරුමක් නෑ!! ඉතින් මේ ගැන විස්තර කරන එකත් තේරුමක් නෑ!! අනෙක ඒ කාලේ වගේ නෙවෙයි දැන් හොඳ බ්‍රෑන්ඩ් වල ඩුවල් සිම් (දැන් ඩුවල් ඇක්ටිව්) ෆෝන් තියෙනවා අඩුවට ඇයි ඉතින් අමාරුවෙන් කොපි කරන්නේ!!

    ප.ලි - මෙහෙම කියන මං ගාවනම් මගේ ඩුවල් සිම් ඇක්ටිව් ෆෝන් එකේ (Samsung E3212i) මගේ Huch (කොහොමත් හරියට කොපි බෑ) SIM එකකුයි අනෙක් පැත්තට 16 in 1 SIM (සිම් 16ක් දාන්න පුලුවන්- දැනට සිම් 9ක් හා Test SIM එකක් Install කල) SIM 1 කුයි දාලා තියෙනවා --- නමුත් මේ ඔක්කොම අවු 4ක් විතර පරණ සිම් කොපි කරපුවා.. (පරණ එකට අලුත් කාඩ් එකක් අරන්නම් ඒත් කොපි බෑ..)

    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    පරණ ඩය‍ලොග් හා මොබිටෙල් පමණයි කොපි කරන්න පුළුවන්. නමුත් දැනට නිකුත් කරන කිසිම සිම් එකක් කොපි කරන්න බෑ.
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    sim-reader-bk-1.JPG

    Me sim reader eka kohomada ..kiyana widiyata meka alut ekak

    sim-reader-bk-2.JPG

    http://www.ebay.com/itm/370582606725?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
     
    Last edited:

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    :):):):):):)