Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Married Club-9
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් එයා ගෙදරට වෙලා ඉන්නෙ. ජීවත් වෙන්න අමාරුයි කොහොමත් මේ ආර්ථික තත්ත්වය උඩ මහත්තයා විතරක් රැකියාවක් කරලා.

පොඩි උන්ට තමා ඉතිං වැඩියක් වියදම්.

තල්ගම්පල තියෙන්නෙ ගාල්ලෙ සහෝ. අක්මීමන, උඩුගම පැත්තෙ. ගම නම් ලස්සනයි සහෝ. හැබැයි ඉතිං ඔය තාර පාරවල් එහෙම අඩුයි අපි ඉන්න පැත්තෙ. වහිනකොට මඩ වෙනවා. හරිම කරදරයක් ඒක. ක්රොන්ක්රීට් පාරක් හැදුවා මීට අවුරුද්දකට විතර කලින්. පාර ගහගෙන ගියා වැස්සට.

පොඩි උන් උදේට ඉස්කෝලෙ යනකොට සපත්තු වල මඩ එකයි.  අද යැව්වෙ නැහැ වැස්ස නිසා.

ඔව් සහෝ. මේ ජීවිතේ සතුටක් නම් තියෙනවා. නාගරික ජීවිතයට වඩා සැහැල්ලුයි ඇත්තටම.

හැබැයි ඉතිං ගමේ ඉරිසියාකාරයො වැඩියි. එහෙම ප්රශ්නයක් තියෙනවා. එකෙක් ඉහළට යනවට අනිකා තරහයි. අනික ගම් ගොඩක් දැන් ඉස්සරට වඩා දියුණුයි. ඒත් ඉතිං පාරවල් තමා අන්තිම.

[QUOTE="danushka2009, post: 17141011, member: 177986"] [SIZE="4"][COLOR="Sienna"]ඔව් එයා ගෙදරට වෙලා ඉන්නෙ. ජීවත් වෙන්න අමාරුයි කොහොමත් මේ ආර්ථික තත්ත්වය උඩ මහත්තයා විතරක් රැකියාවක් කරලා. පොඩි උන්ට තමා ඉතිං වැඩියක් වියදම්. තල්ගම්පල තියෙන්නෙ ගාල්ලෙ සහෝ. අක්මීමන, උඩුගම පැත්තෙ. ගම නම් ලස්සනයි සහෝ. හැබැයි ඉතිං ඔය තාර පාරවල් එහෙම අඩුයි අපි ඉන්න පැත්තෙ. වහිනකොට මඩ වෙනවා. හරිම කරදරයක් ඒක. ක්රොන්ක්රීට් පාරක් හැදුවා මීට අවුරුද්දකට විතර කලින්. පාර ගහගෙන ගියා වැස්සට. :rofl: පොඩි උන් උදේට ඉස්කෝලෙ යනකොට සපත්තු වල මඩ එකයි. :( අද යැව්වෙ නැහැ වැස්ස නිසා. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Sienna"]ඔව් සහෝ. මේ ජීවිතේ සතුටක් නම් තියෙනවා. නාගරික ජීවිතයට වඩා සැහැල්ලුයි ඇත්තටම. :yes: හැබැයි ඉතිං ගමේ ඉරිසියාකාරයො වැඩියි. එහෙම ප්රශ්නයක් තියෙනවා. එකෙක් ඉහළට යනවට අනිකා තරහයි. අනික ගම් ගොඩක් දැන් ඉස්සරට වඩා දියුණුයි. ඒත් ඉතිං පාරවල් තමා අන්තිම. :([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom