Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EDUCATION IN SRI LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අද්යාපන ක්රමය

1. දැනට පවතින ක්රමයේ සාරය පිටරටවල් වලට උරා ගනී (බුද්ධි ගලනය) 1000කට අධික පිරිසක් වාර්ෂිකව පිට රට වල පුරවැසි භාවය ලබා ගනී ඒ සියලු දෙනාම නැවත ලංකාවට පැමිණීමේ සම්භාවිතාව අඩුය

2.පිට රට වල උපාධිය ලංකාවට ගැලපීම සාධාරණ නොවන්නේ....අපගේ අපොස උසස් පෙළ මට්ටම ඔවුන්ගේ උපාධි මට්ටම බැවිනි (USA උදාහරණයක් ලෙස )

3.අද්යාපන පවුද්ගලික කරණය පිට රට වල නැති අතර ඒවායේ ඇති සැම විස්වාවිද්යලයක්ම ලාබ නොලබන ආයතන වේ ....(පිටරට අද්යාපනය ලංකික අද්යපනයට සසදන අයවලුන්ගෙන් ඇසීමට ඇත්තේ ලංකාවේ ස්ථාපිත කරන්න කෙටුම්පත් සකස් වෙන්නේ ලබ නොලබන ආයතනද? )

4.සැම දියුණු රටක උව state university ඇත නමුත් ඒවායෙන් ඉතා අතලොස්සක් පමණක් ප්රස්ත මට්ටමක පවතින අතර බහුතරයක් ඉතා පහල පරිසාදන මට්ටමකින් යුතුවේ.( ලංකාවේ අනාගතය මෙමෙගින් දැකගත හැක....A /L ජයගන්නා මුදල් හිග අයවලුන් හට ප්රමිතියෙන් අඩු අද්යාපනයක් ලැබීමේ අවධානමක් පවතී )

[QUOTE="Gasa84, post: 16224717, member: 455979"] [SIZE=4][COLOR=DarkRed]ලංකාවේ අද්යාපන ක්රමය 1. දැනට පවතින ක්රමයේ සාරය පිටරටවල් වලට උරා ගනී (බුද්ධි ගලනය) 1000කට අධික පිරිසක් වාර්ෂිකව පිට රට වල පුරවැසි භාවය ලබා ගනී ඒ සියලු දෙනාම නැවත ලංකාවට පැමිණීමේ සම්භාවිතාව අඩුය 2.පිට රට වල උපාධිය ලංකාවට ගැලපීම සාධාරණ නොවන්නේ....අපගේ අපොස උසස් පෙළ මට්ටම ඔවුන්ගේ උපාධි මට්ටම බැවිනි (USA උදාහරණයක් ලෙස ) 3.අද්යාපන පවුද්ගලික කරණය පිට රට වල නැති අතර ඒවායේ ඇති සැම විස්වාවිද්යලයක්ම ලාබ නොලබන ආයතන වේ ....(පිටරට අද්යාපනය ලංකික අද්යපනයට සසදන අයවලුන්ගෙන් ඇසීමට ඇත්තේ ලංකාවේ ස්ථාපිත කරන්න කෙටුම්පත් සකස් වෙන්නේ ලබ නොලබන ආයතනද? ) 4.සැම දියුණු රටක උව state university ඇත නමුත් ඒවායෙන් ඉතා අතලොස්සක් පමණක් ප්රස්ත මට්ටමක පවතින අතර බහුතරයක් ඉතා පහල පරිසාදන මට්ටමකින් යුතුවේ.( ලංකාවේ අනාගතය මෙමෙගින් දැකගත හැක....A /L ජයගන්නා මුදල් හිග අයවලුන් හට ප්රමිතියෙන් අඩු අද්යාපනයක් ලැබීමේ අවධානමක් පවතී ) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom