ebay payment

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    machan ebay eken payment ekak karana giya ban mehama error ekak enne ai. bank eken ebay ekath block karalada dan. danna elek help ekak karapalla.
    64580799-8CF8-405D-9ECE-9C60771F0E2F.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබේ කාඩ් එකේ එඩ්රස් එකට ඉබේ එකේ මැච් වෙන්නේ නෑ. ගෙදර එඩ්රස් එකේ මුල් නම්බර් එක හරියට දාන්න
     
    • Like
    Reactions: kinkon

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    තෑක්ස් මචන්ලා. වැඩේ හරි 7200 ගාන නමුත් බෑන්ක් එක ඩොලර් එක 189 ගානේ හදල තියෙන්නෙ. ආපහු සල්ලි දාල පේමන්ට් එක කලා. මම පේ පැල් තරහා පේ කරන්නේ එදා ඉදල ඩිරෙක්ට් පේ කරන්න එපා. මොකද සේලර් හොරේක් නම් පේ.පැල් හරහා ආපහු සල්ලි ගන්න ලේසි.
     
    • Like
    Reactions: King_cobra

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මම හිතුවේ උඹේ ඊබේ ඉන්වොයිස් එක කියලා. ඊබේ සෙලින් කරනවා ඇති කියලා
    පේපැල් හරහා කරාම සල්ලි රිෆන්ඩ් ගන්න ලේසි
    ela machn