. : : EK O f f i c i a l ~Cricket World Cup 2011 ~ F a n t a s y L e a g u e : : .

gjey2ejey

Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    Untitled.jpg
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    machan komada play karanne :(

    මැච් එක පටන් ගන්න කලින් එදා ගහන එවුන්ගෙන් හොදට play කරයි කියලා හිතෙන උන්ව team එකට දාගනින්.. උන් හොදට කරොත් උඹට points එනවා..:yes:

    අද Sehwag, Kohli, Shakib, Tamim දාගතත උන් ගොඩ...:)

    එකේ how to play එක බලපන්...:cool:

    හෙට එකට SL,NZ උන්ව දාපන්, ඒත් changes වල limit එකක් තියෙනවා...:P