Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Traveler .. ( සංචාරකයා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලිමංකඩ

අද මගේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නේ අපේ උතුරු පලාතේ තවත් බොහෝම වැදගත් ඒ වගේම දිගු ඉතිහාසයක් තියන තැනක් පිළිබඳව. ඒ තමයි අලිමංකඩ.

උතුරු පලාතේ පිහිටා ඇති මේ නගරය යාපනය අර්ධද්විපයට ඇති ඇතුල්වීමේ දොරටුව කිවොත් මම නිවැරදී. ඒ වගේම අතීතයේ පැවති විශාලම ලුණුලේවාය පිහිටා තිබුනේත් අලිමංකඩයි.

ඈත අතීතයේ සිටම අලිමංකඩ යුධමය වශයෙන් බොහෝම වැදගත් වූ කපොල්ලක් කියන්න පුලුවන්. ඉතිහාසය ගත්තොත් 1760 වගේ කාලයේ ඉඳලා මෙතන හමුදා කඳවුරු තිබිලා තියනවා. 1760 කාලයේ පෘතුගිසි ජාතිකයින් විසින් මෙහි කොටුවක් ඉදිකර තියෙනවා. එය නැවත්ත 1796 ලන්දේසීන් විසින් නැවත ඉදිකර තියෙනවා. එය නැවතති ඉංග්‍රීසීන් විසින් භාවිතයට ගෙන තියනවා. අවසානයේ 1952 වසරේ තමයි ශ්‍රී ලංකා යුධහමුදාව විසින් කඳවුරක් ඉදිකර තිබෙන්නේ. ඒ කදවුර කි.මී. 23ක් දුරට ඉදිවෙලා තියෙනවා.

කොටි ත්රස්තයන් හා අපේ වීරෝධාර රණවිරුවන් අතරේ අලිමංකඩ සිදුවූ පළමු ගැටුම සිදුවෙලා තියෙන්නේ 1991 වසරේ. ඒ ගැටුමින් කොටි ත්රස්තයන්ට බරපතල හානි සිදුවෙලා තියෙනවා. යාල්දේවි මෙහෙයුම, සත්ජය මෙහෙයුම වගේ මෙහෙයුම් කිහිපයකට අලිමංකඩ ප්‍රධාන වෙලා තියෙනවා. යුධ හමුදා ඉතිහාසයේ බරපතලම පරාජය ලෙස 2000 වසරේ අප්‍රේල් 22 අපේ වීරෝධාර හමුදා සෙබලුන්ට අලිමංකඩ අහිමි උනා. ඒ අවස්ථාවේ අලිමංකඩ රැකගැනීමට තම ජීවිතය පූජාකළ සෙබලුන් අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කළ යුතුවෙනවා.

අලිමංකඩ ගැන කියනකොටම ඕනෑම කෙනෙකුට එක වරම සිහිපත් වෙන්නේ හසලක ගාමිනී විරුවා.

1991 වසරේ ජූලි 10 වෙනිදා දරුණු සටන් ඇවිලෙමින් තිබුනු අලිමංකඩ බේරාගැනීමට කොටි බුල්ඩෝසරයට පැන්න මේ වීරයා අපේ සිංහල නියම කොල්ලෙක්. ඔහුට එලකිරි අපි හැමෝගේම ආචාරය හිස නමා ඔහුට පුදකළයුතු වෙනවා.

මේ ස්ථානයේ මේ බුල්ඩෝසරය අදටත් ඒ ලෙසම පවතිනවා.

කෙසේ හෝ අවසානයේ අපේ වීරෝධාර රණවිරුවන් 2009 වසරේ ජනවාරි 9 වෙනිදා නැවතත් අලිමංකඩ අත්පත් කරගත්තා. ඒ අල්ලා ගැනීමත් සමගම A9 මාර්ගයේ සම්පූර්ණ බලය අපේ හමුදාව සතු වූවා. අලිමංකඩ පිහිටීම බොහෝම අපූරුයි. අපි පොඩිකාලේ ලංකාවේ බෙල්ල වගේ කියලා අපේ වැඩිහිටියෝ අලිමංකඩ ගැන කියලා දුන්නා මට මතකයි. යාපනේ පැත්තේ යන්න ඉන්නවා නම් පොඩ්ඩක් ගමන් රථයෙන් බැහැලා පැරණි ඉතිහාසයක් තියන මේ යුධබිම බලන්න අමතක කරන්න එපා.

අලිමංකඩ පේන්නේ මෙන්න මෙහෙමයි. බොහෝම අපූරු දසුනක්.

අලිමංකඩ තල්

යාපන අර්ධ්ද්වීපයට ඇතුල් වීම

හමුදා කඳවුරු.

මේ තියෙන්නේ මම කැමතිම තැන. අලිමංකඩ දුම්රිය ස්ථානය අතීතයේ පිහිටියේ මෙන්න මෙතනයි.

[QUOTE="Mr PERERA, post: 8087205, member: 176031"] [b]අලිමංකඩ[/b] [CENTER][SIZE=3]අද මගේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නේ අපේ උතුරු පලාතේ තවත් බොහෝම වැදගත් ඒ වගේම දිගු ඉතිහාසයක් තියන තැනක් පිළිබඳව. ඒ තමයි [B]අලිමංකඩ[/B].[/SIZE] [IMG]http://farm3.static.flickr.com/2796/4284745609_338afdcd2e_b.jpg[/IMG] [SIZE=3]උතුරු පලාතේ පිහිටා ඇති මේ නගරය යාපනය අර්ධද්විපයට ඇති ඇතුල්වීමේ දොරටුව කිවොත් මම නිවැරදී. ඒ වගේම අතීතයේ පැවති විශාලම ලුණුලේවාය පිහිටා තිබුනේත් අලිමංකඩයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/si/2/26/Elephant_pass_1.jpg[/IMG] ඈත අතීතයේ සිටම අලිමංකඩ යුධමය වශයෙන් බොහෝම වැදගත් වූ කපොල්ලක් කියන්න පුලුවන්. ඉතිහාසය ගත්තොත් 1760 වගේ කාලයේ ඉඳලා මෙතන හමුදා කඳවුරු තිබිලා තියනවා. 1760 කාලයේ පෘතුගිසි ජාතිකයින් විසින් මෙහි කොටුවක් ඉදිකර තියෙනවා. එය නැවත්ත 1796 ලන්දේසීන් විසින් නැවත ඉදිකර තියෙනවා. එය නැවතති ඉංග්‍රීසීන් විසින් භාවිතයට ගෙන තියනවා. අවසානයේ 1952 වසරේ තමයි ශ්‍රී ලංකා යුධහමුදාව විසින් කඳවුරක් ඉදිකර තිබෙන්නේ. ඒ කදවුර කි.මී. 23ක් දුරට ඉදිවෙලා තියෙනවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Elephant_Pass_rusting_tank.jpg/800px-Elephant_Pass_rusting_tank.jpg[/IMG] කොටි ත්රස්තයන් හා අපේ වීරෝධාර රණවිරුවන් අතරේ අලිමංකඩ සිදුවූ පළමු ගැටුම සිදුවෙලා තියෙන්නේ 1991 වසරේ. ඒ ගැටුමින් කොටි ත්රස්තයන්ට බරපතල හානි සිදුවෙලා තියෙනවා. යාල්දේවි මෙහෙයුම, සත්ජය මෙහෙයුම වගේ මෙහෙයුම් කිහිපයකට අලිමංකඩ ප්‍රධාන වෙලා තියෙනවා. යුධ හමුදා ඉතිහාසයේ බරපතලම පරාජය ලෙස 2000 වසරේ අප්‍රේල් 22 අපේ වීරෝධාර හමුදා සෙබලුන්ට අලිමංකඩ අහිමි උනා. ඒ අවස්ථාවේ අලිමංකඩ රැකගැනීමට තම ජීවිතය පූජාකළ සෙබලුන් අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කළ යුතුවෙනවා. අලිමංකඩ ගැන කියනකොටම ඕනෑම කෙනෙකුට එක වරම සිහිපත් වෙන්නේ හසලක ගාමිනී විරුවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/en/6/67/GAMINI.JPG[/IMG] 1991 වසරේ [/SIZE][SIZE=3]ජූලි 10 වෙනිදා දරුණු සටන් ඇවිලෙමින් තිබුනු [/SIZE][SIZE=3]අලිමංකඩ බේරාගැනීමට කොටි බුල්ඩෝසරයට පැන්න මේ වීරයා අපේ සිංහල නියම කොල්ලෙක්. ඔහුට එලකිරි අපි හැමෝගේම ආචාරය හිස නමා ඔහුට පුදකළයුතු වෙනවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/en/d/dc/EP_Bulldozer.JPG[/IMG] මේ ස්ථානයේ මේ බුල්ඩෝසරය අදටත් ඒ ලෙසම පවතිනවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/4/40/Gam.jpg[/IMG] කෙසේ හෝ අවසානයේ අපේ වීරෝධාර රණවිරුවන් 2009 වසරේ ජනවාරි 9 වෙනිදා නැවතත් අලිමංකඩ අත්පත් කරගත්තා. ඒ අල්ලා ගැනීමත් සමගම A9 මාර්ගයේ සම්පූර්ණ බලය අපේ හමුදාව සතු වූවා. අලිමංකඩ පිහිටීම බොහෝම අපූරුයි. අපි පොඩිකාලේ ලංකාවේ බෙල්ල වගේ කියලා අපේ වැඩිහිටියෝ අලිමංකඩ ගැන කියලා දුන්නා මට මතකයි. යාපනේ පැත්තේ යන්න ඉන්නවා නම් පොඩ්ඩක් ගමන් රථයෙන් බැහැලා පැරණි ඉතිහාසයක් තියන මේ යුධබිම බලන්න අමතක කරන්න එපා. [IMG]http://farm5.static.flickr.com/4036/4423188182_2d3b35da50_b.jpg[/IMG] [IMG]http://farm3.static.flickr.com/2669/4284733373_c65afb98d0_b.jpg[/IMG] [IMG]http://farm5.static.flickr.com/4007/4285495646_262d2bfc8d_b.jpg[/IMG] අලිමංකඩ පේන්නේ මෙන්න මෙහෙමයි. බොහෝම අපූරු දසුනක්. [IMG]http://farm5.static.flickr.com/4047/4284749439_6a0ff6310b_b.jpg[/IMG] අලිමංකඩ තල් [IMG]http://farm3.static.flickr.com/2715/4284729979_7b206de9ea_b.jpg[/IMG] යාපන අර්ධ්ද්වීපයට ඇතුල් වීම [IMG]http://farm5.static.flickr.com/4071/4424208945_ec2c5b4ba0_b.jpg[/IMG] හමුදා කඳවුරු. [IMG]http://farm3.static.flickr.com/2562/4168083955_bb26b904d7_b.jpg[/IMG] ;) මේ තියෙන්නේ මම කැමතිම තැන. අලිමංකඩ දුම්රිය ස්ථානය අතීතයේ පිහිටියේ මෙන්න මෙතනයි. [IMG]http://um.fourcornershosting.com/images/gallery/northern-railway-track/L-Elephant-Pass-Railway-Sta.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom