Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eda Raa (එදා රෑ) 2026
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකට කලින් අදහස දැම්මේ ෆිල්ම් එක බලන්නෙ නැතුව. අද මම මේක ලියන්නේ ෆිල්ම් එක බලලා.

මම මට අනුව අදහසක් ලියන්නම්.

1) පොඩි පොඩි දේවල් ගැන හොදට හිතලා තිබුනා. උදාහරණ පරණ නෝට්ටු, පරණ දින දර්ශන වගේ දේවල්.

2) කෙල්ලොන්ගේ පෙනුම හොදයි.

3) සිංදු හොදයි. වරදක් නැතුව ඒවා ගායනා කරලා තියනවා.

4) රොෂාන් හොදට රග පානවා. පොර හොද නලුවෙක්. නමුත් මම මුලින් කියපු දේ මට ෆිල්ම් එක බලද්දි දැනුනා. මිල්ටනේගේ තරුණ කාලෙට රොෂාන් වයස වැඩී. කොල්ලෝ අතර ඉන්න අංකල් කෙනෙක් වගේ ලුක් එකක් එනවා. මිල්ටන්ගේ තරුණ කාලේ පෙනුමට අරන් තියන්නෙත් මිල්ටන්ගේ වයස 50 දි ලුක් එක.

5) කථාවේ මිල්ටන්ට සාධාරනයක් කරලා මදි වගේ මට හිතෙනවා. මිල්ටන්ගේ කිසිම හොදක් හරියකට මේකේ පෙන්වලා නෑ. උදාහරණ ප්‍රියා කියලා තියනවා මිල්ටන් වෙලාවට වැඩ කරන, හරි පිලිවෙල මනුස්සයෙක් කියලා. නමුත් මේකේ හැටියට මිල්ටන් කියන්නේ බේබද්දෙක් විතරයි. එච්චර ලස්සනට සිංදු කරපු කෙනෙකුට මීට වැඩිය සාධාරනයක් කරන්න තිබුනා.

6) මට නිකං මේක ඩොකියුමන්ට්‍රි එකක් වගේ දැනුනා. සිංදුවලට වැඩි වෙලාවක් වෙන් කරලා කථාවට වෙන් කරලා තියන්නේ අඩු වෙලාවක්. ඒකෙන් කථාව නිකං සීග්‍රගාමී දුම්රියක් වගේ යනවා.

7) මිල්ටන්ට රනිල් සහ හර්ශනී කියන ළමයි දෙන්නා ඉන්නවා කියන එක විතරයි පෙන්වලා තියන්නේ. අනිත් ළමයි කපා හැරලා.

8) පවුලට ආදරය දක්වන කොටසක් වත් නෑ. හරියට මිල්ටන් මැෂින් එකක් වගේ. (ඒක ඇත්ත ජීවිතයේ එහෙමද නැද්ද දන්නෙ නෑ. නමුත් කථාවට සාධාරනයක් කරන්න ඕනේ)

9) හැමෝම කියන ගාමිණී ෆොන්සේකාගේ කොටස විහිලුවක් වගේ පේනවා කියලා, නමුත් මට හිතුනෙ නැ. මොකද අනිත් චරිතවල ආදේශක නලුවොත් ලොකුවට ඒ චරිත කරනවා කියලා මට පෙනුනෙ නෑ. (කරන්න අනිත් චරිතවල වැඩි දෙයක් තිබුනෙත් නෑ)

10) ඇත්ත කරුණු හංගලා ඔක්කොම ෂේප් කරලා වගේ දෙයක් තියනවා. ඒකට නම් කමක් නෑ. උදාහරණයක් විදිහට නවලෝක මුදලාලිගේ දුව එක්ක තිබුන සම්බන්ධය වෙනුවට මේකේ තියන්නේ හිතින් විතරක් ලවු කරපු සීන් එකක් වගේ. (නමුත් ඒවා සාමා්‍යයෙන් එහෙම හදන්න වෙනවා.)

හැබැයි මේ ෆිල්ම් එක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න ඕනේ. අපේ දෙමව්පියෝ ඇත්තටම තමන්ගේ තරුණ කාලේ මිල්ටන්ගේ සිංදු රසවිදපු අය. එයාලට අනුව මේක කිසි වරදක් නැති සුපිරි ෆිල්ම් එකක්. ඒ නිසා මේක දෙමව්පියන්ට නියමයි. අපිට හෝ අපිට පහළ පරම්පරාවලටත් රස විදින්න පුළුවන්.

මම විස්තර දැම්මේ කාටවත් බලන්න එපා කියන්න නෙවෙයි. ෆිල්ම් එක ගිහින් බලන්න. කොපිරයිට් වලටත් ලොකුවට වියදම් කරලා හදපු ෆිල්ම් එකක්නේ. ඉතිං පොඩි ගානක් වියදම් කරලා බැලුවට පාඩු නෑ.

[QUOTE="WhyNot1, post: 31620925, member: 560573"] මම මේකට කලින් අදහස දැම්මේ ෆිල්ම් එක බලන්නෙ නැතුව. අද මම මේක ලියන්නේ ෆිල්ම් එක බලලා. මම මට අනුව අදහසක් ලියන්නම්. 1) පොඩි පොඩි දේවල් ගැන හොදට හිතලා තිබුනා. උදාහරණ පරණ නෝට්ටු, පරණ දින දර්ශන වගේ දේවල්. 2) කෙල්ලොන්ගේ පෙනුම හොදයි. 3) සිංදු හොදයි. වරදක් නැතුව ඒවා ගායනා කරලා තියනවා. 4) රොෂාන් හොදට රග පානවා. පොර හොද නලුවෙක්. නමුත් මම මුලින් කියපු දේ මට ෆිල්ම් එක බලද්දි දැනුනා. මිල්ටනේගේ තරුණ කාලෙට රොෂාන් වයස වැඩී. කොල්ලෝ අතර ඉන්න අංකල් කෙනෙක් වගේ ලුක් එකක් එනවා. මිල්ටන්ගේ තරුණ කාලේ පෙනුමට අරන් තියන්නෙත් මිල්ටන්ගේ වයස 50 දි ලුක් එක. 5) කථාවේ මිල්ටන්ට සාධාරනයක් කරලා මදි වගේ මට හිතෙනවා. මිල්ටන්ගේ කිසිම හොදක් හරියකට මේකේ පෙන්වලා නෑ. උදාහරණ ප්‍රියා කියලා තියනවා මිල්ටන් වෙලාවට වැඩ කරන, හරි පිලිවෙල මනුස්සයෙක් කියලා. නමුත් මේකේ හැටියට මිල්ටන් කියන්නේ බේබද්දෙක් විතරයි. එච්චර ලස්සනට සිංදු කරපු කෙනෙකුට මීට වැඩිය සාධාරනයක් කරන්න තිබුනා. 6) මට නිකං මේක ඩොකියුමන්ට්‍රි එකක් වගේ දැනුනා. සිංදුවලට වැඩි වෙලාවක් වෙන් කරලා කථාවට වෙන් කරලා තියන්නේ අඩු වෙලාවක්. ඒකෙන් කථාව නිකං සීග්‍රගාමී දුම්රියක් වගේ යනවා. 7) මිල්ටන්ට රනිල් සහ හර්ශනී කියන ළමයි දෙන්නා ඉන්නවා කියන එක විතරයි පෙන්වලා තියන්නේ. අනිත් ළමයි කපා හැරලා. 8) පවුලට ආදරය දක්වන කොටසක් වත් නෑ. හරියට මිල්ටන් මැෂින් එකක් වගේ. (ඒක ඇත්ත ජීවිතයේ එහෙමද නැද්ද දන්නෙ නෑ. නමුත් කථාවට සාධාරනයක් කරන්න ඕනේ) 9) හැමෝම කියන ගාමිණී ෆොන්සේකාගේ කොටස විහිලුවක් වගේ පේනවා කියලා, නමුත් මට හිතුනෙ නැ. මොකද අනිත් චරිතවල ආදේශක නලුවොත් ලොකුවට ඒ චරිත කරනවා කියලා මට පෙනුනෙ නෑ. (කරන්න අනිත් චරිතවල වැඩි දෙයක් තිබුනෙත් නෑ) 10) ඇත්ත කරුණු හංගලා ඔක්කොම ෂේප් කරලා වගේ දෙයක් තියනවා. ඒකට නම් කමක් නෑ. උදාහරණයක් විදිහට නවලෝක මුදලාලිගේ දුව එක්ක තිබුන සම්බන්ධය වෙනුවට මේකේ තියන්නේ හිතින් විතරක් ලවු කරපු සීන් එකක් වගේ. (නමුත් ඒවා සාමා්‍යයෙන් එහෙම හදන්න වෙනවා.) හැබැයි මේ ෆිල්ම් එක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න ඕනේ. අපේ දෙමව්පියෝ ඇත්තටම තමන්ගේ තරුණ කාලේ මිල්ටන්ගේ සිංදු රසවිදපු අය. එයාලට අනුව මේක කිසි වරදක් නැති සුපිරි ෆිල්ම් එකක්. ඒ නිසා මේක දෙමව්පියන්ට නියමයි. අපිට හෝ අපිට පහළ පරම්පරාවලටත් රස විදින්න පුළුවන්. මම විස්තර දැම්මේ කාටවත් බලන්න එපා කියන්න නෙවෙයි. ෆිල්ම් එක ගිහින් බලන්න. කොපිරයිට් වලටත් ලොකුවට වියදම් කරලා හදපු ෆිල්ම් එකක්නේ. ඉතිං පොඩි ගානක් වියදම් කරලා බැලුවට පාඩු නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom