Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Traveler .. ( සංචාරකයා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලා මී මුරේ යන්න ඉන්නවා නම්,

අඩුම ගානේ 5 දෙනෙක් වත් යන්න..නැත්නම් ෆන් එකක් නති වෙයි..ගාන අතිනුත් එක්කෙනෙක්ට දරන්න වෙන වියදම අඩු වෙයි.,.

එහෙට කිසිම ෆොන් එකක සිග්නල් නෑ..ගමේ කඩේක ෆෝන් එකක් තියනවා..ඒකත් හරියට විශ්වාසයක් තියන්න බෑ..තැපැල් කන්තෝරුවක් විතරයි තියෙන්නේ එහෙම උනොත් පනිවිඩයක් යවන්න ..ඒත් ඒකත් කි.මී 10ක් විතර දුරින් ඒ නිසා බැටරි හොදට තියන ෆොන් එකක් ගෙනියන්න,  ඒත් වැඩිය වටින කියන ඒව ගෙනියන්න ඕන නෑ..එහෙදි ෆෝන් පාවිච්චි කරන්න වෙන්නෙම නැති නිසා

අඩුම තරමෙ දවස් 3කටවත් යන්න..පලවෙනි දවසෙ යන්න...අනිත් දවසෙ ඇවිදින්න..ඊලග දවසෙ ආපහු එන්න වගේ

වැස්සට ඔරොත්තු දෙන ටෙන්ට් එකක් ගෙනියන්න කෝකටත්...ටිකක් සීතලයි රෑට, ඒ නිසා තමන්ගේ පෞද්ගලික දේවල් ගෙනියන්න ඕනෙයි කියල හිතෙන

ගමේ විදුලි බලය නම් නෑ...ලන්තැමක්, ටෝච් එකක් එහෙම අනිවා අරන් යන්න

වනජීවී එකෙන් අවසර ගන්න ඕනේ නෑ

පිරිසිදු වතුර ඕන තරම් තියන නිසා වතුර ප්රශ්නයක් නෑ..රා එහෙම ඕනෙනම් ඒවත් ගමෙන් හොයා ගන්න පුලුවන්.  හැබැයි ප්ලාස්ටික්, පොලිතීන් ගොඩක් අඩුවෙන් ගෙනියන්න..

ක්ෂනික ආහාර ගෙනියන්න., උයාගෙන පිහගෙන කන්න ලේසියෙන් පුලුවන් ඒව ගෙනියන්න...ගමේ ගෙදරක නවතිනවට වඩා කැලෑවේ නැවතිනව නම් තාමා නියම..අහ් වැසිකිලි/කැසිකිලි පහසුකම් නම් තියෙන්නෙ ගමේ ගෙවල් වල විතරයි..ඒවට ඉතිං විකල්ප හදා ගන්න ඕනේ

[QUOTE="jkadithya, post: 8061404, member: 24347"] [CENTER] [SIZE=5]ඔයාලා මී මුරේ යන්න ඉන්නවා නම්,[/SIZE] [LIST] [*][B][SIZE=4][COLOR=Navy]අඩුම ගානේ 5 දෙනෙක් වත් යන්න..නැත්නම් ෆන් එකක් නති වෙයි..ගාන අතිනුත් එක්කෙනෙක්ට දරන්න වෙන වියදම අඩු වෙයි.,.;)[/COLOR][/SIZE][/B] [/LIST] [LIST] [*][B][SIZE=4][COLOR=Navy]එහෙට [COLOR=Red]කිසිම ෆොන් එකක සිග්නල් නෑ[/COLOR]..ගමේ කඩේක ෆෝන් එකක් තියනවා..ඒකත් හරියට විශ්වාසයක් තියන්න බෑ..තැපැල් කන්තෝරුවක් විතරයි තියෙන්නේ එහෙම උනොත් පනිවිඩයක් යවන්න ..ඒත් ඒකත් කි.මී 10ක් විතර දුරින් ඒ නිසා බැටරි හොදට තියන ෆොන් එකක් ගෙනියන්න, :confused: ඒත් වැඩිය වටින කියන ඒව ගෙනියන්න ඕන නෑ..එහෙදි ෆෝන් පාවිච්චි කරන්න වෙන්නෙම නැති නිසා[/COLOR][/SIZE][/B] :yes: [/LIST] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=4][COLOR=Navy]අඩුම තරමෙ දවස් 3කටවත් යන්න..පලවෙනි දවසෙ යන්න...අනිත් දවසෙ ඇවිදින්න..ඊලග දවසෙ ආපහු එන්න වගේ[/COLOR][/SIZE][/B] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=Navy]වැස්සට ඔරොත්තු දෙන ටෙන්ට් එකක් ගෙනියන්න කෝකටත්...ටිකක් සීතලයි රෑට, ඒ නිසා තමන්ගේ පෞද්ගලික දේවල් ගෙනියන්න ඕනෙයි කියල හිතෙන[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][COLOR=Navy][B][SIZE=4]ගමේ විදුලි බලය නම් නෑ...ලන්තැමක්, ටෝච් එකක් එහෙම අනිවා අරන් යන්න[/SIZE][/B][/COLOR] [/LIST] [LIST] [*][COLOR=Teal][B][SIZE=4]වනජීවී එකෙන් අවසර ගන්න ඕනේ නෑ ;)[/SIZE][/B][/COLOR] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=Navy][B]පිරිසිදු වතුර ඕන තරම් තියන නිසා වතුර ප්රශ්නයක් නෑ..[COLOR=Red]රා[/COLOR] එහෙම ඕනෙනම් ඒවත් ගමෙන් හොයා ගන්න පුලුවන්. ;) හැබැයි ප්ලාස්ටික්, පොලිතීන් ගොඩක් අඩුවෙන් ගෙනියන්න.. :yes:[/B][/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=Teal]ක්[B]ෂනික ආහාර ගෙනියන්න., උයාගෙන පිහගෙන කන්න ලේසියෙන් පුලුවන් ඒව ගෙනියන්න...ගමේ ගෙදරක නවතිනවට වඩා කැලෑවේ නැවතිනව නම් තාමා නියම..අහ් වැසිකිලි/කැසිකිලි පහසුකම් නම් තියෙන්නෙ ගමේ ගෙවල් වල විතරයි..ඒවට ඉතිං විකල්ප හදා ගන්න ඕනේ[/B][/COLOR][/SIZE][COLOR=Teal][B];)[/B][/COLOR] [/LIST] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom