ECG ප්‍රශනයක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ECG එකක් අවුල් වෙන එක මොන වගෙ හෙතු වලටද වෙන්න පුලුවන්

    හාර්ට් එකෙ ලොකු ප්‍රශ්නයකටද

    තාවකාලිකව වෙන ලෙඩක වයිරස් එකක උනක සයිඩ් ඉෆෙට් එකකටත් වෙන්න පුලුවන්ද


    මේ ප්‍රශ්නෙ අහන්නෙ අපෙ පවුලෙ කෙනෙක්ගෙ ECG එකක් අවුල් කියලා ඩොක්ට කිව්වා හොස් පිටල් ඇඩ්මිට් වෙන්න කියලා ඉතින් ඇඩ්ට් කරා

    හිතට මාර අවුල් මානසික පිඩනයක් මචන් මෙහෙම දෙයක් උනහම
     

    Attachments

    • IMG_20250525_121632.jpg
      IMG_20250525_121632.jpg
      442.6 KB · Views: 28
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    Fullboday ekama cover wenawa ban oken. ekak kiyala kiyanna baha
    Heart related
    Lung... etc

    report eka dapan balanna
     
    • Love
    Reactions: shedy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,946
    113
    meka man athal ekata try kare no pun intended

    Thanks for uploading the image. Here's an analysis of the referral letter from Venus Clinic:




    📄 Document Summary:


    • Type: Medical Referral Letter
    • From: Dr. Ruwan Ferdinando, Venus Clinic, Panadura, Sri Lanka
    • To: Another medical officer or department (likely hospital outpatient department—MO/OPD)
    • Date: 28-05-2025
    • Patient Age: 28 years
    • Purpose: Referral for further management of certain health issues.



    🩺 Medical Issues Noted:


    Due to the handwriting, some parts are unclear, but here's the best interpretation:


    1. Tightness of chest
    2. (illegible/blank)
    3. (illegible/blank)
    4. (illegible/blank)
    5. Recent febrile illness (suggestive of fever-related condition)

    There are also handwritten notes at the bottom that appear to say:


    • ETT – T? VI – VR?
      • This may refer to medical tests (e.g., ETT = Exercise Tolerance Test) and some shorthand possibly indicating vitals or ECG-related terminology, but it's hard to confirm without more context.



    🧑‍⚕️ Doctor's Details:


    • Name: Dr. Ruwan Ferdinando
    • Qualifications: BBS, MSc, MSL Adv Dip. Psychology, Dlp Psy Coun. & Psychotherapy, FCCPSL
    • SLMC Reg. No.: 12971
    • Contact Info: Same as clinic info on letterhead



    📝 Notes:​


    • This letter is meant to inform the receiving clinician about preliminary findings and to request further assessment or treatment.
    • The most prominent concerns are chest tightness and a recent febrile illness, which could potentially point to respiratory or cardiac issues, or post-viral complications.
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ECG එකක් අවුල් වෙන එක මොන වගෙ හෙතු වලටද වෙන්න පුලුවන්

    හාර්ට් එකෙ ලොකු ප්‍රශ්නයකටද

    තාවකාලිකව වෙන ලෙඩක වයිරස් එකක උනක සයිඩ් ඉෆෙට් එකකටත් වෙන්න පුලුවන්ද


    මේ ප්‍රශ්නෙ අහන්නෙ අපෙ පවුලෙ කෙනෙක්ගෙ ECG එකක් අවුල් කියලා ඩොක්ට කිව්වා හොස් පිටල් ඇඩ්මිට් වෙන්න කියලා ඉතින් ඇඩ්ට් කරා

    හිතට මාර අවුල් මානසික පිඩනයක් මචන් මෙහෙම දෙයක් උනහම
    හයියෙන් හුස්ම ගත්තත් ECG අවුල් වෙනවා බං. ඕක පට්ට complex topic එකක්. හරිම උත්තරයක් ඕනේ නම් ඔය filed එකේ PhD එකක් කරලා අවුරුදු 10 විතර experience තියන doctor කෙනෙක්ගෙන් අහන්න. එච්චර complex topic එකක් ECG එකක් හැටියටම විස්තරය කරන එක. හැබැයි ඒකෙ තේරුම අනිත් අය ECG read කරන එක 100% වරදී කියන එක නම් නෙමේ. 😉