Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ei Lankawe vitharak public kiss karanda bari?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් කිව්ව පලියට ස්ටාෆ් එක අහන්නේ නැහැ. බොහොම අමාරුවෙන් තමා මමත් උන්ට කියල වැඩක් කරගන්නෙත්. රෙස්පොන්ස් එකක් එන්නෙත්.

ස්ටාෆ් එකේ මම අකමැති උනුත් ඕන තරම් ඉන්නව. (දැන් උන් බලනවා ඇති කාටද කිව්වේ කියල)

ඔව් හැමෝම කියාගත්ත මචන්. නමුත් ත්රෙඩ් එකේ ටොපික් එකට අදාලව කරුණු වලට.

ඔබතුමා අර කෙනාගේ පොස්ට් කියෙව්වොත් පැහැදිලිව පේනවා ඇති ඒ කෙනා කතා කරලා තියෙන විලාසය අනුව එයාගේ පුද්ගලික උවමනාව මොකක්ද කියල.. ඒ කෙනාට මෙතන සංවාදය හරියට අරගෙන යන්න ඕන කමක් නෙමෙයි මේක බංකොලොත් කරන විදිහේ රිප්ලයි තමා කතා කරලා තියෙන්නේ. ඒ වගේම රියල් ID එකකුත් නෙමෙයි.

නමුත් මෙතන කතා කරපු අනික් එකෙක්වත් එහෙම කතා කරලා නැහැ.

ඔහුවම විතරක් මම රිපෝර්ට් කරන්න හේතුව එකයි.

මට මගේ මතේට විරුද්ද අයව රිපෝර්ට් කරන්න ඕන නම් මෙතන තව හොඳට කතා කරපු අය ඕන තරම් ඉන්නවා Chathuranga1 එහෙම කොච්චර ලියල තියෙනවද. මට chathuranga1 ව රිපෝර්ට් කරන්න තිබුනනේ මගේ මතේට විරුද්දයි කියල?

අනික් එක මම මගේ මතේට විරුද්ද තියා මට කෝට් කරලවත් තිබුනේ නැහැ ඒ කෙනා, වෙනමම මෙම්බර් කෙනෙක්ට කියපු කතාවක් දැකල තමා තමා මම report කලේ Fake එකක් බැහැල කියල.

Fake වලින් බැහැල චන්ඩි වගේ තමුන්ගේ රියල් ID එකට තියෙන image එකට හානි වෙනවට බයේ Fake එක පිටිපස්සේ හැංගිලා ඉඳගෙන වීරයා වගේ කුණුහරුප කියන්න හදාගත්ත කොන්ද පන නැති ළදරු ID එකක් කියල පැහැදිලිව පෙනුන හින්ද තමා මම Report කලේ. ඒක ඉතාමත් සාධාරණ හේතුවක්.

අනික් එක අසාධාරණ හේතුවක් නිසා රිපෝර්ට් කලත් ස්ටාෆ් එකෙන් එක verify කරලා තමා Ban කරනවානම් Ban කරන්නේ. උන් අසාධාරණව Ban කරලා තිබුනේ නැහැ කවදාවත්.

ඉතින් ඔය ID එක හදපු කෙනා මාත් එක්ක වයිර බැඳගන්නවට කලින් තමන්ගේ වැරැද්ද මොකක්ද කියල බලල හදාගත්තොත් හැමෝටම ප්රශ්නයක් නැහැ.

ඔහු කියනවා මගේ ඇතිතේ වමාරනවලු..

මම මගේ අතීතෙට බයයි නං මාත් ඔහු වගේම Fake එකක් හදාගෙන බහින්න තිබ්බ.

නමුත් මම 2008 ඉඳන් මේකේ BLACKLIST_MEMBER. මට වෙන ID නැහැ. මම කුණුහරුපයක් ලීවත් මේකෙන්ම තමා ලියන්නේ. මට මගේ ප්රතිරූපය හානි උනා කියල.. මිනිස්සු මන් ගැන වැරදියට හිතයිදෝ කියල වත් මට බයක් නැහැ. මන් එකයි බය නැතුව කෙලින් කතා කරන්නේ රියල් එකෙන්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20503759, member: 79414"] [SIZE=3]මන් කිව්ව පලියට ස්ටාෆ් එක අහන්නේ නැහැ. බොහොම අමාරුවෙන් තමා මමත් උන්ට කියල වැඩක් කරගන්නෙත්. රෙස්පොන්ස් එකක් එන්නෙත්. ස්ටාෆ් එකේ මම අකමැති උනුත් ඕන තරම් ඉන්නව. (දැන් උන් බලනවා ඇති කාටද කිව්වේ කියල) ඔව් හැමෝම කියාගත්ත මචන්. නමුත් ත්රෙඩ් එකේ ටොපික් එකට අදාලව කරුණු වලට. ඔබතුමා අර කෙනාගේ පොස්ට් කියෙව්වොත් පැහැදිලිව පේනවා ඇති ඒ කෙනා කතා කරලා තියෙන විලාසය අනුව එයාගේ පුද්ගලික උවමනාව මොකක්ද කියල.. ඒ කෙනාට මෙතන සංවාදය හරියට අරගෙන යන්න ඕන කමක් නෙමෙයි මේක බංකොලොත් කරන විදිහේ රිප්ලයි තමා කතා කරලා තියෙන්නේ. ඒ වගේම රියල් ID එකකුත් නෙමෙයි. නමුත් මෙතන කතා කරපු අනික් එකෙක්වත් එහෙම කතා කරලා නැහැ. ඔහුවම විතරක් මම රිපෝර්ට් කරන්න හේතුව එකයි. මට මගේ මතේට විරුද්ද අයව රිපෝර්ට් කරන්න ඕන නම් මෙතන තව හොඳට කතා කරපු අය ඕන තරම් ඉන්නවා [B]Chathuranga1 [/B]එහෙම කොච්චර ලියල තියෙනවද. මට chathuranga1 ව රිපෝර්ට් කරන්න තිබුනනේ මගේ මතේට විරුද්දයි කියල? අනික් එක මම මගේ මතේට විරුද්ද තියා මට කෝට් කරලවත් තිබුනේ නැහැ ඒ කෙනා, වෙනමම මෙම්බර් කෙනෙක්ට කියපු කතාවක් දැකල තමා තමා මම report කලේ Fake එකක් බැහැල කියල. Fake වලින් බැහැල චන්ඩි වගේ තමුන්ගේ රියල් ID එකට තියෙන image එකට හානි වෙනවට බයේ Fake එක පිටිපස්සේ හැංගිලා ඉඳගෙන වීරයා වගේ කුණුහරුප කියන්න හදාගත්ත කොන්ද පන නැති ළදරු ID එකක් කියල පැහැදිලිව පෙනුන හින්ද තමා මම Report කලේ. ඒක ඉතාමත් සාධාරණ හේතුවක්. අනික් එක අසාධාරණ හේතුවක් නිසා රිපෝර්ට් කලත් ස්ටාෆ් එකෙන් එක verify කරලා තමා Ban කරනවානම් Ban කරන්නේ. උන් අසාධාරණව Ban කරලා තිබුනේ නැහැ කවදාවත්. ඉතින් ඔය ID එක හදපු කෙනා මාත් එක්ක වයිර බැඳගන්නවට කලින් තමන්ගේ වැරැද්ද මොකක්ද කියල බලල හදාගත්තොත් හැමෝටම ප්රශ්නයක් නැහැ. ඔහු කියනවා මගේ ඇතිතේ වමාරනවලු.. මම මගේ අතීතෙට බයයි නං මාත් ඔහු වගේම Fake එකක් හදාගෙන බහින්න තිබ්බ. නමුත් මම 2008 ඉඳන් මේකේ BLACKLIST_MEMBER. මට වෙන ID නැහැ. මම කුණුහරුපයක් ලීවත් මේකෙන්ම තමා ලියන්නේ. මට මගේ ප්රතිරූපය හානි උනා කියල.. මිනිස්සු මන් ගැන වැරදියට හිතයිදෝ කියල වත් මට බයක් නැහැ. මන් එකයි බය නැතුව කෙලින් කතා කරන්නේ රියල් එකෙන්. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom