Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Traveler .. ( සංචාරකයා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේදුරු~තුඩුව

මම කියන්න යන්නේ පුද්ගලිකවම මම ලංකාවේ යන්න බොහෝම කැමති තැනක්.පොඩි කාලේ ඉඳලාම මේතනට යන්න මම බොහෝම කැමැත්තෙන් හිටියේ. නමුත් දශක ගනනක් තිස්සේ පැවැතුන කාලකන්නි යුද්ධය නිසා ඒකට හැකියාවක් ලැබුනේ නෑ. නමුත් දැන් ඒ කුරිරු සටන නිමවෙලා. අපේ රටේ ඕනෑම තැනක යන්න අපිට නිදහස ලැබිලා. මම අද කියන්න යන්නේ අපේ රටේ උතුරු කෙරෝල ගැන. ඒ කියන්නේ පේදුරුතුඩුව.

උතුරු පලාතේ යාපනය දිස්ත්රික්කයේ ව.කි.මි. 11.65ක් පුරා පැතිර පවතින නගරයක් තමයි පේදුරුතුඩුව කියන්නේ. ජනගහනය 20543යි. (2007 දත්ත) කි.මි. 3ක් පුරාවට දිවෙන බොහෝම අලංකාර මුහුදු තීරයක් මෙහි තියනවා. 2004 වසරේ සුනාමි ඛේදවාචකයෙන් බොහෝ හානි සිදු වූ නගරයක්. අඩි 4ක් පමන උසට මුහුදුවතුර නගරය පුරා පැතිරී තිබුනා. කොටි ත්රස්තවාදයේ යටත් විජිතයක් වී පැවති මේ අපූරු නගරය හමුදාව මගින් 1995 වසරේ මුදවාගනු ලැබුවා.

ඈත අතීතයේ සිටම පේදුරුතුඩුව කපු වගාවට ප්රසිද්ධයි. බොහෝම සාරවත් කපු වගාවක් මෙහි ඈත අතීතයේ මෙහි පැවතී තියනවා. පෘතුගීසි පාලන සමයේ පේදුරු නම් නාවිකයා විසින් මෙම නගරය සොයාගෙන තියනවා.ඔහු සිහි වීම පිනිස මේ නගරය පේදුරු යන නමින් නම් කල බව කියවෙනවා.

මෙහි ජීවත් වන්නන්ගේ මූලිකම රැකියාව ධීවර කර්මාන්තය. ශ්රී ලංකා නාවික හමුදාව මගින් පාලනය වන කුඩා වරායක් මෙහි පිහිටා තියෙනවා. මේ වරාය තුල පේදුරුතුඩුව වැසියන්ට තමන්ගේ රැකියා කරගැනීමට සම්පූර්ණ ආරක්ෂාව ලබා දී තියෙනව්වා.

මේ තියෙන්නේ කීරමන්ඩි පොකුණ. පේදුරුතුඩුවේ තියන තවත් අපූරු නිර්මාණයක්. බලන්න අපේ කුට්ටම් පොකුන මතක් වෙනවා නේ ???

මේ තියෙන්නේ වල්ලිපුරම් කෝවිල. දමිළ බැතිමතුන්ගේ සිද්ධස්ථානයක්. පේදුරුතුඩුවට යනවා නම් ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා.

පේදුරු තුඩුවේ තියන හොඳම පාසලක් තමයි Hartly College කියන්නේ. මේ පාසල පුද්ගලික පාසලක්. 1838 වසරේ ආරම්භ කල මේ පාසල පිරිමි පාසලක්.

මේ පාසලට වෙබ් අඩවියක් පවා තියෙනවා.

Click Here

දැන් මම කියන්න යන්නේ මම කැමතිම ස්ථානය ගැන. ඒ තමයි පේදුරුතුඩුව ප්රදීපාගාරය.

1916 වසරේ ඉදිකල මෙම අපූරු නිර්මානය උසින් අඩි 105ක්. සෑම තත්පර 5කට වරක්ම මෙමගින් ආලෝක කදම්බයක් පිට කරනවා.

පේදුරු තුඩුව බෝහෝම අපූරු නගරයක්. හැකි අවස්ථාවක ගිහිල්ලා ඇවිදලා එන්න කියලා කියන්න කැමතියි.

[QUOTE="Mr PERERA, post: 8087199, member: 176031"] [b]පේදුරු~තුඩුව[/b] [CENTER][SIZE=3]මම කියන්න යන්නේ පුද්ගලිකවම මම ලංකාවේ යන්න බොහෝම කැමති තැනක්.පොඩි කාලේ ඉඳලාම මේතනට යන්න [/SIZE][SIZE=3]මම බොහෝම කැමැත්තෙන් හිටියේ. නමුත් දශක ගනනක් තිස්සේ පැවැතුන කාලකන්නි යුද්ධය නිසා ඒකට හැකියාවක් ලැබුනේ නෑ. නමුත් දැන් ඒ කුරිරු සටන නිමවෙලා. අපේ රටේ ඕනෑම තැනක යන්න අපිට නිදහස ලැබිලා. මම අද කියන්න යන්නේ අපේ රටේ උතුරු කෙරෝල ගැන. ඒ කියන්නේ පේදුරුතුඩුව. [IMG]http://farm1.static.flickr.com/35/71743298_cfc88ebcaf_o.jpg[/IMG] උතුරු පලාතේ යාපනය දිස්ත්රික්කයේ ව.කි.මි. 11.65ක් පුරා පැතිර පවතින නගරයක් තමයි පේදුරුතුඩුව කියන්නේ. ජනගහනය 20543යි. (2007 දත්ත) කි.මි. 3ක් පුරාවට දිවෙන බොහෝම අලංකාර මුහුදු තීරයක් මෙහි තියනවා. 2004 වසරේ සුනාමි ඛේදවාචකයෙන් බොහෝ හානි සිදු වූ නගරයක්. අඩි 4ක් පමන උසට මුහුදුවතුර නගරය පුරා පැතිරී තිබුනා. කොටි ත්රස්තවාදයේ යටත් විජිතයක් වී පැවති මේ අපූරු නගරය හමුදාව මගින් 1995 වසරේ මුදවාගනු ලැබුවා. [IMG]http://farm3.static.flickr.com/2735/4284989181_5cff92f5e0.jpg[/IMG] ඈත අතීතයේ සිටම පේදුරුතුඩුව කපු වගාවට ප්රසිද්ධයි. බොහෝම සාරවත් කපු වගාවක් මෙහි ඈත අතීතයේ මෙහි පැවතී තියනවා. පෘතුගීසි පාලන සමයේ පේදුරු නම් නාවිකයා විසින් මෙම නගරය සොයාගෙන තියනවා.ඔහු සිහි වීම පිනිස මේ නගරය පේදුරු යන නමින් නම් කල බව කියවෙනවා. [IMG]http://farm5.static.flickr.com/4019/4526902815_1af408d68c_z.jpg[/IMG] මෙහි ජීවත් වන්නන්ගේ මූලිකම රැකියාව ධීවර කර්මාන්තය. ශ්රී ලංකා නාවික හමුදාව මගින් පාලනය වන කුඩා වරායක් මෙහි පිහිටා තියෙනවා. මේ වරාය තුල පේදුරුතුඩුව වැසියන්ට තමන්ගේ රැකියා කරගැනීමට සම්පූර්ණ ආරක්ෂාව ලබා දී තියෙනව්වා. [IMG]http://farm5.static.flickr.com/4048/4526903813_0875df4f39_z.jpg[/IMG] [IMG]http://farm5.static.flickr.com/4002/4527530206_905d297eab_z.jpg[/IMG] මේ තියෙන්නේ කීරමන්ඩි පොකුණ. පේදුරුතුඩුවේ තියන තවත් අපූරු නිර්මාණයක්. බලන්න අපේ කුට්ටම් පොකුන මතක් වෙනවා නේ ??? ;) [IMG]http://farm5.static.flickr.com/4057/4440137527_33d221949d_z.jpg?zz=1[/IMG] මේ තියෙන්නේ වල්ලිපුරම් කෝවිල. දමිළ බැතිමතුන්ගේ සිද්ධස්ථානයක්. පේදුරුතුඩුවට යනවා නම් ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා. [IMG]http://farm3.static.flickr.com/2780/4284987969_cfaf77ac1f.jpg[/IMG] [IMG]http://farm3.static.flickr.com/2736/4285732084_e7852c000f.jpg[/IMG] පේදුරු තුඩුවේ තියන හොඳම පාසලක් තමයි Hartly College කියන්නේ. මේ පාසල පුද්ගලික පාසලක්. 1838 වසරේ ආරම්භ කල මේ පාසල පිරිමි පාසලක්. [IMG]http://farm1.static.flickr.com/48/188767328_e94a037c5d.jpg[/IMG] මේ පාසලට වෙබ් අඩවියක් පවා තියෙනවා. [URL="http://www.hartleycollege.com/"][B][SIZE=2]Click Here[/SIZE][/B][/URL] දැන් මම කියන්න යන්නේ මම කැමතිම ස්ථානය ගැන. ඒ තමයි පේදුරුතුඩුව ප්රදීපාගාරය. :yes: [IMG]http://farm1.static.flickr.com/27/65255311_97f78d94af_o.jpg[/IMG] 1916 වසරේ ඉදිකල මෙම අපූරු නිර්මානය උසින් අඩි 105ක්. සෑම තත්පර 5කට වරක්ම මෙමගින් ආලෝක කදම්බයක් පිට කරනවා. පේදුරු තුඩුව බෝහෝම අපූරු නගරයක්. හැකි අවස්ථාවක ගිහිල්ලා ඇවිදලා එන්න කියලා කියන්න කැමතියි. [IMG]http://farm5.static.flickr.com/4058/4284988835_cd63f455a2.jpg[/IMG] [IMG]http://farm5.static.flickr.com/4010/4284988655_ffcc378f2a.jpg[/IMG] [IMG]http://farm1.static.flickr.com/2/2399037_cc21ae2ab6_z.jpg?zz=1[/IMG] [IMG]http://farm1.static.flickr.com/2/2399038_d9b72faa65_z.jpg?zz=1[/IMG] [IMG]http://farm5.static.flickr.com/4047/4526942371_628d84a5a2_z.jpg[/IMG] [B][SIZE=2] [/SIZE][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom