Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ebug.lk scam or legit?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපො ගන්නනන් එපා බං මොකුත් ඔය යක්කුන් ගෙන් හම්බ පක්කූ..

මන් යාලුවෙක්ට කියලා, ඔකෙන් 16GB ෙමමරි කාඩ් එකක් ඔඩර් කරා යාලුවා සල්ලිගෙවලා ඔන්ලයින් ඔඩර් එක දැම්මා එදාමයි මු මන් කියපුගම් වැඩක් කරේ . එ්ත් පහුවදා කතා කරල කියල එ් ඔඩර් කරපු වර්ගයේ මෙමරි නෑ සැම්සුන් මෙමරියක් එවන්නන් 300ක් අැඩිශනල් දෙන්න ඔනි කියලා, මුන්ගේ අම්මට නැත්තන් ඔඩර් කරපු වර්ගේ එන්න තව සති දෙකක් වත් යයි කිව්වා. මන් කිව්වා හදිස්සි නැති නිසා කල්ගියාට අවුලක් නෑ ඔඩර් කරපු එකම දෙන්න කියන්න කියලා මොකද මේ උට්ටලා ශුවර් නැති නිසා. ඉට පස්සේ සති දෙකකට පස්සේත් බඩු අවේ නෑ  කොල් කරාට පස්සේ කියනවා එ් වර්ගේ දැන් ගෙන්නන් නෑ 300 ක් දිලා සැම්සුන් එක ගන්න කියලා, යකෝ මුන් බලහන් එක ගෙන්නන් නැත්තන් හරි ස්ටෝ එකේ නැත්තන් හරි උන්ගේ වෙබ්සයිට් එකේ දාන්න ඔනී සෝල්ඩ් අවුට් හරි මොකක් හරි මගුලක්. අනේ උකේ මන් කිව්වා 300ක් දෙන්නේ නෑ ඔඩර් කරපු එකම ඔනී කියලා මුන් අා හරි බලන්නන් සර් කිව්වා විතරයි තව සතියක් ගිහින් මන් කොල් කරණකන් උන් කොල් කරේ නෑ හම්බ හැත්ත. මන් කොල් කරලා බැන්න ඉට පස්සේ කියනවා සැම්සුන් එක එවන්නන් කියල දවස් 5 හකින්. කොහොම හරි සැම්සුන් මෙමරිය මගේ යාලුවට වැඩ කරණ තැනට ගෙනල්ල දීලා ත්‍රීවිල් එකෙන් අාපු සීයා කෙනෙක්. පහුවදා යාලුව මට මෙමරිය ගෙනත් දුන්නා මෙමරිය ලස්සනට කවර් කරල තිබ්බේ සැම්සුන් පෙට්ටියකින් මෙමරියෙත් සැම්සුන් කියලා ගහලා 16GB කියලා ප්‍රින්ට් කරලා තිබ්බා. ෆෝන් එකට දාලා බලද්දී කැපෑසිටි එක 2GB එ්මදිවට මෙමරියට මුකුත් ස්ටෝ කරන්න බෑ ඔටෝ ඩිලීට් වෙනවා..මට අරුන්ගේ අම්මලා මතක් වුනා හම්බ හැත්ත

[QUOTE="Aruna119, post: 22774466, member: 511627"] [SIZE=3][COLOR=DarkRed]අපො ගන්නනන් එපා බං මොකුත් ඔය යක්කුන් ගෙන් හම්බ පක්කූ:angry:.. මන් යාලුවෙක්ට කියලා, ඔකෙන් 16GB ෙමමරි කාඩ් එකක් ඔඩර් කරා යාලුවා සල්ලිගෙවලා ඔන්ලයින් ඔඩර් එක දැම්මා එදාමයි මු මන් කියපුගම් වැඩක් කරේ :rofl:. එ්ත් පහුවදා කතා කරල කියල එ් ඔඩර් කරපු වර්ගයේ මෙමරි නෑ සැම්සුන් මෙමරියක් එවන්නන් 300ක් අැඩිශනල් දෙන්න ඔනි කියලා, මුන්ගේ අම්මට:angry: නැත්තන් ඔඩර් කරපු වර්ගේ එන්න තව සති දෙකක් වත් යයි කිව්වා. මන් කිව්වා හදිස්සි නැති නිසා කල්ගියාට අවුලක් නෑ ඔඩර් කරපු එකම දෙන්න කියන්න කියලා මොකද මේ උට්ටලා ශුවර් නැති නිසා. ඉට පස්සේ සති දෙකකට පස්සේත් බඩු අවේ නෑ :angry: කොල් කරාට පස්සේ කියනවා එ් වර්ගේ දැන් ගෙන්නන් නෑ 300 ක් දිලා සැම්සුන් එක ගන්න කියලා, යකෝ මුන් බලහන් එක ගෙන්නන් නැත්තන් හරි ස්ටෝ එකේ නැත්තන් හරි උන්ගේ වෙබ්සයිට් එකේ දාන්න ඔනී සෝල්ඩ් අවුට් හරි මොකක් හරි මගුලක්:angry:. අනේ උකේ මන් කිව්වා 300ක් දෙන්නේ නෑ ඔඩර් කරපු එකම ඔනී කියලා මුන් අා හරි බලන්නන් සර් කිව්වා විතරයි තව සතියක් ගිහින් මන් කොල් කරණකන් උන් කොල් කරේ නෑ හම්බ හැත්ත:angry:. මන් කොල් කරලා බැන්න ඉට පස්සේ කියනවා සැම්සුන් එක එවන්නන් කියල දවස් 5 හකින්:rofl:. කොහොම හරි සැම්සුන් මෙමරිය මගේ යාලුවට වැඩ කරණ තැනට ගෙනල්ල දීලා ත්‍රීවිල් එකෙන් අාපු සීයා කෙනෙක්:rolleyes:. පහුවදා යාලුව මට මෙමරිය ගෙනත් දුන්නා මෙමරිය ලස්සනට කවර් කරල තිබ්බේ සැම්සුන් පෙට්ටියකින් මෙමරියෙත් සැම්සුන් කියලා ගහලා 16GB කියලා ප්‍රින්ට් කරලා තිබ්බා:D. ෆෝන් එකට දාලා බලද්දී කැපෑසිටි එක 2GB:angry: එ්මදිවට මෙමරියට මුකුත් ස්ටෝ කරන්න බෑ ඔටෝ ඩිලීට් වෙනවා:angry:..මට අරුන්ගේ අම්මලා මතක් වුනා හම්බ හැත්ත:angry::angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom