Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොර වහපු හැටි

මම කලින් වැඩ කෙළෙත් තොරතුරු තාක්ෂණ අංශයටම අදාළ ප්ලේස් එකක.. කෙලින්ම වෙබ් සයිට් එකක් කියමුකෝ... එතකොට මගේ වයසත් හරියටම අවුරුදු විසි එකක් වගේ.. මොලේ එහෙම උපරිමේටම තියෙන කාලේ...

ඒ කාලේ මම දෙහිවල පැත්තෙ ග්‍රැෆික් ඩිසයිනින් ඩිප්ලෝමා එකක් කරපු නිසා ඉරිදට ඔෆිස් එකට එන්නෙ දවල් 12:15ට විතර.. ශිෆ්ට් එකේ හැටියට මම ඔෆිස් එකේ ඉන්න ඕනෙ 12ට.. ඒත් මගේ ක්ලාස් එක ඉවර වෙන්නෙත් 12 ට.. ඉතින් ඒක ඉවර වෙලා පුලුවන් තරම් ඉක්මනට දෙහිවල ඉඳල තිඹිරිගස්යායෙ ඔෆිස් එකට එන්න වෙනවා... ඒ කාලෙ දඬු මොණරෙට පිං සිද්ද වෙන්න කොහොමහරි දවල් විනාඩි 15ක 20ක ඩිලේ එකක් ඇතුළත ඔෆිස් එකට වාර්ථා කරනව කොහොමහරි...

ඉරිද දවසේ හැමෝම ඕෆ් වෙලා යනව හවස 6 වෙනකොට..

ඊට පස්සෙ ඉතින් මමයි රජා කිව්වලු...

අපේ වෙබ් සයිට් එක නිව්ස් සයිට් එකක්.. ඒ කියන්නෙ ඉතින් ටිකක් වගකීමක් ඇතුව කරගෙන ගිය ටිකක් වැදගත් වෙබ් අඩවියක්.. අදාළ නිව්ස් ටික ඒ ඒ වෙලාවට අප්ලෝඩ් කරල දැම්මට පස්සෙ 8:30 විතර වෙද්දි මගේ රාජකාරියත් අහවරයි...

මේ කියන දවසෙත් ගෙදර යන්න කිට්ටුව දඬු මොණරෙ යතුරයි, හෙල්මට් එකයි, මගේ ලට්ට ලොට්ට පුරවපු බෑග් එකයි, ඔෆිස් එකේ යතුරයි දොර ගාව තියෙන ප්ලාස්ටික් පුටුව උඩ තියලා ආයි වටයක් දාල බැලුව ඔක්කොම කම්පුයුටර් ටිකයි, ඒසී ටිකයි වහලද කියලත්...

මොකද අන්තිමට ඕෆ් වෙන එකාට සෑහෙන වගකීමක් තියෙනව ඔෆිස් එකේ තියෙන බඩු ගැන.. අනික අපි මේ කියන ප්ලේස් එකට ඇවිත් ඒ වෙනකොට වැඩි කාලෙකුත් නෑ..

ඔක්කොම නූලට තියෙනව කියල තහවුරු කර ගත්තට පස්සෙ ලට්ට ලොට්ට ටිකත් කර ගහන් එලියට ඇවිත් දොර වහන්න යතුර දාල කැරකෙව්වා...

හුටාහ්.. දොර ලොක් වෙන්නෙ නෑ...

එක එක විදිහට ට්‍රයි කරල බැලුවා.. ඒත් දොරේ ලොක් එක වැටෙන්නෙම නෑ.. එපා වෙනවනෙ ඉතින්...

පැය බාගයක් විතර තටමල තටමල, එක එක තොවිල් නටල බැරිම තැන අයි.ටී . මැනේජර් ට කෝල් කරල විස්තරේ කිව්වා... මිනිහත් ෆුල් අවුල් වෙලා තව පාරක් බලල කෝල් එකක් දෙන්න කිව්ව.. තව ඉතින් මොන ඉටි ගෙඩියක් බලන්නද.. මේ මගුල වැහෙන්නම නෑ මොන වැහි නැටුමක් නැටුවත්..

පස්සෙ කල්පනා කලා මේක ෂේප් එකේ වහල යන්න ක්‍රමයක් ගැන... ඒ කාලෙ ඉතින් හෙන මොළේනේ...

මුලින්ම කළේ ප්ලාස්ටික් පුටුව දොරට හේත්තු කරල දොර නිකම්ම වැහෙන්න දීල ශේප් එකේ එළියට පනින එක.. ඩෝ ක්ලෝසර් එක නිසා දොර නිකම්ම වැහෙනව... එක පාර දොර නිකන් තියෙන්නෙ කියන එක තේරෙන්නෙ නෑ පුටුව හේත්තු කළාම...

ඒ වැඩේනම් හෙන සාර්ථකයි වගේ...

ඊට පස්සෙ ආයෙ කම්පනා කළා හොරෙක් එහෙම ආවොත් හෙන සද්දයක් ඇහෙන විදිහට උගුලක් අටවල ගියොතින් ඌ බයට ආපහු දුවයිනේ කියලා... මොකද පහල තට්ටුවේ බැංකුවක් තියෙන නිසා සිකුරුටි අංකල්ල දෙන්නෙකුත් අනිව පහල ඉන්නවා ඇලට් එකේ...

දැන් තියෙන්නෙ උගුල අටවන එක..

අපි ඉස්සර ඔෆිස් එකේ කොරිඩෝව වගේ තියෙන කෑල්ලෙ ලොක්කන්ට හොරෙන් වන් බම්ප් සෙල්ලම් කළා... ඉතින් පොඩි බැට් කෑල්ලකුයි, පැතළි ලීයකින් හදා ගත්ත විකට් එකයි, ටෙනිස් බෝලෙයි හැමදාම වොශ් රූම් එක ගාව තියෙන ප්ලේස් එකක හංගලයි යන්නෙ... ඔන්න ඔය කෑලි බෑලි ටික උස්සන් ඇවිත් ඩෝ ක්ලෝසර් එක උඩ ගානට අඩුක් කළා... ඒ කියන්නෙ දොර වැහෙද්දි නොවැටී, ඒත් එක පාර අරිනකොට ඔක්කොම වැටෙන විදිහට...

මුලින්ම අර පැතලි ලී විකට් එක, ඊලඟට බැට් එක, තව පත්තර මිටියක්, පරණ රෙදි කෑල්ලක්, ඇට්ලස් පෑනකුයි, ටිපෙක්ස් බෝතලෙයි අර ටෙනිස් බෝලෙත් බොහොම අමාරුවෙන් ඒක උඩ රැඳෙව්වා.. හෙන මොළේනෙ ඉතින්..

දැන් හෙන හැපි.. දොර අරිනකොට අනිව ඔය ඔක්කොම ටික ඔලුව උඩට පත බෑවෙනවා... දැන් තියෙන්නෙ මේ ටික නොවැටෙන්න මම එළියට යන එක.. ප්ලාස්ටික් පුටුව උඩත් පත්තර මිටියක් තිබ්බ බරට හිටින්න.. එතකොට දොර හයියෙන් අරින්නම වෙනව පුටුව තල්ලු කර ගන්න..

මම එලියට එන්න හදනකොට කෑල්ලක් දෙකක් වැටුනත් බොහොම අමාරුවෙන් ඒව ආපහු ඩෝ ක්ලෝසරේ උඩ රඳවල නූලට එලියට පැන ගත්තා... මගේ ශරීර කූඩුව හෙන කෙට්ටු එකක් නිසා ඒක ඒ හැටි අමාරු උනේ නෑ... ලොක්කටත් කෝල් එකක් දීල කිව්ව, දැනට පුටුව හිර කරල දොර නිකන් වැහුවා.. අපි හෙට අනිවා මේකෙ ලොක් එක හදමු, මම දැන් ගෙදර යනව කියලා... පොරත් ඉතින් අකමැත්තෙන් වගේ කමක් නෑ කිව්වා.. කොච්චර උනත් ඉතින් හෙන අවධානමක් නේ....

ගෙදර ගිය ගමන් කළේ බයික් එකේ වැඩ වලටම තියන් ඉන්න අම්මගේ සිංගර් මැශින් තෙල් බෝතලේ බෑග් එකට දා ගත්ත එක... මොකද පහු වෙනිදට ගිය ගමන් ඔෆිස් එකේ දොරේ අගුලට ඔයිල් ටිකක් දාලවත් බලන්න ඕනෙ වෙලයි තිබුණේ... මොකද යතුර දාල කරකවද්දි මළකඩ ගතියක් දැනුන නිසා...

ඔන්න පහු වෙනිදා උදෙන්ම මම ඔෆිස් එකට එන්න පිටත් උනා.. ශිෆ්ට් එකට අනුව කලින් දවසේ රෑ ගියපු මමම ආයි පහු වෙනිදත් උදේ එන දවසක්...

සාමාන්යෙන් මම ඕන තැනකට අසාමාන්‍ය විදිහට කලින් යන කෙනෙක්.. ඉතින් ඔෆිස් එකටත් අනිත් අය එන්න පැය එකහමාරකට විතර කලින් යනවා.. බයික් එකේ යන නිසා ගෙදරිනුත් පුලුවන් තරම් කලින් යවන්නමයි බලන්නේ, පරක්කු උනොත් හයියෙන් යයි කියන බයට.. අන්තිමට වෙන්නේ මම මොකාදෝ එකා වගේ අම්බානක වේලාසනින් ගිහින් කට්ට කන එක...

කෝට්ටෙ ට්‍රැෆික් එකේදිත් මගේ ඔලුවෙ වැඩ කළේ දොරේ ලොක් එකයි, ඔෆිස් එකයි ගැන.. හොරු පැනලද, ලක්ෂ ගාණක බඩු වලට මට වග කියන්න වෙයිද..? රස්සාව නැති වෙයිද..? කට උත්තර දෙන්න වෙයිද..? හෙන ප්‍රශ්න ගොඩයි...

ඔය ඔක්කොම ඔලුවෙ තියන් ආව මට තිඹිරිගස් යාය කලර් ලයිට් එකෙන් පස්සෙ හැමදේම අමතක උනා... ඒ කියන්නෙ සාමාන්‍ය විදිහට බයික් එකත් අනුන්ගෙ වත්තක මගේ වගේ පාක් කරලා, ජැකට් එක බෑග් එක අස්සෙ ඔබ ඔබ, හෙල්මට් එකත් අතකින් උස්සගෙන පඩිපෙලත් නැගගෙන අපේ ඔෆිස් එකේ දොර ගාවටම ආවා.. දොර ලොක් උනේ නෑ කියල මතක් උනත් මම කලින් දවසේ අටවපු උගුල මට නිකමටවත් මතක් උනේ නෑ මහත්තයෝ...

පුටුවත් තල්ලු කරගෙන දඩි බිඩියේ ඔෆිස් එක ඇතුලට රිංගන්න ආවේ මුකුත් නැති වෙලාද කියල දැන ගන්න උවමනාවෙන්නේ...

දොර ඇරිය විතරයි, "දඩිං බිඩිං, දඩ බඩස්, ටික් ටික් ටික්.. චටස් බටස්, සර බරස්, සද්දෙත් එක්ක "තොක.. තොක.. තොක.." ගාල ටෙනිස් බෝලෙත් බිම වැටිල මේසයක් අස්සට ගියා... වෙලාවට ඔලුවට වටුනේ පත්තර මිටියයි ටිපෙක්ස් බෝතලෙයි විතරයි... මටනම් ඒකත් රිදුන... නිකන් හරි බැට් එකයි, ලී විකට් එකයි ඔලුවට වැටුනනම් මාර සනීපයි උදේ පාන්දරම... ඒ මදිවට හොඳටම බයත් වෙලා.. දාඩියත් දාලා... හෙන වෙලාවකට පස්සෙ තමයි පියවි සිහිය ඇවිත් වෙච්ච වින්නැහිය මතක් උනේ... සී.සී.ටී.වී එහෙම තිබිල ඕව රෙකෝඩ් වෙලා තිබුණනම් චාලි චැප්ලින්ල කැලේ...

පස්සෙ ඉතින් අපේ රහසිගත සෙල්ලම් බඩු ටික එහෙම හංගල, අනිත් ලට්ට ලොට්ට ටිකත් ඒ ඒ තැන්වල තියල, දොරේ ලොක් එකට ඔයිල් ටිකක් දාල යතුර දාල කැරකෙව්ව ගමන් ලොක් එකත් නියමෙට වැඩ...

හෙන සීරියස් මූඩ් එකේ හිටිය අයි.ටී. මැනේජර් ට විස්තරේ කිව්වාම පොරට ඉස්මෝලෙත් ගියා මට උන වින්නැහිය ඇහැව්වට පස්සේ.. හැබැයි ටෙනිස් බෝලෙයි, බැට් එකයි විකට් එකයි ගැන නොකිය, පත්තර මිටියයි, වෙන ලෑලි කෑල්ලකුයි දාල තමයි කතාව කිව්වේ...

අසා සිටි ඔබ සැමට ස්තූතියි..

[QUOTE="richlife, post: 19762209, member: 430068"] [b]දොර වහපු හැටි[/b] [CENTER][SIZE=4][COLOR=Indigo]මම කලින් වැඩ කෙළෙත් තොරතුරු තාක්ෂණ අංශයටම අදාළ ප්ලේස් එකක.. කෙලින්ම වෙබ් සයිට් එකක් කියමුකෝ... එතකොට මගේ වයසත් හරියටම අවුරුදු විසි එකක් වගේ.. මොලේ එහෙම උපරිමේටම තියෙන කාලේ... [/COLOR][/SIZE]:lol: [SIZE=4][COLOR=Indigo]ඒ කාලේ මම දෙහිවල පැත්තෙ ග්‍රැෆික් ඩිසයිනින් ඩිප්ලෝමා එකක් කරපු නිසා ඉරිදට ඔෆිස් එකට එන්නෙ දවල් 12:15ට විතර.. ශිෆ්ට් එකේ හැටියට මම ඔෆිස් එකේ ඉන්න ඕනෙ 12ට.. ඒත් මගේ ක්ලාස් එක ඉවර වෙන්නෙත් 12 ට.. ඉතින් ඒක ඉවර වෙලා පුලුවන් තරම් ඉක්මනට දෙහිවල ඉඳල තිඹිරිගස්යායෙ ඔෆිස් එකට එන්න වෙනවා...:baffled: ඒ කාලෙ දඬු මොණරෙට පිං සිද්ද වෙන්න කොහොමහරි දවල් විනාඩි 15ක 20ක ඩිලේ එකක් ඇතුළත ඔෆිස් එකට වාර්ථා කරනව කොහොමහරි...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඉරිද දවසේ හැමෝම ඕෆ් වෙලා යනව හවස 6 වෙනකොට.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඊට පස්සෙ ඉතින් මමයි රජා කිව්වලු...:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපේ වෙබ් සයිට් එක නිව්ස් සයිට් එකක්.. ඒ කියන්නෙ ඉතින් ටිකක් වගකීමක් ඇතුව කරගෙන ගිය ටිකක් වැදගත් වෙබ් අඩවියක්..:yes: අදාළ නිව්ස් ටික ඒ ඒ වෙලාවට අප්ලෝඩ් කරල දැම්මට පස්සෙ 8:30 විතර වෙද්දි මගේ රාජකාරියත් අහවරයි...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ කියන දවසෙත් ගෙදර යන්න කිට්ටුව දඬු මොණරෙ යතුරයි, හෙල්මට් එකයි, මගේ ලට්ට ලොට්ට පුරවපු බෑග් එකයි, ඔෆිස් එකේ යතුරයි දොර ගාව තියෙන ප්ලාස්ටික් පුටුව උඩ තියලා ආයි වටයක් දාල බැලුව ඔක්කොම කම්පුයුටර් ටිකයි, ඒසී ටිකයි වහලද කියලත්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොකද අන්තිමට ඕෆ් වෙන එකාට සෑහෙන වගකීමක් තියෙනව ඔෆිස් එකේ තියෙන බඩු ගැන.. අනික අපි මේ කියන ප්ලේස් එකට ඇවිත් ඒ වෙනකොට වැඩි කාලෙකුත් නෑ..:dull:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔක්කොම නූලට තියෙනව කියල තහවුරු කර ගත්තට පස්සෙ ලට්ට ලොට්ට ටිකත් කර ගහන් එලියට ඇවිත් දොර වහන්න යතුර දාල කැරකෙව්වා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හුටාහ්.. දොර ලොක් වෙන්නෙ නෑ...:confused:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එක එක විදිහට ට්‍රයි කරල බැලුවා.. ඒත් දොරේ ලොක් එක වැටෙන්නෙම නෑ.. එපා වෙනවනෙ ඉතින්...:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පැය බාගයක් විතර තටමල තටමල, එක එක තොවිල් නටල බැරිම තැන අයි.ටී . මැනේජර් ට කෝල් කරල විස්තරේ කිව්වා... මිනිහත් ෆුල් අවුල් වෙලා තව පාරක් බලල කෝල් එකක් දෙන්න කිව්ව.. තව ඉතින් මොන ඉටි ගෙඩියක් බලන්නද.. මේ මගුල වැහෙන්නම නෑ මොන වැහි නැටුමක් නැටුවත්..:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සෙ කල්පනා කලා මේක ෂේප් එකේ වහල යන්න ක්‍රමයක් ගැන... ඒ කාලෙ ඉතින් හෙන මොළේනේ...:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මුලින්ම කළේ ප්ලාස්ටික් පුටුව දොරට හේත්තු කරල දොර නිකම්ම වැහෙන්න දීල ශේප් එකේ එළියට පනින එක.. ඩෝ ක්ලෝසර් එක නිසා දොර නිකම්ම වැහෙනව... එක පාර දොර නිකන් තියෙන්නෙ කියන එක තේරෙන්නෙ නෑ පුටුව හේත්තු කළාම...[/COLOR][/SIZE]:yes: [SIZE=4][COLOR=Indigo]ඒ වැඩේනම් හෙන සාර්ථකයි වගේ...[/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [SIZE=4][COLOR=Indigo]ඊට පස්සෙ ආයෙ කම්පනා කළා හොරෙක් එහෙම ආවොත් හෙන සද්දයක් ඇහෙන විදිහට උගුලක් අටවල ගියොතින් ඌ බයට ආපහු දුවයිනේ කියලා... මොකද පහල තට්ටුවේ බැංකුවක් තියෙන නිසා සිකුරුටි අංකල්ල දෙන්නෙකුත් අනිව පහල ඉන්නවා ඇලට් එකේ... :yes: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දැන් තියෙන්නෙ උගුල අටවන එක..:rolleyes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපි ඉස්සර ඔෆිස් එකේ කොරිඩෝව වගේ තියෙන කෑල්ලෙ ලොක්කන්ට හොරෙන් වන් බම්ප් සෙල්ලම් කළා...:P ඉතින් පොඩි බැට් කෑල්ලකුයි, පැතළි ලීයකින් හදා ගත්ත විකට් එකයි, ටෙනිස් බෝලෙයි හැමදාම වොශ් රූම් එක ගාව තියෙන ප්ලේස් එකක හංගලයි යන්නෙ... ඔන්න ඔය කෑලි බෑලි ටික උස්සන් ඇවිත් ඩෝ ක්ලෝසර් එක උඩ ගානට අඩුක් කළා... ඒ කියන්නෙ දොර වැහෙද්දි නොවැටී, ඒත් එක පාර අරිනකොට ඔක්කොම වැටෙන විදිහට...:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මුලින්ම අර පැතලි ලී විකට් එක, ඊලඟට බැට් එක, තව පත්තර මිටියක්, පරණ රෙදි කෑල්ලක්, ඇට්ලස් පෑනකුයි, ටිපෙක්ස් බෝතලෙයි අර ටෙනිස් බෝලෙත් බොහොම අමාරුවෙන් ඒක උඩ රැඳෙව්වා.. හෙන මොළේනෙ ඉතින්..:rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දැන් හෙන හැපි.. දොර අරිනකොට අනිව ඔය ඔක්කොම ටික ඔලුව උඩට පත බෑවෙනවා... දැන් තියෙන්නෙ මේ ටික නොවැටෙන්න මම එළියට යන එක.. ප්ලාස්ටික් පුටුව උඩත් පත්තර මිටියක් තිබ්බ බරට හිටින්න.. එතකොට දොර හයියෙන් අරින්නම වෙනව පුටුව තල්ලු කර ගන්න..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම එලියට එන්න හදනකොට කෑල්ලක් දෙකක් වැටුනත් බොහොම අමාරුවෙන් ඒව ආපහු ඩෝ ක්ලෝසරේ උඩ රඳවල නූලට එලියට පැන ගත්තා... මගේ ශරීර කූඩුව හෙන කෙට්ටු එකක් නිසා ඒක ඒ හැටි අමාරු උනේ නෑ...:P ලොක්කටත් කෝල් එකක් දීල කිව්ව, දැනට පුටුව හිර කරල දොර නිකන් වැහුවා.. අපි හෙට අනිවා මේකෙ ලොක් එක හදමු, මම දැන් ගෙදර යනව කියලා... පොරත් ඉතින් අකමැත්තෙන් වගේ කමක් නෑ කිව්වා.. කොච්චර උනත් ඉතින් හෙන අවධානමක් නේ....:dull:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ගෙදර ගිය ගමන් කළේ බයික් එකේ වැඩ වලටම තියන් ඉන්න අම්මගේ සිංගර් මැශින් තෙල් බෝතලේ බෑග් එකට දා ගත්ත එක... මොකද පහු වෙනිදට ගිය ගමන් ඔෆිස් එකේ දොරේ අගුලට ඔයිල් ටිකක් දාලවත් බලන්න ඕනෙ වෙලයි තිබුණේ... මොකද යතුර දාල කරකවද්දි මළකඩ ගතියක් දැනුන නිසා...:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔන්න පහු වෙනිදා උදෙන්ම මම ඔෆිස් එකට එන්න පිටත් උනා.. ශිෆ්ට් එකට අනුව කලින් දවසේ රෑ ගියපු මමම ආයි පහු වෙනිදත් උදේ එන දවසක්...:dull: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සාමාන්යෙන් මම ඕන තැනකට අසාමාන්‍ය විදිහට කලින් යන කෙනෙක්.. ඉතින් ඔෆිස් එකටත් අනිත් අය එන්න පැය එකහමාරකට විතර කලින් යනවා.. බයික් එකේ යන නිසා ගෙදරිනුත් පුලුවන් තරම් කලින් යවන්නමයි බලන්නේ, පරක්කු උනොත් හයියෙන් යයි කියන බයට..:yes: අන්තිමට වෙන්නේ මම මොකාදෝ එකා වගේ අම්බානක වේලාසනින් ගිහින් කට්ට කන එක...:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කෝට්ටෙ ට්‍රැෆික් එකේදිත් මගේ ඔලුවෙ වැඩ කළේ දොරේ ලොක් එකයි, ඔෆිස් එකයි ගැන.. හොරු පැනලද, ලක්ෂ ගාණක බඩු වලට මට වග කියන්න වෙයිද..? රස්සාව නැති වෙයිද..? කට උත්තර දෙන්න වෙයිද..? හෙන ප්‍රශ්න ගොඩයි...:no:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔය ඔක්කොම ඔලුවෙ තියන් ආව මට තිඹිරිගස් යාය කලර් ලයිට් එකෙන් පස්සෙ හැමදේම අමතක උනා... ඒ කියන්නෙ සාමාන්‍ය විදිහට බයික් එකත් අනුන්ගෙ වත්තක මගේ වගේ පාක් කරලා, ජැකට් එක බෑග් එක අස්සෙ ඔබ ඔබ, හෙල්මට් එකත් අතකින් උස්සගෙන පඩිපෙලත් නැගගෙන අපේ ඔෆිස් එකේ දොර ගාවටම ආවා.. දොර ලොක් උනේ නෑ කියල මතක් උනත් මම කලින් දවසේ අටවපු උගුල මට නිකමටවත් මතක් උනේ නෑ මහත්තයෝ...[/COLOR][/SIZE]:sorry: [SIZE=4][COLOR=Indigo]පුටුවත් තල්ලු කරගෙන දඩි බිඩියේ ඔෆිස් එක ඇතුලට රිංගන්න ආවේ මුකුත් නැති වෙලාද කියල දැන ගන්න උවමනාවෙන්නේ...:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දොර ඇරිය විතරයි, "දඩිං බිඩිං, දඩ බඩස්, ටික් ටික් ටික්.. චටස් බටස්, සර බරස්, සද්දෙත් එක්ක "තොක.. තොක.. තොක.." ගාල ටෙනිස් බෝලෙත් බිම වැටිල මේසයක් අස්සට ගියා... වෙලාවට ඔලුවට වටුනේ පත්තර මිටියයි ටිපෙක්ස් බෝතලෙයි විතරයි... මටනම් ඒකත් රිදුන...:baffled: නිකන් හරි බැට් එකයි, ලී විකට් එකයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ඔලුවට[/COLOR][/SIZE] වැටුනනම් මාර සනීපයි උදේ පාන්දරම... ඒ මදිවට හොඳටම බයත් වෙලා.. දාඩියත් දාලා... හෙන වෙලාවකට පස්සෙ තමයි පියවි සිහිය ඇවිත් වෙච්ච වින්නැහිය මතක් උනේ... සී.සී.ටී.වී එහෙම තිබිල ඕව රෙකෝඩ් වෙලා තිබුණනම් චාලි චැප්ලින්ල කැලේ...:rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://4.bp.blogspot.com/-rHULy8zybgg/URKR0wPgh2I/AAAAAAAAhlo/1UMhRr_hFgQ/s400/FRYING%2BPAN%2BTOM%2B7.png[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සෙ ඉතින් අපේ රහසිගත සෙල්ලම් බඩු ටික එහෙම හංගල, අනිත් ලට්ට ලොට්ට ටිකත් ඒ ඒ තැන්වල තියල, දොරේ ලොක් එකට ඔයිල් ටිකක් දාල යතුර දාල කැරකෙව්ව ගමන් ලොක් එකත් නියමෙට වැඩ...:frown:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හෙන සීරියස් මූඩ් එකේ හිටිය අයි.ටී. මැනේජර් ට විස්තරේ කිව්වාම පොරට ඉස්මෝලෙත් ගියා මට උන වින්නැහිය ඇහැව්වට පස්සේ.. :dull:හැබැයි ටෙනිස් බෝලෙයි, බැට් එකයි විකට් එකයි ගැන නොකිය, පත්තර මිටියයි, වෙන ලෑලි කෑල්ලකුයි දාල තමයි කතාව කිව්වේ...:P[/COLOR][/SIZE] - - - - - - - - - - - - - - [SIZE=3][COLOR=Indigo]අසා සිටි ඔබ සැමට ස්තූතියි..[/COLOR][/SIZE]:rofl: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom