Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
eBay Selling ගැටළුවක්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ebay එකෙන් බඩු විකුණන් ගත්තේ 2013 ඉදලා. කරුමෙට PayPal account එක limit වෙලා කෙලඋනා. පස්සේ අයෙම selling පටන් ගත්තා කරන්න. එත් මගේ පරණ PayPal එක එක්ක දැන් තියෙන එක ලින්ක් වෙලා කියල එකත් ලිමිට් වෙලා.

Call අරන් කථා කරලා Passport සහ License විස්තර දුන්නා තාමත් Update එකක් නැ. මේකටත් විසදුමක් දෙන්න??

අනිත් ගැටලුව.

අපි මොනවා හරි දෙයක් eBay එක හරහා විකුණුවම, ලස්සනට මේ items අසුරලා යවන්න ඕනෙනේ.එහෙම නැති වුනොත් අපිට ලැබෙන සමස්ථ Feedback එක Negative පැත්තට බර වෙන්න පුළුවන්. එතකොට ආයේ කරුත් අපෙන් මිලදී ගැනීමක් කරන එකක් නැ ....

මට මුල් කාලේ විතරක් නෙවෙයි දැනුත් දැනේනේ දෙයක් අපිට china උන් එක්ක හැපෙන්න අමාරුයි එත් අපිට පුළුවන් උපරිමෙන් මේදේ කරන්න ඕනේ අපේ රටට eBay එක හරහා හොද තැනක් හදා ගන්න.

ලංකාවේ තැපැල..

මේ ලගදී මම තැපැල් කන්තෝරුවට ගිය ඔයවගේ මගෙන් ගත්තු බඩු වගයක් තැපැල් කරන්න..අලුත් account එකෙන් යවන පලවෙනි බඩු ටික නිසා මන් සල්ලි වලට පොඩි box වගයක් eBay එකෙම්ම ගෙන්නාගෙන තියා ගත්ත.

මම ලස්සනට මේ box වල බඩු ටික අහුරලා print කරපු address එහෙමත් අලවල tape ගහල package එක seal කරගෙන අරං ගියා.. පස්සේ උනේ එකේ අනිත් පැත්ත.post office එකේ නෝනා කියපි එයාට ඇතුලේ තියෙන ඒවා බලන්න ඕනේ ඕක අරින්න කියල..බඩු pack කරන්න ඕනේ හරිනම් එයාලගේ ඉස්සරහා කියලත් කිවූවා. පස්සේ ඒ box එකේ ඉඩත් මදීලු මුද්දර අලවන්න..traking code අලවනාත්. මුද්දර එකසිය පනහක් විතර අලවනවා..රුපියලේ ඒවත් එක්ක.. පිස්සු හැදෙනවා තැපෑලේ වැඩ දැක්කම.මේවා ලේසියෙන් කර ගන්න විදියක් නැද්ද?.

මම හොයල බැලුව එක එක දේවල් ..මෙවලට පොඩි help එකක් දෙන්න කෝ දන්නවනම්..

Cardboard boxes

Bubble Wrap

Padded Envelopes

Rigifoam packaging solutions

ඉහල මේ දේවල් ලංකාවේ ගන්න තැනක් කියන්න..එහෙම තැන් වල මිල ගණන් පොඩක් කියන්න..

අනිත් එක තම shipping label එක සහ customs declaration form එක, මෙහෙම form එකක් ලංකාවේ තැපැලෙන් අපිට පුරවන්න ලැබෙන්නේ නැ ?! පොඩි කොළ කැල්ලක සදහන් කරගන්නවා ඇතුලේ මොනවද තියෙන්නේ කියල..

customs declaration form

අපි USA වගේ හිටියනම් United States Postal Service (USPS) හෝ FedEx Express වගේ අපි shipping method විදියට තෝරාගෙන තිබුනානම් අපිට මේවගේ ලස්සන label එකක් eBay එක තුළිම්ම print කර ගන්න තිබුනා. කරුමෙට එකත් නැ.. ඔයාල කොහොමද මේ Label ප්රශ්නේ විසද ගත්තේ??

Shipping Label

වැරදි ඇති කියලා දෙන්න දන්නා කෙනෙක්..

BUMP එකක් දීගෙන යන්න..

[QUOTE="lankawmlp, post: 20881201, member: 495762"] [SIZE="5"]ebay එකෙන් බඩු විකුණන් ගත්තේ 2013 ඉදලා. කරුමෙට PayPal account එක limit වෙලා කෙලඋනා. පස්සේ අයෙම selling පටන් ගත්තා කරන්න. එත් මගේ පරණ PayPal එක එක්ක දැන් තියෙන එක ලින්ක් වෙලා කියල එකත් ලිමිට් වෙලා. Call අරන් කථා කරලා Passport සහ License විස්තර දුන්නා තාමත් Update එකක් නැ. මේකටත් විසදුමක් දෙන්න?? අනිත් ගැටලුව. අපි මොනවා හරි දෙයක් eBay එක හරහා විකුණුවම, ලස්සනට මේ items අසුරලා යවන්න ඕනෙනේ.එහෙම නැති වුනොත් අපිට ලැබෙන සමස්ථ Feedback එක Negative පැත්තට බර වෙන්න පුළුවන්. එතකොට ආයේ කරුත් අපෙන් මිලදී ගැනීමක් කරන එකක් නැ .... මට මුල් කාලේ විතරක් නෙවෙයි දැනුත් දැනේනේ දෙයක් අපිට china උන් එක්ක හැපෙන්න අමාරුයි එත් අපිට පුළුවන් උපරිමෙන් මේදේ කරන්න ඕනේ අපේ රටට eBay එක හරහා හොද තැනක් හදා ගන්න. ලංකාවේ තැපැල.. මේ ලගදී මම තැපැල් කන්තෝරුවට ගිය ඔයවගේ මගෙන් ගත්තු බඩු වගයක් තැපැල් කරන්න..අලුත් account එකෙන් යවන පලවෙනි බඩු ටික නිසා මන් සල්ලි වලට පොඩි box වගයක් eBay එකෙම්ම ගෙන්නාගෙන තියා ගත්ත. මම ලස්සනට මේ box වල බඩු ටික අහුරලා print කරපු address එහෙමත් අලවල tape ගහල package එක seal කරගෙන අරං ගියා.. පස්සේ උනේ එකේ අනිත් පැත්ත.post office එකේ නෝනා කියපි එයාට ඇතුලේ තියෙන ඒවා බලන්න ඕනේ ඕක අරින්න කියල..බඩු pack කරන්න ඕනේ හරිනම් එයාලගේ ඉස්සරහා කියලත් කිවූවා. පස්සේ ඒ box එකේ ඉඩත් මදීලු මුද්දර අලවන්න..traking code අලවනාත්. මුද්දර එකසිය පනහක් විතර අලවනවා..රුපියලේ ඒවත් එක්ක.. පිස්සු හැදෙනවා තැපෑලේ වැඩ දැක්කම.මේවා ලේසියෙන් කර ගන්න විදියක් නැද්ද?. මම හොයල බැලුව එක එක දේවල් ..මෙවලට පොඩි help එකක් දෙන්න කෝ දන්නවනම්.. [U][B]Cardboard boxes[/B][/U] [IMG][CENTER][url]http://imgur.com/a/Fzmlk[/url][/CENTER][/IMG] [U][B]Bubble Wrap[/B][/U] [IMG][CENTER][url]http://imgur.com/a/dd5Vp[/url][/CENTER][/IMG] [B][U]Padded Envelopes[/U][/B] [IMG][CENTER][url]http://imgur.com/a/ZBNhw[/url][/CENTER][/IMG] [U][B]Rigifoam packaging solutions[/B][/U] [IMG][CENTER][url]http://imgur.com/a/QmKBD[/url][/CENTER][/IMG] ඉහල මේ දේවල් ලංකාවේ ගන්න තැනක් කියන්න..එහෙම තැන් වල මිල ගණන් පොඩක් කියන්න.. අනිත් එක තම shipping label එක සහ customs declaration form එක, මෙහෙම form එකක් ලංකාවේ තැපැලෙන් අපිට පුරවන්න ලැබෙන්නේ නැ ?! පොඩි කොළ කැල්ලක සදහන් කරගන්නවා ඇතුලේ මොනවද තියෙන්නේ කියල.. [U][B]customs declaration form [/B][/U] [IMG][CENTER][url]http://imgur.com/a/rB28R[/url][/CENTER][/IMG] අපි USA වගේ හිටියනම් United States Postal Service (USPS) හෝ FedEx Express වගේ අපි shipping method විදියට තෝරාගෙන තිබුනානම් අපිට මේවගේ ලස්සන label එකක් eBay එක තුළිම්ම print කර ගන්න තිබුනා. කරුමෙට එකත් නැ.. ඔයාල කොහොමද මේ Label ප්රශ්නේ විසද ගත්තේ?? [U][B]Shipping Label [/B][/U] [IMG][CENTER][url]http://imgur.com/a/yadhg[/url][/CENTER][/IMG] වැරදි ඇති කියලා දෙන්න දන්නා කෙනෙක්.. BUMP එකක් දීගෙන යන්න..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom