Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eda Raa (එදා රෑ) 2026
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ළඟම ඉන්න අය මාව කැපුවා…”

ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන මිල්ටන්ගේ සැඟවුණු මැණික…

තාරක මල්ලවාරච්චි

මිල්ටන් මල්ලවාරච්චි ගැන මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ ඔහුගේ ජීවිත කතාව ඇතුළත් “එදා රෑ” චිත්‍රපටය තිරගත වන නිසාය.

බොහෝ තැන්වලදී මිල්ටන්ගේ දරුවන් වන රනිල් ඇතුළු පිරිස පිළිබඳ කතාබහට ලක්වුණත්, ඔහුගේ බාල පුතු පිළිබඳ එතරම්ම කතාබහක් සිදුවන්නේම නැති තරම්.

මිල්ටන් මල්ලවාරච්චිට තවත් පුතෙකු සිටින බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

ඔහු තාරක මල්ලවාරච්චි.

වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන තාරක, තම පියාගේ නම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන ගායන ශිල්පියෙකි.

මේ ඔහු ප්‍රථම වතාවට මාධ්‍යයට කතා කළ මොහොතයි…

“එදා රෑ” චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා නේද?

“ඔව්. තාත්තගේ කතාව තියෙන චිත්‍රපටය තිරගත වෙනවා. මම හිතන්නේ විදෙස් රටවල් ගණනාවකත් සිනමාපටය තිරගත වෙනවා. මම නම් තවම ඒක බැලුවේ නැහැ.”

මිල්ටන් මල්ලවාරච්චිගේ බාල පුතු විදිහට ඔබව ගොඩක් දෙනෙක් හඳුනන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව?

“ඒකනම් එහෙම තමයි. මම ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්. මම මිල්ටන් මල්ලවාරච්චිගේ බාල පුතා කිව්වම සමහරු පුදුම වෙනවා. මොකද බොහෝ දෙනෙක් මම ගැන වැඩිය දන්නේ නැති හින්දා.

ඒකට ගොඩක් හේතු කාරණා තියෙනවා. ගොඩක් අය උත්සාහ කළා මාව කපන්න. මට ඉතාම සමීප අය තමයි මාව කපලා දැම්මේ. ඒ ගැන නම් කතා කරද්දි හරිම කණගාටුවක් දැනෙනවා.

හැබැයි පිටස්තර පුද්ගලයෝ හුඟක් මට උදව් කළා. මට සිංදු හදලා දුන්නා. කැපිලි කෙටිලි මැද ඒවා ගණන් නොගෙන මගේ පාඩුවේ මම ගමන යනවා.”

“එදා රෑ” චිත්‍රපටයට ඔබත් ගීත ගැයුවා නේද?

“ඔව්. මම ගීත තුනක් කිව්වා. ඒත් ඒවා තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ.

මුලදි මට චිත්‍රපටයට ගීත ගයන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ. මම කතා කරලා තමයි අවස්ථාවක් ඉල්ලගත්තේ. සින්දු තුනක් පටිගත කළා.

‘එදා රෑ’ සින්දුව කිව්වෙත් මම. හැබැයි ඒක මගේ හඬින් චිත්‍රපටයේ නැහැ.

‘මා හා එදා’ සහ ‘සුළඟේ පාවී’ තමයි අනිත් ගීත දෙක.

චිත්‍රපටයේ විස්තර විවිධ මාධ්‍යයන්හි පළවන අවස්ථාවන්වලදී ගායනය හැටියට ඇතැම් තැන්වලදී මගේ නම තිබුණේ නැහැ.

ආසාවෙන් ඉන්නවා චිත්‍රපටය බලන්න.”

ඔබ වර්තමානයේ ජීවත් වෙන්නේ විදෙස්ගත වෙලා?

“ඕස්ට්‍රේලියාවේ තමයි මම ජීවත් වෙන්නේ.”

එහිදී ගායන ශිල්පියෙක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා ඇති?

“ඔව්. මම එහි ප්‍රසංග වලට නිතරම දායක වෙනවා. 2001 වසරේදී තමයි මම සින්දු කියන්න ආවේ. එදා සිට මේ දක්වා ක්ෂේත්රයේ රැඳී ඉන්නවා.

මේ වන විට මගෙම කියලා සින්දු විස්සකට අධික සංඛ්‍යාවක් පටිගත කරලා තියෙනවා. ගායන ශිල්පියකු විදිහට ඉදිරිය දකින්න තමයි අදහස් කරන්නේ.”

ලංකාවට එන්න අදහසක් නැද්ද?

“දැනට නම් නැහැ. මම බොහෝ දෙනෙකුගෙන් ඈත් වෙලා ඉන්නේ.

එහෙම වෙලා තියෙන්නේ මට උදව් අවශ්‍ය අයගෙන් උදවු ලැබුණේ නැති නිසා. ඒත් මම පසුතැවෙන්නේ නැහැ. ලැබෙන දෙයින් සතුටින් ජීවත් වෙනවා.”

සටහන – ප්‍රසාද් සමරතුංග

ඇත්තටම පොරට කැපිල්ලක් තියෙනවා. පොරට කපන්නේ රනිල්.

රනිල් ට්‍රැයි එක දෙන්නේ උගේ පුතාව එලියට ගේන්න. මිල්ටන්ගේ සම්පූර්න සින්දු වල අයිතිය උන්ම ගන්න හදන්නේ

[QUOTE="signshop, post: 31610420, member: 358740"] 💔 “ළඟම ඉන්න අය මාව කැපුවා…” 🇦🇺 ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන මිල්ටන්ගේ සැඟවුණු මැණික… 🎙️ තාරක මල්ලවාරච්චි මිල්ටන් මල්ලවාරච්චි ගැන මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ ඔහුගේ ජීවිත කතාව ඇතුළත් “එදා රෑ” චිත්‍රපටය තිරගත වන නිසාය. 🎬 බොහෝ තැන්වලදී මිල්ටන්ගේ දරුවන් වන රනිල් ඇතුළු පිරිස පිළිබඳ කතාබහට ලක්වුණත්, ඔහුගේ බාල පුතු පිළිබඳ එතරම්ම කතාබහක් සිදුවන්නේම නැති තරම්. 😮 මිල්ටන් මල්ලවාරච්චිට තවත් පුතෙකු සිටින බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔහු තාරක මල්ලවාරච්චි. ❤️ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන තාරක, තම පියාගේ නම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන ගායන ශිල්පියෙකි. 🎤🇦🇺 මේ ඔහු ප්‍රථම වතාවට මාධ්‍යයට කතා කළ මොහොතයි… 👇 🎬 “එදා රෑ” චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා නේද? “ඔව්. තාත්තගේ කතාව තියෙන චිත්‍රපටය තිරගත වෙනවා. මම හිතන්නේ විදෙස් රටවල් ගණනාවකත් සිනමාපටය තිරගත වෙනවා. මම නම් තවම ඒක බැලුවේ නැහැ.” 💔 මිල්ටන් මල්ලවාරච්චිගේ බාල පුතු විදිහට ඔබව ගොඩක් දෙනෙක් හඳුනන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? “ඒකනම් එහෙම තමයි. මම ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්. මම මිල්ටන් මල්ලවාරච්චිගේ බාල පුතා කිව්වම සමහරු පුදුම වෙනවා. මොකද බොහෝ දෙනෙක් මම ගැන වැඩිය දන්නේ නැති හින්දා. ඒකට ගොඩක් හේතු කාරණා තියෙනවා. ගොඩක් අය උත්සාහ කළා මාව කපන්න. මට ඉතාම සමීප අය තමයි මාව කපලා දැම්මේ. ඒ ගැන නම් කතා කරද්දි හරිම කණගාටුවක් දැනෙනවා. හැබැයි පිටස්තර පුද්ගලයෝ හුඟක් මට උදව් කළා. මට සිංදු හදලා දුන්නා. කැපිලි කෙටිලි මැද ඒවා ගණන් නොගෙන මගේ පාඩුවේ මම ගමන යනවා.” 🎶 “එදා රෑ” චිත්‍රපටයට ඔබත් ගීත ගැයුවා නේද? “ඔව්. මම ගීත තුනක් කිව්වා. ඒත් ඒවා තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ. මුලදි මට චිත්‍රපටයට ගීත ගයන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ. මම කතා කරලා තමයි අවස්ථාවක් ඉල්ලගත්තේ. සින්දු තුනක් පටිගත කළා. ‘එදා රෑ’ සින්දුව කිව්වෙත් මම. හැබැයි ඒක මගේ හඬින් චිත්‍රපටයේ නැහැ. 🎤 ‘මා හා එදා’ සහ ‘සුළඟේ පාවී’ තමයි අනිත් ගීත දෙක. චිත්‍රපටයේ විස්තර විවිධ මාධ්‍යයන්හි පළවන අවස්ථාවන්වලදී ගායනය හැටියට ඇතැම් තැන්වලදී මගේ නම තිබුණේ නැහැ. ආසාවෙන් ඉන්නවා චිත්‍රපටය බලන්න.” 🇦🇺 ඔබ වර්තමානයේ ජීවත් වෙන්නේ විදෙස්ගත වෙලා? “ඕස්ට්‍රේලියාවේ තමයි මම ජීවත් වෙන්නේ.” 🎤 එහිදී ගායන ශිල්පියෙක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා ඇති? “ඔව්. මම එහි ප්‍රසංග වලට නිතරම දායක වෙනවා. 2001 වසරේදී තමයි මම සින්දු කියන්න ආවේ. එදා සිට මේ දක්වා ක්ෂේත්රයේ රැඳී ඉන්නවා. මේ වන විට මගෙම කියලා සින්දු විස්සකට අධික සංඛ්‍යාවක් පටිගත කරලා තියෙනවා. ගායන ශිල්පියකු විදිහට ඉදිරිය දකින්න තමයි අදහස් කරන්නේ.” 🇱🇰 ලංකාවට එන්න අදහසක් නැද්ද? “දැනට නම් නැහැ. මම බොහෝ දෙනෙකුගෙන් ඈත් වෙලා ඉන්නේ. එහෙම වෙලා තියෙන්නේ මට උදව් අවශ්‍ය අයගෙන් උදවු ලැබුණේ නැති නිසා. ඒත් මම පසුතැවෙන්නේ නැහැ. ලැබෙන දෙයින් සතුටින් ජීවත් වෙනවා.”💔🎶 ✍️ සටහන – ප්‍රසාද් සමරතුංග [IMG width="562px"]https://scontent.ffjr1-4.fna.fbcdn.net/v/t39.30808-6/814629884_29041574065447413_4592091273733460861_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx814x1043&ctp=s814x1043&_nc_cat=1&ccb=1-7&_nc_sid=833d8c&_nc_ohc=Siv_tY2Ae0sQ7kNvwFLxfJu&_nc_oc=AdqF_Cr196R5bt8WS6YBkF-YV2oLBYFHsVnFf32iqQ6Tp9YbF2kqKVG1E949rNeOZ1Q&_nc_zt=23&_nc_ht=scontent.ffjr1-4.fna&_nc_gid=12J51JDCNWmUMYO6hJTCCw&_nc_ss=7b2a8&oh=00_AQLUkcPtUhqq71Rj6-BGSCACECpY8bYRqQS7l0WZp5T7FQ&oe=6AB3EC28[/IMG] [IMG width="565px"]https://scontent.ffjr1-4.fna.fbcdn.net/v/t39.30808-6/814608732_29041573762114110_6966683647390007394_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx941x560&ctp=s941x560&_nc_cat=1&ccb=1-7&_nc_sid=833d8c&_nc_ohc=LEOUujA83lwQ7kNvwHfL7bi&_nc_oc=AdoxSdWhPP0xKTdG_WPAK7VkPwLfYhv1kHcmyAR1LuHIg3kqpWR5OWuIC-U_kFaQNTU&_nc_zt=23&_nc_ht=scontent.ffjr1-4.fna&_nc_gid=dlf-zl3aRIhQ5f2v8_kSMA&_nc_ss=7b2a8&oh=00_AQL9c4f_1DwvgWhtsWEVcPu5pnVsxEy3K-GTyl8CUcoCxA&oe=6AB3F05D[/IMG] ඇත්තටම පොරට කැපිල්ලක් තියෙනවා. පොරට කපන්නේ රනිල්. රනිල් ට්‍රැයි එක දෙන්නේ උගේ පුතාව එලියට ගේන්න. මිල්ටන්ගේ සම්පූර්න සින්දු වල අයිතිය උන්ම ගන්න හදන්නේ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom