Ego නිසා හිරෙ ගියාම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,080
    11,497
    113
    උදාහරණයක්, දුමින්ද සිල්වා. උට සල්ලි අනන් මනන් තිබ්බා, හැබයි ego එක නිසා බොරුවට හිරෙ ලගින්න වුනා මැරෙන කම්, prominent figure එකක් නිසා spotlight එක තියෙනවනෙ, මාර පසුතැවිමක් තියෙනවාද දන්නෙ නැ. මම අකමැතිම චරිතයක්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,190
    9,529
    113
    උදාහරණයක්, දුමින්ද සිල්වා. උට සල්ලි අනන් මනන් තිබ්බා, හැබයි ego එක නිසා බොරුවට හිරෙ ලගින්න වුනා මැරෙන කම්, prominent figure එකක් නිසා spotlight එක තියෙනවනෙ, මාර පසුතැවිමක් තියෙනවාද දන්නෙ නැ. මම අකමැතිම චරිතයක්

    Ego එකට වඩා බල උන්මදය මන් හිතන්නෙ,
    බලය නැති කාලෙ ඔහොම වැඩක් කරන්නෙ නෑ ලොවෙත්,
    මොනව කරත් ගෝට බේරගනියි කියල හිතුව, සුදු පුතා කියල ලු නෙ කිව්වෙත් ඌට.
    ශානි බෙල්ල හිර වෙන්න සාක්ශි ලොග් කරා.
    ආන්ඩු මාරු උනා , කෙල උනා.

    ගෝඨ ආයෙ ජනාඩිපති උන ගමන් සමාව හම්බුනා, (බලය ගැන උගෙ තිබ්බ විශ්වාසය වැරදිම් අ නෑ ඉතින් ) , ඒත් ඉතින් ගෝඨ ගෝතය වගේ ඒ වැඩෙත් අනල තිබ්බ , ආයෙ හිරේ යන්න උනා බූරු පුතාට.
     
    • Like
    Reactions: sinhawanshaya

    planner123

    Well-known member
  • May 22, 2018
    9,336
    16,063
    113
    Duminda Silva hire hitiya kiyala ubata sure da ?
    Uge thibba connections wala hatiyata sarin sare eliyata ena eka maha deyak nemei uuta.
    Kudu wenna beela hitapu Ratwatte baduwakata ellum gaha pennanna kana palenna beela hitapu welawaka bandanagaare athulatama giyapu ratak meka. Owa wadiya hithanna epa.
     
    • Like
    Reactions: Amith0424

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,456
    7,206
    113
    Duminda Silva hire hitiya kiyala ubata sure da ?
    Uge thibba connections wala hatiyata sarin sare eliyata ena eka maha deyak nemei uuta.
    Kudu wenna beela hitapu Ratwatte baduwakata ellum gaha pennanna kana palenna beela hitapu welawaka bandanagaare athulatama giyapu ratak meka. Owa wadiya hithanna epa.
    දැන් ආයෙත් හිරේ නේ. අර මේ ආන්ඩුව ආපු මුල් කාලෙ හිරු එකේ නිවුස් දාගෙන මැරෙන්න හැදුවෙ අසාද්‍ය රෝගියෙක් හිරේ දාල රෝහලට දාන්නවත් දෙන්නෙ නැහැ අරකද මේකද කියලා
    කලින් පාර හිරේ දාල තියේදි බයි ආන්ඩුව ඇවිත් හිරෙන් එලියට අරගෙන නිවාස අධිකාරියෙද කොහෙද ලොක්කා කරා
    පස්සෙ ආන්ඩු මාරු උනාම කේස් එක පත්තු වෙලා ආයෙ හිරේ දැම්මානේ