Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ED නිසා මම මානසිකව වැටිලා ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකනේ මචන් අපේ රට කෘෂිකර්මය මත පදනම් වෙච්ච රටක්. ඉතින් අවුරුදු දහස් ගාණක් තිස්සේ සoස්කෘතිය,කෑම බීම,ආගම ධර්මය වගේ දේවල් එක පිළිවෙලකට ආවා.පරදේශක්කාරයෝ ආපු නිසා තමයි මේවා ගොඩක් වෙනස් උනේ. ඉස්සර පවුල් වල ළමයි ගොඩක් හිටියා. ඒකට හේතු කිහිපයක් තිබ්බා. එකක් කෘෂිකර්ම වැඩවලට මිනිස් ශ්‍රමය අවශ්‍යයි අද කාලේ වගේ යන්ත්‍ර සූත්‍ර තිබ්බේ නෑනේ. අනික් එක උපත් පාලනය පිළිබඳ දැනුම අඩු කම.ඒ වගේම පවුලක ළමයි ගොඩක් ඉන්න එක සම්පතක් විදියට සැලකුවේ.ඉස්සර මිනිස්සු වඳ ගැහැණියෙක් මූණටවත් හම්බවෙන්න කැමති නෑ අසුභයි කියලා විශ්වාස කරනවා.මේ ළමයි හැම කෙනාටම පොඩි කාලේ ඉදන් යම්කිසි කාර්යක් පැවරිලා තිබ්බා.උදාහරණයක් විදියට ලොකු අක්කා ,අයියා අනික් සහෝදර සහෝදරියෝ බලාගන්න ඕනේ.ගෙදර වැඩපලවට හැම ළමයෙක්ම උදව් කරන්න ඕනේ.චරිත තුනක් පොත කියවපු අය මේ විස්තර දන්නවා ඇති.

නමුත් අද කාලේ ළමයින්ට ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන කාර්යක් නෑනේ.ඒකත් ඉවර උනාම හරි ඊට කලින් හරි වෙන වෙන දේවල් වලට අද කාලේ තියෙන තාක්ෂණයත් එක්ක ඇදිලා යනවා.ළමයින්ගේ මනස විකුර්ති වෙනවා කව්රුහරි මේ දේවල් ගැන කියලා දුන්නේ නැත්තම්. දැන් බලන්න අපි පිහිය කියන උපකරණයෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද ? හැබැයි ඕකෙන් කාටහරි අනින්නත් පුළුවන්.එතකොට වැරැද්ද තියෙන්නේ පිහියේ නෙමේනේ ඒක පාවිච්චි කරන කෙනා අතේ.තාක්ෂණයත් මේ වගේ.

ඔයා කිව්වා වගේ තාම අර සංස්කෘතියෙන් ආපු දේවල් තියෙනවා අද කාලේට ගැලපෙන්න හදා ගන්නේ නැතුව.

දැන් බලන්න අපි දවල්ට බත් හැලියක් කනවා.ඉස්සර මිනිස්සු එහෙම කෑවේ වැඩකරන්න ශක්තිය ඕනේ නිසා.හැබැයි දැන් අපිට එහෙම ශක්තියක් ඕනේ නෑ.වයස අවුරුදු 30 පස්සේ ගොඩක් අයට රෝග වැළඳිලා තියෙන්නේ මෙන්න මේ වගේ වැරදි සෞක්‍ය පුරුදු නිසා.

දැන් ඉස්සර පෙරහැරේ ඇතා පිටේ කරඬුව ගෙනිච්චේ ඒ කාලේට ගැලපෙන විදියට.නමුත් දැන් උස වාහනේක කරඬුව ගෙනියන්න පුළුවන් නේද ? අර කැලේ ඉන්න අලි ඇත්තුන්ට වද දෙන්න ඕනෙද ? ඕනෙම කෙනෙක් ගිහිල්ලා බලන්න බෙල්ලන්විල පන්සලේ ඉන්න මියන්මාර් කුමරු කියන ඇතාට කොහොමද සලකන්නේ කියලා.

මම කිව්වේ සුළු උදාහරණ ටිකක් විතරයි. මේ වගේ තව ගොඩක් තියෙනවා රටේ වෙනස් විය යුතු දේවල්.එතකොට පරම්පරා කිහිපයක් ගියාම ගොඩක් ප්‍රශ්ණ විසදෙනවා.

[QUOTE="aneasarayana, post: 25174813, member: 492495"] [SIZE=4]මේකනේ මචන් අපේ රට කෘෂිකර්මය මත පදනම් වෙච්ච රටක්. ඉතින් අවුරුදු දහස් ගාණක් තිස්සේ සoස්කෘතිය,කෑම බීම,ආගම ධර්මය වගේ දේවල් එක පිළිවෙලකට ආවා.පරදේශක්කාරයෝ ආපු නිසා තමයි මේවා ගොඩක් වෙනස් උනේ. ඉස්සර පවුල් වල ළමයි ගොඩක් හිටියා. ඒකට හේතු කිහිපයක් තිබ්බා. එකක් කෘෂිකර්ම වැඩවලට මිනිස් ශ්‍රමය අවශ්‍යයි අද කාලේ වගේ යන්ත්‍ර සූත්‍ර තිබ්බේ නෑනේ. අනික් එක උපත් පාලනය පිළිබඳ දැනුම අඩු කම.ඒ වගේම පවුලක ළමයි ගොඩක් ඉන්න එක සම්පතක් විදියට සැලකුවේ.ඉස්සර මිනිස්සු වඳ ගැහැණියෙක් මූණටවත් හම්බවෙන්න කැමති නෑ අසුභයි කියලා විශ්වාස කරනවා.මේ ළමයි හැම කෙනාටම පොඩි කාලේ ඉදන් යම්කිසි කාර්යක් පැවරිලා තිබ්බා.උදාහරණයක් විදියට ලොකු අක්කා ,අයියා අනික් සහෝදර සහෝදරියෝ බලාගන්න ඕනේ.ගෙදර වැඩපලවට හැම ළමයෙක්ම උදව් කරන්න ඕනේ.චරිත තුනක් පොත කියවපු අය මේ විස්තර දන්නවා ඇති. නමුත් අද කාලේ ළමයින්ට ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන කාර්යක් නෑනේ.ඒකත් ඉවර උනාම හරි ඊට කලින් හරි වෙන වෙන දේවල් වලට අද කාලේ තියෙන තාක්ෂණයත් එක්ක ඇදිලා යනවා.ළමයින්ගේ මනස විකුර්ති වෙනවා කව්රුහරි මේ දේවල් ගැන කියලා දුන්නේ නැත්තම්. දැන් බලන්න අපි පිහිය කියන උපකරණයෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද ? හැබැයි ඕකෙන් කාටහරි අනින්නත් පුළුවන්.එතකොට වැරැද්ද තියෙන්නේ පිහියේ නෙමේනේ ඒක පාවිච්චි කරන කෙනා අතේ.තාක්ෂණයත් මේ වගේ. ඔයා කිව්වා වගේ තාම අර සංස්කෘතියෙන් ආපු දේවල් තියෙනවා අද කාලේට ගැලපෙන්න හදා ගන්නේ නැතුව. දැන් බලන්න අපි දවල්ට බත් හැලියක් කනවා.ඉස්සර මිනිස්සු එහෙම කෑවේ වැඩකරන්න ශක්තිය ඕනේ නිසා.හැබැයි දැන් අපිට එහෙම ශක්තියක් ඕනේ නෑ.වයස අවුරුදු 30 පස්සේ ගොඩක් අයට රෝග වැළඳිලා තියෙන්නේ මෙන්න මේ වගේ වැරදි සෞක්‍ය පුරුදු නිසා. දැන් ඉස්සර පෙරහැරේ ඇතා පිටේ කරඬුව ගෙනිච්චේ ඒ කාලේට ගැලපෙන විදියට.නමුත් දැන් උස වාහනේක කරඬුව ගෙනියන්න පුළුවන් නේද ? අර කැලේ ඉන්න අලි ඇත්තුන්ට වද දෙන්න ඕනෙද ? ඕනෙම කෙනෙක් ගිහිල්ලා බලන්න බෙල්ලන්විල පන්සලේ ඉන්න මියන්මාර් කුමරු කියන ඇතාට කොහොමද සලකන්නේ කියලා. මම කිව්වේ සුළු උදාහරණ ටිකක් විතරයි. මේ වගේ තව ගොඩක් තියෙනවා රටේ වෙනස් විය යුතු දේවල්.එතකොට පරම්පරා කිහිපයක් ගියාම ගොඩක් ප්‍රශ්ණ විසදෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom