Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Fathers Club™ ★
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ දැන්නෙ බං මේක දැක්කෙ. .

මමත් තාත්තා කෙනෙක් බොලව්. .

තාම නම් මාස 8 යි, ඒත් පොඩි එකා නම් දැනටම තාත්තටයි අම්මටට්යි හපං වගේ ,,

චන්ඩියගෙ හුරතලේ දැක්කම වැඩට යන්නත් බැ හිතෙනවා බං, ඔය මාස 8ටම ඔෆිස් එකට දවස් 20 ක් වත් ගියෙ නැ. .

උබලා දෙතුන් දෙනෙක්ටත් ඉන්නෙ පොඩි බබලා නේද බං? ෆට්ට නේ .. . .

උදේට තමයි බං කේස් එක. මමයි වයිෆයි ඉස්සර නැගිටින්නෙ 9 ට විතර, ඒකට පුරුදු වෙලා.

දැන් පොඩ්ඩා උදේ 5 ට නැගිටිනවා බං, ඇඩෙනවා අපි දෙන්නට ඒවෙලාවට.

පට්ට සීතලයි බං 8.30 විතර වෙනකල් ඒ නිසා නැගිටින්නත් බැ,

ඇද වටේම මෙට්ට දලා ආයේ නිදා ගන්නවා, පොර ඉතින් අපි දෙන්නගෙ ඇග උඩ නැග නැග සෙල්ලම් කරනවා, Double bed 2 k එකට කරලා තියෙන්නෙ ඒත් මදි පොරට. තාම දනගාන්නත් නැ. ඒත් කොහෙ හරි නගින්න තමයි ඕන. .. ..

ඔක්කොටම all the best තව වැඩි වැඩියෙන් බබ්බු ලැබේවා.

(මමත් 5 ක් වත් ගහන්න තමයි හිතන් හිටියෙ, වයිපරේට කොල්ලො 5යි කෙල්ලො 1 යි ඕන කියලා හිටියෙ, ඒත් බබලා හදන්න ගිහින් වයිපරේ තව අගලක් මහත් උනොත් උලුඅස්සෙන් ගන්න බැවි වෙන හින්දා ඒ ගැන හිතන්න ඕන. . .

උබලගේ Wifi වල තත්වෙ කොහොමද බං බබාලා හම්බ උනාට පස්සෙ ??? ? යථාතත්වයට එන්න කොච්චර කල් යනවද බං ? අපේ එක නම් මොනා වත්ම වැඩක් කරන්නෙ නැ. කනවා බොනවා බබත් එක්ක සෙල්ලම් කරනවා නිදියනවා  එයාට මව්පදවිය හම්බ වෙලානෙ, , )

[QUOTE="K_ZONE, post: 16202874, member: 207562"] [COLOR="Purple"][CENTER][SIZE="3"]අඩෝ දැන්නෙ බං මේක දැක්කෙ. . :love::love::love:මමත් තාත්තා කෙනෙක් බොලව්. . :love::love::love: :P තාම නම් මාස 8 යි, ඒත් පොඩි එකා නම් දැනටම තාත්තටයි අම්මටට්යි හපං වගේ ,, :lol: චන්ඩියගෙ හුරතලේ දැක්කම වැඩට යන්නත් බැ හිතෙනවා බං, ඔය මාස 8ටම ඔෆිස් එකට දවස් 20 ක් වත් ගියෙ නැ. . උබලා දෙතුන් දෙනෙක්ටත් ඉන්නෙ පොඩි බබලා නේද බං? ෆට්ට නේ .. . . උදේට තමයි බං කේස් එක. මමයි වයිෆයි ඉස්සර නැගිටින්නෙ 9 ට විතර, ඒකට පුරුදු වෙලා. දැන් පොඩ්ඩා උදේ 5 ට නැගිටිනවා බං, ඇඩෙනවා අපි දෙන්නට ඒවෙලාවට. පට්ට සීතලයි බං 8.30 විතර වෙනකල් ඒ නිසා නැගිටින්නත් බැ, ඇද වටේම මෙට්ට දලා ආයේ නිදා ගන්නවා, පොර ඉතින් අපි දෙන්නගෙ ඇග උඩ නැග නැග සෙල්ලම් කරනවා, Double bed 2 k එකට කරලා තියෙන්නෙ ඒත් මදි පොරට. තාම දනගාන්නත් නැ. ඒත් කොහෙ හරි නගින්න තමයි ඕන. .. .. ඔක්කොටම all the best තව වැඩි වැඩියෙන් බබ්බු ලැබේවා. (මමත් 5 ක් වත් ගහන්න තමයි හිතන් හිටියෙ, වයිපරේට කොල්ලො 5යි කෙල්ලො 1 යි ඕන කියලා හිටියෙ, ඒත් බබලා හදන්න ගිහින් වයිපරේ තව අගලක් මහත් උනොත් උලුඅස්සෙන් ගන්න බැවි වෙන හින්දා ඒ ගැන හිතන්න ඕන. . . උබලගේ Wifi වල තත්වෙ කොහොමද බං බබාලා හම්බ උනාට පස්සෙ ??? ? යථාතත්වයට එන්න කොච්චර කල් යනවද බං ? අපේ එක නම් මොනා වත්ම වැඩක් කරන්නෙ නැ. කනවා බොනවා බබත් එක්ක සෙල්ලම් කරනවා නිදියනවා :D එයාට මව්පදවිය හම්බ වෙලානෙ, , :P) [/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom