Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Ebay issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ebay experts ලා ටික එන්න. යාලුවෙක්ගෙ Phone එකකට Tempered glass එකක් Order කළා. ලොකු අවුලක්.

Order Date - Jun 16, 2018

මෙච්චර කාලයක් දැම්ම ඔක්කොම හරියටම ආවා. මාස 03 ක් බලලා Seller ව contact කළා. කල් ගියෙ පහුගිය ටිකේ අම්මා ලෙඩ වෙලා හිටියා. හොස්පිටල් ගාණෙ දුව දුව ඉන්න වුණේ ඒ ටිකේ. ඒ අස්සෙ මේක බලන්න බැරි වුණා. මෙන්න conversation එක.

Seller Contact date - Sep 16, 2018 (මාස 03 කට පස්සෙ)

තව එකක් එවන්නම් කිව්වා. මේ ඉන්නෙ කාලකණ්නියා.  මූ දැන් missing or suspend කරලා ebay එකෙන්.

එව්ව කිව්ව එක තාම ආවෙ නැහැ. December 16 ට 3 months ඉවරයි. අද මන් බැරිම තැන ebay hotline call කළා. Website එකෙන් ebay එක contact කරන්න බැහැ order එක පරණ නිසා. කල් වැඩියි අරකයි මේකයි කතන්දර ගොඩයි customer care එකේ උන්.

"මේක මගෙ fault එකක් නෙමෙයි Seller ගෙ fault එකක්" කියලා මන් පැහැදිළි කරලා කිව්වා. "Refund එක ගන්න පුලුවන් ද, බැරි ද?" කියලා ඇහුවහම බයිලා ගහන්න ආවා, Money back grantee ගන්න පුලුවන් කාලෙ ගැන කියාගෙන. කට් කරලා දැම්මා call එක. තේරුමක් නැහැ, නිකන් බොරුවට call charge වැඩි වුණ එක විතරයි වුණේ.

මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනව ද දැන්. Refund එක ගන්න බැරි ද? මොකද මේක මගෙ වැරදක් නෙමෙයිනෙ. දන්න අය උදව්වක් දෙන්න.

[QUOTE="SpinXO, post: 24037935, member: 541389"] [CENTER][SIZE="3"]ebay experts ලා ටික එන්න. යාලුවෙක්ගෙ Phone එකකට Tempered glass එකක් Order කළා. ලොකු අවුලක්. Order Date - Jun 16, 2018 [img]https://i.imgur.com/UB6TO6I.jpg[/img] මෙච්චර කාලයක් දැම්ම ඔක්කොම හරියටම ආවා. මාස 03 ක් බලලා Seller ව contact කළා. කල් ගියෙ පහුගිය ටිකේ අම්මා ලෙඩ වෙලා හිටියා. හොස්පිටල් ගාණෙ දුව දුව ඉන්න වුණේ ඒ ටිකේ. ඒ අස්සෙ මේක බලන්න බැරි වුණා. මෙන්න conversation එක. Seller Contact date - Sep 16, 2018 (මාස 03 කට පස්සෙ) [img]https://i.imgur.com/DcPHG5v.png[/img] තව එකක් එවන්නම් කිව්වා. මේ ඉන්නෙ කාලකණ්නියා. :frown: මූ දැන් missing or suspend කරලා ebay එකෙන්. [img]https://i.imgur.com/IjJXeCC.jpg[/img] එව්ව කිව්ව එක තාම ආවෙ නැහැ. December 16 ට 3 months ඉවරයි. අද මන් බැරිම තැන ebay hotline call කළා. Website එකෙන් ebay එක contact කරන්න බැහැ order එක පරණ නිසා. කල් වැඩියි අරකයි මේකයි කතන්දර ගොඩයි customer care එකේ උන්. "මේක මගෙ fault එකක් නෙමෙයි Seller ගෙ fault එකක්" කියලා මන් පැහැදිළි කරලා කිව්වා. "Refund එක ගන්න පුලුවන් ද, බැරි ද?" කියලා ඇහුවහම බයිලා ගහන්න ආවා, Money back grantee ගන්න පුලුවන් කාලෙ ගැන කියාගෙන. කට් කරලා දැම්මා call එක. තේරුමක් නැහැ, නිකන් බොරුවට call charge වැඩි වුණ එක විතරයි වුණේ. මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනව ද දැන්. Refund එක ගන්න බැරි ද? මොකද මේක මගෙ වැරදක් නෙමෙයිනෙ. දන්න අය උදව්වක් දෙන්න. :( [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom