Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ECOSIA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමවත් කරමු....

අදින් පස්සෙ Ecosia එකෙන් search කරලා පැලයක් සිටුවන්න දායක වෙමුද?

මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතු නිසා ගිනිගෙන දැවෙන ඇමේසන් වනාන්තරය ගැන ඔබ දන්නවා ඇති.

"මේ ගැන අපිට මොනාද කරන්න පුලුවන්?" ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.

අපිට කළ හැකි ඉතා පහසු, නමුත් සාර්ථක විසඳුමක් තියෙනවා.

ඒ තමයි Ecosia සෙවුම් යන්ත්‍රය සහ වෙබ් බ්‍රව්සරය. දැනටමත් මිලියන 8කට වඩා මෙම සේවාව භාවිතා කරනවා.

ලොව නැවතත් හරිත පැහැයෙන් සරසන්නට බලාපොරොත්තු වන ඔවුන් උපයන ආදායමෙන් 80%ක් ම වැය කරන්නෙ ලොව පුරා රුක් රෝපණ කටයුතු සඳහායි.

මේ වනවිට මිලියන 65කට අධික පැළ ලොව පුරා සිටුවා ඇති අතර සෙවුම් වාර 45ක් කල විට එක් පැලයක් සිටුවීමට දායක වෙන්න ඔබටත් පුලුවන්.

ඇමේසන් වනාන්තරයේ ගිනි ගැනීම නිසා බ්‍රසීලයේ තවත් පැල මිලියනයක් සිටවන්නට ඔවුන් පොරොන්දු වුනා.

පරිශීලක ආරක්ෂාව තහවුරු කරන ඔවුන් google, facebook වැනි සමාගම් මෙන් ඔබේ දත්ත වෙනත් සමාගම් වලට විකුණා වංචනික ලෙස මුදල් උපයන්නේ නෑ. පාරදෘෂ්‍ය ලෙස විගණන කටයුතු සිදු කරන ඔවුන්ගේ අය වැය වාර්තා වෙබ් අඩවියෙන් දැකගත හැකියි.

පරිගණකය සහ වෙබ් බ්‍රව්සර් ඔස්සේ සෙවුම් යන්ත්‍රයට පිවිසෙන්න

https://www.ecosia.org/

ඇන්ඩ්‍රොයිඩ් :

https://play.google.com/store/apps/details?id=com.ecosia.android&fbclid=IwAR2edhWV4vB3eECb8W7jP0SM2_RMXXu_pLwDdEKBQDdEXRJlnbcfDzwF0YY

ඇපල් දුරකථන සඳහා:

https://apps.apple.com/us/app/ecosia/id670881887?fbclid=IwAR219FvjQiyG5yR1osIRgIxlg9ibmtomBOyI_3lVmX7czpfyTBEHSytRYRo

බුකියෙන් copy කරන ලදී..

[QUOTE="ElaBaba, post: 24727337, member: 567634"] [SIZE="4"][COLOR="Blue"]මෙහෙමවත් කරමු....[/COLOR][/SIZE] [SIZE="3"]අදින් පස්සෙ Ecosia එකෙන් search කරලා පැලයක් සිටුවන්න දායක වෙමුද? මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතු නිසා ගිනිගෙන දැවෙන ඇමේසන් වනාන්තරය ගැන ඔබ දන්නවා ඇති. "මේ ගැන අපිට මොනාද කරන්න පුලුවන්?" ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අපිට කළ හැකි ඉතා පහසු, නමුත් සාර්ථක විසඳුමක් තියෙනවා. ඒ තමයි Ecosia සෙවුම් යන්ත්‍රය සහ වෙබ් බ්‍රව්සරය. දැනටමත් මිලියන 8කට වඩා මෙම සේවාව භාවිතා කරනවා. ලොව නැවතත් හරිත පැහැයෙන් සරසන්නට බලාපොරොත්තු වන ඔවුන් උපයන ආදායමෙන් 80%ක් ම වැය කරන්නෙ ලොව පුරා රුක් රෝපණ කටයුතු සඳහායි. මේ වනවිට මිලියන 65කට අධික පැළ ලොව පුරා සිටුවා ඇති අතර සෙවුම් වාර 45ක් කල විට එක් පැලයක් සිටුවීමට දායක වෙන්න ඔබටත් පුලුවන්. ඇමේසන් වනාන්තරයේ ගිනි ගැනීම නිසා බ්‍රසීලයේ තවත් පැල මිලියනයක් සිටවන්නට ඔවුන් පොරොන්දු වුනා. පරිශීලක ආරක්ෂාව තහවුරු කරන ඔවුන් google, facebook වැනි සමාගම් මෙන් ඔබේ දත්ත වෙනත් සමාගම් වලට විකුණා වංචනික ලෙස මුදල් උපයන්නේ නෑ. පාරදෘෂ්‍ය ලෙස විගණන කටයුතු සිදු කරන ඔවුන්ගේ අය වැය වාර්තා වෙබ් අඩවියෙන් දැකගත හැකියි. පරිගණකය සහ වෙබ් බ්‍රව්සර් ඔස්සේ සෙවුම් යන්ත්‍රයට පිවිසෙන්න [URL="https://www.ecosia.org/"]https://www.ecosia.org/[/URL] ඇන්ඩ්‍රොයිඩ් : [URL="https://play.google.com/store/apps/details?id=com.ecosia.android&fbclid=IwAR2edhWV4vB3eECb8W7jP0SM2_RMXXu_pLwDdEKBQDdEXRJlnbcfDzwF0YY"]https://play.google.com/store/apps/details?id=com.ecosia.android&fbclid=IwAR2edhWV4vB3eECb8W7jP0SM2_RMXXu_pLwDdEKBQDdEXRJlnbcfDzwF0YY[/URL] ඇපල් දුරකථන සඳහා: [URL="https://apps.apple.com/us/app/ecosia/id670881887?fbclid=IwAR219FvjQiyG5yR1osIRgIxlg9ibmtomBOyI_3lVmX7czpfyTBEHSytRYRo"]https://apps.apple.com/us/app/ecosia/id670881887?fbclid=IwAR219FvjQiyG5yR1osIRgIxlg9ibmtomBOyI_3lVmX7czpfyTBEHSytRYRo[/URL] [/SIZE] බුකියෙන් copy කරන ලදී.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom