Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් ප්‍රශ්නෙත් එක්ක මේ දවස්වල බයිසිකල් විකිනෙනවා හෝ ගාලා, තියෙන බයික්නුත් පට්ට ගණන් වෙලා,

ඔෆිස් එහෙම යන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් ebike එකක් බලන එක හොඳ වෙයි. හැබැයි දැනටනම් කොහෙවත් බඩු නැහැ.

ebike ගන්න පුළුවන් කට්ටිය

mobility.lk සුජීව,

මෙයා මේ ක්‍රයිසිස් එකට කලින්ම ඉදන් සාධාරණව e bike කරපු කෙනෙක්, EV passion එකට කරන හොඳ පොරක්, දැනට බඩු නැහැ හැබැයි.

75,000 ට ෆෝල්ඩින් බයික් එක තිබ්බේ,

[ATTACH=full]172406[/ATTACH]

ebikes.lk

මේක තලපත්පිටියේ තියෙන පොට් එක, මෙයා ගාවත් බඩු ඉවරයි. එන්න මාස දෙකක් විතර යනවා කිව්වා,

සුජීව 75000 ට විකුනපු ෆොල්ඩින් බයික් එක මෙයාලා දුන්නේ 119,000 ට

දැන් මාකට් එකේ ඉතුරුවෙලා තියෙන කීපය යන්නේ 140,000 ට විතර,

Stallion Riders

එළකිරි සහෝදරයෙක් මේ බයික් එක අරගෙන තියෙනවා දැක්කා, ඇත්තටම හොඳ බයික් එකක්, ලංකාවේ ව්‍යවසායිකාවගේ නිර්මාණයක්, අපේ රටේ හැදෙන්නේ, 220,000 යි බයික් එක, ඒකත් දැනට ස්ටොක් නැහැ.

[ATTACH=full]172407[/ATTACH]

VELO BY CITY

මෙයාලගෙත් බඩු ඉවරවෙලා, හැබැයි මෙන්න මේ බයික් එක එනවා කිව්වා, හැබැයි 225,000 ක් විතර වෙයි.

[ATTACH=full]172408[/ATTACH]

මීට අමතරව RHODA සහ ThermalR වන ලංකාවේ ස්ටාටප් කම්පැනි දෙකත් තියෙනවා, රෝද දෙකනම් ලක්ෂ 3 වගේ පටන් ගන්නේ, ThermalR තියෙන බයික්ස් නුත් ලක්ෂ 2 පනිනවා

කොහොම උනත් දැන් මාකට් එකේ තියෙන තත්වේ අනුව හොඳ EBIKE එකක් ලක්ෂ 2 පනිනවා, ඊලග ලොට් එක එනකොට 3 ට කිට්ටු වෙයි.

මේ බයික් වල බැටරි එක අවුරුදු 2-3 ක් පාවිච්චි කරන විදියට තියෙනවා කියලා විකුණන අය කියනවා, ඊට පස්සේ ලංකාව කියලා එකක් තිබ්බොත් කට්ටක් කාලා බැටරියක් ගෙන්න ගන්න වෙනවා, නැත්නම් නිකන් බයික් එකක් වගේ පදින්න පුළුවන්.

මේ ඔක්කොම කියවලා, E බයික් එකකට ලක්ස දෙක තුනක් යට කරන්න පිස්සුද කියලා වගේ හිතෙනවනම් ගන්න නිකන් බයිසිකලයක්,

එහෙම ගන්නවානම් ජපන් පාවිච්චි කරපු එකක් ගන්නවානම් වඩා හොඳයි, කල් පැවැත්ම , බයික් එකේ සුවපහසුව අතින් ඒවා ඉදිරියෙන් ඉන්නවා,

දැන් ඔය එළවලු ටිකක් ගාන්න, මාළු ටිකක් ගන්න, පොඩි පොඩි ෂොපින් වැඩ කරන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ බයික් එක තමා හොඳටම ගැලපෙන්නේ,

[ATTACH=full]172410[/ATTACH]

මේකට ජපානේ කියන්නේ MAMACHARI කියලා, MAMA = අම්මා, CHARI - රථය, ඒ කියන්නේ අම්මාගේ රථය, ජපානේ ගොඩක් අම්මලා වැඩ කරගන්නේ මේ බයික් එකෙන්, අම්මලා විතරක් නෙමෙයි ගොඩක් පිරිමි පවා මේ බයික් එක පාවිච්චි කරනවා පහසු නිසා,

දැන් පෙනුම තියෙන මවුන්ටන් බයික් එකක් ගන්නවට වඩා මේ බයික් එකක් ගන්න එකේ වාසිය මොකද්ද?

ජපන් ලේඩිස් බයික් කිව්වට මෙහෙ ජපානේත් ඕක UNISEX බයික් එකක්, ඒ වගේම ලංකාවෙත් එහෙමයි, ගොඩක් ගැහැණු පිරිමි මේ බයික් එක පාවිච්චි කරනවා තමාගේ එදිනෙදා වැඩවලට.

[ATTACH=full]172417[/ATTACH]

මේ බයික් එකේ තියෙන විශේෂතා

1-ශිමානෝ ගියර් සිස්ටම් එකක් එනවා

2-පිටිපස්ස හබ් බ්රේක් එන්නේ

3- ඉස්සරහ හබ් එකෙන් කැරකෙන රෑට ඕන වෙන ලයිට් එකක් තියෙනවා (මේක රෝදෙට හේත්තු උන ඩයිනමෝ නෙමෙයි, හබ් ඩයිනමෝ)

4-ඉස්සරහ හොඳ හයිය කූඩයක් තියෙනවා බඩු දාගෙන යන්න

5- පිටිපස්සේ ලැගේජ් එකක් තියෙනවා පොඩි ගෑස් එකක් උනත් ගෙන්න පුළුවන්.

6- සීට් එක හොඳ පළලයි, ස්ප්‍රින් තියෙන නිසා දිග ගමනක් ගිහින් ආවම පුක ලෙලි යන්නේ නැහැ

7-මවුන්ටන් බයික් වගේ දෙකට නැමිලා පදින්න ඕන නැති නිසා කොන්දට පහසුයි

8-හොඳ ඩබල් ස්ටෑන්ඩ් එකක් තියෙනවා

9-බයික් එකටම ලොක් එකක් එනවා

හැබැයි දැන් පට්ට ඩිමාන්ඩ් හින්දා ඉස්සර 13-18 අතරේ ගිය බයික් යන්නේ 25-30 අතරේ, ගන්නවානම් ඔය උද කිව්වා ඔප්ෂන් සේරම තියෙන එකක් ගන්න.

වෙන හොඳ බයික් ගැන එක්ස්පීරියන්ස් තියෙනවනම් මෙතන ශෙයා කරන්න, බයික් හොයන ගුපියෝන්ට වැදගත් වෙයි.

[QUOTE="Blacq, post: 27761486, member: 470007"] [SIZE=5]තෙල් ප්‍රශ්නෙත් එක්ක මේ දවස්වල බයිසිකල් විකිනෙනවා හෝ ගාලා, තියෙන බයික්නුත් පට්ට ගණන් වෙලා, ඔෆිස් එහෙම යන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් ebike එකක් බලන එක හොඳ වෙයි. හැබැයි දැනටනම් කොහෙවත් බඩු නැහැ. ebike ගන්න පුළුවන් කට්ටිය [URL='http://mobility.lk/'][B]mobility.lk[/B][/URL][B] සුජීව, [/B] මෙයා මේ ක්‍රයිසිස් එකට කලින්ම ඉදන් සාධාරණව e bike කරපු කෙනෙක්, EV passion එකට කරන හොඳ පොරක්, දැනට බඩු නැහැ හැබැයි. 75,000 ට ෆෝල්ඩින් බයික් එක තිබ්බේ, [ATTACH type="full" alt="image_2022-05-24_143747028.png"]172406[/ATTACH] [URL='http://ebikes.lk/'][B]ebikes.lk[/B][/URL] මේක තලපත්පිටියේ තියෙන පොට් එක, මෙයා ගාවත් බඩු ඉවරයි. එන්න මාස දෙකක් විතර යනවා කිව්වා, සුජීව 75000 ට විකුනපු ෆොල්ඩින් බයික් එක මෙයාලා දුන්නේ 119,000 ට දැන් මාකට් එකේ ඉතුරුවෙලා තියෙන කීපය යන්නේ 140,000 ට විතර, [B]Stallion Riders [/B] එළකිරි සහෝදරයෙක් මේ බයික් එක අරගෙන තියෙනවා දැක්කා, ඇත්තටම හොඳ බයික් එකක්, ලංකාවේ ව්‍යවසායිකාවගේ නිර්මාණයක්, අපේ රටේ හැදෙන්නේ, 220,000 යි බයික් එක, ඒකත් දැනට ස්ටොක් නැහැ. [ATTACH type="full" alt="image_2022-05-24_143844129.png"]172407[/ATTACH] [B]VELO BY CITY [/B] මෙයාලගෙත් බඩු ඉවරවෙලා, හැබැයි මෙන්න මේ බයික් එක එනවා කිව්වා, හැබැයි 225,000 ක් විතර වෙයි. [ATTACH type="full" width="526px" alt="61b80777-6ab2-4328-847a-64daf6dfc9bf.jpg"]172408[/ATTACH] මීට අමතරව[B] RHODA[/B] සහ [B]ThermalR [/B]වන ලංකාවේ ස්ටාටප් කම්පැනි දෙකත් තියෙනවා, රෝද දෙකනම් ලක්ෂ 3 වගේ පටන් ගන්නේ, ThermalR තියෙන බයික්ස් නුත් ලක්ෂ 2 පනිනවා කොහොම උනත් දැන් මාකට් එකේ තියෙන තත්වේ අනුව හොඳ EBIKE එකක් ලක්ෂ 2 පනිනවා, ඊලග ලොට් එක එනකොට 3 ට කිට්ටු වෙයි. මේ බයික් වල බැටරි එක අවුරුදු 2-3 ක් පාවිච්චි කරන විදියට තියෙනවා කියලා විකුණන අය කියනවා, ඊට පස්සේ ලංකාව කියලා එකක් තිබ්බොත් කට්ටක් කාලා බැටරියක් ගෙන්න ගන්න වෙනවා, නැත්නම් නිකන් බයික් එකක් වගේ පදින්න පුළුවන්. මේ ඔක්කොම කියවලා, E බයික් එකකට ලක්ස දෙක තුනක් යට කරන්න පිස්සුද කියලා වගේ හිතෙනවනම් ගන්න නිකන් බයිසිකලයක්, එහෙම ගන්නවානම් ජපන් පාවිච්චි කරපු එකක් ගන්නවානම් වඩා හොඳයි, කල් පැවැත්ම , බයික් එකේ සුවපහසුව අතින් ඒවා ඉදිරියෙන් ඉන්නවා, දැන් ඔය එළවලු ටිකක් ගාන්න, මාළු ටිකක් ගන්න, පොඩි පොඩි ෂොපින් වැඩ කරන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ බයික් එක තමා හොඳටම ගැලපෙන්නේ, [ATTACH type="full" width="696px" alt="MamaC white.jpg"]172410[/ATTACH] මේකට ජපානේ කියන්නේ MAMACHARI කියලා, MAMA = අම්මා, CHARI - රථය, ඒ කියන්නේ අම්මාගේ රථය, ජපානේ ගොඩක් අම්මලා වැඩ කරගන්නේ මේ බයික් එකෙන්, අම්මලා විතරක් නෙමෙයි ගොඩක් පිරිමි පවා මේ බයික් එක පාවිච්චි කරනවා පහසු නිසා, දැන් පෙනුම තියෙන මවුන්ටන් බයික් එකක් ගන්නවට වඩා මේ බයික් එකක් ගන්න එකේ වාසිය මොකද්ද? ජපන් ලේඩිස් බයික් කිව්වට මෙහෙ ජපානේත් ඕක UNISEX බයික් එකක්, ඒ වගේම ලංකාවෙත් එහෙමයි, ගොඩක් ගැහැණු පිරිමි මේ බයික් එක පාවිච්චි කරනවා තමාගේ එදිනෙදා වැඩවලට. [/SIZE] [ATTACH type="full" alt="image_2022-05-24_153116659.png"]172417[/ATTACH] [SIZE=5][B]මේ බයික් එකේ තියෙන විශේෂතා[/B] 1-ශිමානෝ ගියර් සිස්ටම් එකක් එනවා 2-පිටිපස්ස හබ් බ්රේක් එන්නේ 3- ඉස්සරහ හබ් එකෙන් කැරකෙන රෑට ඕන වෙන ලයිට් එකක් තියෙනවා (මේක රෝදෙට හේත්තු උන ඩයිනමෝ නෙමෙයි, හබ් ඩයිනමෝ) 4-ඉස්සරහ හොඳ හයිය කූඩයක් තියෙනවා බඩු දාගෙන යන්න 5- පිටිපස්සේ ලැගේජ් එකක් තියෙනවා පොඩි ගෑස් එකක් උනත් ගෙන්න පුළුවන්. 6- සීට් එක හොඳ පළලයි, ස්ප්‍රින් තියෙන නිසා දිග ගමනක් ගිහින් ආවම පුක ලෙලි යන්නේ නැහැ 7-මවුන්ටන් බයික් වගේ දෙකට නැමිලා පදින්න ඕන නැති නිසා කොන්දට පහසුයි 8-හොඳ ඩබල් ස්ටෑන්ඩ් එකක් තියෙනවා 9-බයික් එකටම ලොක් එකක් එනවා හැබැයි දැන් පට්ට ඩිමාන්ඩ් හින්දා ඉස්සර 13-18 අතරේ ගිය බයික් යන්නේ 25-30 අතරේ, ගන්නවානම් ඔය උද කිව්වා ඔප්ෂන් සේරම තියෙන එකක් ගන්න. වෙන හොඳ බයික් ගැන එක්ස්පීරියන්ස් තියෙනවනම් මෙතන ශෙයා කරන්න, බයික් හොයන ගුපියෝන්ට වැදගත් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom