Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් රිදිලා තමා.....  මෙතන මගෙන් නොගත්ත උන්ට පවා.... ජිල්මාට් දාලා වොරන්ටි අරන් දීලා තියෙනවා මම....... කොහෙන්වත් ෆිසිකල් කේස් වලට වොරන්ටි දෙන්නේ නෑ.....  ඒත් මම ෆිසිකල් කේස් වලටත් වොරන්ටි අරන් දීලා තියෙනවා......

වොරන්ටි ඉවර වෙලා, ඉන්වොයිස් එකේවත් වොරන්ටි නැති ඒවට වොරන්ටි අරන් දීලා තියෙනවා...... මගෙන් නොගත්ත ඒවටත්....  මගෙන් ගත්ත හැම ටොෂිබා එකකටම, වැඩිපුර වොරන්ටි දාලා දීලා තියෙනවා මාස දෙක තුන......  වැඩක් නෑ ආයේ එකෙක්ට කරන්නේ නෑ.......

මෙතන සමහර උන් ඉන්නවා..... ටෝක් කරන්නේ ලක්ෂේ දෙකේ ලැප් ගන්න...... විස්තර එක්ක නම්බර් එකත් යවලත්...... හාඩ් එක කීයද කියලා එක PM එකයි...... රැම් එක කීයද කියලා තව PM එකක්..... ඊළගට රැම් එක වැඩි කරන්න පුලුවන්ද කියලා තව PM එකක්....... ඊට පස්සේ එහෙම වැඩි කරොත් ගාන කීයද කියලා තව PM එකක්...... & etc .... etc...... ලොරි ටෝක් ලක්ෂේ දෙකේ බඩු ගන්න..... ඒත් නම්බර් එක දුන්නත් මුලින්ම, කෝල් එකක් දෙන්නේ නෑ........  කයිය ගැහුවට කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... ඈහුවොත් කියන්නේ නම්බර් එක හොයා ගන්න බැරි උනා.... PM එක මැකුනා....... නම්බර් එක කෝල් කරහම වැඩ නෑ..... & බ්ලා .... බ්ලා......

ගන්න එකා හිගන මට්ටමට PM ගගහා ඉන්නේ නෑ.... කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්නවා නම්බර් එක දුන්නහම..... ගන්නවා නම් ගන්නවා......  වින්ඩෝ ශොපින් ඩයල් තමා ඉවරයක් නැතුව PM......

කොහොම කරත්, ඔය හැම අයියලම, කොහෙන් ගත්තත්, වොරන්ටි කේස් වලදි, අඩාගෙන එන්නේ මාව හොයාගෙනම තමා......  ඒ වෙලාවට ඉතින් හොදවයින් අමතලා, වැඩේ කරලා දෙනවා.... හැබැයි කෝල් එකක් දීලා විස්තරේ කියන එකාලට විතරයි..... PM / VM ගගහා හිගන උන් ගැන මම බලන්නේ නෑ.......  ඈයි වදේ මුන් තවම අර ගඩොල් බාග සෙල් ෆෝන් තිබ්බ කාලේ ෆෝන් කෝල් රේට් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ.......

[QUOTE="urajdrlk, post: 16708887, member: 1489"] [COLOR="Red"]:( ඔව් රිදිලා තමා..... :dull: මෙතන මගෙන් නොගත්ත උන්ට පවා.... ජිල්මාට් දාලා වොරන්ටි අරන් දීලා තියෙනවා මම....... කොහෙන්වත් ෆිසිකල් කේස් වලට වොරන්ටි දෙන්නේ නෑ..... :no: ඒත් මම ෆිසිකල් කේස් වලටත් වොරන්ටි අරන් දීලා තියෙනවා...... :yes: [/COLOR] [COLOR="Blue"]වොරන්ටි ඉවර වෙලා, ඉන්වොයිස් එකේවත් වොරන්ටි නැති ඒවට වොරන්ටි අරන් දීලා තියෙනවා...... මගෙන් නොගත්ත ඒවටත්.... :angry: මගෙන් ගත්ත හැම ටොෂිබා එකකටම, වැඩිපුර වොරන්ටි දාලා දීලා තියෙනවා මාස දෙක තුන...... :growl: වැඩක් නෑ ආයේ එකෙක්ට කරන්නේ නෑ....... :no: :( :baffled: :dull: [/COLOR] [COLOR="Red"]:oo: මෙතන සමහර උන් ඉන්නවා..... ටෝක් කරන්නේ ලක්ෂේ දෙකේ ලැප් ගන්න...... විස්තර එක්ක නම්බර් එකත් යවලත්...... හාඩ් එක කීයද කියලා එක PM එකයි...... රැම් එක කීයද කියලා තව PM එකක්..... ඊළගට රැම් එක වැඩි කරන්න පුලුවන්ද කියලා තව PM එකක්....... ඊට පස්සේ එහෙම වැඩි කරොත් ගාන කීයද කියලා තව PM එකක්...... & etc .... etc...... ලොරි ටෝක් ලක්ෂේ දෙකේ බඩු ගන්න..... ඒත් නම්බර් එක දුන්නත් මුලින්ම, කෝල් එකක් දෙන්නේ නෑ........ :no: කයිය ගැහුවට කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... ඈහුවොත් කියන්නේ නම්බර් එක හොයා ගන්න බැරි උනා.... PM එක මැකුනා....... නම්බර් එක කෝල් කරහම වැඩ නෑ..... & බ්ලා .... බ්ලා...... :lol: [/COLOR] [COLOR="Purple"] ගන්න එකා හිගන මට්ටමට PM ගගහා ඉන්නේ නෑ.... කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්නවා නම්බර් එක දුන්නහම..... ගන්නවා නම් ගන්නවා...... :yes: වින්ඩෝ ශොපින් ඩයල් තමා ඉවරයක් නැතුව PM...... :rofl::P:lol:[/COLOR] [COLOR="Red"]කොහොම කරත්, ඔය හැම අයියලම, කොහෙන් ගත්තත්, වොරන්ටි කේස් වලදි, අඩාගෙන එන්නේ මාව හොයාගෙනම තමා...... :D ඒ වෙලාවට ඉතින් හොදවයින් අමතලා, වැඩේ කරලා දෙනවා.... හැබැයි කෝල් එකක් දීලා විස්තරේ කියන එකාලට විතරයි..... PM / VM ගගහා හිගන උන් ගැන මම බලන්නේ නෑ....... :no: ඈයි වදේ මුන් තවම අර ගඩොල් බාග සෙල් ෆෝන් තිබ්බ කාලේ ෆෝන් කෝල් රේට් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ....... :lol: :P [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom