Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
eDoctor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේත් ගන්න කොහවත් යන්නේ මොකටද..? - ගෙදර ඉදන්ම බෙහෙත් ගන්න eDoctor මෙන්න

වඩා හොඳ සෞඛ්‍ය සේවයක් මව්බිමේ බිහි කිරීමේ නොනිත් ආශාවෙන් යුක්තවූ මිනිසුන් කණ්ඩායමක් දැල්වූ ගිනි සිළුවේ ආලෝකයෙන් eDoctor උපත ලැබීය. ඔවුන්ගේ තේමාව වන්නේ ''වඩා යහපත් හෙට දවසකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්'' යන්නය.

දුරදක්නා නුවනින් යුත් පිරිසක් විසින් මෙම සේවය ආරම්භ කොට දැනට වසර දෙකක කාලයකට මදක් වැඩිය. මෙම කෙටි කාලය තුල දී www.edoctor.lk වෙබ් අඩවිය බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වීම එහි සමාරම්භකයින්ගේ කැපවීම සහ උත්සාහයට සාක්ෂි දරයි.

අන්තර්ජාලය හරහා සහ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය සහ සුවිශේෂී වෛද්‍ය උපදේශන සේවයක් ඔවුන් විසින් සපයනු ලබයි. අවබෝධයෙන් යුතු වූ සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික වෛද්‍ය මණ්ඩලය කිසිදු

ප්‍රශ්නයක් නොවැදගත් සේ බැහැර නොකරයි.

ඔවුන්ගේ සේවය පුළුල්ය. ඕනෑම වෛද්‍යමය ගැටළුවකට ඔවුන් විසින් පෞද්ගලිකව පිළිතුරු සපයයි. වෛද්‍යවරයෙකු වෙත යාමට පෙර අවශ්‍ය කරන වෛද්‍ය පරීක්ෂණ මොනවාදැයි ඔවුන් පවසන අතරම එම වෛද්‍ය වාර්තා පැහැදිලි කිරීමට ද ඔබට සහාය වෙයි. ඔබ යායුතු විශේෂඥ වෛද්‍යවරයා පිළිබඳව ඔවුන් විසින් මග පෙන්වීම් කරනු ලබයි.

වෛද්‍යවරයෙකුගෙන් දැනගත යුතු වූ අතුරු ආබාධ, බෙහෙත් මිල ගණන් යනාදිය පිළිබඳ අසහනකාරී ගැටළු වලදී eDoctor ඔබේ සහායට සිටියි. කෙසේ වුවද සම්ප්‍රදායික වෛද්‍යවරයා හමුවීම සඳහා eDoctor ආදේශක යක් නොවේ. එය සපයනු ලබන්නේ උපදේශන සේවයක් පමණි.

සංවේදී වූ ලිංගික ගැටළු සහ අසාරතාවය පිළිබඳ ගැටළු වලදී පවුල් සංවිධාන උපදෙස් eDoctor සපයයි. වෛද්‍යවරයෙකු හමුවේ පැවසීමට අපහසු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට eDoctor කදිම ස්ථානයකි.

නිර්නාමිකව ඔබගේ රහස්‍යම ප්‍රශ්න නිරකාරණය කර ගැනීමට එමගින් හැකිවේ. වයස්ගත පුද්ගලයන්ට මිත්‍රශීලි වෛද්‍යවරයෙකු වෙත ප්‍රශ්න යොමු කිරීමට මෙහිදී හැකියාව තිබේ. එයට අමතරව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ආහාර සහ ව්‍යායාම පිළිබඳ උපදෙස්ද eDoctor සපයයි.

වැඩමුළු සහ සෞඛ්‍යමය දැනුවත් කිරීමේ ව්‍යාපාර සංවිධානය කරමින් මහජනතාවගේ හදවතට eDoctor සමීප වෙයි. ''පලදායී හෙටක් සඳහා වූ සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානයක්'' යන තේමාව යටතේ පුද්ගලික අංශය වෙත වැඩ අධ්‍යයනය, පරිගණක දර්ශන සංධාවය සහ ජීවන රටාව සම්බන්ධයෙන් eDoctor සම්මන්ත්රණ සංවිධානය කරයි.

ඔවුන් විසින් කාලීන අවශ්‍යතා වෙනුවෙන් සතිපතා සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ පුවත් ලිපිය බෙදා හරිනු ලබයි. මෙම සියලුම දේ ඔවුන් ගේ වෙබ් අඩවියෙන් සහ Facebook" Twitter සහ YouTube සමාජ මාධ්‍ය ජාල හරහා නොමිලේම ලබා ගත හැකි වෙයි.

EඵR (විද්Hqත් වෛද්‍ය වාර්තා ක්‍රමය) යනුවෙන් හඳුන්වනු ලබන ඔබගේ වෛද්‍ය වාර්තා ගබඩා කර තැබිය හැකි දත්ත ගබඩාව eDoctor සපයනු ලබන සුවිශේෂී සේවයකි. එය සම්පූර්ණයෙන්ම රහස්‍යභාවය සුරකී.

එහි විශේෂ ප්‍රතිලාභය වන්නේ ඔබ කොතනක සිටියත් Android හෝ IOS උපකරණයක් මගින් ඔබගේ වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කිරීමට හැකි වීමයි. eDoctor භාවිතයට ගනිමින් ඔබට කිසිදු අපහසුතාවයකින් තොරව ඔබගේ පසුගිය වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගිනිමින් ඔබට වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සම්පූර්ණ සුදුසුකම් ලත් වෛද්‍ය වරුන් කණ්ඩායමක් විසින් ඔබගේ ගැටළු වලට දින 7 දීම පැය 24 පුරාවටම පිළිතුරු සපයනු ලබයි. ඔබට ඔවුන් සමග දුරකථනයෙන් සම්බන්ධ විය හැකි අතර ඊමේල් මගින් හෝ අන්තර්ජාල සංවාද මගින් ද සම්බන්ධ විය හැකිය.

මෙම සේවය භාෂා තුනෙන්ම සැපයෙයි. අදම ඔබටත් www.edoctor.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය. නැත්නම් 0115-247-000 යන දුරකතනයට ඔබට කතා කළ හැකිය.

ඉස්සුවේ මෙතනින්:-http://www.hotandfastnews.com/2015/03/edoctor.html

[QUOTE="smthilanka, post: 18001408, member: 498678"] [SIZE="3"][COLOR="Blue"][CENTER]බේත් ගන්න කොහවත් යන්නේ මොකටද..? - ගෙදර ඉදන්ම බෙහෙත් ගන්න eDoctor මෙන්න[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][CENTER]වඩා හොඳ සෞඛ්‍ය සේවයක් මව්බිමේ බිහි කිරීමේ නොනිත් ආශාවෙන් යුක්තවූ මිනිසුන් කණ්ඩායමක් දැල්වූ ගිනි සිළුවේ ආලෝකයෙන් eDoctor උපත ලැබීය. ඔවුන්ගේ තේමාව වන්නේ ''වඩා යහපත් හෙට දවසකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්'' යන්නය. දුරදක්නා නුවනින් යුත් පිරිසක් විසින් මෙම සේවය ආරම්භ කොට දැනට වසර දෙකක කාලයකට මදක් වැඩිය. මෙම කෙටි කාලය තුල දී [url]www.edoctor.lk[/url] වෙබ් අඩවිය බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වීම එහි සමාරම්භකයින්ගේ කැපවීම සහ උත්සාහයට සාක්ෂි දරයි. අන්තර්ජාලය හරහා සහ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය සහ සුවිශේෂී වෛද්‍ය උපදේශන සේවයක් ඔවුන් විසින් සපයනු ලබයි. අවබෝධයෙන් යුතු වූ සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික වෛද්‍ය මණ්ඩලය කිසිදු ප්‍රශ්නයක් නොවැදගත් සේ බැහැර නොකරයි. ඔවුන්ගේ සේවය පුළුල්ය. ඕනෑම වෛද්‍යමය ගැටළුවකට ඔවුන් විසින් පෞද්ගලිකව පිළිතුරු සපයයි. වෛද්‍යවරයෙකු වෙත යාමට පෙර අවශ්‍ය කරන වෛද්‍ය පරීක්ෂණ මොනවාදැයි ඔවුන් පවසන අතරම එම වෛද්‍ය වාර්තා පැහැදිලි කිරීමට ද ඔබට සහාය වෙයි. ඔබ යායුතු විශේෂඥ වෛද්‍යවරයා පිළිබඳව ඔවුන් විසින් මග පෙන්වීම් කරනු ලබයි. වෛද්‍යවරයෙකුගෙන් දැනගත යුතු වූ අතුරු ආබාධ, බෙහෙත් මිල ගණන් යනාදිය පිළිබඳ අසහනකාරී ගැටළු වලදී eDoctor ඔබේ සහායට සිටියි. කෙසේ වුවද සම්ප්‍රදායික වෛද්‍යවරයා හමුවීම සඳහා eDoctor ආදේශක යක් නොවේ. එය සපයනු ලබන්නේ උපදේශන සේවයක් පමණි. සංවේදී වූ ලිංගික ගැටළු සහ අසාරතාවය පිළිබඳ ගැටළු වලදී පවුල් සංවිධාන උපදෙස් eDoctor සපයයි. වෛද්‍යවරයෙකු හමුවේ පැවසීමට අපහසු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට eDoctor කදිම ස්ථානයකි. නිර්නාමිකව ඔබගේ රහස්‍යම ප්‍රශ්න නිරකාරණය කර ගැනීමට එමගින් හැකිවේ. වයස්ගත පුද්ගලයන්ට මිත්‍රශීලි වෛද්‍යවරයෙකු වෙත ප්‍රශ්න යොමු කිරීමට මෙහිදී හැකියාව තිබේ. එයට අමතරව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ආහාර සහ ව්‍යායාම පිළිබඳ උපදෙස්ද eDoctor සපයයි. වැඩමුළු සහ සෞඛ්‍යමය දැනුවත් කිරීමේ ව්‍යාපාර සංවිධානය කරමින් මහජනතාවගේ හදවතට eDoctor සමීප වෙයි. ''පලදායී හෙටක් සඳහා වූ සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානයක්'' යන තේමාව යටතේ පුද්ගලික අංශය වෙත වැඩ අධ්‍යයනය, පරිගණක දර්ශන සංධාවය සහ ජීවන රටාව සම්බන්ධයෙන් eDoctor සම්මන්ත්රණ සංවිධානය කරයි. ඔවුන් විසින් කාලීන අවශ්‍යතා වෙනුවෙන් සතිපතා සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ පුවත් ලිපිය බෙදා හරිනු ලබයි. මෙම සියලුම දේ ඔවුන් ගේ වෙබ් අඩවියෙන් සහ Facebook" Twitter සහ YouTube සමාජ මාධ්‍ය ජාල හරහා නොමිලේම ලබා ගත හැකි වෙයි. EඵR (විද්Hqත් වෛද්‍ය වාර්තා ක්‍රමය) යනුවෙන් හඳුන්වනු ලබන ඔබගේ වෛද්‍ය වාර්තා ගබඩා කර තැබිය හැකි දත්ත ගබඩාව eDoctor සපයනු ලබන සුවිශේෂී සේවයකි. එය සම්පූර්ණයෙන්ම රහස්‍යභාවය සුරකී. එහි විශේෂ ප්‍රතිලාභය වන්නේ ඔබ කොතනක සිටියත් Android හෝ IOS උපකරණයක් මගින් ඔබගේ වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කිරීමට හැකි වීමයි. eDoctor භාවිතයට ගනිමින් ඔබට කිසිදු අපහසුතාවයකින් තොරව ඔබගේ පසුගිය වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගිනිමින් ඔබට වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සම්පූර්ණ සුදුසුකම් ලත් වෛද්‍ය වරුන් කණ්ඩායමක් විසින් ඔබගේ ගැටළු වලට දින 7 දීම පැය 24 පුරාවටම පිළිතුරු සපයනු ලබයි. ඔබට ඔවුන් සමග දුරකථනයෙන් සම්බන්ධ විය හැකි අතර ඊමේල් මගින් හෝ අන්තර්ජාල සංවාද මගින් ද සම්බන්ධ විය හැකිය. මෙම සේවය භාෂා තුනෙන්ම සැපයෙයි. අදම ඔබටත් [url]www.edoctor.lk[/url] වෙබ් අඩවියට පිවිසිය හැකිය. නැත්නම් 0115-247-000 යන දුරකතනයට ඔබට කතා කළ හැකිය.[/CENTER][/SIZE] ඉස්සුවේ මෙතනින්:-[URL="http://www.hotandfastnews.com/2015/03/edoctor.html"]http://www.hotandfastnews.com/2015/03/edoctor.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom