Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ECOSIA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමසන් හා ජිකියුටේයා

මේ දවස් වල ලෝකෙ පුරා සංසරණය වෙච්ච ෆොටෝ එකක් තමයි කරමත සිටින ජගුවර්. යන්නෙ ඇමසන් වල මෙහෙයුම් වලින් බේරගත්ත සතෙක් විදිහට. හැබැයි ඇත්ත කතාව සෑහෙන්න වෙනස්.

Jiquitaia කියන්නෙ ජගුවර් සතෙක්. (Panthera Onca) දකුණු ඇමරිකාවට ආවේණික මහ බළල් විශේෂයක්. Jiquitaia වල බ්‍රසීල විශේෂ බලකා සෙබලුන්ට හම්බෙන්නෙ වනගත මෙහෙයුමකදි. ඒ මව විසින් ප්‍රතික්ෂේප කරන ලද පැටියෙක් විදිහට දුර්වලව කැලේ වැටිලා ඉන්නකොට. Survival of the fittest කියන කාරණාව බළල් පවුලට සුවිශේෂී දෙයක්. කිරෙන් බාල වූ හෝ ෆිසිකලි ෆිට් නැති පැටවුන්ව මව විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ පැටියත් එහෙම මව විසින් ප්‍රතික්ෂේප කරපු පැටියෙක්.

හොයාගත්ත පැටියව බ්රසිල හමුදා වනගත සටන් පුහුණු මධ්‍යස්ථානයට ගෙන ආවත් හමුදා බට පිරිසට සතා පෝෂණය කරන අාකාරය පිලිබදව අවබෝධයක් තිබුනෙ නෑ. ඒක හින්දා අදාල අංශ වලින් ආධාර පැතුවත් ඔවුන් කිව්වෙ පැටියා ජිවත් කරවන්න අමාරුයි කියන කාරණාව. කෙසේ හෝ පැටියව හමුදාවටම ඔවුන් බාර දී පැත්තකට උනා. දැඩි දුෂ්කරතා මැද ජගුවර් පැටියව හමුදාව නඩත්තු කර දිවි බේරගන්නවා. එහෙම බේරගත්ත පැටියට සත්ව විශේඥයින් ලබා දෙනවා අදාල එන්නත් හා පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. මෙහෙම බේරගත්ත ජගුවර් පැටිය වැඩුන පසු වනයට නැවත මුදාහරින්න ඔවුන් කටයුතු කරනවා. මුදාහරින විටත් පැටවා මානව ඇසුරට පුරුදු වී සිටියත් වනයට අයිති දේ අයිති වනයට බව පසක් කරමින් සතාව ප්‍රතිනිශ්චයනය කරනවා එරට හමුදාව.

අවාසනාවකට ජගුවර් පැටියා ඇමසන් වල තෙත් කාලයේ ඇතිවන මහා ගංවතුරට අසුවෙනවා. ජගුවර් පැටියව දකින ස්වදේශිකයන් මේ පිලිබදව නැවත හමුදාවට දැනුම් දෙනවා. ඒ ජගුවර් පැටියා උස් ස්ථානයක නැග ගත නොහැකිව ගගේ නොගිලෙන්න උස්සහ ගනිමින් පීනන බව. නිලධාරීන් කඩිනමින් පියවර ගනිමින් ජගුවර් පැටවා ව නැවත මුදාගන්නවා. ඒ අවස්ථාවේ මර බිය දැනුන පැටවා ගසකට නැග සිටි අතර නිලධාරීන්ට සතාව ගන්න සිදු උනේ ගසට නැග බලහත්කාරයෙන්. මෙලෙස බේරාගත් ජගුවර් පැටවාව නැවත කදවුර තුලම තබා ගන්න එරට හමුදාව කටයුතු කරනවා. එකම සත්වයෙක් දෙවරක් මරණයෙන් මුදවාගන්නා ලද දුර්ලභ අවස්ථාවට ජිකියුටේයා මුහුණ දුන්නෙ මෙලෙසින්.

බ්‍රසීල හමුදාව එරට ජනාධිපතිට නැති උනත් ඇමසන් වනය බේරගන්න වෙනම කටයුතු කරනවා. ඔවුන්ගෙ බහුතර මෙහෙයුම් සිදුවෙන්නෙ වනය ආශ්‍රිතව සිදුවන ජාවාරම් මැඩලීම සදහා හා එමෙන්ම අනතුරට පත් සතුන් මුදාවාගෙන ඒමේ රාජකාරි පවා ඔවුන් කරනවා. මේ මොහොත වන විටත් 50,000 කට ආසන්න හමුදා භට පිරිසක් ඇමසන් වනයේ ගින්න නිවන්න ඔවුන්ගේ උපරිම ශක්තිය යොදවා අවසන්.

[QUOTE="maraputha, post: 24735543, member: 521165"] [SIZE="2"]ඇමසන් හා ජිකියුටේයා මේ දවස් වල ලෝකෙ පුරා සංසරණය වෙච්ච ෆොටෝ එකක් තමයි කරමත සිටින ජගුවර්. යන්නෙ ඇමසන් වල මෙහෙයුම් වලින් බේරගත්ත සතෙක් විදිහට. හැබැයි ඇත්ත කතාව සෑහෙන්න වෙනස්. Jiquitaia කියන්නෙ ජගුවර් සතෙක්. (Panthera Onca) දකුණු ඇමරිකාවට ආවේණික මහ බළල් විශේෂයක්. Jiquitaia වල බ්‍රසීල විශේෂ බලකා සෙබලුන්ට හම්බෙන්නෙ වනගත මෙහෙයුමකදි. ඒ මව විසින් ප්‍රතික්ෂේප කරන ලද පැටියෙක් විදිහට දුර්වලව කැලේ වැටිලා ඉන්නකොට. Survival of the fittest කියන කාරණාව බළල් පවුලට සුවිශේෂී දෙයක්. කිරෙන් බාල වූ හෝ ෆිසිකලි ෆිට් නැති පැටවුන්ව මව විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ පැටියත් එහෙම මව විසින් ප්‍රතික්ෂේප කරපු පැටියෙක්. හොයාගත්ත පැටියව බ්රසිල හමුදා වනගත සටන් පුහුණු මධ්‍යස්ථානයට ගෙන ආවත් හමුදා බට පිරිසට සතා පෝෂණය කරන අාකාරය පිලිබදව අවබෝධයක් තිබුනෙ නෑ. ඒක හින්දා අදාල අංශ වලින් ආධාර පැතුවත් ඔවුන් කිව්වෙ පැටියා ජිවත් කරවන්න අමාරුයි කියන කාරණාව. කෙසේ හෝ පැටියව හමුදාවටම ඔවුන් බාර දී පැත්තකට උනා. දැඩි දුෂ්කරතා මැද ජගුවර් පැටියව හමුදාව නඩත්තු කර දිවි බේරගන්නවා. එහෙම බේරගත්ත පැටියට සත්ව විශේඥයින් ලබා දෙනවා අදාල එන්නත් හා පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. මෙහෙම බේරගත්ත ජගුවර් පැටිය වැඩුන පසු වනයට නැවත මුදාහරින්න ඔවුන් කටයුතු කරනවා. මුදාහරින විටත් පැටවා මානව ඇසුරට පුරුදු වී සිටියත් වනයට අයිති දේ අයිති වනයට බව පසක් කරමින් සතාව ප්‍රතිනිශ්චයනය කරනවා එරට හමුදාව. අවාසනාවකට ජගුවර් පැටියා ඇමසන් වල තෙත් කාලයේ ඇතිවන මහා ගංවතුරට අසුවෙනවා. ජගුවර් පැටියව දකින ස්වදේශිකයන් මේ පිලිබදව නැවත හමුදාවට දැනුම් දෙනවා. ඒ ජගුවර් පැටියා උස් ස්ථානයක නැග ගත නොහැකිව ගගේ නොගිලෙන්න උස්සහ ගනිමින් පීනන බව. නිලධාරීන් කඩිනමින් පියවර ගනිමින් ජගුවර් පැටවා ව නැවත මුදාගන්නවා. ඒ අවස්ථාවේ මර බිය දැනුන පැටවා ගසකට නැග සිටි අතර නිලධාරීන්ට සතාව ගන්න සිදු උනේ ගසට නැග බලහත්කාරයෙන්. මෙලෙස බේරාගත් ජගුවර් පැටවාව නැවත කදවුර තුලම තබා ගන්න එරට හමුදාව කටයුතු කරනවා. එකම සත්වයෙක් දෙවරක් මරණයෙන් මුදවාගන්නා ලද දුර්ලභ අවස්ථාවට ජිකියුටේයා මුහුණ දුන්නෙ මෙලෙසින්. බ්‍රසීල හමුදාව එරට ජනාධිපතිට නැති උනත් ඇමසන් වනය බේරගන්න වෙනම කටයුතු කරනවා. ඔවුන්ගෙ බහුතර මෙහෙයුම් සිදුවෙන්නෙ වනය ආශ්‍රිතව සිදුවන ජාවාරම් මැඩලීම සදහා හා එමෙන්ම අනතුරට පත් සතුන් මුදාවාගෙන ඒමේ රාජකාරි පවා ඔවුන් කරනවා. මේ මොහොත වන විටත් 50,000 කට ආසන්න හමුදා භට පිරිසක් ඇමසන් වනයේ ගින්න නිවන්න ඔවුන්ගේ උපරිම ශක්තිය යොදවා අවසන්.[/SIZE] [IMG]https://scontent-bom1-1.xx.fbcdn.net/v/t1.0-9/70148167_153058325775228_1411289535790186496_n.jpg?_nc_cat=100&_nc_oc=AQlQul0q2eRVquJ0AMQOOJP3ChjTfaUZ3UdRkg3clW-zLhL3NF1Sq8Hr6sKmGOo_ybI&_nc_ht=scontent-bom1-1.xx&oh=0e624ede1251351971c470e06d555080&oe=5E0775D1[/IMG] [IMG]https://scontent-bom1-1.xx.fbcdn.net/v/t1.0-9/69781430_153058349108559_8552217138394300416_n.jpg?_nc_cat=109&_nc_oc=AQlR8_zZZsWvVKRCqC13qVOzfDx0KLX1uKTVdrAv8iMsyyVyc4pQFfbAhRa1CE3hJYo&_nc_ht=scontent-bom1-1.xx&oh=3a92cc67b3dd31d6f2056f5e9f340985&oe=5DCCB264[/IMG] [IMG]https://scontent-bom1-1.xx.fbcdn.net/v/t1.0-9/69101299_153058382441889_7318884869524684800_n.jpg?_nc_cat=102&_nc_oc=AQmavNjyANnuXZx0b7r1I6xjpYsxgtNWUF6iFpPQoLQZs4XPK-M3lCUoTfxBp3EXcnQ&_nc_ht=scontent-bom1-1.xx&oh=bb6b188b3807d4d1f49a00a09f185144&oe=5DD41CDD[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom