Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Office Fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම ඊයේ පෙරේදා ඉගෙන ගත්ත පාඩමක්..

තමන්ගේ ඉහළ නිලධාරියෙක්, එහෙම නැත්තං බොස් මොකක් හරි දෙයක් කරන්න කිව්වොතින් ඒ දේ කිව්ව විදිහටම කරනව ඇරෙන්න ඊට වඩා හොඳින් කරන්න යන්න එපා.. කිව්ව දේ කිව්ව විදිහටම කරල දෙන්න බලන්න.. මොකද අපි කොච්චර මහන්සි වෙලා කට්ට කාලා දෙයක් වැඩිපුර කළත්  (ලකුණු දා ගන්න නෙමෙයි. අවංකවම) නිකමට හරි ඒ අපි මහන්සි වෙලා කරන්න ගිය දේ අවුල් උනොත් කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ "ඇයි ඔයා මම කිව්ව දේ නොකර වෙන වෙන දේවල් කරන්න ගියේ" කියලයි.. ලොක්ක දෙයක් කරන්න ඕන විදිහ කිව්වාම "නෑ අපි මේ විදිහට කරමු" කියලා වැඩේ පටන් ගත්තත්.. "හරි එහෙනම් ඒ විදිහට කරන්න" කියලා ලොක්කම කිව්වත්, වැඩේ අවුල් උනොතින් "මම කිව්ව විදිහට කළානම් ඔහොම වෙන්නෙ නෑ" කියල අනිවාර්යෙන් සම්පූර්ණම වැරැද්ද පටවනවා..

වැඩේ සාර්ථක උනොතින් ඒක ලොක්ක එක්ක බෙදා ගන්න පුලුවන් උනත් වැඩේ අවුල් උනොතින් ඒකට තනියම කර ගහන්න වෙනවා..

ලොක්කොන්ගෙන් 1%ක් වගේ කලාතුරකින් තමයි හිතන්නේ මූ මහන්සි උනේ කිව්ව වැඩේ කිව්වට වැඩිය හොඳට කරල දෙන්නයි කියලා.. ඒවුනත් 99%ක්ම ලොක්කෝ සම්පූර්ණම වැරැද්ද පටවන එකයි කරන්නේ.. තමන්ගේ අනුදැනුම මත ඒ දේ උනා කියන එක ලොක්ක අමතක කරන්න තියෙන ඉඩකඩ වැඩි.. "මම මුලින් කිව්වේ මෙහෙම කරන්න කියලනේ" කියන එක අනිවාර්යෙන් කියයි..

සමහරවිට තමුන්ගේ ලොක්කා කවුද කියලා හරියටම අඳුර ගන්න පුලුවන් වෙන්නේ මේ වගේ සිදුවීමකින්ම තමයි.. ඒ නිසා තමුන්ගේ බොස්ව හරියටම අඳුර ගන්නකන් තනියම හිතලා වැඩි වැඩ කරන්න යන්න එපා අවංකවම උනත්..

ප.ලි. කොලවරිගේ ජීවිතෙන්_උගත්_පාඩම්  ත්රෙඩ් එකේ දමන ලද පොස්ටුවක සංස්කරණයක් බව කරුණාවෙන් සලකන්න..

[QUOTE="richlife, post: 21227836, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo][B]මේක මම ඊයේ පෙරේදා ඉගෙන ගත්ත පාඩමක්..:dull:[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]තමන්ගේ ඉහළ නිලධාරියෙක්, එහෙම නැත්තං බොස් මොකක් හරි දෙයක් කරන්න කිව්වොතින් ඒ දේ කිව්ව විදිහටම කරනව ඇරෙන්න ඊට වඩා හොඳින් කරන්න යන්න එපා.. කිව්ව දේ කිව්ව විදිහටම කරල දෙන්න බලන්න..:yes: මොකද අපි කොච්චර මහන්සි වෙලා කට්ට කාලා දෙයක් වැඩිපුර [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]කළත් [/COLOR][/SIZE][I][B] (ලකුණු දා ගන්න නෙමෙයි. අවංකවම) [/B][/I]නිකමට හරි ඒ අපි මහන්සි වෙලා කරන්න ගිය දේ අවුල් උනොත් කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ "ඇයි ඔයා මම කිව්ව දේ නොකර වෙන වෙන දේවල් කරන්න ගියේ" කියලයි..:confused: ලොක්ක දෙයක් කරන්න ඕන විදිහ කිව්වාම "නෑ අපි මේ විදිහට කරමු" කියලා වැඩේ පටන් ගත්තත්.. "හරි එහෙනම් ඒ විදිහට කරන්න" කියලා ලොක්කම කිව්වත්, වැඩේ අවුල් උනොතින් "මම කිව්ව විදිහට කළානම් ඔහොම වෙන්නෙ නෑ" කියල අනිවාර්යෙන් සම්පූර්ණම වැරැද්ද පටවනවා..:dull:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]වැඩේ සාර්ථක උනොතින් ඒක ලොක්ක එක්ක බෙදා ගන්න පුලුවන් උනත් වැඩේ අවුල් උනොතින් ඒකට තනියම කර ගහන්න වෙනවා..:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ලොක්කොන්ගෙන් 1%ක් වගේ කලාතුරකින් තමයි හිතන්නේ මූ මහන්සි උනේ කිව්ව වැඩේ කිව්වට වැඩිය හොඳට කරල දෙන්නයි කියලා..:love: ඒවුනත් 99%ක්ම ලොක්කෝ සම්පූර්ණම වැරැද්ද පටවන එකයි කරන්නේ..:dull:[/COLOR][/SIZE] තමන්ගේ අනුදැනුම මත ඒ දේ උනා කියන එක ලොක්ක අමතක කරන්න තියෙන ඉඩකඩ වැඩි.. "මම මුලින් කිව්වේ මෙහෙම කරන්න කියලනේ" කියන එක අනිවාර්යෙන් කියයි..:rolleyes: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] සමහරවිට තමුන්ගේ ලොක්කා කවුද කියලා හරියටම අඳුර ගන්න පුලුවන් වෙන්නේ මේ වගේ සිදුවීමකින්ම තමයි.. ඒ නිසා තමුන්ගේ බොස්ව හරියටම අඳුර ගන්නකන් තනියම හිතලා වැඩි වැඩ කරන්න යන්න එපා අවංකවම උනත්..:yes: [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Indigo][SIZE=2][COLOR=Red][B]ප.ලි.[/B] කොලවරිගේ [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=2][COLOR=Red][B]ජීවිතෙන්_උගත්_පාඩම් [/B] ත්රෙඩ් එකේ දමන ලද පොස්ටුවක සංස්කරණයක් බව කරුණාවෙන් සලකන්න..;)[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom