Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
58 minutes ago
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...

ට්‍රීං... ට්‍රීං... ට්‍රීං... ට්‍රීං.....

"හෙලෝ....."

"ආ හලෝ..

මේ.. අපිට මෙහෙ ප්‍රින්ටවුට් දාන්න බෑ, මුකුත් වැඩ කරන්නේ නෑ.. මේ මේව පේන්නෙත් නෑ...

මෙන්න මේ පින්තූර ටික සේව් කර ගන්නත් බෑ.. පොඩ්ඩක් ඉක්මනට ඇවිත් බලන්න..."

දඩස්.. ටීක්... ටීක්... ටීක්...

කවුද යකෝ කෝල් කළේ..? මොන ඩිපාට්මන්ට් එකෙන්ද..?

මොන පින්තූරද..? කොහෙටද සේව් කරන්නෙ...? මොනවද පේන්නෙ නැත්තෙ..?

මම ඉතින් ඔලුව කහ කහ කල්පනා කළා මේක වෙන ඔෆිස් එකක කෝල් එකක්වත්ද කියලා.. ඒත් ඉතින් අපිටම ආවේනික ප්‍රශ්න ගොඩක් ගැනයි කිව්වෙත්...

විනාඩි කිහිපයකට පස්සෙ...

ට්‍රීං.... ට්‍රීං... ට්‍රීං....

"හෙලෝ..."

"හලෝ මේ IT.dpt එක නේද...? මම ඉස්සෙල්ලත් කතා කළා.. මේ මේව වැඩ කරන්නේ නෑනේ.. ඉක්මනට ඇවිත් බලන්නකො මල්ලි..." දඩස්...

මොන රෙද්දක්ද යකෝ මේ...

මේ යකා කාගෙ කවුද..? කොහේ ඉඳල කතා කරනවද..? මුකුත් දැන ගන්න විදිහක් නෑ ෆෝන් එක තියනවනේ...

තවත් මිනිත්තු කීපයකට පසු අයි.ටී මැනේජර්ගේ ෆෝන් එක....

ට්‍රීං.. ට්‍රීං....

"හෙලෝ..

ආහ්.. ඔව් ඔව්.. ඉන්නව.. ඉන්න මම කියන්නම්..."

"මේ_ _ _ _, අන්න අර_ _ _ _ _ _ ඩිපාට්මන්ට් එකේ මැෂින් එක අවුල් වෙලා කියලා _ _ _ _ _ _ කතා කරල කිව්වා.. දෙපාරක් ගත්ත කියලත් කිව්වා.. ඔයා ගිහින් බැලුවෙ නැද්ද..?"

"දෙපාරම කෝල් එක ආන්සර් කළාට කතා කරන්නේ කවුද..? කොහේ ඉඳන්ද කියල අහන්න කලින් කට් කරනවනේ සර්..."

"හරි හරි... අන්න තද වෙලා කෑ ගගහ ඉන්නව.. ගිහින් පොඩ්ඩක් බලල එන්න..."

"හරි සර්...

මුන්ගේ ආච්චිට!@#$%^&* (ඒ ටික හිතින්..)

(ත්‍රෙඩ් එක කාගෙද..? ඇතුළෙ ඉන්නෙ මොක්කුද..? මොනවද වෙන්නෙ මුකුත් නොබල ඔන්න මමත් සෙට් උනා.. පස්සෙ හිමීට කියවල බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා..ඉඳල හිටල පොඩි පොඩි කතන්දර ටිකකුත් එකතු කරන්නම් වෙලා තියෙන විදිහට..)

[QUOTE="richlife, post: 19615989, member: 430068"] [SIZE=4][COLOR=Indigo][COLOR=Black][B]අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...:( [IMG]https://s3.amazonaws.com/lowres.cartoonstock.com/computers-computer-bird-nests-computer_cable-bird_feeder-rskn27_low.jpg[/IMG] [/B][/COLOR] ට්‍රීං... ට්‍රීං... ට්‍රීං... ට්‍රීං..... "හෙලෝ....." "ආ හලෝ.. මේ.. අපිට මෙහෙ ප්‍රින්ටවුට් දාන්න බෑ, මුකුත් වැඩ කරන්නේ නෑ.. මේ මේව පේන්නෙත් නෑ... මෙන්න මේ පින්තූර ටික සේව් කර ගන්නත් බෑ.. පොඩ්ඩක් ඉක්මනට ඇවිත් බලන්න..." දඩස්.. ටීක්... ටීක්... ටීක්...:eek: කවුද යකෝ කෝල් කළේ..? මොන ඩිපාට්මන්ට් එකෙන්ද..? මොන පින්තූරද..? කොහෙ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ට[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ද සේව් කරන්නෙ...? මොනවද පේන්නෙ නැත්තෙ..?:shocked: මම ඉතින් ඔලුව කහ කහ කල්පනා කළා මේක වෙන ඔෆිස් එකක කෝල් එකක්වත්ද කියලා.. ඒත් ඉතින් අපිටම ආවේනික ප්‍රශ්න ගොඩක් ගැනයි කිව්වෙත්...:baffled: විනාඩි කිහිපයකට පස්සෙ... ට්‍රීං.... ට්‍රීං... ට්‍රීං.... "හෙලෝ..." "හලෝ මේ IT.dpt එක නේද...? මම ඉස්සෙල්ලත් කතා කළා.. මේ මේව වැඩ කරන්නේ නෑනේ.. ඉක්මනට ඇවිත් බලන්නකො මල්ලි..." දඩස්...:eek: මොන රෙද්දක්ද යකෝ මේ... මේ යකා කාගෙ කවුද..? කොහේ ඉඳල කතා කරනවද..? මුකුත් දැන ගන්න විදිහක් නෑ ෆෝන් එක තියනවනේ...:sorry: තවත් මිනිත්තු කීපයකට පසු අයි.ටී මැනේජර්ගේ ෆෝන් එක.... ට්‍රීං.. ට්‍රීං.... "හෙලෝ.. ආහ්.. ඔව් ඔව්.. ඉන්නව.. ඉන්න මම කියන්නම්..." "මේ_ _ _ _, අන්න අර_ _ _ _ _ _ ඩිපාට්මන්ට් එකේ මැෂින් එක අවුල් වෙලා කියලා _ _ _ _ _ _ කතා කරල කිව්වා.. දෙපාරක් ගත්ත කියලත් කිව්වා.. ඔයා ගිහින් බැලුවෙ නැද්ද..?":confused: "දෙපාරම කෝල් එක ආන්සර් කළාට කතා කරන්නේ කවුද..? කොහේ ඉඳන්ද කියල අහන්න කලින් කට් කරනවනේ සර්...":frown: "හරි හරි... අන්න තද වෙලා කෑ ගගහ ඉන්නව.. ගිහින් පොඩ්ඩක් බලල එන්න...":lol: "හරි සර්... මුන්ගේ ආච්චිට!@#$%^&* [I](ඒ ටික හිතින්..) [IMG]https://s3.amazonaws.com/lowres.cartoonstock.com/computers-tech_support-it_techs-it_technicians-computer_problems-cancel-sden1120_low.jpg[/IMG] [SIZE=3] (ත්‍රෙඩ් එක කාගෙද..? ඇතුළෙ ඉන්නෙ මොක්කුද..? මොනවද වෙන්නෙ මුකුත් නොබල ඔන්න මමත් සෙට් උනා..:P පස්සෙ හිමීට කියවල බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා..:yes:ඉඳල හිටල පොඩි පොඩි කතන්දර ටිකකුත් එකතු කරන්නම් වෙලා තියෙන විදිහට..:))[/SIZE][/I] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom