Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Fathers Club™ ★
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හහා, හරිම ලොල් සහගතයි බං. මචො උබලා පැම්පස් දාන්නෙ නැද්ද බං ?

කවුරු මොනා කිව්වත් මම නම් හිතන්නෙ පැම්පස් දාන එක 500% හොදයි බං.

සමහරු කියනවා තමයි පැම්පස් දැම්මම විශබීජ යනවා අරක මේක කියලා, ඒ මචො ලෝබ කමට පැම්පස් දැම්මොත්, කක්කා දාලා / චු දාලා දිගටම දාලා තිබ්බොත්.

දවසට පැම්පස් 5 ක් විතර මාරු කරන්න පුලුවන් නම් කිසිම ප්රශ්නයක් නැ මචො,

පැම්පස් ගන්නකොට ඩොටේ බ්රන්ඩ්ස් ඔක්කොම ගන්න එපා. ඔරිජිනල් පැම්පස්, බැම්බි දෙක තමයි මට නම් හරි ගියේ, හැම ජාතියක්ම වගේ අරන් බැලුවා. එකක් 45 ක් හින්දා දවසකට රුපියල් 100 ක් විතර යනවා.

පැම්පස් එකක් දාලා පැය 3,4 ක් යනකොට ඒක ගලවලා, රෙදි කැල්ලකට හොද උනු වතුර ටිකක් දාලා හොදට පිහිදාපං, ඉට පස්සෙ පව්ඩර් ටිකක් දාලා රෙදි කලිසමක් දාලා තියන්න, පැම්පස් ගලවපු ගමන් බබාලා ආයෙ පාරක් චූ දානවා, ඊටපස්සෙ ඒක ගලවලා ආයේ පැම්පස් දාලා තියන්න.

ඒත් කක්කා දාලා තියන්න එපා.

සමහර අම්මලා නැන්ද අම්මලා කැමති නැ පැම්පස් දානවට, ඒත් පැම්පස් දැම්මම බබත් පිරිසිදුයි, ඇදත් පිරිසිදුයි, අපිත් පිරිසිදුයි.

මචො, බබාලගෙ මාස 6 පැන්නම ඉස්සර වගේ නෙමෙයි, හැම දාම වගේ කක්කා දානවා, අනිත් එක බර ආහාර ගන්න කිසා 6න් පස්සෙ කක්කා කිරිසුවද නැ, අපේ වගේම ගදයි

ඒ නිසා මචො, අපිත් කට්ට කැවා මුල් දවස් වල, දැන් නම් කරන්නෙ, අනිවා 12 ට ඇහැවරලා ගරි නින්දෙ ඉන්නකොටම හරි අලුත් පැම්පස් එකක් මාරු කරනවා,

නිදාගන්න කලින් ලොකු උනුවතුර බොතලයක්, නැපි 5ක්6ක්, නොමල් කලිසමක්, ශොපිංබැග් එකක්, පව්ඩර් එකක් ඇද කෝනේ තියලම නිදාගන්නවා මචො, තව බේසමක් තියනවා ඇද ලග.

කක්කා දැම්මත් අපිටත් නිදිමතේම බබාව පිහිදාලා, සෝදලා, පිරිසිදු කරලා බබාව විනාඩි 5න් ආයෙ නිදි කරන්න පුලුවන්, කක්කා දැම්මම ආයෙ ශෝක් එකට නිදාගන්නවනෙ බං,

උදේට තියෙන්නෙ දෙන්න සමගියෙන් වැඩේ කරන එක, උබ ටක් ගාලා උනුවතුර එක පොඩි බේසමකට දාලා නැපි දෙකක් තෙමලා දීපං, කක්කා පැම්පස් එක ශොපින් බැග් එකට කෙලින්ම දාලා ඉක්මනට ගැටයක් ගහපං, ඒ දෙක කරලා උබ ආයෙ නිදාගනින්,

වයිපරේ තෙත මාත්තු කරලා කලිසමක් අන්දලා ආයේ නිදි කරවයි, උබලා දෙන්නට ඇදෙන් බහින්නෙ නැතුවම වැඩේ ඉවර කරගන්න පුලුවන්, බබාට කරදර යකුත් නැ.

[QUOTE="K_ZONE, post: 16217302, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Indigo"] හහා, හරිම ලොල් සහගතයි බං. මචො උබලා පැම්පස් දාන්නෙ නැද්ද බං ? කවුරු මොනා කිව්වත් මම නම් හිතන්නෙ පැම්පස් දාන එක 500% හොදයි බං. සමහරු කියනවා තමයි පැම්පස් දැම්මම විශබීජ යනවා අරක මේක කියලා, ඒ මචො ලෝබ කමට පැම්පස් දැම්මොත්, කක්කා දාලා / චු දාලා දිගටම දාලා තිබ්බොත්. දවසට පැම්පස් 5 ක් විතර මාරු කරන්න පුලුවන් නම් කිසිම ප්රශ්නයක් නැ මචො, පැම්පස් ගන්නකොට ඩොටේ බ්රන්ඩ්ස් ඔක්කොම ගන්න එපා. ඔරිජිනල් පැම්පස්, බැම්බි දෙක තමයි මට නම් හරි ගියේ, හැම ජාතියක්ම වගේ අරන් බැලුවා. එකක් 45 ක් හින්දා දවසකට රුපියල් 100 ක් විතර යනවා. පැම්පස් එකක් දාලා පැය 3,4 ක් යනකොට ඒක ගලවලා, රෙදි කැල්ලකට හොද උනු වතුර ටිකක් දාලා හොදට පිහිදාපං, ඉට පස්සෙ පව්ඩර් ටිකක් දාලා රෙදි කලිසමක් දාලා තියන්න, පැම්පස් ගලවපු ගමන් බබාලා ආයෙ පාරක් චූ දානවා, ඊටපස්සෙ ඒක ගලවලා ආයේ පැම්පස් දාලා තියන්න. ඒත් කක්කා දාලා තියන්න එපා. සමහර අම්මලා නැන්ද අම්මලා කැමති නැ පැම්පස් දානවට, ඒත් පැම්පස් දැම්මම බබත් පිරිසිදුයි, ඇදත් පිරිසිදුයි, අපිත් පිරිසිදුයි. [COLOR="Red"]මචො, බබාලගෙ මාස 6 පැන්නම ඉස්සර වගේ නෙමෙයි, හැම දාම වගේ කක්කා දානවා, අනිත් එක බර ආහාර ගන්න කිසා 6න් පස්සෙ කක්කා කිරිසුවද නැ, අපේ වගේම ගදයි :P ඒ නිසා මචො, අපිත් කට්ට කැවා මුල් දවස් වල, දැන් නම් කරන්නෙ, අනිවා 12 ට ඇහැවරලා ගරි නින්දෙ ඉන්නකොටම හරි අලුත් පැම්පස් එකක් මාරු කරනවා, නිදාගන්න කලින් ලොකු උනුවතුර බොතලයක්, නැපි 5ක්6ක්, නොමල් කලිසමක්, ශොපිංබැග් එකක්, පව්ඩර් එකක් ඇද කෝනේ තියලම නිදාගන්නවා මචො, තව බේසමක් තියනවා ඇද ලග. කක්කා දැම්මත් අපිටත් නිදිමතේම බබාව පිහිදාලා, සෝදලා, පිරිසිදු කරලා බබාව විනාඩි 5න් ආයෙ නිදි කරන්න පුලුවන්, කක්කා දැම්මම ආයෙ ශෝක් එකට නිදාගන්නවනෙ බං, උදේට තියෙන්නෙ දෙන්න සමගියෙන් වැඩේ කරන එක, උබ ටක් ගාලා උනුවතුර එක පොඩි බේසමකට දාලා නැපි දෙකක් තෙමලා දීපං, කක්කා පැම්පස් එක ශොපින් බැග් එකට කෙලින්ම දාලා ඉක්මනට ගැටයක් ගහපං, ඒ දෙක කරලා උබ ආයෙ නිදාගනින්, වයිපරේ තෙත මාත්තු කරලා කලිසමක් අන්දලා ආයේ නිදි කරවයි, උබලා දෙන්නට ඇදෙන් බහින්නෙ නැතුවම වැඩේ ඉවර කරගන්න පුලුවන්, බබාට කරදර යකුත් නැ. :yes::yes::yes::yes::yes: [/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom