Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ECTA නිසා වැසෙන ලංකාවේ කර්මාන්ත 20ක් කියන්න - ලෝ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ECTA නිසා වැසෙන ලංකාවේ කර්මාන්ත 20ක් කියන්න - ලෝ&#35

කාලයක පටන් රටේ ආර්ථිකයට අදාළව බොහෝ දෙනකුගේ අවධානයක් යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත ECTA ගිවිසුම පිළිබඳවය.

ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ මත ගැළපීම් බොහෝය. ඒ තුළ පිරිසකට ECTA මාරාන්තිකය. තවත් පිරිසකට රටේ ආර්ථිකය අරබයා සුවිශේෂී ය. කෙසේ වුවත් පක්ෂ විපක්ෂ මත ගැටීම් හමුවේ ECTA පිළිබඳ සංවාදය පෝෂණය වීම අපට අනුව නම් යහපත්ය. ඒ මත ගැටුම් මත රටට වඩාත් හොඳ දේ දිනා ගැනීමට අවස්ථාව සලසා ගැනීම වෙනුවෙන් ජන මනස සකස් කර ගන්නට ඉඩකඩ ඇති වන නිසාය. මෙවර සත්හඬ ව්‍යාපාරික අවකාශය වෙනුවෙන් මේ ඉඩකඩ වෙන් කරන්නට අප තීරණය කළේ ද ඒ පදනමින්ය. ඒ වෙනුවෙන් මෙවර අප සම්මුඛ වූයේ ආර්ථික විශ්ලේෂකයකු මෙන්ම විනිමය සහ සුරැකුම්පත් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස් ලෝලිත අබේසිංහ මහතා සමඟය.

ECTA ගිවිසුමේ අහිතකර ලක්ෂණ ගැන විවේචන වැහි වහින පසුබිමේ අපි කැමැතියි ඔබෙන් දැනගන්න ECTA තුළ හිතකර ලක්ෂණ ඇත්තේම නැද්ද යන්න?

පළමුවෙන් අපට අසන්නට ලැබෙන කාරණයක් තමයි මිල අඩු ඉන්දීය භාණ්ඩ අපේ වෙළෙඳපොළ අත්පත් කර ගනී කියන භීතිකාව. ඒ තුළ අපේ කර්මාන්ත වැහෙයි, අපේ නිෂ්පාදකයන් අසරණ වෙයි සහ රට ඉන්දීය භාණ්ඩවල කොලනියක් වෙයි කියලා මැසිවිලි නැගීමක් ඒ තුළ අහන්න ලැබෙනවා.

මෙතන දී මේ අය අමතක කරන කාරණයක් තමයි, ඉන්දියාව විවෘත කර ගන්න හදන වෙළෙඳපොළ සහ අපට විවෘත වන වෙළෙඳපොළ අතර වන වෙනස. මේ පන්නයේ ගිවිසුමක් හරහා ඉන්දියාවට විවෘත වෙන්නෙ මිලියන 22 ක වෙළෙඳපොළක්. නමුත් අපට බිලියන 1.3 ක වෙළෙඳපොළක් විවෘත වෙනවා. එහෙම කිව්වත් සමහරු කියනවා ඉන්දියාවට අපනයන සිදු කිරීමේ දී ගැටලූ මතු වෙනවා කියලා. ඒත් ඒක ද්විතීයික කාරණයක්. රටවල් දෙකම එකඟ වීම තුළයි ගිවිසුම නිර්මාණය වෙන්නෙ. ඒ මිස මේක ඉන්දියාව අප මත පටවන ගිවිසුමක් නෙවෙයි.

ඒ නිසයි මං මූලික තර්කයක් ලෙස මතු කරන්නෙ, බිලියන 1.3 ක වෙළෙඳපොළකට අපට භාණ්ඩ සපයන්න අවස්ථාව ලැබෙන විට අපි ඇයි මිලියන 22ක වෙළෙඳපොළක ව්‍යාපාර ආයතන කිහිපයක වෙළෙඳ පංගුව ගැන සිතමින් බිලියන 1.3 වෙළෙඳපොළ ප්‍රතික්ෂේප කරන්නෙ කියන කාරණය.

ඒ වගේම මං ඔය ECTA විරෝධයේ සිටින විද්වතුන් කියන අයගෙන් අහලා තියන තවත් කාරණයක් තියෙනවා. එය මං මෙතනදීත් මතු කරන්න කැමැතියි. ඒ තමයි මිනිත්තු 5ක කාලයක් අරගෙන ECTA නිසා අනතුරට ලක් වෙන අපේ කර්මාන්ත 20ක් කියන්න කියලා. අද වෙනකන් මට එහෙම කියන්න පුළුවන් කෙනෙක් හමුවෙලා නෑ. නමුත් අපේ බිස්කට්, සපත්තු වගේ ඉතා සුළු කර්මාන්ත කිහිපයක් වෙත උපරිම 10ක් පමණ කර්මාන්ත පරත මාණයකට සුළු අවදානමක් තියෙනවා. ඒත් මෙතන දී බලන්න ඕන කාරණය තමයි අපි නිදහස් වෙළෙඳපොළක් තුළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති නම් අනුගමනය කරන්නෙ අපේ නිෂ්පාදකයන්ට හැකි වෙන්න ඕන පිටරට නිෂ්පාදකයන් සමඟ තරග කරලා තරගකාරී මිලකට නිෂ්පාදන වෙළෙඳපොළට එවන්න. එතැන දී අපිට භාණ්ඩයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් එන්න විදිහක් නෑනෙ. අපිට ප්‍රශ්නයක් එන්නෙ මිල ගණන් සැසඳීමේ දී විතරයි. නමුත් එය පවා සමනය කරගත හැකි අවස්ථා ඕන තරම් තිබෙනවා.

විශේෂයෙන් සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල ඒ වෙනුවෙන් වන නිදර්ශන සහ අත්දැකීම් ඕන තරම් තිබෙනවා. ඒ හරහා දැනට පවතින කුඩා පරිමාණයේ නිෂ්පාදන කර්මාන්ත වෙනුවට ගෝලීය පරිමාණයේ සැපයුම් සිදු කළ හැකි නිෂ්පාදකයන් බිහිකර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් මේ අවස්ථාව පැහැර හැරලා අපි ළිං මැඩියෝ වගේ බයෙන් හැකිළිලා ඉන්න හදන තත්ත්වය අනුමත කරගන්න පුළුවන්ද කියලයි බලන්න ඕන.

ඔබ භාණ්ඩ අංශය ගැන පැහැදිලි කළා. නමුත් ECTA හරහා සේවා අංශයත් විවෘත වෙන බව කියවෙනවා. සේවා ආර්ථිකය විවෘත කිරීම තුළ රටට යම් තර්ජනයක් ඇති වන බවට නැගෙන විවේචනය ප්‍රතික්ෂේප කරනවද?

දැනට සමහරු ඔය කාරණා මතු කරන්නෙ මුළුමනින්ම හිතළුවක් ලෙස අරගෙන. ඒ තුළ ඔළුවට එන හැමදේම කියවමින් සිටිනවා. නමුත් ඕවා අවබෝධ කර ගන්න ඕන ලෝක ආර්ථික අත්දැකීම් පදනම් කරගෙනයි. දැන් බලන්න හොංකොං රට නැවත චීනයට පැවරුණා කියලා මුළු චීනයම ගිහින් හොංකොංවල පදිංචි වුණාද? නැෆ්ටා ගිවිසුම තුළ මුළු මෙක්සිකෝවම ගිහින් එක්සත් ජනපදයේ නැවතුණාද? නැහැ. මුළු මෙක්සිකෝවම ගිහින් කැනඩාවේ නැවතුණාද? නැහැ.

ඔතනදි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇතුළුව ජීවන මට්ටම ඉන්දියාවට වඩා ඉහළයි. ඒ නිසා ප්‍රවණතාවක් මතු වෙන්න පුළුවන් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් වෙනුවෙන් ඉන්දියාවෙන් යම් ප්‍රමාණයක් අප රටට විතැන් වෙන්න. නමුත් එය තීරණය වෙන්නෙ ඉල්ලූම සහ සැපයුම මත.

අපි කැමැතියි තවදුරටත් ඒ කාරණය පැහැදිලි කරනවා නම්?

මං උදාහරණ දෙකකින් ඔය සේවා අංශයේ ඇති විය හැකි තර්ජනය සහ එහි ස්වභාවය පැහැදිලි කරන්නම්. එකක් තමයි දැනටමත් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සේවක හිඟයක් තිබෙනවා. ඇඟලූම් ක්ෂේත්රයේ සේවක හිඟයක් තිබෙනවා. පෞද්ගලික ආරක්ෂක සේවා, වතු කම්කරු ආදී ලෙසින් ක්ෂේත්‍ර කිහිපයකම සේවක හිඟයක් තිබෙනවා. ඒ නිසාම ඒ තුළ ශ්‍රමයේ මිලත් ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසාම මුල ඉඳලම ලංකාවට වාසිදායක තත්ත්වයක් තිබූ කර්මාන්ත ගණනාවක් තර්ජනයට ලක්ව තිබෙනවා. දැන් බලන්න මාස්, බ්‍රැන්ඩෙක්ස් වාගේ ආයතන මේ වෙනකොට අපේ ශ්‍රමිකයන් නැති නිසා බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවල්වලට ආයතන විතැන් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගමන්වලිනුත් කර්මාන්තවලට සුගතියක් තමයි අත්වෙන්නේ.

ඔබ මේ ප්රශ්නය දිගටම මතු කරන්නෙ සේවා ආර්ථිකය විවෘත කිරීම අපට අවදානමක්ද සහ එම අවදානම ගන්න අපි බිය විය යුතුද යන කාරණය මතු කරගන්න. මං මේ විදිහට කියන්නම්, දැන් ඔය ඉන්දීය දත් දොස්තරලා ලංකාවට ඇවිත් පාරේ ඉඳගෙන දත් ගලවනවා වගේ කතා යන්නේ. ඒක මේ කාරණය තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්. ඔතනදි අහන්නෙ ලංකාවේ දත් දොස්තර මෙහෙ දී රුපියල් 1000ක් අරගෙන ගලවන දත ඉන්දියාවේ දත් දොස්තර මෙහෙ ඇවිත් රුපියල් 200 ට ගැලෙව්වොත් මෙහෙ දත් දොස්තරට මොකද වෙන්නෙ කියලනෙ.

ඔතනදි වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්. ලෝකයේ ඕනම රටක ඒ රටේ වැටුප් තීරණය වෙන්න ප්‍රධානම නිර්ණායකයක් වෙන්නෙ ඒ රටේ ජීවන වියදම. ඒ මත තමයි වැටුප තීරණය වෙන්නෙ. දැන් ඔතනදි බලන්න ඕන කාරණය තමයි ඉන්දියාවෙන් එන දත් දොස්තර රුපියල් 200ට දතක් ගලවලා එයාට මෙහෙ තියෙන ජීවන වියදම දරාගන්න පුළුවන්ද කියන කාරණය. මොකද එයා එන්නෙ ජීවන මට්ටම උසස් කරගන්න. ඉතින් එයාට ඒ බලාපොරොත්තු වන මට්ටමට නිවසක්, වාහනයක් වගේ දේවල් අවශ්‍ය වෙනවා. අන්තර්ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කරන්න, කන්න බොන්න මේ සේරම කරන්න වෙන්නෙ මුදලට. ඉතින් එයාලගේ සේවාවේ අගය තීරණය වෙන්නෙ මේ සේරම එකතු වුණහම නේද?

තවත් සමහරු කියන කතාවක් තමයි ශ්‍රම සූරාකන කඳවුරු තනලා, මේ අයගේ ඒ වියදම් ව්‍යවසායකයන් දරමින් කටයුතු කරයි කියලා. එහෙම කරන්න පුළුවන්. ඒත් ඒ විදිහෙ ශ්‍රම කඳවුරු ව්‍යවසායකයන් බිහි කර ගන්නෙ පදනමක් ඇතුවයි. ව්‍යවසායකයකු එතනට යන්නේ තමන්ට ඒ ශ්‍රමය සපයා ගන්න බල කෙරී ඇති නිසා. දැන් බලන්න මැදපෙරදිග තියෙන්නෙ ඒ වගේ ක්‍රමයක්. එහෙ සමහර සේවා වෙනුවෙන් ශ්‍රමිකයන් හිඟයි. ඒ නිසා ඒ අය ශ්‍රම කඳවුරු පවත්වාගෙන යනවා. ඒ මිස මෙහෙ තියන ශ්‍රමය වෙනුවෙන් කඳවුරු හදාගෙන මොකට නඩත්තු කරන්නද?

ඒ විතරක් නෙවෙයි තොරතුරු තාක්ෂණය ආශ්රිත සේවා වෙනුවෙන් එක ආයතනයක් සේවකයන් 3000ක් වගේ විශාල ප්‍රමාණයක් ඉල්ලන පසුබිමක් ඇති වුණොත් අපිට ඉන්නවද ඒ වෙනුවෙන් සපයන්න ශ්‍රමිකයන්? නෑ. ඉතින් එහෙම පිරිසක් මෙහෙ ආවත් ඒ අය නැවත වියදම් කරන්නෙ මේ රට තුළම නේද? විශේෂයෙන් ඍජු ආයෝජන මේ හරහා අපට ලැබෙන වාසි අප අත්හරින පදනම් තවදුරටත් වලංගුද කියලා මෙතැන දී අහන්න ඕන.

ඔබ අනුමාන කරන ලෙස මේ ECTA විරෝධයේ මූලික පදනම මොකක්ද? ආර්ථික මානයන්ගෙන් එහා ගිය විරෝධයක් අපට මේ තුළ පෙනෙන්නට තිබෙනවා.

ඇත්තටම මං හිතන්නෙත් තාර්කික සහ සැබෑ අනතුරකට වඩා සාම්ප්‍රධායිත ඉන්දියානු විරෝධය තමයි මෙතන තිබෙන්නෙ. ඉතිහාසය පුරාම අපි ජානගත කරගෙන සිටිනවා ඉන්දියාව අපට හතුරුකම් කළා, කෙනෙහිලිකම් කළා කියලා. එය දේශපාලනික වශයෙන් බොහෝ දුර ගොස් තිබෙනවා. අපේ ඉතිහාස කතාවම කියන්නෙ අපිව ඉන්දියාව ආකරපා මණය කරනවා, අපේ රජවරු ඔවුන් පලවා හැර රට බේරා ගත්තා කියලා. අපි දිගින් දිගටම අමතක කරනවා මේ තත්ත්වය කියන්නෙ දූපත් රාජ්යහයකට ආවේණික ලක්ෂණයක් බව.

මෙවැනි ගිවිසුමක් වෙත එළඹීම මෙරට ජාත්යෙන්තර ආර්ථික සහ දේශපාලන සම්බන්ධතාවලට මොන විදිහට බලපෑමක් සිදු කරයිද?

දේශපාලන තලයේ දී සිදු විය හැකි බලපෑමක් ලෙස මා දකින කාරණයක් තමයි ඉන්දියාවට අහිතකර දේශපාලන සංස්ථාවක් රට තුළ බිහි වීමට අවස්ථාවක් නොලැබීම. ඒ හැර ආර්ථික වශයෙන් සැලකීමේ දී මගේ විගර රටහය වෙන්නෙ මෙවැනි ගිවිසුම් හරහා රටට අත්වෙන ආර්ථික හානිවලට වඩා ආර්ථික පරෙන්තිලාභ වැඩියි කියන එකයි.

ඒ කොහොමද?

පැහැදිලිවම මේ හරහා මෙරට ග්රාෙමීය සහ ගෘහස්ථ ආර්ථිකය ඉදිරි පිම්මක් පනිනවා. ඒ නව ආර්ථික අවස්ථා උදාවීම තුළ. මොකද දැනට අපේ රටේ විශාල කර්මාන්තශාලා ගොඩනගලා වැඩක් නෑ. ඒ ඊට අවශ්යන වෙළෙඳපොළක් අප රට සතුව නැති නිසා. නමුත් දැවැන්ත ඉන්දීය වෙළෙඳපොළ ඉලක්ක කර මේ රටේ දැවැන්ත කර්මාන්තශාලා හැදුනොත් අපේ මිනිසුන්ට ඒ හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා.

සිලිකන් මෙට්ල් ප්ලාන්ට් එකක් මේ රටේ හදන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි? ඒ තමයි අපි රටක් ලෙස විදුලිය වෙනුවෙන් විශාල පිරිවැයක් දරමින් සිටීම. ඒ මොකද? අපේ වෙළෙඳපොළ විශාල නොවීම. ඉතින් ඒ තුළ අපට තවත් කර්මාන්තයක් අහිමි වෙනවා පමණක් නොවෙයි, අපේ විදුලිබල කර්මාන්තය ලෝකයේ එකම කර්මාන්තය බවට පත්ව සිටින්නේ තමන්ගේ නිෂ්පාදනය අඩුවෙන් පරිභෝජනය කරන්න, එහෙම අඩුවෙන් පරිභෝජනය කරලා තෑගි දිනන්න කියන. දැන් බලන්න අපි රටක් ලෙස දැවැන්ත බලශක්ති නිෂ්පාදනාගාර තැනුවොත් අපිට ඒක අපනයනය කරන්නත් පුළුවන්.

ඒ වගේම අද වන විට ලොව දැවැන්ත ආයතන ආනයනයේ දී කරන ඉල්ලීමක් තිබෙනවා ගොඩබිමකින් යාබද නොවූ යාබද රාජ්යවයකින් අදාළ නිෂ්පාදිතයේ කොටසක් සපයන්න කියලා. අද එය ආනයනය තුළ ලෝක පර අ වණතාවක් බවට පත්ව තිබෙන්නක්. ඒ මොකද යම් සුවිශේෂී තත්ත්වයක් මතු වුවහොත් සැපයුම බිඳ නොවැටී පවත්වා ගැනීමට. ඒ අර්ථයෙනුත් මේ පන්නයේ ගිවිසුම් අපේ රටට අනාගත ආර්ථික හැඩගැසීම්වලට අදාළවත් වාසිදායකයි.

අපි මේ පසුබිමේ තේරුම්ගත යුත්ත තමයි, ඇත්තටම ඉන්දියාව කියන විශාල වෙළෙඳපොළට අවශ්යප අපේ රටෙන් භාණ්ඩ ගන්න. ඒ මිසක් අපි එයාලට සාපේක්ෂව ඉතා කුඩා වෙළෙඳපොළක්. වඩාත් සරලව කියනවා නම් ඉන්දීය වෙළෙඳපොළ මත අපි යැපෙන්න වෙන තත්ත්වයකුයි ඉන්දියාවට අවශ්යෙ. ඒ තුළ ඉන්දීය දේශපාලන සහ ආර්ථික අපේක්ෂා තිබෙනවා. අනෙක් අතට ඉන්දියාව සමඟ අප ගිවිසුම්ගත වීමත් සමඟ අපි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟත් ගිවිසුමකට යන්න අවස්ථාව ලැබෙනවා. එය අනිවාර්යයක්. මොකද ඒ ඉන්දියානු භාණ්ඩ හෝ ලංකා භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ හෝ අපනයනය කිරීමේ අපේක්ෂාවක් නෙවෙයි. එය පැහැදිලිවම චීනය මත යැපෙන එක්සත් ජනපද වෙළෙඳපොළ ආරක්ෂා කරගන්න. මෙතන දී ලංකාව වැදගත් වෙන්නෙ ඉන්දියාව සහ ඇමෙරිකාව අතර වන විශාල ආර්ථික හිමි බලවතුන්ගේ සංකීර්ණ සහ කල් ඇදීයන ගිවිසුමකට වඩා ලංකාව වැනි අතරමැදි රටක් හරහා වෙළෙඳ සම්බන්ධතා වඩාත් පහසුවෙන් ඇතිකර ගන්නට හැකි වීම නිසා. ඇත්තටම ලංකාව කියන්නෙ මේ දකුණු ආසියානු ආර්ථිකයේ දොර. ඒ දොර අපි රටේ අභිලාශ තේරුම් ගෙන සහ කලාපයේ සහ ගෝලීය තත්ත්වයන් අවබෝධ කරගෙන විවර කර තැබීම තුළ රටට අත්කර ගත හැකි වාසි අති විශාලයි. නිකමට හිතන්න ඇමෙරිකා හෝ යුරෝපා වෙළෙඳපොළක් සහ ඉන්දීය වෙළෙඳපොළ වැනි අතිවිශාල වෙළෙඳපොළ ගනුදෙනු අතර අතරමැදි රටක් වීම තුළ එක් ඩොලරයකින් සත ගණනක් රටට ආවත් ඒ සත ගාණ ආපේ ආර්ථිකය තුළ කොපමණ පෙරළියක් සිදු කරයිද කියලා.

ඒ අය කියන්නෙ සමස්ත රටට ආරාධනා කරන්නෙ චීනයත් එක්ක ගමන යමු කියලා. ඉන්දියාවෙන් එදා කාපු පරිප්පු විතරක් නෙවෙයි චීන ණය නිසා අද කන පරිප්පුවත් මේ අයට අමතක වෙලා. ඒ වගේම පටු දේශපාලන ස්ථාවරයන් හමුවේ ඒ සැබෑව සඟවන්න මේ අය කටයුතු කරමින් සිටිනවා. මේ සමහර අයට ඒ තත්ත්වය හිතාගන්නවත් බෑ. ඒකයි මේ විරෝධයේ තියෙන අතාර්කික ඝෝෂාව.

[QUOTE="Lannister, post: 20076683, member: 544603"] [b]ECTA නිසා වැසෙන ලංකාවේ කර්මාන්ත 20ක් කියන්න - ලෝ#[/b] කාලයක පටන් රටේ ආර්ථිකයට අදාළව බොහෝ දෙනකුගේ අවධානයක් යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත ECTA ගිවිසුම පිළිබඳවය. ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ මත ගැළපීම් බොහෝය. ඒ තුළ පිරිසකට ECTA මාරාන්තිකය. තවත් පිරිසකට රටේ ආර්ථිකය අරබයා සුවිශේෂී ය. කෙසේ වුවත් පක්ෂ විපක්ෂ මත ගැටීම් හමුවේ ECTA පිළිබඳ සංවාදය පෝෂණය වීම අපට අනුව නම් යහපත්ය. ඒ මත ගැටුම් මත රටට වඩාත් හොඳ දේ දිනා ගැනීමට අවස්ථාව සලසා ගැනීම වෙනුවෙන් ජන මනස සකස් කර ගන්නට ඉඩකඩ ඇති වන නිසාය. මෙවර සත්හඬ ව්‍යාපාරික අවකාශය වෙනුවෙන් මේ ඉඩකඩ වෙන් කරන්නට අප තීරණය කළේ ද ඒ පදනමින්ය. ඒ වෙනුවෙන් මෙවර අප සම්මුඛ වූයේ ආර්ථික විශ්ලේෂකයකු මෙන්ම විනිමය සහ සුරැකුම්පත් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස් ලෝලිත අබේසිංහ මහතා සමඟය. [COLOR=#0000ff][B]ECTA ගිවිසුමේ අහිතකර ලක්ෂණ ගැන විවේචන වැහි වහින පසුබිමේ අපි කැමැතියි ඔබෙන් දැනගන්න ECTA තුළ හිතකර ලක්ෂණ ඇත්තේම නැද්ද යන්න?[/B][/COLOR] පළමුවෙන් අපට අසන්නට ලැබෙන කාරණයක් තමයි මිල අඩු ඉන්දීය භාණ්ඩ අපේ වෙළෙඳපොළ අත්පත් කර ගනී කියන භීතිකාව. ඒ තුළ අපේ කර්මාන්ත වැහෙයි, අපේ නිෂ්පාදකයන් අසරණ වෙයි සහ රට ඉන්දීය භාණ්ඩවල කොලනියක් වෙයි කියලා මැසිවිලි නැගීමක් ඒ තුළ අහන්න ලැබෙනවා. මෙතන දී මේ අය අමතක කරන කාරණයක් තමයි, ඉන්දියාව විවෘත කර ගන්න හදන වෙළෙඳපොළ සහ අපට විවෘත වන වෙළෙඳපොළ අතර වන වෙනස. මේ පන්නයේ ගිවිසුමක් හරහා ඉන්දියාවට විවෘත වෙන්නෙ මිලියන 22 ක වෙළෙඳපොළක්. නමුත් අපට බිලියන 1.3 ක වෙළෙඳපොළක් විවෘත වෙනවා. එහෙම කිව්වත් සමහරු කියනවා ඉන්දියාවට අපනයන සිදු කිරීමේ දී ගැටලූ මතු වෙනවා කියලා. ඒත් ඒක ද්විතීයික කාරණයක්. රටවල් දෙකම එකඟ වීම තුළයි ගිවිසුම නිර්මාණය වෙන්නෙ. ඒ මිස මේක ඉන්දියාව අප මත පටවන ගිවිසුමක් නෙවෙයි. ඒ නිසයි මං මූලික තර්කයක් ලෙස මතු කරන්නෙ, බිලියන 1.3 ක වෙළෙඳපොළකට අපට භාණ්ඩ සපයන්න අවස්ථාව ලැබෙන විට අපි ඇයි මිලියන 22ක වෙළෙඳපොළක ව්‍යාපාර ආයතන කිහිපයක වෙළෙඳ පංගුව ගැන සිතමින් බිලියන 1.3 වෙළෙඳපොළ ප්‍රතික්ෂේප කරන්නෙ කියන කාරණය. ඒ වගේම මං ඔය ECTA විරෝධයේ සිටින විද්වතුන් කියන අයගෙන් අහලා තියන තවත් කාරණයක් තියෙනවා. එය මං මෙතනදීත් මතු කරන්න කැමැතියි. ඒ තමයි මිනිත්තු 5ක කාලයක් අරගෙන ECTA නිසා අනතුරට ලක් වෙන අපේ කර්මාන්ත 20ක් කියන්න කියලා. අද වෙනකන් මට එහෙම කියන්න පුළුවන් කෙනෙක් හමුවෙලා නෑ. නමුත් අපේ බිස්කට්, සපත්තු වගේ ඉතා සුළු කර්මාන්ත කිහිපයක් වෙත උපරිම 10ක් පමණ කර්මාන්ත පරත මාණයකට සුළු අවදානමක් තියෙනවා. ඒත් මෙතන දී බලන්න ඕන කාරණය තමයි අපි නිදහස් වෙළෙඳපොළක් තුළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති නම් අනුගමනය කරන්නෙ අපේ නිෂ්පාදකයන්ට හැකි වෙන්න ඕන පිටරට නිෂ්පාදකයන් සමඟ තරග කරලා තරගකාරී මිලකට නිෂ්පාදන වෙළෙඳපොළට එවන්න. එතැන දී අපිට භාණ්ඩයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් එන්න විදිහක් නෑනෙ. අපිට ප්‍රශ්නයක් එන්නෙ මිල ගණන් සැසඳීමේ දී විතරයි. නමුත් එය පවා සමනය කරගත හැකි අවස්ථා ඕන තරම් තිබෙනවා. විශේෂයෙන් සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල ඒ වෙනුවෙන් වන නිදර්ශන සහ අත්දැකීම් ඕන තරම් තිබෙනවා. ඒ හරහා දැනට පවතින කුඩා පරිමාණයේ නිෂ්පාදන කර්මාන්ත වෙනුවට ගෝලීය පරිමාණයේ සැපයුම් සිදු කළ හැකි නිෂ්පාදකයන් බිහිකර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් මේ අවස්ථාව පැහැර හැරලා අපි ළිං මැඩියෝ වගේ බයෙන් හැකිළිලා ඉන්න හදන තත්ත්වය අනුමත කරගන්න පුළුවන්ද කියලයි බලන්න ඕන. [COLOR=#0000ff][B]ඔබ භාණ්ඩ අංශය ගැන පැහැදිලි කළා. නමුත් ECTA හරහා සේවා අංශයත් විවෘත වෙන බව කියවෙනවා. සේවා ආර්ථිකය විවෘත කිරීම තුළ රටට යම් තර්ජනයක් ඇති වන බවට නැගෙන විවේචනය ප්‍රතික්ෂේප කරනවද?[/B][/COLOR] දැනට සමහරු ඔය කාරණා මතු කරන්නෙ මුළුමනින්ම හිතළුවක් ලෙස අරගෙන. ඒ තුළ ඔළුවට එන හැමදේම කියවමින් සිටිනවා. නමුත් ඕවා අවබෝධ කර ගන්න ඕන ලෝක ආර්ථික අත්දැකීම් පදනම් කරගෙනයි. දැන් බලන්න හොංකොං රට නැවත චීනයට පැවරුණා කියලා මුළු චීනයම ගිහින් හොංකොංවල පදිංචි වුණාද? නැෆ්ටා ගිවිසුම තුළ මුළු මෙක්සිකෝවම ගිහින් එක්සත් ජනපදයේ නැවතුණාද? නැහැ. මුළු මෙක්සිකෝවම ගිහින් කැනඩාවේ නැවතුණාද? නැහැ. ඔතනදි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇතුළුව ජීවන මට්ටම ඉන්දියාවට වඩා ඉහළයි. ඒ නිසා ප්‍රවණතාවක් මතු වෙන්න පුළුවන් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් වෙනුවෙන් ඉන්දියාවෙන් යම් ප්‍රමාණයක් අප රටට විතැන් වෙන්න. නමුත් එය තීරණය වෙන්නෙ ඉල්ලූම සහ සැපයුම මත. [COLOR=#0000ff][B]අපි කැමැතියි තවදුරටත් ඒ කාරණය පැහැදිලි කරනවා නම්?[/B][/COLOR] මං උදාහරණ දෙකකින් ඔය සේවා අංශයේ ඇති විය හැකි තර්ජනය සහ එහි ස්වභාවය පැහැදිලි කරන්නම්. එකක් තමයි දැනටමත් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සේවක හිඟයක් තිබෙනවා. ඇඟලූම් ක්ෂේත්රයේ සේවක හිඟයක් තිබෙනවා. පෞද්ගලික ආරක්ෂක සේවා, වතු කම්කරු ආදී ලෙසින් ක්ෂේත්‍ර කිහිපයකම සේවක හිඟයක් තිබෙනවා. ඒ නිසාම ඒ තුළ ශ්‍රමයේ මිලත් ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසාම මුල ඉඳලම ලංකාවට වාසිදායක තත්ත්වයක් තිබූ කර්මාන්ත ගණනාවක් තර්ජනයට ලක්ව තිබෙනවා. දැන් බලන්න මාස්, බ්‍රැන්ඩෙක්ස් වාගේ ආයතන මේ වෙනකොට අපේ ශ්‍රමිකයන් නැති නිසා බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවල්වලට ආයතන විතැන් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගමන්වලිනුත් කර්මාන්තවලට සුගතියක් තමයි අත්වෙන්නේ. ඔබ මේ ප්රශ්නය දිගටම මතු කරන්නෙ සේවා ආර්ථිකය විවෘත කිරීම අපට අවදානමක්ද සහ එම අවදානම ගන්න අපි බිය විය යුතුද යන කාරණය මතු කරගන්න. මං මේ විදිහට කියන්නම්, දැන් ඔය ඉන්දීය දත් දොස්තරලා ලංකාවට ඇවිත් පාරේ ඉඳගෙන දත් ගලවනවා වගේ කතා යන්නේ. ඒක මේ කාරණය තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්. ඔතනදි අහන්නෙ ලංකාවේ දත් දොස්තර මෙහෙ දී රුපියල් 1000ක් අරගෙන ගලවන දත ඉන්දියාවේ දත් දොස්තර මෙහෙ ඇවිත් රුපියල් 200 ට ගැලෙව්වොත් මෙහෙ දත් දොස්තරට මොකද වෙන්නෙ කියලනෙ. [COLOR=#0000ff][B]ඔතනදි වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්. ලෝකයේ ඕනම රටක ඒ රටේ වැටුප් තීරණය වෙන්න ප්‍රධානම නිර්ණායකයක් වෙන්නෙ ඒ රටේ ජීවන වියදම. ඒ මත තමයි වැටුප තීරණය වෙන්නෙ. දැන් ඔතනදි බලන්න ඕන කාරණය තමයි ඉන්දියාවෙන් එන දත් දොස්තර රුපියල් 200ට දතක් ගලවලා එයාට මෙහෙ තියෙන ජීවන වියදම දරාගන්න පුළුවන්ද කියන කාරණය. මොකද එයා එන්නෙ ජීවන මට්ටම උසස් කරගන්න. ඉතින් එයාට ඒ බලාපොරොත්තු වන මට්ටමට නිවසක්, වාහනයක් වගේ දේවල් අවශ්‍ය වෙනවා. අන්තර්ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කරන්න, කන්න බොන්න මේ සේරම කරන්න වෙන්නෙ මුදලට. ඉතින් එයාලගේ සේවාවේ අගය තීරණය වෙන්නෙ මේ සේරම එකතු වුණහම නේද?[/B][/COLOR] තවත් සමහරු කියන කතාවක් තමයි ශ්‍රම සූරාකන කඳවුරු තනලා, මේ අයගේ ඒ වියදම් ව්‍යවසායකයන් දරමින් කටයුතු කරයි කියලා. එහෙම කරන්න පුළුවන්. ඒත් ඒ විදිහෙ ශ්‍රම කඳවුරු ව්‍යවසායකයන් බිහි කර ගන්නෙ පදනමක් ඇතුවයි. ව්‍යවසායකයකු එතනට යන්නේ තමන්ට ඒ ශ්‍රමය සපයා ගන්න බල කෙරී ඇති නිසා. දැන් බලන්න මැදපෙරදිග තියෙන්නෙ ඒ වගේ ක්‍රමයක්. එහෙ සමහර සේවා වෙනුවෙන් ශ්‍රමිකයන් හිඟයි. ඒ නිසා ඒ අය ශ්‍රම කඳවුරු පවත්වාගෙන යනවා. ඒ මිස මෙහෙ තියන ශ්‍රමය වෙනුවෙන් කඳවුරු හදාගෙන මොකට නඩත්තු කරන්නද? ඒ විතරක් නෙවෙයි තොරතුරු තාක්ෂණය ආශ්රිත සේවා වෙනුවෙන් එක ආයතනයක් සේවකයන් 3000ක් වගේ විශාල ප්‍රමාණයක් ඉල්ලන පසුබිමක් ඇති වුණොත් අපිට ඉන්නවද ඒ වෙනුවෙන් සපයන්න ශ්‍රමිකයන්? නෑ. ඉතින් එහෙම පිරිසක් මෙහෙ ආවත් ඒ අය නැවත වියදම් කරන්නෙ මේ රට තුළම නේද? විශේෂයෙන් ඍජු ආයෝජන මේ හරහා අපට ලැබෙන වාසි අප අත්හරින පදනම් තවදුරටත් වලංගුද කියලා මෙතැන දී අහන්න ඕන. ඔබ අනුමාන කරන ලෙස මේ ECTA විරෝධයේ මූලික පදනම මොකක්ද? ආර්ථික මානයන්ගෙන් එහා ගිය විරෝධයක් අපට මේ තුළ පෙනෙන්නට තිබෙනවා. ඇත්තටම මං හිතන්නෙත් තාර්කික සහ සැබෑ අනතුරකට වඩා සාම්ප්‍රධායිත ඉන්දියානු විරෝධය තමයි මෙතන තිබෙන්නෙ. ඉතිහාසය පුරාම අපි ජානගත කරගෙන සිටිනවා ඉන්දියාව අපට හතුරුකම් කළා, කෙනෙහිලිකම් කළා කියලා. එය දේශපාලනික වශයෙන් බොහෝ දුර ගොස් තිබෙනවා. අපේ ඉතිහාස කතාවම කියන්නෙ අපිව ඉන්දියාව ආකරපා මණය කරනවා, අපේ රජවරු ඔවුන් පලවා හැර රට බේරා ගත්තා කියලා. අපි දිගින් දිගටම අමතක කරනවා මේ තත්ත්වය කියන්නෙ දූපත් රාජ්යහයකට ආවේණික ලක්ෂණයක් බව. [COLOR=#0000ff][B]මෙවැනි ගිවිසුමක් වෙත එළඹීම මෙරට ජාත්යෙන්තර ආර්ථික සහ දේශපාලන සම්බන්ධතාවලට මොන විදිහට බලපෑමක් සිදු කරයිද?[/B][/COLOR] දේශපාලන තලයේ දී සිදු විය හැකි බලපෑමක් ලෙස මා දකින කාරණයක් තමයි ඉන්දියාවට අහිතකර දේශපාලන සංස්ථාවක් රට තුළ බිහි වීමට අවස්ථාවක් නොලැබීම. ඒ හැර ආර්ථික වශයෙන් සැලකීමේ දී මගේ විගර රටහය වෙන්නෙ මෙවැනි ගිවිසුම් හරහා රටට අත්වෙන ආර්ථික හානිවලට වඩා ආර්ථික පරෙන්තිලාභ වැඩියි කියන එකයි. ඒ කොහොමද? පැහැදිලිවම මේ හරහා මෙරට ග්රාෙමීය සහ ගෘහස්ථ ආර්ථිකය ඉදිරි පිම්මක් පනිනවා. ඒ නව ආර්ථික අවස්ථා උදාවීම තුළ. මොකද දැනට අපේ රටේ විශාල කර්මාන්තශාලා ගොඩනගලා වැඩක් නෑ. ඒ ඊට අවශ්යන වෙළෙඳපොළක් අප රට සතුව නැති නිසා. නමුත් දැවැන්ත ඉන්දීය වෙළෙඳපොළ ඉලක්ක කර මේ රටේ දැවැන්ත කර්මාන්තශාලා හැදුනොත් අපේ මිනිසුන්ට ඒ හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. සිලිකන් මෙට්ල් ප්ලාන්ට් එකක් මේ රටේ හදන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි? ඒ තමයි අපි රටක් ලෙස විදුලිය වෙනුවෙන් විශාල පිරිවැයක් දරමින් සිටීම. ඒ මොකද? අපේ වෙළෙඳපොළ විශාල නොවීම. ඉතින් ඒ තුළ අපට තවත් කර්මාන්තයක් අහිමි වෙනවා පමණක් නොවෙයි, අපේ විදුලිබල කර්මාන්තය ලෝකයේ එකම කර්මාන්තය බවට පත්ව සිටින්නේ තමන්ගේ නිෂ්පාදනය අඩුවෙන් පරිභෝජනය කරන්න, එහෙම අඩුවෙන් පරිභෝජනය කරලා තෑගි දිනන්න කියන. දැන් බලන්න අපි රටක් ලෙස දැවැන්ත බලශක්ති නිෂ්පාදනාගාර තැනුවොත් අපිට ඒක අපනයනය කරන්නත් පුළුවන්. ඒ වගේම අද වන විට ලොව දැවැන්ත ආයතන ආනයනයේ දී කරන ඉල්ලීමක් තිබෙනවා ගොඩබිමකින් යාබද නොවූ යාබද රාජ්යවයකින් අදාළ නිෂ්පාදිතයේ කොටසක් සපයන්න කියලා. අද එය ආනයනය තුළ ලෝක පර අ වණතාවක් බවට පත්ව තිබෙන්නක්. ඒ මොකද යම් සුවිශේෂී තත්ත්වයක් මතු වුවහොත් සැපයුම බිඳ නොවැටී පවත්වා ගැනීමට. ඒ අර්ථයෙනුත් මේ පන්නයේ ගිවිසුම් අපේ රටට අනාගත ආර්ථික හැඩගැසීම්වලට අදාළවත් වාසිදායකයි. අපි මේ පසුබිමේ තේරුම්ගත යුත්ත තමයි, ඇත්තටම ඉන්දියාව කියන විශාල වෙළෙඳපොළට අවශ්යප අපේ රටෙන් භාණ්ඩ ගන්න. ඒ මිසක් අපි එයාලට සාපේක්ෂව ඉතා කුඩා වෙළෙඳපොළක්. වඩාත් සරලව කියනවා නම් ඉන්දීය වෙළෙඳපොළ මත අපි යැපෙන්න වෙන තත්ත්වයකුයි ඉන්දියාවට අවශ්යෙ. ඒ තුළ ඉන්දීය දේශපාලන සහ ආර්ථික අපේක්ෂා තිබෙනවා. අනෙක් අතට ඉන්දියාව සමඟ අප ගිවිසුම්ගත වීමත් සමඟ අපි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟත් ගිවිසුමකට යන්න අවස්ථාව ලැබෙනවා. එය අනිවාර්යයක්. මොකද ඒ ඉන්දියානු භාණ්ඩ හෝ ලංකා භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ හෝ අපනයනය කිරීමේ අපේක්ෂාවක් නෙවෙයි. එය පැහැදිලිවම චීනය මත යැපෙන එක්සත් ජනපද වෙළෙඳපොළ ආරක්ෂා කරගන්න. මෙතන දී ලංකාව වැදගත් වෙන්නෙ ඉන්දියාව සහ ඇමෙරිකාව අතර වන විශාල ආර්ථික හිමි බලවතුන්ගේ සංකීර්ණ සහ කල් ඇදීයන ගිවිසුමකට වඩා ලංකාව වැනි අතරමැදි රටක් හරහා වෙළෙඳ සම්බන්ධතා වඩාත් පහසුවෙන් ඇතිකර ගන්නට හැකි වීම නිසා. ඇත්තටම ලංකාව කියන්නෙ මේ දකුණු ආසියානු ආර්ථිකයේ දොර. ඒ දොර අපි රටේ අභිලාශ තේරුම් ගෙන සහ කලාපයේ සහ ගෝලීය තත්ත්වයන් අවබෝධ කරගෙන විවර කර තැබීම තුළ රටට අත්කර ගත හැකි වාසි අති විශාලයි. නිකමට හිතන්න ඇමෙරිකා හෝ යුරෝපා වෙළෙඳපොළක් සහ ඉන්දීය වෙළෙඳපොළ වැනි අතිවිශාල වෙළෙඳපොළ ගනුදෙනු අතර අතරමැදි රටක් වීම තුළ එක් ඩොලරයකින් සත ගණනක් රටට ආවත් ඒ සත ගාණ ආපේ ආර්ථිකය තුළ කොපමණ පෙරළියක් සිදු කරයිද කියලා. ඒ අය කියන්නෙ සමස්ත රටට ආරාධනා කරන්නෙ චීනයත් එක්ක ගමන යමු කියලා. ඉන්දියාවෙන් එදා කාපු පරිප්පු විතරක් නෙවෙයි චීන ණය නිසා අද කන පරිප්පුවත් මේ අයට අමතක වෙලා. ඒ වගේම පටු දේශපාලන ස්ථාවරයන් හමුවේ ඒ සැබෑව සඟවන්න මේ අය කටයුතු කරමින් සිටිනවා. මේ සමහර අයට ඒ තත්ත්වය හිතාගන්නවත් බෑ. ඒකයි මේ විරෝධයේ තියෙන අතාර්කික ඝෝෂාව. [IMG]http://c4876ddf77bc52be5f67b69c55553092.lswcdn.net/media/k2/items/cache/e487712aea41336e6a3499aec40b0ed1_L.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom