සොහොන;19643909 said:හොර අයියලාට සල්ලි පුදන්න එපා
free tranning ekak bn anika un denaganna widiyak naa neda mage email eka and no eka
සොහොන;19643909 said:හොර අයියලාට සල්ලි පුදන්න එපා
free tranning ekak bn anika un denaganna widiyak naa neda mage email eka and no eka
සොහොන;19644444 said:ලංකාව කියන්නේ අඩු ආදායමක් තියන මිනිස්සු ඉන්න රටක් බන් අපිට අඩුම ගානේ ඇමසන් එකක් වත් තියනවාද එත් ඉන්දියන් කාරයොන්ට තියනවා
සේනාල් කියුවා වාගේ සුද්දෝ අගු පිල් වල ලොජ් ගානේ ඕවා තියයිද බන් අඩුම ගානේ හිල්ටන් වත් කින්ස්බරි වත් තිබ්බොත් මිසක ගිහින් බලහන්
මට නම් ඕක සැකයි බන් ලංකාවේ අයියලාගේ තවත් ගේමක් කියලා හිතෙනවා
HelloCorp කියන්නේ නම් legit company එකක්. ඕක මතක විදියට නාමල්ගේ කියලා කතාවක් තිබ්බා අර mobitel call center deal එක මෙයාලට ගත්තා කියලා කේස් එකක් ගියා මතකයි.
Localized site එකක් නම් දෙන්න තාම තීරණය වෙලා නෑ කිව්වා. Offshore partner හැටියට ලංකාවේ sellers ලට support කරන්නේ එයාලා කිව්වා. මගේ email address,mobile numbers එයාලට හම්බ වෙන්න විදියක් නෑ ebay එකෙන් දුන්නොත් ඇරෙන්න.
ah eka thamai uba giyada bn ekata


මගෙ ටොප් රේටඩ් ෆීඩ්බෑක් 700+ එකවුන්ට් එකට ආවෙ. තව 2 ක් තියන්ව ටොප් රේටඩ් නැති, ඒවට ආවෙ නැහැ. 
හිහී.... දැක්ක ගමන් හිනායන ජෝක් එකක් වගෙ පේන්නෙ. මොකද මම දන්නැතුවට මට ලoකාවෙ මැනේජර් කෙනෙකුත් ඉදලනෙ මෙච්චර කල්. හිහීහී..... ඒත් කෝල් 3ක් දුන්න උන්, මම දෙන්න ගියෙ නැහැ, බැලූ බැල්මටම පට්ටම බොරුවක් කියල කියන්න පුලුවන්. මොකද උන්ට පට්ටම උවමනාවක් තියනව අපිව කන්ටැක්ට් කර ගන්න. ඔය මීටින් දවස් පට්ට ආතල්. එක එකාට පුලුවන් ඕනි දවසක මීටින් දෙනව. හැබැයි හෙන ප්‍රොෆෙෂනල් විදියට වැඩේ යන්නෙ. ආතල්ම වැඩේ කියන්නෙ අපේ සෙලින් ප්‍රොබ්ලම්ස් විසදනවලු, සෙල් කරන්න උදව් කරනවලු.....
හිහී හැබැයි ටොප් රේටඩ් සෙලර්ස්ලට ඔක්කොම. ඔයිට හොද නැද්ද ඇත්තටම කොරලින්ට පීනන්න ඉගැන්නුවනම් මන් අහන්නෙ. නැත්තම් අඩු ගානෙ ලන්කාවෙ උන්ට ඊබේ සෙලින් ගැන වැඩමුලුවක් තිබ්බනම්. මෝඩ විහිලුනෙ මේව, හිහී.... කමක් නෑ මොනා උනත් වැඩ කරන උන් ටිකක් මේ ගැන අවධානය යොමු කලොත් හොදයි, මොකද පේපැල් ලන්කාවෙ පොරවල් අතටම අල්ලන්න පුලුවන් සාර්ථකම විදිහ ඊබේ විතරයි. (ෆයිවර්, ෆ්‍රීලාන්සින් හැම එකකින්ම පේපැල් නැතුව ලන්කාවට ලීගලි සල්ලි ගන්න පුලුවන් නිසා). මේක මගෙ අදහසක්. උඹලට හිතෙන අයිඩියාත් කියපන් මචන්ල,නිකන් නම් කරන්නේ නැ බන් ඊබේ එකේ උන්. සෙමිනර් එක අරහේ මෙහේ තැන් තැන්වල තියන්නෙත් නැ. අඩුම 4 ස්ටාර් හොටෙල් එකක ඉවෙන්ට් එක ඔගනයිස් කරන්නෙ. යන උන් ගෙවන්න ඔනේ.. හන්දි හන්දි ගානේ නම් උන් සෙමිනර් දෙන්නෙ නැ ෆොරෙක්ස් උන් වගෙ. මම දැන් අවුරුදු 10කට වැඩියි ඊබේ එක්ක වැඩ කරලා.
machan mama giyaa mekata.. un pahu giya masa 3k thisse mata mekata enna kiyala call karanne. Mama me gena ahala kalinuth elakiri eke post ekak demma. Ethakota wediya kattiyata katha karala thiyenna nethiwa athi mata reply awe nea. Mama awilla ebay selling lagadi patan gatta ekek. Mage rating wediya nehe. Athe kohoma hari meyala mata call kala mage okkoma true information meyala laga thibba. Berima thena mokadda sn eka kiyala balanna mama giya sathiye giya mekata. Indian karayek idagena wede karagena yanne kohomada kiyala advises denawa. Ebay market analysis tool ekaka usernam password denawa. Ape monawth contact details or wena registration seen ethana mukuthma wenne be ee welawedi. Eyaala ethanadi kiyanwa hebei selling limits wedi karala dennam kiyaa usa unta direct yawanna kiyala form ekak mail karanwa. Mamanam ewa fil karanna mukuth giye ne. Yatin mokak hari case ekakuth athi kiyala hithenawa. Ane manda ee unata un gaawa ape okkoma information thiyanwa api ebay ekata deela thiyana