Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහි ඉංජිනේරුවෝ අවි අමෝරති

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහි වීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය ඒකාබද්ධව තම සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අද (20) සවස 4.00 ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දී සංවිධානය කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා (ETCA – Economic & Technology Cooperation Agreement) ගිවිසුමෙන් වැඩිම හානියක් සිදුවන ක්ෂේත්රයක් බවට ඉංජිනේරු වෘත්තිය සැලකිය හැකි බවයි. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සඳහා මුලින්ම විවෘත කරනුයේ ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂණ (IT) හා නැව් නිර්මාණය (Ship Building) බවත්, පසුව සෙසු ඉංජිනේරු අංශයන් ද ක්‍රමානුකූලව විවෘත කෙරෙනු ඇති බවත් එම සංගමය කියා සිටී.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම ETCA ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් එය තොරතුරු තාක්ෂණ හා නැව් නිර්මාණ අංශ දෙකට පමණක් අදාල වන බව තහවුරු කළේය. එසේම මෙම ගිවිසුම ලබන ජූනි මාසයේ දී පමණ අත්සන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි

යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි.

එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්රය හෝ නීති ක්ෂේත්රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ බවත් එළඹෙන ජූනි මාසයේ දී පමණ මෙම ගිවිසුම අත්සන් කරන්නට හැකිවනු බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

[YOUTUBE]ixyP5stbSlo[/YOUTUBE]

හෙන ගහලා අකුලෝලම පල. බලහන්කෝ නීතී සේවා ගැන කතා කරලා නෑලූ.

මේකට පාරට බැස්සේ නැත්තම් පුටේ වහ කන්න තමා වෙන්නේ.ඉන්දියන් හැත්ත ඇවිත් මෙහෙ රෙන්න ගත්තාම

[QUOTE="Bad Cop, post: 19591955, member: 510706"] [CENTER][SIZE="4"][B]ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහි ඉංජිනේරුවෝ අවි අමෝරති[/B][/SIZE] [SIZE="3"][FONT="Century Gothic"]ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහි වීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය ඒකාබද්ධව තම සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අද (20) සවස 4.00 ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දී සංවිධානය කර ඇත. මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා (ETCA – Economic & Technology Cooperation Agreement) ගිවිසුමෙන් වැඩිම හානියක් සිදුවන ක්ෂේත්රයක් බවට ඉංජිනේරු වෘත්තිය සැලකිය හැකි බවයි. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සඳහා මුලින්ම විවෘත කරනුයේ ඉංජිනේරු අංශ දෙකක් වන තොරතුරු තාක්ෂණ (IT) හා නැව් නිර්මාණය (Ship Building) බවත්, පසුව සෙසු ඉංජිනේරු අංශයන් ද ක්‍රමානුකූලව විවෘත කෙරෙනු ඇති බවත් එම සංගමය කියා සිටී. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම ETCA ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් එය තොරතුරු තාක්ෂණ හා නැව් නිර්මාණ අංශ දෙකට පමණක් අදාල වන බව තහවුරු කළේය. එසේම මෙම ගිවිසුම ලබන ජූනි මාසයේ දී පමණ අත්සන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.[/FONT][/SIZE] [SIZE="4"][B]ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි[/B][/SIZE] [SIZE="3"]යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි. එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්රය හෝ නීති ක්ෂේත්රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළ බවත් එළඹෙන ජූනි මාසයේ දී පමණ මෙම ගිවිසුම අත්සන් කරන්නට හැකිවනු බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.[/SIZE] [YOUTUBE]ixyP5stbSlo[/YOUTUBE] [SIZE="3"][COLOR="Red"][B][B]හෙන ගහලා අකුලෝලම පල. බලහන්කෝ නීතී සේවා ගැන කතා කරලා නෑලූ.:growl: මේකට පාරට බැස්සේ නැත්තම් පුටේ වහ කන්න තමා වෙන්නේ.ඉන්දියන් හැත්ත ඇවිත් මෙහෙ රෙන්න ගත්තාම:angry::angry:[/B][/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom