Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් වැඩ කරපු කන්තෝරුවෙන් අයින් වෙලා අලුත් ඔපීසියේ වැඩට ආවට පස්සෙ නූල පැත්තෙ එන්න ලැබුණෙම නෑ..

කලින් කරපු වැඩ වලට වැඩිය හාත්පසින්ම වෙනස් කතන්දර ගොඩක් සහ නුහුරු නුපුරුදු ගතියත් එක්ක ඔෆිස් ඒකේ දේවල් ගැන කා එක්කවත් කියන්න තරම් මෙව්ව එකක් තිබුණෙත් නෑ..

ලඟදි දවසක මගේ කලමණාකාරතුමියගෙන් නියෝගයක් ආවා එකමත් එක රටක තිබුණ ලොකූම ලොකු කුරියර් සර්විස් එකකට කතා කරලා ඔන්ලයින් බුකින් එකක් දාගෙන අදාළ සේවාව අපේ client ට දෙන හැටි අහ ගන්න කියලා..

අම්මටසිරි කිව්වලු.. සිංහලෙන් කිව්වත් මට සමහර දේවල් නොතේරෙන එකේ මේ යක්කු එක්ක කඩුවෙන් ඇණ ගන්න ගිහින් මාව පෙනේරයක් වගේ හිල් වෙනවා කියලනම් මට හොඳට තේරුණා.. දවස් කීපයක් කට්ටි පැන පැන හිටියට එක දවසක් මාව බෙල්ලටම හිර උණා..

බැරිම තැන ඔපීසියේ ලෑන්ඩ් ෆෝන් එකට වැඳල පුදලා අර කිව්ව ලොකුම ලොකු කොම්පැනියෙ ජෙනරල් නම්බරේට කෝල් එකක් ගත්තා කඩු පාරවල් වැදිල තුවාල උනත් කමක් නෑ කියල හිතාගෙන.. අනිවා බාල්දි පිටින් නෑමක් සෙට් වෙනවා කියන එකනම් මාර ෂුවර්.. මොකද ගොඩක් වෙලාවට ඔපරේටර් වැඩේ කරන්නේ කෙල්ලෙක්.. ඒ අයට අපිට නොතේරෙන සමහර දේවල් තේරුම් කරන්න තේරෙන්නෙ නෑ..

# company :Hello Good morning. I'm ##. from ## company. how can I help you sir.?

මම: Good Morning mam I'm ##, calling from ## company. I just want to know how to make online booking on your online system.?

# company : ආහ්.. ඔයා ලංකාවේ නේද.? මමත් ලංකාවේ කෙනෙක්. ඒක කරන්නේ මෙහෙමයි.....

ඈහ්.. මොකද්ද යකෝ ඒ උනේ.. හෙන සන්තෝසෙකුත් එක්ක චූටි ලැජ්ජබරකුත් ඇති උනා.. කොටින්ම සිංහලත් අමතක උනා.. ඇයි ඉතින් මම අහන්න ඕන ප්රශ්න ටික කට පාඩං කරගෙන වගේනේ කෝල් එක ගත්තේ..

යළි හමුවන තුරු...

[QUOTE="richlife, post: 20957156, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo]කලින් වැඩ කරපු කන්තෝරුවෙන් අයින් වෙලා අලුත් ඔපීසියේ වැඩට ආවට පස්සෙ නූල පැත්තෙ එන්න ලැබුණෙම නෑ..:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කලින් කරපු වැඩ වලට වැඩිය හාත්පසින්ම වෙනස් කතන්දර ගොඩක් සහ නුහුරු නුපුරුදු ගතියත් එක්ක ඔෆිස් ඒකේ දේවල් ගැන කා එක්කවත් කියන්න තරම් මෙව්ව එකක් තිබුණෙත් නෑ..:confused:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ලඟදි දවසක මගේ කලමණාකාරතුමියගෙන් නියෝගයක් ආවා එකමත් එක රටක තිබුණ ලොකූම ලොකු කුරියර් සර්විස් එකකට කතා කරලා ඔන්ලයින් බුකින් එකක් දාගෙන අදාළ සේවාව අපේ client[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo] ට[/COLOR][/SIZE] දෙන හැටි අහ ගන්න කියලා..:eek: අම්මටසිරි කිව්වලු..:shocked: සිංහලෙන් කිව්වත් මට සමහර දේවල් නොතේරෙන එකේ මේ යක්කු එක්ක කඩුවෙන් ඇණ ගන්න ගිහින් මාව පෙනේරයක් වගේ හිල් වෙනවා කියලනම් මට හොඳට තේරුණා..:dull: දවස් කීපයක් කට්ටි පැන පැන හිටියට එක දවසක් මාව බෙල්ලටම හිර උණා..:sorry: බැරිම තැන ඔපීසියේ ලෑන්ඩ් ෆෝන් එකට වැඳල පුදලා අර කිව්ව ලොකුම ලොකු කොම්පැනියෙ ජෙනරල් නම්බරේට කෝල් එකක් ගත්තා කඩු පාරවල් වැදිල තුවාල උනත් කමක් නෑ කියල හිතාගෙන..:baffled: අනිවා බාල්දි පිටින් නෑමක් සෙට් වෙනවා කියන එකනම් මාර ෂුවර්.. මොකද ගොඩක් වෙලාවට ඔපරේටර් වැඩේ කරන්නේ කෙල්ලෙක්.. ඒ අයට අපිට නොතේරෙන සමහර දේවල් තේරුම් කරන්න තේරෙන්නෙ නෑ.. :oo: [COLOR=Black]# company :[/COLOR]Hello Good morning. I'm ##. from ## company. how can I help you sir.? [COLOR=Black]මම: [/COLOR]Good Morning mam I'm ##, calling from [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]## [/COLOR][/SIZE]company. I just want to know how to make online booking on your online system.? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo][COLOR=Black]# company : [COLOR=Indigo]ආහ්.. ඔයා ලංකාවේ නේද.? මමත් ලංකාවේ කෙනෙක්. ඒක කරන්නේ මෙහෙමයි..... [/COLOR][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ඈහ්.. මොකද්ද යකෝ ඒ උනේ..:eek: හෙන සන්තෝසෙකුත් එක්ක චූටි ලැජ්ජබරකුත් ඇති උනා..[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][COLOR=Black][COLOR=Indigo]:dull: කොටින්ම සිංහලත් අමතක උනා.. ඇයි ඉතින් මම අහන්න ඕන ප්රශ්න ටික කට පාඩං කරගෙන වගේනේ කෝල් එක ගත්තේ.. :( යළි හමුවන තුරු...;) [/COLOR][/COLOR][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom