Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ei Lankawe vitharak public kiss karanda bari?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට වැල බලන එක සංස්කෘතියට අවුලක් නෙමෙයි කියලද උබ කියන්නේ?

ඇයි උබ දැක්කේ නැද්ද පහුගිය කාලේ ඉස්කෝලේ යන කොල්ලෙක් ගේ ආත්මේ නැති කලේ ඌ වැල බැලුව කියල පත්තර වලයි ටීවී වලයි ගිහින් පොලිසියෙන් අල්ලලා..

ඌ කොහොමද සමාජෙට මූන දෙන්නේ? ඌට රටේ ඉන්න බැරි කළා...

ඇයි ඌට එහෙම උනේ? ඇයි මිනිස්සු ඌ දිහා එහෙම බලන්නේ?

දෙන කිස් එක සිම්පල් විදිහට කිස් එකක් දුන්නත් french kiss එකක් දුන්නත් දෙකම ආදරේට දෙන්න පුළුවන්. ආදරේ එක එක අයට දැනෙන විදිහ වෙනස්. ඔයාට දැනෙන විදිහට නෙමෙයි තවත් කෙනෙකුට දැනෙන්නේ.

සමහර අයට ස්පර්ශය අවශ්‍යයි. සමහර අයට වචන වලින් කරුණු එක්ක ආදරේ විස්තර කරන්න අවශ්‍යයි.. තවත් සමහර අයට romantic විදිහට දේවල් විඳින්න අවශ්‍යයි..

නමුත් කාටවත් ලිමිට් කරන්න අයිතියක් නැහැ මේ කෙනා ලබන්න ඕන ආදරේ මේ විදිහට කියල.

ආදරේ කියන එක අවශ්‍ය කෙනාට අවශ්ය් විදිහට ලැබෙන්න ඉඩකඩ තියෙන්න ඕන. නමුත් සෙක්ස් කරන්න පබ්ලික් බැහැ කියල ඕන කෙනෙක් දන්නව. කිස් කරනවා කියන්නේ සෙක්ස් නෙමෙයි. නමුත් අපේ රටේ කිස් එකක් දෙන එකත් සෙක්ස් කියන කොටසට අයිති වෙලා..

අනික් එක ඔයා කිව්වා වගේ ඉවසගන්න බැරි ආදර ඇති වෙන්නේ නැහැ එයාලට නිදහසේ එක විඳින්න පුළුවන් තැනක් වත් හදල තියෙනවනම්...

එහෙමවත් නැහැනේ? සංස්කෘතිය හින්ද මොකක්ද රැකිලා තියෙන්නේ?

සංස්කෘතියයි මේ දේවලුයි වෙන් කරන්න ඕන. සංස්කෘතිය ගැන අනිවරෙන් උගන්නන්න ඕන. ඒත් මේ හණමිටි සංස්කෘතිය ගැන නෙමෙයි.. එතකොට නිදහසේ ආදරේ කරන උන් ආදරය කරයි.. ඒ වගේම සංස්කෘතියත් රැකගෙන ජිවත් වෙයි.

ස්ත්‍රී දුෂණ ඇති වෙන්නෙත් ඔහොම කපල කොටන්න ගියහමයි.

මේ නිදහස ලබාදෙනවා කියන එකෙන් මේ සියල්ලටම වක්‍රාකාරව බලපානවා. ඔය ස්ත්‍රී දුෂණ කරන්න බලං ඉන්න එවුනුත් ආදරේ කරන්න වාතාවරණයක් තියෙන රටක් උනහම උන්ගේ ජිවිත වෙනස් වෙන්න පුළුවන්.

මතක තියාගනින් Love කියන දෙයින් විතරයි මේ ලෝකේ සුවපත් කරන්න පුළුවන්. ඒ දේ නැති වෙන පැත්තට වැටවල් ගහනවා කියන්නේ අනික් පැත්තට තමා ඔක්කොම කැරකෙන්නේ.

මම කියන්නේ නැහැ ස්ත්‍රී දුෂණ නැති වෙනවා නැත්තටම කියල නිදහස ලබා දුන්නම.

මොකද ඒ දේවල් සිද්ද වෙන්නේ මානසික රෝග තියෙන අප්සට් එවුං හින්ද.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20503279, member: 79414"] [SIZE=3]එතකොට වැල බලන එක සංස්කෘතියට අවුලක් නෙමෙයි කියලද උබ කියන්නේ? ඇයි උබ දැක්කේ නැද්ද පහුගිය කාලේ ඉස්කෝලේ යන කොල්ලෙක් ගේ ආත්මේ නැති කලේ ඌ වැල බැලුව කියල පත්තර වලයි ටීවී වලයි ගිහින් පොලිසියෙන් අල්ලලා.. ඌ කොහොමද සමාජෙට මූන දෙන්නේ? ඌට රටේ ඉන්න බැරි කළා... ඇයි ඌට එහෙම උනේ? ඇයි මිනිස්සු ඌ දිහා එහෙම බලන්නේ? දෙන කිස් එක සිම්පල් විදිහට කිස් එකක් දුන්නත් french kiss එකක් දුන්නත් දෙකම ආදරේට දෙන්න පුළුවන්. ආදරේ එක එක අයට දැනෙන විදිහ වෙනස්. ඔයාට දැනෙන විදිහට නෙමෙයි තවත් කෙනෙකුට දැනෙන්නේ. සමහර අයට ස්පර්ශය අවශ්‍යයි. සමහර අයට වචන වලින් කරුණු එක්ක ආදරේ විස්තර කරන්න අවශ්‍යයි.. තවත් සමහර අයට romantic විදිහට දේවල් විඳින්න අවශ්‍යයි.. නමුත් කාටවත් ලිමිට් කරන්න අයිතියක් නැහැ මේ කෙනා ලබන්න ඕන ආදරේ මේ විදිහට කියල. ආදරේ කියන එක අවශ්‍ය කෙනාට අවශ්ය් විදිහට ලැබෙන්න ඉඩකඩ තියෙන්න ඕන. නමුත් සෙක්ස් කරන්න පබ්ලික් බැහැ කියල ඕන කෙනෙක් දන්නව. කිස් කරනවා කියන්නේ සෙක්ස් නෙමෙයි. නමුත් අපේ රටේ කිස් එකක් දෙන එකත් සෙක්ස් කියන කොටසට අයිති වෙලා.. අනික් එක ඔයා කිව්වා වගේ ඉවසගන්න බැරි ආදර ඇති වෙන්නේ නැහැ එයාලට නිදහසේ එක විඳින්න පුළුවන් තැනක් වත් හදල තියෙනවනම්... එහෙමවත් නැහැනේ? සංස්කෘතිය හින්ද මොකක්ද රැකිලා තියෙන්නේ? සංස්කෘතියයි මේ දේවලුයි වෙන් කරන්න ඕන. සංස්කෘතිය ගැන අනිවරෙන් උගන්නන්න ඕන. ඒත් මේ හණමිටි සංස්කෘතිය ගැන නෙමෙයි.. එතකොට නිදහසේ ආදරේ කරන උන් ආදරය කරයි.. ඒ වගේම සංස්කෘතියත් රැකගෙන ජිවත් වෙයි. ස්ත්‍රී දුෂණ ඇති වෙන්නෙත් ඔහොම කපල කොටන්න ගියහමයි. මේ නිදහස ලබාදෙනවා කියන එකෙන් මේ සියල්ලටම වක්‍රාකාරව බලපානවා. ඔය ස්ත්‍රී දුෂණ කරන්න බලං ඉන්න එවුනුත් ආදරේ කරන්න වාතාවරණයක් තියෙන රටක් උනහම උන්ගේ ජිවිත වෙනස් වෙන්න පුළුවන්. මතක තියාගනින් Love කියන දෙයින් විතරයි මේ ලෝකේ සුවපත් කරන්න පුළුවන්. ඒ දේ නැති වෙන පැත්තට වැටවල් ගහනවා කියන්නේ අනික් පැත්තට තමා ඔක්කොම කැරකෙන්නේ. මම කියන්නේ නැහැ ස්ත්‍රී දුෂණ නැති වෙනවා නැත්තටම කියල නිදහස ලබා දුන්නම. මොකද ඒ දේවල් සිද්ද වෙන්නේ මානසික රෝග තියෙන අප්සට් එවුං හින්ද.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom