ebay paypal help !!!

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් ඉබේ සෙලින්ග් කරන්න පේපැල් අකවුන්ට් එක ඉබේ හදන ඊමේල් එකෙන්ම තියෙන්න ඕනිද ? usa වල ඉන්න කෙනෙක් එයාගේ ඊමේල් එකට හදපු පේපැල් එකක් අපිට පාවිච්චි කරන්න පුලුවන්ද ? පොරට පේපැල් වැඩක් නැහැ එත් ඒක හදපු ඔරිජිනල් ඊමේල් එක ඕනිලු ,එක නිසා ඒ ඊමේල් එකෙන්ම ඉබේ අකවුන්ට් එකක් අරින්න බැහැ පේපැල් පාස්වර්ඩ් ගන්න පුළුවන් .. මේක පාවිච්චි කරන්න යන්නේ ඩ්‍රොප් ශිපින්ග් නෙවෙයි ඩිරෙක්ට් ශිපින්ග් වලට , plz දන්න කෙනෙක් හෙල්ප්
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මචන් ඉබේ සෙලින්ග් කරන්න පේපැල් අකවුන්ට් එක ඉබේ හදන ඊමේල් එකෙන්ම තියෙන්න ඕනිද ? usa වල ඉන්න කෙනෙක් එයාගේ ඊමේල් එකට හදපු පේපැල් එකක් අපිට පාවිච්චි කරන්න පුලුවන්ද ? පොරට පේපැල් වැඩක් නැහැ එත් ඒක හදපු ඔරිජිනල් ඊමේල් එක ඕනිලු ,එක නිසා ඒ ඊමේල් එකෙන්ම ඉබේ අකවුන්ට් එකක් අරින්න බැහැ පේපැල් පාස්වර්ඩ් ගන්න පුළුවන් .. මේක පාවිච්චි කරන්න යන්නේ ඩ්‍රොප් ශිපින්ග් නෙවෙයි ඩිරෙක්ට් ශිපින්ග් වලට , plz දන්න කෙනෙක් හෙල්ප්

    1. naha ehema naha bn. eka paypal ekata ebay account 8k link karanna puluwan.
    2. puluwan use karanna. oyata oni nm 2nd email ekak add karanna puluwan pp ekata. business pp ekak nm wenama user kenek add karannath puluwan
     
    • Like
    Reactions: marachoon