Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EK Traveler .. ( සංචාරකයා )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් මාත් අහම්බෙන් ගියපු තැනක් ගැන දාන්නයි යන්නේ... අපේ ඔෆිස් එකේ වැඩ වගයකට ගිහින් එන ගමන් අතර මගදි තමයි මේ තැනටත් ගොඩ වුනේ.

ස්ථානය - කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුළුණ

මෙහි අභ්‍යන්තරයේ ඇති පඩි පෙල් ඔස්සේ ඉහළට ගියාම ගොඩක් සුන්දර දසුන් කිහිපයක් නරඹන්න පුළුවන්.ඇත්තටම මෙහි ඉහලට නැගීම මගේ ජීවිතයේ මා හට මරණ බය ගෙන දුන් මොහොතක් උනා..  මෙහි පඩි පෙලෙහි පළල අඩි එකහාමාරකට වැඩි නෑ.. ඇතුල සම්පූර්ණයෙන්ම අඳුරුයි.. මම බැහැ කියද්දි මාගේ මිත්රයින් තමා මාව බලෙන් රැගෙන ගියේ.. යළි පණ පිටින් ආපසු ඒමට හැකිවේයිදෝ යන සැකය මා සිත තුල ඇතුවුනා... ඉහළට නැගීමේදි එළියක් දකින තුරු මා පසුවූයේ නොයිවසිල්ලෙන්... කෙසේ වෙතත් දැඩි මර බියෙන් අවසානයේ ඉහළට ගියා... උඩට ගියාම තමා ටිකක් ලේ ඉනුවේ... නමුත් මෙහි ඉහලම පඩිය කැඩී බිඳි ගොසින්.එයින් පහලට වැටුනොත්.... අපගේ ජංගම දුරකථන වල එළියෙන් තමා ආලෝකය ලබා ගත්තේ.ඔයාල යනව නම් විදුලි පන්දමක් අරන් යන්න අමතක කරන්න එපා... අපි ඉහලට ගිහින් පැය එකහමාරක් වගේ ගත කලා.පුළුවන්නම් සවස් භාගයේ යන්න.වටේටම ඉතාම සුන්දර දර්ශන කිහිපයක් පේනවා...

මේ තමයි ඓතිහාසික කැප්ටන් ඩෝසන් කුළුණ

තොරතුරු සඳහන්ව ඇති පුවරුව

මේ තමයි කුළුණ උඩ ඉඳන් බැලුවම කොලඹට යන මාර්ගය දිස් වෙන අන්දම...

සුන්දර කඳු වලල්ල දිස්වෙන අන්දම

මේ තමයි කඩුගන්නා නගරය ඉහලට පේන හැටි...

පහළින් කෝච්චියක් යද්දි එය මාගේ කාචයේ සටහන් වුනේ මෙසේයි...

[QUOTE="-Akon-, post: 8164549, member: 210820"] [SIZE=3]ඔන්න ඉතින් මාත් අහම්බෙන් ගියපු තැනක් ගැන දාන්නයි යන්නේ... අපේ ඔෆිස් එකේ වැඩ වගයකට ගිහින් එන ගමන් අතර මගදි තමයි මේ තැනටත් ගොඩ වුනේ. [/SIZE] [SIZE=5][COLOR=Red]ස්ථානය - කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුළුණ [/COLOR][/SIZE] [SIZE=3]මෙහි අභ්‍යන්තරයේ ඇති පඩි පෙල් ඔස්සේ ඉහළට ගියාම ගොඩක් සුන්දර දසුන් කිහිපයක් නරඹන්න පුළුවන්.:)ඇත්තටම මෙහි ඉහලට නැගීම මගේ ජීවිතයේ මා හට මරණ බය ගෙන දුන් මොහොතක් උනා.. :sorry: මෙහි පඩි පෙලෙහි පළල අඩි එකහාමාරකට වැඩි නෑ.. ඇතුල සම්පූර්ණයෙන්ම අඳුරුයි.. මම බැහැ කියද්දි මාගේ මිත්රයින් තමා මාව බලෙන් රැගෙන ගියේ..:P යළි පණ පිටින් ආපසු ඒමට හැකිවේයිදෝ යන සැකය මා සිත තුල ඇතුවුනා...:dull: ඉහළට නැගීමේදි එළියක් දකින තුරු මා පසුවූයේ නොයිවසිල්ලෙන්... කෙසේ වෙතත් දැඩි මර බියෙන් අවසානයේ ඉහළට ගියා... උඩට ගියාම තමා ටිකක් ලේ ඉනුවේ...:) නමුත් මෙහි ඉහලම පඩිය කැඩී බිඳි ගොසින්.එයින් පහලට වැටුනොත්....:baffled: අපගේ ජංගම දුරකථන වල එළියෙන් තමා ආලෝකය ලබා ගත්තේ.ඔයාල යනව නම් විදුලි පන්දමක් අරන් යන්න අමතක කරන්න එපා... :)අපි ඉහලට ගිහින් පැය එකහමාරක් වගේ ගත කලා.පුළුවන්නම් සවස් භාගයේ යන්න.වටේටම ඉතාම සුන්දර දර්ශන කිහිපයක් පේනවා...[/SIZE] [CENTER][SIZE=4][B]මේ තමයි ඓතිහාසික කැප්ටන් ඩෝසන් කුළුණ [/B][/SIZE] [IMG]http://i34.tinypic.com/27zgpja.jpg[/IMG] [B][SIZE=4]තොරතුරු සඳහන්ව ඇති පුවරුව[/SIZE][/B] [IMG]http://i36.tinypic.com/167tpp4.jpg[/IMG] [SIZE=4][B]මේ තමයි කුළුණ උඩ ඉඳන් බැලුවම කොලඹට යන මාර්ගය දිස් වෙන අන්දම...[/B][/SIZE] [IMG]http://i33.tinypic.com/5y56j6.jpg[/IMG] [B][SIZE=4]සුන්දර කඳු වලල්ල දිස්වෙන අන්දම[/SIZE][/B] [IMG]http://i35.tinypic.com/opbdb5.jpg[/IMG] [B][SIZE=4]මේ තමයි කඩුගන්නා නගරය ඉහලට පේන හැටි... [/SIZE][/B] [IMG]http://i36.tinypic.com/29nt160.jpg[/IMG] [B][SIZE=4]පහළින් කෝච්චියක් යද්දි එය මාගේ කාචයේ සටහන් වුනේ මෙසේයි...[/SIZE][/B] [IMG]http://i37.tinypic.com/2rrqcch.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom